Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
බිසෝ උරුමය

බිසෝ උරුමය

වජ් රය නම්වූ සුන්දර ගිරි රාජධානියේ මහරජුට දාව දාසියක කුසින් උපන් මායා කුමරිය ඇගේ උපතින් දෙවන දින සිට රාජකීය වෙදනාගේ කෲර වෛද් ය පරීක්ෂණයක ජීවී මෙවලම වන්නේ පිය රජුගේම අවසරයෙනි. අනාගතයේ එන්නාවූ යුද්ධයකදී ජීව අවියක් වන්නට නියම කර රති කාම කලාවන්හි නිපුණ කරවමින් අභිරූපී ඈ උස්මහත් කරනුයේ සතුරු රජුගේ දිවි තොර කිරීම වෙනුවෙන්මය. වජ් රයේ මහ රජුගේ අතිජාත දියණී යැයි මුසා දොඩමින් ඈ සතුරු රජු වෙත බිසෝ කොට යැවීම පසුපස ඇත්තේ වසර ගණනාවක රාජ් ය තාන්ත් රික කුමන්ත් රණයකි. අධිරාජ බෑණනු වූ වර්ධාර මහරජු සුරූපී කුමරි වෙසින් තමුන් වෙත එළැඹෙන මරණය දෝත පා පිළිගනීද? ජීව අවියක නොකියවා, අත් හැර දැමූ හදවත ඔහු කියවා ගනීද? මරණ
In stock
නැන්බරි

නැන්බරි

1789 වසරේදී සිඩ්නි කෝව් හි කොලනියක් ස්ථාපනය කිරීමෙන් පසු සම්මතයට එරෙහි වෙමින් සර්ජන් වයිට් අබොරිජිනල් දරුවන වන නැන්බරි ඔහුගේම දරුවෙකු ලෙස දහා වඩා ගනී. අති දක්ෂ දරුවකු වන නැන්බරි ඔහුගේ අද්විතීය කුසලතා උපයෝගී කරගනිමින් ආදි වාසීන්ගේ ලෝකය සහ සුදු මිනිසුන්ගේ ලෝකය යා කරන්නා ලෙස කටයුතු කරයි. ඔහු ඔහුගේ සුදු ජාතික සොහොයුරා සමඟ එක්ව කොලනියේ මිනිසුන් ඔවුන්ට ආගන්තුක වූ හුදෙකලාව සමඟ ගැටෙන අයුරු බලා හිදී. නමුත් ඔහුට කැඩිගල් රණශූරයන් නිතරම ඔහු ඔවුන්ගේ කෙනෙක් වන බව මතක් කර දෙන හඬක් ඇසේ. මෙම සත් ය කතාවෙහි සුදු කළු සොයුරන් දෙදෙන ලෝකයේ ඔවුනට විවර වූ මාර්ග ඔස්සේ ගමන් කරති. නැන්බරි නාවිකයකු ලෙස සහ ඔහුගේ සුදු සොයුර
Out of stock
නිදහසේ රැජිණ 1 - අඳුරු අධිරාජ්ය

නිදහසේ රැජිණ 1 - අඳුරු අධිරාජ්ය

ඒ ක් රි.පූර්ව 17 වන ශතවර්ෂයයි. හික්සෝවරුන් ඊජිප්තුව යටත් කරගත් අඳුරු කාලපරිච්ඡේදයයි. හික්සෝවරුන් යනු වෙනත් රාජ් ය වලින් පැමිණි කුමාරවරුන්ය. මේ කෘෘර ඒකාධිපති පාලකයන්ගේ ආක් රමණයත් සමගම ඒ වනතෙක් ඊජිප්තුවේ පැවති සාධාරණත්වය,කෘෘරකම,ආත්මාර්ථකාමී බව ඉස්මතු විය. ඊජිප්තුවට බලපෑ මේ ආක් රමණික පාලනයෙන් බේරී අවසානයේ ඉතිරි වූයේ තීබසය නම් වූ කුඩා රාජ් යය පමණි. තීබසය පාලනය කළ ටේටි රැජිනගේ දියණිය ආහොටෙප් කුමරියයි. ඊජිප්තුව, ආක් රමණිකයාගේ කෘෘර හස්තයෙන් ගලවාගැනීමට ඉදිරිපත් වූයේ ආහොටෙප් කුමරියයි. ඉතින්; තම මෑණියන් වූ ටේට රැජින, සැමියා වූ සීක්වෙන්, සුරතලා වූ සිනාසෙන්නා සහ ආවතේවකරු වූ ක්වාරිස් සමග මේ දරුණු පාලකයා පර
Out of stock
යක්ෂයාගේ හාදුව

