Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
රහසිගත යුද්ධය

රහසිගත යුද්ධය

Cia සංවිධානය පරාජයට පත් වූ රහසිගත යුද්ධය. පළමු වතාවට කියුබානු රාජ් ය ආරක්ෂක අංශයේ හිටපු ප් රධානියා විසින් එක්සත් ජනපද බුද්ධි අංශ ගැටුම ගැන කතා කරන අතර, ඔහු මාෆියාව, කියුබානු ප් රතිවිප්ලවය සහ cia කුමන්ත් රණය පිළිබඳ විශ්මයජනක නව සාක්ෂි ඉදිරිපත් කරයි. අන් ය ජාතියකට එරෙහිව දියත් කරන ලද විශාලතම රහසිගත ක් රියාමාර්ගය හෙවත් කියුබානු විප්ලවයේ මුල් වර්ෂ කිහිපයේ cia මෙහෙයුම් පිළිබඳව ෆෙබියන් එස්කලන්ට් මෙම කෘතිය තුළදී විස්තර කරයි. දහස් ගණනක් දරුවන් මුලිනුපුටා දැමූ මානසික යුද්ධයක් වන පීටර් පෑන්, operation 40, පැටී, ලිබෝරියෝ සහ ප්ලූටෝ යන මෙහෙයුම් මේ අතරින් විශේෂ ස්ථානයක් ගනී. දෙපාර්ශවයේම නියෝජිතයන්ගේ ඔත්තු බ
In stock
ඉතිහාසයේ නොවිසඳුණු අභිරහස් - පළමුවන වෙළුම

ඉතිහාසයේ නොවිසඳුණු අභිරහස් - පළමුවන වෙළුම

ඉතිහාසයෙන්... ආතර් රජු සහ මර්ලින් - පුරාවෘත්තයක්ද? සත් යයක්ද? අත්ලාන්තීසය - ජලයෙන් යටව ගිය මහාද්වීපය බාධාර් මයින්හොෆ් කල්ලිය - සියදිවි නසා ගැනීමක් ද? ඝාතනයක් ද? බාබඩෝස් සොහොන් ගෙය - ඇවිදින මිනීපෙට්ටි වල අභිරහස බාසා ඝාතනය - සොහොනෙන් පැමිණි හඬ බර්මියුඩා ත් රිකෝණය - ස්වභාවික බලපෑමක්ද? පිටසක්වල ක් රියාකාරකමක්ද? අගතා ක් රිස්ටි. - ලෝ ප් රකට කතුවරියගේ අතුරුදහන් වීම. ක්ලීව්ලෑන්ඩ් ටෝර්සෝ හි ඝාතන. - මිනීමරු උන්මත්තකයා කවුද? මොනා ලීසා කොහිද? ජෝන් එෆ් කෙනඩි ඝාතනය. රොබට් එෆ්. කෙනඩි ඝාතනය. ජෝන් එෆ් කෙනඩි (කණිෂ්ඨ) ඝාතනය. සොඩොම් සහ ගොමෝරා
In stock
මරණයේ දොරටුව - කෙටි කතා එකතුව

මරණයේ දොරටුව - කෙටි කතා එකතුව

ආයි අත හොඳටම සීරි ගොසිනි. මම කොතරම් හයියෙන් කෑ ගසා, දොරට පයින් ගැසුවත් දොර සෙලවීමටවත් නොහැකි විය. "බු..... හං .... හා..... නැවතත් අර වියරු හිනා හඬ කැලය තුළින් ඇසෙන්නට විය. ඉදිරියෙන් ඇති කැලය ඉතාම බියකරු ය. ගස් වලට පවා පණ ඇතැයි මට සිතුණි. දොරට මඳක් එහායින්, මැරුණු මිනිසෙකුගේ ඇටසැකිල්ලක් විසිරී ගොස් ය. හිතට සවිය ගෙන මම හිමිහිට ඒ අඩි පාර දිගේ ඉදිරියට යන්නට වූයෙමි. මහා දැවැන්ත රූස්ස ගස් අතරින් කවුරුන් හෝ මා දෙස බලා සිටින බව, මට නිරතුරුව ම හැගෙන්නට විය. ඇගේ දැවටෙන සුළඟ සීතලම සීතල ය. අනේ මට කාගෙ සරණක් ද? දෙනෙතින් කඳුළු බිඳු රූරා වැටෙන්නට විය. එක්වරටම මා පිටුපසින් කරස්.... කරස්... හඬින් අතු කැබලි කැඩ
In stock
ගිරිමේඛල

