Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4065 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
රටම හෙල්ලූ ජවිපෙ

රටම හෙල්ලූ ජවිපෙ

ප් රභවය විකාශය සහ දේශපාලනය ලෙනින් ගැන කතා කිරීමේ දී රෝහණ විජේවීර ප් රමුඛ ජවිපෙ නායකත්වය නිරතුරුවම කතා කළේ "අපේ සදාදරණීය නායක ලෙනින්, සදාදරණීය ගුරුවර ලෙනින් ආදී වශයෙනි. එහෙත් 1971 කැරැල්ලේ බරපතළ පරාජයෙන් පසු එකී ලෙනින් පෙන්වා දුන් පරිදි සැබෑ මාක්ස්වාදී-ලෙනින්වාදී ජීවගුණයකින් යුතුව තමන්ගෙන් සිදු වූ දේශපාලන වැරදි "අවංකව පිළිගැනීමට, ඒවාට හේතු වූ කරුණු සොයා දැනගැනීමට, එම වරද සිදුවන තැනට කටයුතු යෙදුන තත්ත්වයන් විග් රහ කරගැනීමට සහ ඒවා නිවැරදි කිරීමේ මාර්ග තීරණය කරගැනීම යන ක් රියාමාර්ග ගැනීමට කටයුතු කළේ නැත. එසේ කටයුතු කළා නම් 87-89 වකවානුවේ 60,000ක් පමණ ජනයාගේ ජීවිත කුරිරු ධනේශ්වර පාලනයක දංගෙඩියට බිල
Out of stock
යකඩ කූරු

යකඩ කූරු

නවකතාවක් යනු අතිශෝක්තියෙන් ගොතනා ලද මුසාවකි. ලේඛකයෙකු උත්සහා ගන්නේ මේ මුසාව හැකි තරම් සත් යක් ලෙස පාඨකයාට ඉදිරිපත් කරන්නටයි. අනුර දිසානායක යනු ලේඛකයෙකු සතු මේ වගකීම මැනවින් තේරුම්ගත් ලේඛකයෙකි. රහස් පරීක්ෂක ශානරයේ නවකතා 34 ක් ලියා පාඨක ප් රසාදය නොමදව දිනා ගන්නට සමත් වීමේ රහසයි ඒ. රහස් පරීක්ෂක නවකතාවක් ලිවීම යනු අභියෝගයකි. පාඨකයාගේ විශ්වාසය දිනා ගැනීම පහසු නොවේ. ඒ විශ්වාසය පොත පුරාවට රඳවා ගැනීම ඊටත් වඩා අසීරුය. පනස් වසරක් පුරා දිව යන මේ යකඩ කූරු පොතේ කතාවද එවැන්නකි. කිසිඳු විටෙක පාඨකයාගේ දෙනෙත් පොතේ පිටු තුළින් ඈත් නොකරන තත්වයට පත් කිරීම අනුර සතුව ඇති දක්ෂතාවයයි. යම් රටක සාහිත් ය ක්ෂේත් රයට ඇතුළ
In stock
අලුත් ඉරක්

අලුත් ඉරක්

''මගේ ජූනියර් කන්න වගේ අපි දිහා බලන් ඉන්නවා. මූ ගිහින් අනිවාර්යයෙන් මේ සිද්ධිය රස කර කර මගේ අනිත් ජූනියර්ස්ලා සෙට් එකට කියනවා. "මොනාද බලන් ඉන්නේ? දැන් තමුසෙගේ වැඩේ ඉවරයිනේ..! යනවා චේම්බර්ඩ්ස්වලට ඌව එළවගත්තට මෙතන වට පිටේ මාව අදුනත තව මිනිස්සු ඉන්නවනේ. ඒ පාර බලනකොට ෆොටෝ කොපි කඩ පේළියේ මේසයක් දාගෙන ගොඩ පෙරකදෝරු වැඩක් එහෙම කරන් ඉන්න මෙන්ඩිස් ලොක්කා ප්ලේන් ටී එකක් ගහන ගමන් අපි දිහා බලන් ඉන්නවා. මෙන්ඩිස් ලොක්කාගේ කට කොනක කින්ඩි හිනාවකුත් තියෙනවා. "මෙතන මිනිස්සු හිනස්සන්නේ නැතුව නගින්න වාහනේට..! මම සුනාලිට ඔරවලා අනික් පැත්තෙන් ගිහින් එයාගේ වාහනේ ඉස්සරහ සීට් එකට නැග්ගා. පිස්සු දොස්තරට තිබ්බේ රතු පාට ප
In stock
ලොවටම රහසින්

