Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
සිසිර ඉර

සිසිර ඉර

සීත පීඩනය කෙමෙන් දිය කර හරිමින් සිසිරයේ ඉර පායා එමින් තිබුණේය. ඒ හිරු ආලෝකය මැදින් හිරුත් සමඟින් පැමිණෙන තරුණයා කවුරුන්දැයි හඳුනාගන්නට මම දෑස් කුඩා කරමින් එදෙස බැලුවෙමි. සිනහවකින් තම වත පුබුදුවා ගනිමින් පැමිණෙමින් සිටියේ වෙන කිසිවෙකුත් නොවේ ඔහු විය යශෝද්. මම ගල් ගැසී ගොසින් ඔහු දෙස බලා සිටියෙමි. හෙතෙම මා අසලටම පැමිණ මා ඔහුගේ ළයට තුරුලු කර ගත්තේය. ජීවිතේට කොයි තරමි කුණාටු ආවත් කවදාවත් දාල යන්නෑ කිව්වා නේද... මං ආවා දූූූලි... ඔයාගේ සිසිර ඉර ආවා.. මම ඔහුගේ දේහදාරී උණුසුම් ළයට තුරුලු උනෙමි. එතැන මට ලෝකයක ආරක්ෂාව තිබුණේය. උණුසුම තිබුණේය. තව දුරටත් කුණාටුවට හෝ හිම මිදෙන සිසිලසට මට කළ හැකි කරදරයක් නො
In stock
ප්රේමණීය පාරා

ප්රේමණීය පාරා

ඩිපෙන්ඩර් රියට හඳ එළිය වැටිලා දිලිහෙනවා. දෙපැත්තේ කළු ඇඳගත්ත දේහදාරින් දෙන්නට මැදි වෙලා පිරිමි රුවක් හිටගෙන හිටියා. සුදු කමිසයක් ඇඳලා කළු කලිසමක් ඇඳගෙන හිටපු එයා හරි උසටයි මම දැක්කේ. ක් රමවත්ව හදලා තිබුණ කොණ්ඩය පැත්තකින් පිටුපසට පීරලා. හඳ එළිය ඒ පිරිමියගේ ශරීරේ පැත්තක් එළිය කරල තිබුණා. මහ පුදුම පෞරුෂයක් ඒ හිටගෙන ඉන්න පිරිමියගේ රූපෙන් මම දැක්කේ. මගේ දිහාවට යා වෙලා තිබුණ ඇස් දෙක අමුතු දිස්නෙකින් / දිලිහුනා. ශරීරේ හැඩය හරි ලස්සනයි. එයා හරියට කිරිගරුඩ ප් රතිමාවක් වගෙයි. "ඒ එයාද..? අර එදා වෙඩි වැදිච්ච.. මගේ උකුළේ ඔළුව තියාගෙන හිටපු.. මං පිරිත් කිය කිය ඔළුව අතගාපු.. එයා මැරීලා නැද්ද එතකොට.."
In stock
ධවල පිල්ලි

ධවල පිල්ලි

පුරාවිද් යා ඉතිහාසය තුළ මනුෂ් යයෙකුට ලැබිය හැකි ඉහළම ගෞරවාදරය ලබමින් ලංකා ඉතිහාසයේ අද්භූත සහ අපූර්වතම සිද්ධීන් සහ තැන් පළිබඳ ගවේෂණය කරන පුරාවිද් යාඥයෙක්. - භාග් ය කෝණාර පණ්ඩිතරත්න - ඉතා ළාබාල වයසේදීම රටේ ජනතාව පුදුම කරවන සත් ය අනාවැකි පළකරමින් සමාජ ආන්දෝලනයට ළක්වන ප් රවීණ ජ් යාතිර්වේදියෙක් -කෛලාශ ලංකාධිනායක - ගුප්ත ශාස්ත් රය පරතෙරට පැමිණ අදිසි ලොව හා ගනුදෙනු කරමින් අභිරහස් දේ කරන යකැදුරෙක්. - ඛණ්ඩි ගුරුන්නාන්සේ - ජීවිතේ අන්තිමකාලයේ දුලබ රෝගයකට ගොදුරුව නන්දොඩවමින් කල්ගෙවන විශ් රාමික ජ් යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්. - තිලක් කොතලාවල - ගුරුකම් නිසා නෑ පරපුරම එක එකා අඩු වයසින් මියෙනතුරා බලා සිටින්නට
In stock
ඉසබෙලාව