යක්ෂයාගේ හාදුව

ස්කයි ස්ටැන්ඩිෂ් ලස්සන, ධනවත්, විනෝදකාමී නමුත් පිරිමින්ට ද්වේශ කරන තරුණියකි. ඇය සිතුවේ තමන්ට ජීවිතයේ අවශ් ය සියලුම දේ ඩොලර් වලට ලබාගත හැකි අතර ඩොලර්වලින් කළ නොහැකි දෙයක් නැති බවය. උවදුරු සම්බන්ධව කරන ලද සියලු අනතුරු හැඟවීම් ඉවතලන ඇය බලකර සිටියේ ඒකාධිපතියෙකු විසින් පාලනය කරනු ලැබූ, පසුබෑමට ලක්ව තිබූ, නමුත් අතිශයින්ම ලස්සන මරිපෝසා නම් කුඩා දකුණු ඇමෙරිකන් රාජ් යය තනිවම ගවේශනය කිරීමටය. පළමු දිනයේ අසුපිට සංචාරයේ යෙදුනු ස්කයිට දැක ගැනීමට හැකි වූයේ ගසක එල්ලෙමින් තිබූ මියගිය මිනිසකුගේ සිරුරකි. එදින ඇය ආපසු හරවා එවා තිබුණේ දුෂ්ඨ හා බලවත් දාමරිකයකු වූ එල් ඩියාබ්ලෝ නමැති මිනිසෙකි. කුතුහලයට පත් ඇය දෙවැනි
In stock
පට්ටාභිෂේකය

පට්ටාභිෂේකය

ඉන්දුමතී සිය මුල් ම නවකතාව වු අචිරවතී ඔස්සේ පාඨක ප් රසාදය දිනා ගත්තීය. දැන් ඇය ඡට්ටාභිෂේකය සමගින් යළි ඔබ ඉදිරියට පැමිණ තිබේ. බ් රිතාන් ය යුගයේ සිට වර්තමානය දක්වා අපේ bට වෙනුවෙන් ශ් රමය වැය කළ, එහෙත් අයානයේ තමන්ගේ ජීවිත අනගතාව වා සොයා ගත නොහුණු ජීවිත ගණනාවක් එක් කර ගනිමින් ඉන්දුමතී මේ නවකතාව ගොතන්නේ අපුර්වත්වයකිනි. තිස් s6ක් තිස්සේ ඇදුණු යුද්ධයේ අගමුල හාරා අවුsමින් ඇය අපට ශේෂ කරනුයේ දැවැන්ත සමාජ සත්තාවකි. යුද්ධයක් අවශ් ය කදු සිවිල් වැසියෙක්වත් මට හමු වී නැත. යුද්ධය හැම විට ම අවශ් ය වුයේ එහි අතුරුඵලය තමනට වාසි වුවන්ට පමණි. අදත්, මේ මොහොතේත් මා ඌන් දේශයේ සම අයිතියක් නැති සහ එය ඉල්ලන්නේත් නැති අසර
Out of stock
තත් හසුන්

