Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4065 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
පරපුරක ජීවක

පරපුරක ජීවක

නවකතාව සඳහා බුදුන්වහන්සේටත් වෙදකම් වෙදකම් කළ ජීවක කෝමාරභච්ච වෙදැදුරුතුමා ප් රස්තුත කරගත්තේ එම චරිතය තුළින් විද් යමාන වන ආයුර්වේද වෙදකමේ මූලික සිද්ධාන්ත වර්තමානයට ගැළපීමට ඇති උවමනාවත්, ඔහු නිසා ආයුර්වේද වෛද් ය ක් රමයට ලැබෙන පූජනීය බවත් නිසාය. මහා ඉතිහාසයක් ඇති ඇයුර්වේදය තුළ ජීවක යනු යුග ගණනාවක් එකට යා කරන සවිමත් පුරුකක් යැයි මට සිතේ. සියවස් ගණනාවක් ගෙවී ගිය ද ජීවකගේ නම අද ද අප සිහිපත් කරනුයේ ආශ්චර්යවත් මිනිසෙකු ලෙස ය. කටු චිකිත්සාව වැනි එකල ඉන්දියානුවන් නොදැන සිටි ප් රතිකාර ක් රම, වර්තමානයේ දී සලකනුයේ මෙම ශ් රේෂ්ඨ වෛද් යවරයාගේ සොයා ගැනීමක් ලෙසිනි. තායිලන්තයේ සම්බාහන චිකිත්සකයෝ ජිවක කෝමාරභච්චයින
In stock
වහලකුගේ ඉරණම

වහලකුගේ ඉරණම

වහලකුගේ ඉරණම නමැති මේ අනුවේදනීය සත් ය කථාන්තරය ඇමෙරිකා එක්සත් ජනපදයෙහි නිදහස් පුරවැසියකු වූ සොලමන් නෝතප් නම් කළු ජාතික තරුණයකු පිළිබඳව වේ. වර්ෂ 1841 දී ඔහු රවටා පැහැරගෙන ගොස් වහල්කමට විකුණන ලදුව, පුරා අවුරුදු 12 ක් ඇදහිය නොහැකි තරම් දරුණු කෲර අමානුෂික වධ හිංසා විඳ, විස්මයජනක ලෙස හමු වූ සත්පුරුෂයකුගේ පිහිටෙන් ආපසු නිදහස ලබාගනියි. 17 වන සියවසේ සිට අප් රිකාව ආක් රමණය කළ ප් රචණ්ඩ දුර්දාන්ත කෲර යුරෝපීයයන් විසින් නිරායුධ අප් රිකානුවෝ සම කළු වීම සහ අහිංසක බව නිසාම වහල්කමට ගන්නා ලදහ. මේ ඉතාම අසාධාරණ කෲර අධම වහල්කම පිළිබඳ සැබෑම අව් යාජ බිහිසුණු තත්ත්වය හෙළි කරන මෙම කෘතිය ඇසුරින් 2013 දී චිත් රපටියක් නි
In stock
මකර පෙන්ඩනය

මකර පෙන්ඩනය

කතාවක් කියන්නට පමණක් නොව, මතකය, ආශාව සහ අවතැන් වීම මිනිස් සබඳතා හැඩගස්වන ආකාරය ගවේෂණය කිරීමට මෙම නවකතාව ලිවීමට මා ආකර්ෂණය විය. මනෝ විශ්ලේෂණාත්මකව ආදරය කිසි විටෙකත් වර්තමානය ගැන පමණක් නොවේ. එය පුනරාවර්තනයක්, නැවත පැමිණීමක්, විය හැකිය. මෙය රේඛීය ආඛ් යානයක් නොවේ. මන්ද, ආදරය සරල රේඛාවක් අනුගමනය නොකරන බැවිනි. ආදරය එක් භාෂාවකින් කතා කර තවත් භාෂාවකින් වරදවා වටහා ගත් වචනයක් විය හැකිය. අතීතයෙන් මොහොතක් අනපේක්ෂිත ලෙස දිස්විය හැකිය. එය අප ගමන් කරන අවිනිශ්චිතතාවයන්ගේ පිළිබිඹුවකි. මෙහි පහසු පිළිතුරු නොමැත. ප් රශ්න, කොටස් සහ ඒවා අතර අවකාශයන් පමණි. මෙම පිටුවල කාලය සරල රේඛාවකින් ඉදිරියට නොයයි. එය රවුම් වේ. පු
In stock
දායාදෝන්මාදය