ඉසබෙලාව

තොරතුරු තාක් ෂණවේදියකු වුණු මනීෂ රත්නායක සහ නිරූපණ ශිල්පිනියක වුණු පේසීමා රසල් වටා නිව්යෝර්ක් පුරවරය පසුබිම් කරගෙන ලියැවුණු ඉසබෙලාව විවිධ මානයන් ඔස්සේ දිගහැරෙන නවකතාවකි. හුදු ප් රේම කතාවකින් ඔබ්බට යමින් මිනිස් සන්තානයන් හී මුල් බැසගත් සිතුම්, ගැළපීම් නොගැළපීම්, අනුකම්පාවන් ද්වේශයන් වශයෙන් ඔවුනොවුන්ගේ සබැඳියාවන් තුළ දී ජීවිතයට කරන බලපැවැත්ම මේ කතා පුවත තුළින් විවරණය වෙයි. පවතින දේශපාලන ව් යුහයන් සහ පරිපාලන අධිකාරීන් පොදු මිනිස් වර්ගයා වෙත බලපවත්වමින් ඔවුන්ගේ ජීවන පැවැත්ම කෙරෙහි ඇති කරවන පීඩාවන් මෙන්ම ඔවුන් ඒවාට මුහුණදෙමින් කරන අරගලයන් ද මෙහි දී සාකච්ඡාවට බඳුන් කෙරෙයි. ඒ අනුව "ඉසබෙලාව වත්මන් සමා
In stock
ලංකාව ගලවාගැනීම

ලංකාව ගලවාගැනීම

මා විසින් මෙතෙක් ලියන ලද පොත්වලින් වැඩි ප් රමාණයක් ශ් රී ලංකාව මුහුණ දී තිබෙන සමාජ-ආර්ථික හා දේශපාලන ගැටලු අළලා ලියන ලද ඒවා ලෙස සැලකිය හැකිය. ඒ පොත් එකිනෙක අතර අන්තර් සම්බන්ධයක් තිබුණේයැ'යි ද කිව හැකිය. ලංකාව ගලවාගැනීම යන තේමාව යටතේ ලියා තිබෙන මෙම කෘතිය එම සංවාද ක් රියාවලිය තර්කානුකූල අවසානයක් කරා ගෙනයෑමේ අරමුණින් ලියන ලද්දක් ලෙස සැලකිය හැකිය. මා හඳුනාගෙන තිබෙන අන්දමට ලංකාවට මුහුණ දෙන්නට සිදුවී තිබෙන සමාජ-දේශපාලන අවුල්වල මුල ඇත්තේ එක කේන්ද් රීය ගැටලුවක් තුළය. බ් රිතාන් ය යටත් විජිතවාදයෙන් ලැබුණු යහපත් දායාදයන් ලෙස සැලකිය හැකි ජාතික රාජ් යය හා ප් රජාතන්ත් රවාදී ආණ්ඩු ක් රමය සාර්ථක ලෙස පවත්වාගෙන
In stock
ශ්වේත ප්රාණී

