Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4065 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
මනස් පුත්රයාගේ මාලිගය

මනස් පුත්රයාගේ මාලිගය

කමල් වීරතුංග වලපනේ, කුරුපනාවෙල උපත ලබා, නූ/ සෙනරත් මහා විද් යාලයේ ප් රාථමික අධ් යාපනය ද, මහනුවර ධර්මරාජ විද් යාලයේ ද්විතීයික සහ ජ් යේෂ්ඨ අධ් යාපනය ද ලැබී ය. ඉන් පසු ඔහු මොරටුව විශ්වවිද් යාලයේ සහ ඕස්ට් රේලියාවේ මොනෑෂ් විශ්වවිද් යාලයේ පශ්චාත් උපාධිය දක්වා සිවිල් ඉංජිනේරු විද් යාව හැදෑරී ය. කමල් වීරතුංගගේ නිර්මාණශීලි හැකියාවන් පුබුදු වූයේ ඔහු ධර්මරාජ විද් යාලයේ 1972-1979 දක්වා කාලය තුළ අධ් යාපනය ලබන අවධියේ ය. ඔහු විද් යාලයේ විවිධ කලා සහ සිනමා සංගම්වල ක් රියාශීලි සාමාජිකයකු වූ අතර, විද් යාලයෙන් පළ කළ ප් රබුද්ධ සඟරාවේ සම සංස්කාරකවරයකු ලෙස ද කටයුතු කළේ ය. ඔහු ලේක්හවුසියෙන් පළ කළ මිහිර ළමා පුවත්පතෙහි
In stock
අවිනශ්වර ප්රේමයක්

අවිනශ්වර ප්රේමයක්

මෙම කෘතියේ කතුවරයා වන ආචාර්ය ජයන්ත ගලගම සිය පාසැල් අධ් යාපනය බලන්ගොඩ ආනන්ද මෛත් රී මධ් ය මහා විද් යාලයෙන් ලබා ගත්තේය. රජයේ ශිෂ් යත්වයක් ලබා මූලික උපාධිය සහ ශාස්ත් රපති උපාධිය සෝවියට් දේශයේ යුක්රේන ජනරජයේ ඩොනේටේක්හි ඩොනේටේස්ක් රාජ් ය විශ්ව විද් යාලයෙන් ලබා ගත් ඔහු ඉන් අනතුරුව සිය ආචාර්ය උපාධිය මොස්කව්හි රුසියානු ඇකඩේමි විද් යායතනයේ භූගෝල විද් යා ආයතනයෙන් ලබා ගත්තේය. අධ් යාපන කටයුතුවලින් පසුව ශ් රී ලංකාවට පැමිණ සමාජ ආර්ථික පර්යේෂයකු ලෙස රාජ් ය සහ රාජ් ය නොවන ආයතන හා සම්බන්ධව කටයුතු කළේය. පසුව නාගරික සංවර්ධන අධිකාරියේ පර්යේෂණ නිලධාරියකු හා නියෝජ් ය අධ් යක්ෂවරයකු ලෙස සේවය කළ ජයන්ත ගලගම නාගරික සංවර
In stock
සිරසාලවන්යා

සිරසාලවන්යා

සිතුවමක්, නන්නාඳුනන මිනිසකුගේ සිත සසල කොට, ගත නිසල කරයි. කාලාන්තරයකට පෙර මේ සිතුවමේම සැඟවුන රහස්, අනුමානයෙන් කියවූ හිතැත්තියකගේ, දෝෂාරෝපණයෙන්, තැළුණු හදක් ඇතිව සිටි එය ඇඳි සිත්තරා, ... එයින්ම විප් රයෝගයට පත්ව විරහවේ දැවී හුදකලා වී සිටින්නෙකි. තව තැනක අප් රසන්නව විසිකොට දැමූ අතීතය ගැන තැවෙමින් සුරක්ෂිත සුදිලෙන වත්මනක ... ආත්මානුකම්පාවෙන් හඬන යුවතියකි. මතක මන්දිර බිඳින මායාකරුවන් සමග පැමිණ, අලුත්ම කරළියක, සුසුමින් පණපොවා විවර කළ තිරයකට පසුපසින් සිටගෙන ඇය ඔබට ජීවිතය පෙන්වයි. චිත් ර මූර්ති හා සජීවීකරණ ශිල්පියෙකු වන චමිල් හර්ෂණ එදිරිසිංහ දීර්ඝ කාලයක සිට සාහිත් යකරණයේ නියැළෙයි. ඔහු සාහිත් ය තරග කීපය
In stock
සත් මහලින් බැස එන්නම්