දායාදෝන්මාදය

ඇත්තටම ප් රසන්න තමා ගැන උනන්දු වන බව උත්තරාට වැටහී තිබුණේ ටික කාලයක සිටය. අතීතයක්, අගක් මුලක් නොදන්නා ඔහු තමාට ප් රේම කරන්නේ ඇතැම් විට බාහිර පෙනුම සලකා වන්නට පුළුවන. ඔහු ගැන කිසිත් නොදන්නා ලෙසම ඔහු ද තමා ගැන කිසිත් නොදන්නා නමුදු ඔහු තමාට ප් රේම කරයි. ආදරය ගැන වූ අමිහිරි වේදනාව තුළ තවමත් ජීවිතය විඳවන ඇයගේ සිතට ආදරය වහ කදුරු මෙනි. ජීවිතය පුරාම ආදරය හදවතේ නූපන්නට තරම් ආදරේ සුන්දරත්වය මෙන්ම වේදනාව ද ඇය විඳ ඇත්තේත්ය. ඇතැම් විට ප් රසන්න ආදරය කරනවා ඇත්තේ අවංකවම වන්නට ඇත. විශ්ව ද ඇයට ආදරේ කළේ අවංකවය. ඒ බව ඇය දනියි. නමුත් සමාජයීය බලපෑම් හමුවේ අවංක ආදරය වුවද ඉරි තලා යා හැකි බවට අත්දැකීම් ඇය සතු විය.
In stock
දලු ලන ඉපල්

දලු ලන ඉපල්

තමන් වෙතින් ගිලිහී ගිය වසන්තය තම පුතු මතින් දිනා ගන්නට වෙර දරන යකඩ ගැහැනියකි. අරමුණු හා ඉලක්ක අතර මානසික සුළි කුණාටුවකට මැදිවූ තරුණයෙකි. මේ දෙදෙනා මැදිකර ගත් පවුලේ අතීත ශ් රී විභූතිය පළිගැනීම්, කඳුළු සහ සුසුම්වලට රූපාන්තරණය වන අයුරු මෙහි පෙළින් පෙළ සිතුවම් වෙයි. මනෝ ව් යාධියකට පත් පුද්ගලයකුට නිවැරැදි ප් රතිකාර සහ නිසි සැලකිල්ල යොමු කිරීමෙන් සිදුවිය හැකි මහා විනාශයක් වැළැක්විය හැකි බව මේ කතාවෙන් ඉස්මතු වෙයි. මේ අමිල මුතුකුට්ටිගේ ප් රථම නවකතාවයි. අමිල ලේඛකයෙකු ලෙස දොරට වැඩියේ මව්බිම සහ ඩේලි මිරර් පුවත්පත්වලට සැපයූ තීරු ලිපිවලිනි. ගතවුණු දශකයකට වැඩි කාලයක සිට සිංහල සහ ඉංග් රීසි යන භාෂාද්වයෙන්ම ඔහ
In stock
අපේ ප්රවාද 2

අපේ ප්රවාද 2

අපේ ප් රවාද මැයෙන් විදුසර පුවත්පතෙහි පළ වන ලිපි පෙළ ඇරැඹුණේ 2002 අගෝස්තු මාසයෙහි දී ය. එහි අරමුණ අපේ ප් රවාද නිර්මාණය කිරීම පිළිබඳ ව සිසුන් හා වෙනත් අය දැනුම්වත් කිරීම ය. අද අප උගන්වන, ඉගෙනගන්නා බටහිර දැනුම ප් රචලිත වන්නේ බටහිර යුදෙවු ක් රිස්තියානි සංස්කෘතික යටත්විජිතවාදයේ අංගයක් ලෙස ය. බටහිරයන් අද අප පාලනය කරන්නේ තුවක්කුවේ ආධාරයෙන් නො ව ඔවුන් නිර්මාණය කරන දැනුමෙහි ආධාරයෙනි. අපට බටහිරයන් ගෙන් නිදහස් විය හැක්කේ ඔවුන් ගේ දැනුමෙන් නිදහස් වීමෙන් පමණකි. ඒ සඳහා අප අපේ දැනුමක් නිර්මාණය කළ යුතු ය. සිය ප් රථම උපාධිය සඳහා ලංකා විශ්වවිද් යාලයෙහි ගණිතය ද ආචාර්ය උපාධිය සඳහා බ් රිතාන් යයේ සසෙක්ස් විශ්වවිද්
In stock
දූපතක තනි වූ යුවතිය