තත් හසුන්

"ආදරේ... ඔයා...? මිස්ටර් කේෂර... ඔයා දන්නවද ආදරේ කියන වචනේ තේරුම? මුලින් මාව දැක්කම ඔයා ආවේ මොන හැගීමෙන්ද කියලා ඔයා හොඳටම දන්නවා ඇතිනේ. ඔයාට ඕන වුණේ මාව තවත් එක සෙල්ලම් බඩුවක් කරගන්න. දැන් ඒක කරගන්න බැරි වුණාම, මගේ මුරණ්ඩුකම ඉස්සරහා ඔයාගේ පිරිමි අභිමානය පරාජය වුණාම, ඔයා ඒකට 'ආදරේ කියලා ලේබල් ගහනවද? මොන තරම් විහිළු කතාවක්ද ඒක?" දුෂේනි කරුණාරත්න "දන්නවද දුෂේනි? මේ ලෝකේ හීලෑ කරන්න බැරි කිසිම සතෙක් නැහැ. අකීකරු අශ්වයෝ පවා හොඳට මෙල්ල කරගන්න මම දන්නවා. ඒ වගේම ඔය උඩගුකම වුණත් වැඩිකල් තියාගන්න බැරි වෙයි. ඒ වගේම තමයි දුෂේනි. මට අනුව ගැහැනු කියන්නේ හරිම නිස්සාර සත්ව කොට්ඨාසයක්. හරියට ගිටාර් එකක තත් වගේ.
Out of stock
කුර හඬෙකි වියැකෙන

කුර හඬෙකි වියැකෙන

නොදන්නා අතීතයක ඉදන් තවලමක් ගව් යොදුන් දුර ගමන් කරන්නේ චාරිත් ර වාරිත් ර කැටුවය, මොවුහු අනුන්ගේ බත් පතක් රස ගන්වන ලුණු කැටයක් උදෙසා හත් අට මාසයක් අව්, වැසි, පිනි, නියඟ, ගංවතුර, සොර, සතුරු, මර බිය නොතකා, ලෙඩ දුක් නොසලකමින් කඳු හෙල්, ගංගා පසුකරමින්, දෙපයේ වීරියෙන් ඇවිද එති. රුදුරු වන සතුන් හා ගැටෙති. නපුරු විසකුරු සතුනට ගොදුරු වෙති. ඔවුන් ආපසු යන ගමනේ දී ද එබදුම දුරක් ගෙවිය යුතුය. එබඳුම දුකක් අත්විඳිය යුතුය, බොහෝ විට ඔවුන් එනවා මිසක් ආපසු යන ගමනක් ගැන විශ්වාසය තබනු අසීරුය. එය හරියට මුහුදෙත්, අතුරෙත් යන ගමනක් වැනිය. ගිනි කාස්ටක අව්වේ හෙවණක හව්හරණයක් නැතුව රත්වුණු යවටක් බඳු ලුණු මිදුණු ලියැදිවලට බැ
In stock
මූදු පුත්තු

මූදු පුත්තු

මගේ අම්මාගේ උපන්ගම දෙවිනුවර. මසකට සැරයක් වත් ගම බලා යාම ඇගේ ජීවන චක් රයේ කොටසක් වුනා. පැය පහක් තිස්සේ, මුහුදු බඩ මාර්ගයේ යන වෙහෙසකාරී ගමනට මගේ කැමත්තක් තිබුනේම නැ. ඒත් මිරිස්සට ළඟා වෙනකොට මට පුදුමාකාර නිස්කලංකයක් දැනෙනවා. ඒ මුහුද නිසා. ඉර බැහැගෙන යන ඒ දසුන සෝලියස් මැන්දිස් මහත්මයා ඇදපු සිතුවමක් වගේ. මට තාම මතකයි ඒ වර්ණාවලිය. දියඹේ පාවෙන පොඩි පොඩි ඔරුවල හුරුබුහුටි බව ටිකකින් කරුවල වැටුනම, ඒ ඔරු වල දිස්නේ ගහන මූදූ ලාම්පු, මන් පහුකරගෙන යන්නේ දිව් යලෝකයක් නේද කියලා හිතුනා. ගමට ලංවෙනකොට මට කිරි අම්මාගේ අලගොඩු හොද්දෙයි, කොස් මැල්ලුමෙයි සුවඳ දැනෙන්න ගන්නවා. කිරි අම්මාගේ කුඩා නිවස තියෙන්නෙ මුහුදට මායි
In stock
රුවනාකර