ලොවටම රහසින්

වෙනදා වගේ ඉඹින්න හදිස්සියක් මගේ හිතට ආවෙත් නෑ.... මම හිතන් හිටියට කවදා හරි එයාගේ රස බලනවා කියලා, පුදුමයකට වගේ ඒ වෙලාවේ මට ඕන වුණේ නෑ එහෙම කරන්න. මට ඕන වුණේ නෑ එයාව පෙරළගන්න, බිම දාගන්න, එයාව විඳින්නවත් මට ඕන වුණේ නෑ. මට ඕන වුණේ... එයාව සනසන්න... එයාව නිවන්න.... එයාගේ පිච්චෙන්න වගේ ඇවිලෙන, ආත්මය මගේ ආත්මය එක්ක පටලගන්නයි මට ඕන වුණේ. එයාගෙ කම්මුල ලස්සනට අතගාන්න හිතුණා, ඒ තොල් දෙකට වඩා මට ඕන වුණේ ඒ නළල ඉඹින්න... මෙතන ඉන්න උන්ගෙන් එයාව ඈත් කරලා මගේ පපුවට ගන්න ඔන වුණා. මගේ පපුවේ හංග ගන්න ඕන වුණා... හැමෝගෙම ඇස් වලින් දුරකට එයාව ගෙනියන්න ඕන වුණා.. එක හරිම පිවිතුරු හැඟීමක් . රාගයක් ගෑවිලාවත් නෑ...
In stock
බඹරගල

බඹරගල

උපුල් නිශාන්ත වීරසිංහ මහතා කළුතර දකුණේ කොහොලාන සේරුපිට ප් රදේශයේ පදිංචි පොලිස් දෙපාර්තමේන්තුවේ වසර තිස්හයක පමණ කාලයක් සේවාව කොට දැනට විශ් රාම සුවයෙන් පසුවන නිර්මාණකරුවෙකි. ඔහු නාට් ය පිටපත් රචකයෙකි. එසේම රංගකාර් යය යේද යෙදෙන්නෙකි. නාට් ය සහ චිත් රපට කීපයක කලා අධ් යක් ෂකවරයකු ලෙස ද කටයුතු කර ඇති අයෙකි. කළුතර දිස්ත් රික් ලේඛක සංවිධානයේ සාමාජිකයකු ලෙස කටයුතු කරන මොහු තම කුළුඳුල් නවකතාව "බඹරගල" නමින් පාඨක දෝතට තිළිණ කර ඇත. නවකතාව අද වන විට ඒකල හෝ හුදකලා සංසිද්ධි වටා ගෙතෙන ප් රාදේශික වටපිටාවකට ගොනු වු කතා කලාවෙන් ඔබ්බට යමින් තිබේ. එය ගෝලීයකරණය වූ සමාජ පසුබිමක් ආවරණය වන ලෙස ගෙතෙමින් ඇත. ලෝකයේ කිසිදු
In stock
මුලාව

මුලාව

මුලාව' ලෙස සිංහලයට නැගුනු යූ කැන් සේ දැට් එගේන් බ් රිතාන් ය ජාතික ලේඛක ජේම්ස් හැඩ්ලි චේස්ගේ ත් රාසජනක නවකතා වකි. එය ලොස් ඒන්ජල්ස්හි සාමාන් ය නළුවෙකුගේ ජීවිතය වටා කැරකෙන ත් රාසජනක, අපරාධමය චිත් රපටයකට සමානය. ජෙරි ස්ටීවන්ස් යනු හොලිවුඩයේ චිත් රපට සහ ටෙලිවිෂන් මාලා නාටක සඳහා අර්ධකාලීන වශයෙන් විවිධ චරිත නිරූපනය කළ සාමාන් ය මට්ටමේ නළුවෙකි. එහෙත් මෙම කතාව ආරම්භය වෙන විට ඔහු සිටියේ රැකියා විරහිතවය. ඒ, ඉහළම මට්ටමක නොව සරල, එසේත් නැත්නම් සුළු හෝ රැකියාවක් අපේක්ෂාවෙනි. දිනක් ඇමතුමක් දුන් ජෙර්ගේ රැකියා නියෝජිතයා ඔහුට පැවසුවේ කැලිෆෝනියාවේ ඉතා විශේෂ පැවරුමක් සඳහා ඔහුගේ සේවය අවශ් ය බවත් ඒ වෙනුවෙන් ඔහුට ඉතා
In stock
ආලවන්ත ජේත්තුකාරයා