සත් මහලින් බැස එන්නම්

ඇත්තටම සඳකැලුම් අපි ඔයාගේ නම්බර් එක හොයලා කතා කරන්නත් හිටියේ. අයියත් කියයි. අපේ සුභසාධක සංගමයට ආධාර විදිහට අපි ෂෝ එකක් කරනවා. ඒකට ඔයාගේ ෂෝ එකක් තමයි කරන්න හිතාගෙන ඉන්නේ. මෙහෙම කතා කරන එක හරි නැද්ද මන්දා. ඒක ගැටලුවක් නැහැ. කවදද ෂෙඩියුල් කරලා තියෙන්නේ ? බුකින්ද බලන්න ඕනෙ. ඉඩ තියෙන ඩේට්ස් බලන්න ඕන. එහෙනම් මට ඔයාගේ නම්බර් එක දෙන්නකෝ. මම හෙට උදේට කතා කරන්නම්. ෂෝස් ගැන කතා කරන්නනම් මගේ ප් රයිවෙට් සෙකට් රි සෙව්වන්දිට කතා කරන්න. මම එයාගෙ නම්බර් එක දෙන්නම්. ආ හරි. ඇගේ මුහුණ අඳුරු විය. ඔහු අංකය කියද්දි ඈ දුරකථනයේ ගබඩා කර ගත්තාය. රුවන්මිනී ඔහු අසලින් ඉවත් වන්නේම නැත.
Out of stock
ලියතඹර

ලියතඹර

ලියතඹර ඉන්දියාවේ හිමාල වනයේ තිබෙනවා යයි පැවසෙන භාවනානුයෝගී තවුසන්ගේ සිල් බිඳින්නට තරම් කාන්තා රූපයකට සමාන රුවෙන් යුත් ලියතඹරා මල් වැනි වූ, රජ කුමරුන්ගේ, සෙන්පතියන්ගේ, මහා කාව් යකාරයන්ගේ සිල් බිඳින විවිධ ගති ගුණාංගයන්ගෙන් යුතු ස්ත් රී චරිත තුනක් පිළිබඳව කියවෙන අපූර්ව කතා තුනකින් සැදුම් ලත් නවකතාවකි. ඉන්දු කාශ්මීර දේශසීමාවේ යුද්ධය ඇවිලෙමින් පැවති සමයක ඈත දුෂ්කර කරම්පූර් ගම්මානයේ ඉපිද, හර්යානා ප් රාන්තයේ හමුදා නිලධාරියකුගේ බිරිඳ බවට පත්වන දීපචන්දාට කුමක් සිදුවේවි ද..? ස්වර්ණද්වීප නම් සුන්දර රාජධානියේ සියම් දේශයේ බිසවකගේ සහ ස්වර්ණද්වීප බිසවගේ පුත් කුමරුන් දෙදෙනාගේ බල අරගලයට මැදිවන ලෝකුරුගමේ රන්කරු
Out of stock
සෙනෙහෙබර රූත්

සෙනෙහෙබර රූත්

ඈ කතා නොකලද එලෙසම රැඳී සිටියේ සිනහවක් මුහුණෙහි රඳවා ගෙනය. ඔහු ඉවත්ව ගියේය. ඔහුගේ මනෙසෙහි ඇගේ බැල්ම රැඳී තිබුණේ ඔහු අඩක් නිමකළ සිතුවම තරමටම පැහැදිලි ව ය. නිවස බලා යන කාලය පුරා ඔහු ඒ සිනහව මතකයේ රඳවා ගත්තේය. ඔහු එය ඇගේ සිතුවම් කළ මුහුණෙහි තැබිය යුතුද ? ඔහු එයට එරෙහිව කල්පනා කළේය. නැත. ඇගේ දෙතොල් මත වූ සිනහව තරමටම ඇගේ බැරෑරුම් සහගත වත වඩාත් සොඳුරු වුණි. පර්ල් එස් බක් ලේඛිකාවගේ මෙම අගනා නිර්මාණය සිත බැදි සෙනෙහස උදෙසා ජීවිතය කැපකළ මිනිසෙකුගේ කතාවක් ලෙස සැකෙවින් හැදින්වීය හැක. එය විවාහ ජීවිතයේ පැතිකඩක් මෙන්ම මිනිස් දිවීය පිලිබඳ පුළුල් විවරණයක් ද වේ.
In stock
මැඩම් ලියාන්ගේ දියණියෝ