රුවනාකර

මහත්තයා මං වෙනුවෙන් මේ කරන දේවල්වලට මං මහත්තයට ආපිට ණය පියවන්නෙ කොහොමද කියලා මං දැනගෙන හිටියෙ නෑ. මං ඒ ගැන කියනකොට මහත්තයා එක එක විහිලු කතා කියලා මට හිනා වුණා. මේ ගෙදර ඉන්නෙ අර කාකි ඇඳුමෙන් මං දැකපු නීතිගරුක පොලිස් නිලධාරියා නෙමෙයි. බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන ප් රියමනාප ඉලන්දාරියෙක් සතියට දවස් දෙකක්වත් මහත්තයා ගෙදර ආවා. එහෙම දවසට මගෙ හිතේ මහත්තයා ගැන තිබුණු ගෞරවේටයි පැහැදීමටයි අමතරව මොකද්දෝ අමුතු සීතල සුවඳ හැඟීමක් තියෙනවා කියලා මට නොදැනුණා නෙමෙයි. ඒත් එහෙම හිතන එකත් පාපයක් කියලා මගෙ යටිහිත මට කිව්වා. අහසෙ හඳ තිබුණට, ඒ හදේ ලස්සන පොළොවෙ ඉඳන් බැලුවට, හඳ අයිති කරගන්න හිතන එක මහ මෝඩකමක් කියලා මම
Out of stock
සංස්පර්ෂ

සංස්පර්ෂ

නිහාල් දයාසේකරගේ මරණ පරීක්ෂණ වාර්තාව පසෙකින් තබා ඊළඟට ඔහු නිතින් අශෝක දයාසේකරගේ මරණ පරීක්ෂණ වාර්තාව ද අතට ගත්තේය. එයද කිසිදු ඉඟියක් හෝ නොමැති සාමාන් ය විදිහේ වාර්තාවකි. නමුත් එහි යම් අමුත්තක් නැතුවමත් නොවේ. එකම පවුලේ පිය පුතු දෙදෙනා ම මියගිය ආකාරය ටිකක් අමුතු ය. නිතින්ට වඩා නිහාල් දයාසේකරගේ වයස දෙගුණයකි. පියාට යම් හෙයකින් එවන් රෝගයක් සෑදී හදිසියේ මියයාම එතරම් දෙයක් යැයි සිතිය නොහැකිය. නිතින් අශෝක දයාසේකර ද වයස තිස් විය ඉක්ම ගොස් සිටි තරුණයෙකි. තරුණයකුට වුවද හෘදයාබාධයක් ඇතිවීම අසාමාන් ය දෙයක් නොවුවද ගැටලුව ඇත්තේ ජේෂ්ඨ නියෝජ් ය පොලිස්පති විසින් එවන ලද විද් යුත් තැපෑල පණිවිඩයයි එහි සටහන්ව තිබුණේ
In stock
රටම හෙල්ලූ ජවිපෙ