ආලවන්ත ජේත්තුකාරයා

අප් රමාදව ගැලපෙන මානලියක් තෝරාගත යුතු යයි වේල්සයේ කුමාරයා විසින් කරන ලද යෝජනාව ප් රතික්ෂේප කළ රොතිංහැම් සාමිවරයා අමනාපයෙන් මෙන් පිටවී ගියේ විභූතියෙන් යුතු තම ගම්බද මාලිගාව වෙතය. ඒකාධිපති අදහස් තිබු මේ ආලවන්තයාට සුරින්ගා මෙල්ටන් හමුවන්නේ තම වතුයාය තුළ කැලෑවේ අසුපිට සවාරියක් යමින් සිටියදීය. ඒ අවස්ථාවේ ඇය බලවත් සිත්වේදනාවෙන් පසුවූයේ සල්ලාල පියගේ ණය බරින් නිදහස්වීම සඳහා තම කරනොඇඹු වටිනා අශ්වයා, මර්කරි වෙන්දේසි කිරීමේ අවස්ථාවට මුහුණ දී සිටි නිසාය. මේ දෛවෝපගත හමුවීම සුරන්ගා යොමු කළේ දහඅටවැනි සියවසේ ජෝතිමත් ලන්ඩන් සමාජය වෙතය. කෙසේ නමුත් එහිදී මුහුණු දීමට සිදූවූ සිදුවීම මාලාව ඇය රැගෙන ගියේ 'නිව්ගේට් ස
In stock
කමලොත්පත්ති

කමලොත්පත්ති

අවසානයේ සඳුන් දර සෑයෙහි කාලිදාස දේහය තැන්පත් විණ. කුමාරදාස රජු ගිනි පන්දම දෑතින් ගෙන සත් වරක් සෑය වටා හඬ හඬා ගොස් සෑයට ගිනි තබා පසෙකට වී සෑය දෙසට වැඳගෙන කඳුළු සලමින් සිට, ගින්න සෑය සම්පූර්ණයෙන් වෙලා ගනිද්දී එතුළට පැන දිවි පිදීය. මේ සියල්ල බලමින් කඳුළු හෙළමින් සිටි කාංචනමාලා, අතෙහි වූ සමන් මල් පැසෙන් සමන්මල් ඇවිළෙන ගින්නට දමමින් පිස්සියක සේ සෑය වටා දිව්වාය. පැසෙහි මල් අවසන්ව ගිය තැන නතර වූ ඈ ගිනිගෙන දැවෙන රජුගේ හා කාලිදාසගේ දේහයන් එකට පිලිස්සෙනු ළය පැලී යන දුකින් යුතුව බලා සිටියාය. තම ජීවිතයේ දෙපසින් සිටි කුමාරදාසත්, කාලිදාසත් නැති ලෝකය තමාට උරුම නැතැයි සිතෙත්ම කාංචනමාලා ද එම ගින්නටම පැන්නාය.
In stock
හේලි

හේලි

කවදත් කොයි රටෙත් යටත් විජිත යුගයේ සුලබ ලෙස සිදුවූ ජීවිත සබඳතාවන්හි ආදරයද මාධ් යක් විය.හේලිගේ මවද ඊට ස්වය කැමැත්තෙන්ම ගොදුරු විය.ඇගේ පැවැත්මේ අවසන් ප් රතිඵල දෙකකි. එකක් වූයේ ගමේ සම්භාවනීය පවුලක ඉපිදආදරය පතාගොස් අවසාන යේ දුක්ඛිතව ගෙවා දිවිමග කෙලවර කිරීමය.අනෙක වූයේ ඇගේ ආදර දියණිය තම ජීවිතයේ ආදර සිදුවීම් තුළින්ම ගැඹුරුම මඟකට ප් රතිපන්න වීම යයි හැඟේ. ''ඉතා සැහැල්ලු බවත් ඔවුන්ගේ මුහුණු වලින් පිළඹිඹු විය.මෙම සැහැල්ලුකම තමන් විසින්ම ලබා ගතයුතු දෙයක් ලෙස හේලි සිතුවාය. මෙම පිරිස දැකීමෙන් තම පිරිස දැකීමෙන් තමන්ටද එවැනි සැහැල්ලු බවකට පත්වීමට හැකිනම් යන අදහස තම සිතේ ගැඹුරින්මතැන්පත් වී ඇතැයි හේලි සිතුවේ තම
In stock
ෆිගැන්සා