ගිරිමේඛල

මම කවුද, කොහෙන් ආපු එකෙක්ද කියා නොදැන මට ළං වෙන්ඩ බය නෑ? ගිරිමේඛල සැහැල්ලු බැල්මකින් බැලුවාය. මට එව්වා හිතන්ඩ මතක් වුණේ නෑ. වෙදකමට ඒවා අදාළ නෑ නෙව... කුමාරයාට හිනාවක් නැගිණි. එතකොට මේ වෙදකමක්ද? නැතුව... ආදරේ තරම් දෙන්ඩ පුළුවන් හොඳ වෙන ඛෙහෙතක් තියෙනවද, මනුස්සයෙක්ට?" ගිරිමේඛල කියන්නේ බොරු නොවන වග කුමරු දන්නේය. කොහොම වෙතත්, රටේ මහරජ්ජුරුවන්ගේ පුත් රයා තමාට උමතුවෙන් මෙන් ආලය කරන වග දැනගන්නා මොහොතේ ගිරිමේඛල නම් පුදුම වන වග කුමරු දැන උන්නේය. ගිරිමේඛල ආයෙමත් අනෙක් පස හැරුණාය. කුමරුගේ අතක් ගෙන තමා වටේට වෙළා ගත්තාය. මට කවදාවත් බැරිවෙයි අමතක කරන්ඩ... ගිරිමේඛල අඩවන් වූ දෑසින් කෙඳිරුවාය. නිදිඛර හඬ තුළ තිබ
In stock
මරිජුවානා කින්ග්

මරිජුවානා කින්ග්

ගෙදර තනියම ඉඳපු ගෑණු ළමයෙක් පිළිස්සීමකින් මිය යන්න හේතු කාරණා වෙන්න පුළුවන් ආකාර කිහිපයක්ම තියෙනවා සාජන් ගිහාන්... මිනී මැරුමක්, සියදිවි හානි කරගැනීමක්, කරන්ට් ෂෝට් එකක් වගේ හදිසි අනතුරක්, එහෙමත් නැත්නම් යම් දෙයකට ගිනි අවුලන්න ගිහින් අත් වැරදීමකින් වුණ අනතුරක්... ශ් රී ලංකාව තුළ මෙන්ම ලොව අනෙකුත් රටවල් තුළ ද අපරාධ විමර්ශනයේදී මෑත කාලීනව භාවිතයට ගැනීමට ඇරඹි නවීන තාක්ෂණයක් භාවිතා කරමින් සිය නිවස තුළ පිළිස්සී මිය ගොස් සිටි තරුණියකගේ අබිරහස් මරණය සිදුව තිබූ ආකාරය පිළිබඳ ප් රධාන පොලිස් පරීක්ෂක රොෂාන් ධනංජය මහතා අනාවරණය කර ගන්නේ කෙසේද.?
In stock
තිසලි

තිසලි

වළාකුළු අතරින් චන්ද් රයා සිය අපූර්ව රුව පෙන්වා සිටින්නේ යුවලට ආලෝකයක් ගෙන දෙමිනි. ආකාශයේ නේක විධ වවුල් සමූහයෝ පියඹා යන්නේ චන්ද් රා ලෝකය නොපෙනුණද ඔවුන් පිට කරන අතිධ්වනි තරංග ආධාරයෙනි. සිහිල් සුළං පොදක් යුවතියගේ මෙරුන් හා සිල්වර් පැහැ මිශ් ර ගවුමේ රැළි ඈතට ගෙනයාමට උත්සාහ දරයි. සිය ඉඟ වටා රැඳි ඔහු දෑතේ උණුසුම යුවතියගේ සිත ගෙන ගියේ අමුතුම මානයකටය. ඈ නොදැනීම ඈ දෑත ඔහුගේ උරහිස් මත නතරව තිබුණි. නළලට නළල යාවුණු චී සොඳුරු හිමේශය දෙදෙනාම ගත කළේ දෑස පියාගෙනය. වදන් ගොළුව තිබුණි. මෙවැනි සොඳුරු මොහෙතක් එළඹෙනු ඇතැයි ඔහු කිසිදා සිතුවේම නැත. මේ මොහොත ගෙවී නොයනවා නම් සැනසුමකි. යුවනියගේ උණුසුම, සුවඳ පිරිමි සිත ර
In stock
නුරා ගිනිසිළු