රටම හෙල්ලූ ජවිපෙ

ප් රභවය විකාශය සහ දේශපාලනය ලෙනින් ගැන කතා කිරීමේ දී රෝහණ විජේවීර ප් රමුඛ ජවිපෙ නායකත්වය නිරතුරුවම කතා කළේ "අපේ සදාදරණීය නායක ලෙනින්, සදාදරණීය ගුරුවර ලෙනින් ආදී වශයෙනි. එහෙත් 1971 කැරැල්ලේ බරපතළ පරාජයෙන් පසු එකී ලෙනින් පෙන්වා දුන් පරිදි සැබෑ මාක්ස්වාදී-ලෙනින්වාදී ජීවගුණයකින් යුතුව තමන්ගෙන් සිදු වූ දේශපාලන වැරදි "අවංකව පිළිගැනීමට, ඒවාට හේතු වූ කරුණු සොයා දැනගැනීමට, එම වරද සිදුවන තැනට කටයුතු යෙදුන තත්ත්වයන් විග් රහ කරගැනීමට සහ ඒවා නිවැරදි කිරීමේ මාර්ග තීරණය කරගැනීම යන ක් රියාමාර්ග ගැනීමට කටයුතු කළේ නැත. එසේ කටයුතු කළා නම් 87-89 වකවානුවේ 60,000ක් පමණ ජනයාගේ ජීවිත කුරිරු ධනේශ්වර පාලනයක දංගෙඩියට බිල
Out of stock
යකඩ කූරු

යකඩ කූරු

නවකතාවක් යනු අතිශෝක්තියෙන් ගොතනා ලද මුසාවකි. ලේඛකයෙකු උත්සහා ගන්නේ මේ මුසාව හැකි තරම් සත් යක් ලෙස පාඨකයාට ඉදිරිපත් කරන්නටයි. අනුර දිසානායක යනු ලේඛකයෙකු සතු මේ වගකීම මැනවින් තේරුම්ගත් ලේඛකයෙකි. රහස් පරීක්ෂක ශානරයේ නවකතා 34 ක් ලියා පාඨක ප් රසාදය නොමදව දිනා ගන්නට සමත් වීමේ රහසයි ඒ. රහස් පරීක්ෂක නවකතාවක් ලිවීම යනු අභියෝගයකි. පාඨකයාගේ විශ්වාසය දිනා ගැනීම පහසු නොවේ. ඒ විශ්වාසය පොත පුරාවට රඳවා ගැනීම ඊටත් වඩා අසීරුය. පනස් වසරක් පුරා දිව යන මේ යකඩ කූරු පොතේ කතාවද එවැන්නකි. කිසිඳු විටෙක පාඨකයාගේ දෙනෙත් පොතේ පිටු තුළින් ඈත් නොකරන තත්වයට පත් කිරීම අනුර සතුව ඇති දක්ෂතාවයයි. යම් රටක සාහිත් ය ක්ෂේත් රයට ඇතුළ
In stock
අලුත් ඉරක්

අලුත් ඉරක්

''මගේ ජූනියර් කන්න වගේ අපි දිහා බලන් ඉන්නවා. මූ ගිහින් අනිවාර්යයෙන් මේ සිද්ධිය රස කර කර මගේ අනිත් ජූනියර්ස්ලා සෙට් එකට කියනවා. "මොනාද බලන් ඉන්නේ? දැන් තමුසෙගේ වැඩේ ඉවරයිනේ..! යනවා චේම්බර්ඩ්ස්වලට ඌව එළවගත්තට මෙතන වට පිටේ මාව අදුනත තව මිනිස්සු ඉන්නවනේ. ඒ පාර බලනකොට ෆොටෝ කොපි කඩ පේළියේ මේසයක් දාගෙන ගොඩ පෙරකදෝරු වැඩක් එහෙම කරන් ඉන්න මෙන්ඩිස් ලොක්කා ප්ලේන් ටී එකක් ගහන ගමන් අපි දිහා බලන් ඉන්නවා. මෙන්ඩිස් ලොක්කාගේ කට කොනක කින්ඩි හිනාවකුත් තියෙනවා. "මෙතන මිනිස්සු හිනස්සන්නේ නැතුව නගින්න වාහනේට..! මම සුනාලිට ඔරවලා අනික් පැත්තෙන් ගිහින් එයාගේ වාහනේ ඉස්සරහ සීට් එකට නැග්ගා. පිස්සු දොස්තරට තිබ්බේ රතු පාට ප

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us