මැඩම් ලියාන්ගේ දියණියෝ

පර්ල් ඇස්, බක් 1892 ජුනි 26 දින උපත ලැබූ පර්ල් මිෂනාරි සේවයේ යෙදුණු සිය දෙමාපියන් සමග චීනයට ගොඩ බසින විට ඇගේ වයස මාස තුනකි. ඇය පළමු වසර 40 ජීවත් වුයේ චීනයේ ය. ඇගේ චීන නම hu sai zhenzhu ය. ඇය එහි ගුරුවරියක සේ සේවය කළා ය. පර්ල් 1917 දී john lossing buck හා විවාහ වූවා ය. කියවීමට හා ලිවීමට ආශා කළ ඇය 1932 දී පිට කල good earth නවකතාවට පුලිස්ටර් සම්මානය හිමි විය. 1938 දී නොබෙල් සම්මානය දිනාගත් පළමුවෙනි ඇමෙරිකානු කාන්තාව විමේ ගෞරවය ද ඇයට හිමි විය. චීන ගොවියන්ගේ සැබෑ ජීවිත, ඔවුන්ගේ සංස්කෘතිය, දර දඬු පාලනය සමග ඉතිහාසය අලලා ඈ ලියු ඒ කතා හැමදාමත් නැවුම් ය. නවකතා, චරිතාපදාන, කවි, නාට් ය සහ ළමා සාහිත් යවලින
In stock
අසනි සර

අසනි සර

පසුව, කාලෝ චන්ද් රලේඛා සමඟ කතා කළේ ප් රීතියෙන් පිනා යමිනි. වාසනා චක්කරේ අපි හිතුවටත් වඩා හොඳට කැරකෙන්න පටන් අරන්! සිද්ධ වුණේ මොන තරම් අමුතු දේවල්ද! ඔහුගේ බැල්ම දැඩි විය. එවුන් ගෙවනවා. අපේ පහත් කුලේ දෙපා වඳිනවා. දෙවියෙකු නොවන දෙවියෙකුට කන්නලව් කියනවා. මොන තාලෙ පව් සමාවකින්වත් උන්ගෙ ආත්මයන් කවදාහරි පිරිසිදු වෙයි ද? එවුන් දූෂිතයි, පිරිහිලා ගිහින්. උන්ගේ ඉරණම තීන්දු වෙලා - උපදින්න තියෙන ජීවිතත් එක්කම ඔහු කතාව මඳකට නැවතුවේ හදිසි කෙළිලොල් බවකිනි. ඔහුගේ කටහඬ වෙනස් විය. ඊයෙ මිනිහෙක් ඇවිදින් මගෙ කකුල් දෙක ළඟ පාත්වෙලා වැන්දා. ලේඛා, ඒ වෙන කවුරුවත් නෙවෙයි මාව හිරේ යවපු නඩුකාරයා, 'ඇයි උඹ ජීවත්වෙන්න ඕනැ, උඹ
Out of stock
විල්තෙර අහිමිව

විල්තෙර අහිමිව

සන්ධ් යා කාලය ගෙවී යමින් තිබුණි. අවසන් හිරු කිරණද මිහිමතින් සමුගෙන තිබුණි. අඳුර කෙමෙන් කෙමෙන් පරිසරය වෙලා ගන්නට යත්න දරමින් තිබුණද, සිසිල් සුළං ඒ මත නොවිණි. මීදුමද පලා ගොසිනි. රාත් රිය උණුසුම් විය. වායු ගෝලය තරමක් බර වූ අතර අහස මුළුමනින්ම අඳුරේ ග් රහණයට නතු වෙමින් තිබුණි. වාසනාවකට මෙන් අහසේ සඳ මෝදු වෙමින් තිබුණේ ගස් වැල් මත රිදී පැහැය තවරාලමිණි. සියොත් නාද නැවතුණු කල, කම්හල් වසා දැමූ කල පරිසරය නිහඬ බවේ තෝතැන්නකි. මේ සියල්ලම ඈ වෙත පවසන්නේ පිටත්වීමේ හෝරාව එළඹ ඇති බව නොවෙත්ද? තවත් දිනයකට අරුණළු හරිත පැහැ තුරු අතරින් මිහිකත සිප ගනිමින් සිටියදී පෙරින් නින්දෙන් පිබිදුනාය. ගෙවී යමින් තිබුණේ සරත් සමයේ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us