නුරා ගිනිසිළු

ඔය ඇස්වලට ආව කඳුළු එහෙම්ම ඇස් ඇතුළෙම නැති කරලා දාන්න ධාරා මොකද මට ජීවිතේ දුන්න උඹ හැමදාම හිනාවෙලා ඉන්න ඕන. පිරිමියෙක් ජීවිතේ දිනනවා කියන දේ ඇතුළේ, පිරිමියෙක් සාර්ථකයි කියනදේ ඇතුළේ ඒ පිරිමියාට ආදරේ කරන ගැහැනියගේ සතුට රැඳිලා තියෙනවා ධාරා. මං හැමවෙලාවෙම නොකීවත් දන්නවද ධාරා මේ ජීවිතේ මගේ හොඳම හමුවීම ඔයා. ඉතින් මගේ උණුහුම ඇතුළේ ඔයා හැමදාම සැනසීමෙන් ජීවත් වෙන්න ඕන. ඒ නිසා කවදාවත් ඔය ඇස් දෙක නම් රතු කරගන්න එපා. - තිවේද් ධාරින්ද් ර මාන්නප්පෙරුම- අහික් මිහිස්සුන්ට දැනෙන දේ නෙමේ වේද්, මං විශ්වාස කරන්නේ මට දැනෙන දේ. ඔයා දැන් හිත නිදහස් කරගෙන එන්න.. හොඳ තීරණයක් ලැබේවී කියලා මං හිතනවා. ඒ වගේම තමා මේ ගැන කත
In stock
කන්දේ ඇල

කන්දේ ඇල

''සර්, මේ කේස් එකේ කටයුතු එතකොට අදින් ඉවරද? ''බොහෝ දුරට ඉවරයි. ගිය සතියේ මම කැලුම්ටයි පාලිතටයි වැඩක් බාර දුන්නා. ඒක කළාද?" ''ඔව් සර්. හිරේ ඉන්න සුපුන්ගෙන් තව තොරතුරු අරගෙන එන්න කිව්ව එකනේ. ''ඔව්. එදා කන්දේ ඇල බෝට්ටු සංචාරයට ගිය කළු මල්ලිගේ මිනිස්සු එහා ගං ඉවුරට ගිහින් මොනවද කළේ කියන එක. ඒ තොරතුරු කැළුම් අරගෙන ආවද? ''ඔව් සර්. අපි ඒ ගැන සුපුන්ගෙන් ඇහුවා. අර බෑග් හතරක් අරගෙන ගියා කිව්වේ සර්, ඒ බෑග් හතරෙන් තුනක තිබුණේ එයාලගේ බඩු. ඒ බෑග් තුන තමයි විමලදාස අයියට පෙන්නුවේ. අනිත් බෑග් එකේ තිබිලා තියෙන්නේ සර් කනත්තෙන් ගොඩගත්ත, මැරීච්ච මිනිහෙක්ගේ හිස් කබලක්. ඒක අරගෙන ගිහින් එහා ගං ඉවුරේ වළක් කපලා වළ දාලා
In stock
ඉසෝදර පුවත

ඉසෝදර පුවත

මම ප් රේමය අකාලික බව ඇදහුයෙමි... අතීතයේ එක් දිනයක මගේ දෙනෙත් අභියසදි ඇයව දුටුවෙමි... එදා පටන් සංසාරයේ සෑම දිනකම ඇය මා සතු විය... මගේ අසලම රැදුණි... කේතුමතියේදි මා ද්වාරිව සොයා වෙහෙසුණි... සිතා සිටි ලෙස ඇයව මා කේතුමතියේදි නොදුටුවෙන් හිත සසලවුණි... සෑම අස්සක් මුල්ලක් නෑරම සෙව්වෙමි.. ඇය නැතිය... ධ් යානයෙන් ධ් යානයට වඩා අවසානයේ ඇය සිටිනා ඉසව්ව සොයා ගත්තෙමි... ඇයට සකස්මි ලියමින් ඇය ගැනම සෙව්වෙමි.. මගේ නිර්මානාගේ ආත්මයේ ඉතිරි කොටස මා අසලම සුරැකිව තබා ගත්තෙමි.... ඇයට ජීවය දෙනු වස් ද්වාරිට සියල්ල පහදනු වස් මම බොහෝ වෙහෙසුනෙමි.. අවසානයේ සියල්ල නිශ්ක් රිය විය.... සියල්ල සතුටින් පිරි ගියේය..... ප් රේමය අප
In stock
රන්දුනු දහරා