ෆිගැන්සා

එය පැහැදිලි මිනිස් කටහඬකි. ඉතාම පහත් හඬින්, නමුත් කිසියම් වේදනාවක් නිසා පිටවුණු ඒ තඩ ඇසුණේ මුළුතැන්ගෙහි ජනේලය ආසන්නයෙන්මය. ඒ මොහොතේම මගේ අතට පොරෝ මීට හසුවිය. පොරව මුළුතැන්ගෙහිම මුල්ලක තබා තිබීම ආච්චම්මාගේ පුරුද්දක් වූ අතර, එහි වාසිය මට වැටහුණේ මේ මොහොතේය. මසිතට යම් තරමක නිර්භීතකමක් ඇති විය. ඔහු කෙතරම් ශක්තිමත්, කෙතරම් සාහසික අයෙකු වුවත් මා පැරදීමට හෝ ඔහු අතින් කෲර ලෙස මිය යෑමට සූදානම් නැත. විශේෂයෙන් ආච්චම්මාට ඒ ඉරණම අත් කරදීමට මා සූදානම් නැත. ආහ්! ...! ආහ්..හ්... ඒ මරණීය විලාපය නැගෙන විට මා පොරව එක් අතකින් තදින් අල්ලාගෙන මුළුතැන්ගෙහි දොර, අගුලට අත තැබුවා පමණි. මාගේ සියොළග වෙවුලා ගොස් දණහිස් අප
In stock
මැදියම් රැයේ රජු
In stock
මඟ දිගට ජන කතා

මඟ දිගට ජන කතා

මාරස්සන ඩි.පි. ව් ක් රමසිංහ මහතා ගම් නියම් ගම්වල රජයේ පාසල් හි මුල් ගුරු පදවිය දැරූ කෙනෙකි. තමා ්යට පත් වී ගිය සෑම පාසලක් ම පිහිටි ගමේත්, අවට ගම් වලත් ෙඒතිහාසික තොරතුරු ජන විශ්වාස ,වෙද හෙදකම් ආදිය පළාත් වාසීන්ගෙන් විමසා සොයා බැලීමටත් ,ඒමගින් සපයා ගත් කරණු පොතක සටහන් කර තැබීමත්, හේ විනෝදාංශයක් ලෙස පුහුණු කර ගති. කට කතා වලින් මතු වූ ෙඒතිහාසික කරුණු තහවුරු කරනුවස් පත පොත කියවා කරුණු සෙවීම ද ඒ සමඟම කෙරිණි. උඩරට, පහතරට, රජරට ආදී සෑම පළාතෙකම තමා සේවය කරන කාලයේ රැස් කර ගත් කරුණු වලින් බිඳක් තමා සේවයෙන් විශ් රාමලත් කාලයේ පොතකට නැඟුනු සැටියි මේ. මෙම කෘතියෙහි දෙවන කොටසද මඟ දිගට ජන කතා 2 නමින් මුද් රණයෙන
In stock
කොළපාට සමාජයේ අවසානය?

කොළපාට සමාජයේ අවසානය?

මේ පොත මගින් තර්ක කරන්නේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය දක්ෂිණාංශික පක්ෂ නොවන බවත්, එසේම ඒවා වර්තමානයේදී අත්විඳිමින් සිටින අසාර්ථකත්වයේ හේතුව එය බවත්ය. ඒවා දක්ෂිණාංශික පක්ෂ නොවන බවට කරන මේ ප් රකාශය බොහෝ දෙනෙකුට පුදුමයක් වීමට ඉඩ ඇත්තේ ලංකාවේ පොදුජනයා පමණක් නොව ශාස්ත් රඥයන් පවා මේ පක්ෂ හඳුනාගෙන ඇත්තේම ලංකාවේ ප් රධානතම දක්ෂිණාංශික පක්ෂ ලෙසින් වීම නිසාය. නමුත් ලෝකයේ ප් රායෝගික තත්ත්වයන් හා න් යායාත්මක පිළිගැනීම් ප් රවේශමෙන් විමසා බැලුවහොත් පැහැදිලිව පෙනී යන්නේ එජාප සහ සජබ යන පක්ෂ දෙක දක්ෂිණාංශික පක්ෂ නොවනවා පමණක් නොව සමහර ලක්ෂණ අතින් ඇත්තෙන්ම නම් වාමාංශික පක්ෂ සේ සැලකිය හැකි බවයි. නමුත් එහි

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us