ශ්වේත ප්රාණී

සංස්කෘතික සහකම්පනය සාම්ප් රදායික ගොවි දිවිය පෝෂණය කළ සංවේදී අස්පර්ශනීය උරුමයකි. නූතන ගොවි තාක් ෂණය, භෞතික යෙදවුම් භාවිතය ඔස්සේ ගොඩනැඟෙන වත්මන් ගොවි වින්තනය ගැටුම්කාරී ය. සම්මුතිගත නිදහස වෙනුවට විසම්මුතිගත ආතතිය ජීවන පිළිවෙත පුරා ඔඩුදුවා ඇත. මේ ප් රස්තුතය "ශ්වේත ප් රාණී නවකතාවේ ආඛ් යානයයි. සුදර්මා ජයනෙත්ති කතුවරිය ජනසම්මත අස්පර්ශනීය ගොවිදිවියේ අක්මුල් අනුපාත වශයෙන් රැගෙන වියන "ශ්වේත ප් රාණී මෙරට ගොවි සමාජ වංශකථාවේ කම්පනීය අත්දැකීමකි. සංස්කෘතික මානවවිද් යා නවකථා රීතිය අතවැසි කරගෙන ප් රබන්ධිත මෙකී නවකථාව ජනශ් රැති පර්යේෂණ අවධියකට පාඨකයා රැගෙන යාමට සමත් වේ. ජනවහර, ජනසම්මුති, ඇදහිලි විශ්වාස, ජන සම්
In stock
රිටිගල අරණ

රිටිගල අරණ

ඕලන්ද ජාතික සිල්වෙස්ටර් නම් චරිතය හා ජයදේව යන චරිතය රිටිගල අරණ කෘතියේ ප් රධාන චරිත ලෙස උපයෝගී කර ගනිමින් නවකතාව විකාශය වේ. රිටිගල අරණ කෘතිය මවිසින් කියවා ඇති නවකතා අතුරින් නැවුම් අත්දැකීමක් එක්කළ කෘතියක් බව පැවසිය යුතුමය. අධිරාජ් යවාදී පාලන සමයේ අමිහිරි අත්දැකීම් මෙම කෘතිය තුළින් එළිදැක්වීමට කතුවරයා ප් රශංසනීය උත්සාහයක් ගෙන ඇත. පුළුල් පරාසයක විහිදී ගිය සිදුවීම් සමුදායක් තුළින් සහෘදයන් තුළ විශිෂ්ට රාසාස්වාදයක් ලබා දීමට කතුවරයා ගෙන ඇති උත්සාහය අගේ කළ යුතුය. රිටිගල අරණ කෘතිය ශ් රී ලාංකීය පාඨක ජනතාව සෙනහසින් වැළඳගනු නොඅනුමානය. ඩී.එල්. ධර්මසේන අධ් යක් ෂ (වැඩ) රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව, කොලොන
In stock
සියක් වතින් තිහක්

සියක් වතින් තිහක්

මේ සටහන්වලට ඇතුළත් වන්නේ මට ඇසුරු කිරීමට ලැබුණු පුද්ගල සමූහයකි. ඒ සෑම කෙනකුගෙන් ම මට කිසියම් ආභාසයක් ලැබී ඇතැයි කල්පනා වේ. එබැවින් මේ හැම ඇසුරකින් ම මට හැඟී ගියේ සටහන් කොට තැබිය යුතු ඒවා ලෙසයි. එසේ ම ඒවා කිසිලෙසකින් පිරිපුන් අපදාන ලෙස නොසැලකිය යුතුය. ඒවායේ විටෙක මුලක්, මැදක්, හා අගක් සම්මත ගණයේ චරිත කතාවක මෙන් දැකගත නොහැකිවෙනු ඇත. එබැවින් මේ සටහන් පෙළ චරිතකතා ගණයේ ලා සම්මත ලෙස ගිණිය නොහැකිය. විටෙක ඒවා චරිතාංශු ලෙස සැලකිය හැකිය. තවත් විටෙක සිද්ධි හා අවස්ථා ලෙස දැක්විය හැකිය. මගේ සමහර ගුරුවරු මෙහි හමුවෙති. කලාකරුවෝ හමුවෙති. මිතුරෝ හමුවෙති. මට මෙහි හමුවෙන අය, මගේ ජීවිත කාලයෙන් අඩ සියවසකට වැඩි කලක

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us