දූපතක තනි වූ යුවතිය

H rider haggard mary of marion isle දූපතක තනි වූ යුවතිය එස්. චන්ද් රසිරි දසනායක වෛද් යවරයකු මෙන්ම සාමිවරයකු ද වන ඇන්ඩෘ වෙස්ට්, අග් රාණ්ඩුකාර ධූරය භාර ගැනීම සඳහා සිය සේවක මණ්ඩලය හා බිරිඳ වන ක්ලාරා මවුන්සෙල් ද කැටිව, ඕෂනියාව බලා යාත් රා ගමනක යෙදෙන අතර අයිස් කන්දක ගැටීම නිසා නැප්චූන් නෞකාව මුහුදේ ගිළී යයි. එහි දී ඇන්ඩෘ හා ජැක්ස් නමැති සේවකයින් දෙදෙනා නැවේ යට තට්ටුවේ කොටු වී සිටින අතර ඔවුන් මළ බවක් සිතන නැවේ ඉතිරි සියල්ලෝම, ජීවිතාරක් ෂක බෝට්ටුවල නැඟී යාත් රා කරන අතර වෙනත් නැවකින් ඔවුන් ගලවා ගනු ලබයි. පසුව, ඇන්ඩෘ සහ ජැක්ස් ඉතිරිව තිබූ ජීවිතාරක් ෂක බෝට්ටුවේ නැඟී ගොස් මේරියන් අයිල් දිවයිනට ගොඩ බසිති.
In stock
අලුගෝසුවෙකුගේ මනාලියෝ

අලුගෝසුවෙකුගේ මනාලියෝ

ජීවිතය කියන්නේ හරියට කාඩ් පැක් එකක් වගේ දෙයක්. ඒකට අයිතිකාරයෙක් ඉන්න පුළුවන්. ඒත් අයිතිකාරයෙක් විතරක් හිටියා කියලා ඒකෙන් සතපහකට වැඩක් නෑ. අයිතිකාරයට අමතරව අඩුම තරමේ තව එක්කෙනෙක්වත් ඉන්න ඕනැ ඒකෙන් වැඩක් ගන්න. ඒකෙන් සෙල්ලමක් කරන්න. රාම්ගේ හැකියාවන් කියන්නේ රත්තරන් කොළවලින් හදපු කාඩ් පැක් එකක් වගේ. අඩුවකට තිබ්බේ රාම් කියන අයිතිකාරයා විතරයි ඒකෙන් සෙල්ලම් කරන්න හිටියෙ. රාම් මට ගොඩක් ස්තුති කළා. මම ගැන වර්ණනා කළා. ඒත් රාම් මම ඇත්තටම කළේ මේසෙ රාම්ගෙ ඉස්සරහ ඉඳගත්ත එක විතරයි. රාම් කියන කාඩ් පැක් එකේ ගේම් ටික තමයි එතනින් පස්සේ පටන් ගත්තේ ගැමුණු විජේසූරිය
In stock
දෑලගල වලව්ව

දෑලගල වලව්ව

"අනෙ මයෙ අන්නන්ඩ් මයෙ හිත වාවන්නෙ නැ උබලාට වුන මේ විපත මතක් වෙලා... ඇත්තටම උඹව මැරුවෙ කවුද මයෙ අම්මා." කියමින් සමදරා කඳුළු සලන්න ගත්තේ එතෙක් කල් තමන් කිසිදාක නොදැකපු තමන්ගෙම සහෝදරී ගැන උපන් අනුකම්පාවෙනි. ඇයගෙ ආත්මයට සැනයිමක් නොලැබ මෙලෙස සරන්නෙම ඒ අකාලයේ සිදුවුන මරණය නිසාවෙන් බව ඇය දනි. කවුරු නමුත් එ කළෙ අපරාධයකි. ඔවුන්ට කිසිදාක සමාවක් නොදිය යුතූ බව ඇය තරයෙම සිතූවාය. "නඩා ඉදින් මයෙ නගා උඹ ඇඩුවා කියලා අයෙ මගෙ ඊණ වන්නෙ නැතුවා." "එක මං දන්නවා මගෙ රත්තරනෙ ..එත් මට වාවගන්න බැ උබට මේ මොකද වුනෙ. "එක මහා දිග කතාවක් නගා...දැන් මං ඒ කතාව කියවන්න. පටන් ගත්තොත් එළිවෙයි මයෙ නගා දැන් නිදාගන්න. උබට මහන්සියි න

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us