රන්දුනු දහරා

දන්නවද මේකේ අයිතිකාරයා කවුද කියලා? නැහැ අවී..කාටද මේක අයිති ? "වෙනකාටද ඉතින්..මේක අයිති ඔයාගේ ලන්ඩන් මස්සිනාට තමා අයියාගේ නම මොකද්ද අවී? බණ්ඩාර දිසානායක" "එච්චරද.,මුල නම ඒකද අවී මුල මැද අග කියන්න නම් දන්නේ නෑ හැබැයි මම දන්නේ ඔය නමින් තමයි හම්මි..මොනවා වුණත් එයා ඇවිත් මේවා භාරගන්නවා නම් නේද අපෝ එයි ඔය බණ්ඩාරයා මේන් කියලා..මෙච්චර කාලයක් එන්නැති එකා තව කවදා එන්නද? අවිශ්කගේ වදන් නිසා බණ්ඩාර අයියාගේ හැඩරුව විමසන්නට සිතූ අදහස එතනම අතහැර ජීවා අවිශ්ක පසුපස බංගලාව තුළට ගියා. මේ බන්ග්ලෝ එක සෑහෙන්න පරණ එකක් වගේ නේද අවී වටපිට බලමින් ආ පීවා අවිශ්කගෙන් ඇසුවා. "මේ බන්ග්ලෝ එක හොටෙල් එකක් කරන්න ගොඩක් කම්පැනි ඉ
In stock
දෙවෙනි උණ්ඩය

දෙවෙනි උණ්ඩය

කැලුම්ට ආදරය කළ ගැහැනියක් නම් ඇය ආදර උමතුවෙන් දරුණුවට පෙළෙනා රෝගියෙකි. එයට හොඳම උදාහරණය මේ මොහොනේ පිස්සියක සේ වැලපෙන මමය. කැලුම් හමුවෙනතුරු එතරමින්ම වැලපුණු නිසලිත් ඒ ආදරයේ සාක්ෂිකාරියකි. ඒ ආදර ගින්නට අප දෙදෙනාටම කැලුම් හැරෙන්න වෙන ඔසුවක් නැත. නමුත් කැලුම්ට ගැහැනුන් දෙදෙනෙක් එක්වර තුරුලු කරගත නොහැක. ඉඳින් ප් රථම හිමිකම, ඔහුව පියෙක් කිරීමේ හැකියාව සහ ආදරය යන සාධක අනුව නිසලිට මට වඩා කැලුම් ගැන අයිතියක් ඇත. නමුත් නීතිය සහ හිමිකම කියන සාධක ඉදිරියේ මට අදටත් නිසලි හා යුධ වදින්න හොඳම තුරුම්පුව මා අතේ ඇත. නමුත් එසේ කරමින් මා දිනාගන්නා ආදරයට ඇති වටිනාකම කුමක්ද? යුධ වැදී බලහත්කාරයෙන් හිමිකරගන්නා හදවතක ඇ
In stock
දුඹුරු තඹරු

දුඹුරු තඹරු

අසම්පූර්ණ බව.. මා නිර්මාණයේ තේමාව වූයේ එයයි. කිසිදු දෙයක්, කිසිදු පුද්ගලයෙක් සියලු කෝණ වලින් බැලූ කල පරිපූර්ණ නැත. එයින් මා තෝරාගත්තේ රූපය යන කෝණයයි. රූපය එකිනෙකට සාපේක්ෂ වෙද්දි කෙනෙක් තුළ ඇති පරිපූර්ණත්වයද සාපේක්ෂ වේ. එයට හොඳම උදාහරණය මා මෙන්ම අනර්ඝය. අනර්ඝගේ එක් කකුලක් කොට වෙද්දි, තාත්තා වැනි අයට ඔහු අසම්පූර්ණය. නමුත් අනර්ඝ තරම් සම්පූර්ණ පිරිමියෙකු මා මේ ජීවිතය තුළ දැක නැත. අනෙක් අතට මා සිටින්නේ සමාජයේ රූපය මනිනා මිනුම් දණ්ඩෙන් බොහෝ ඈතය. සම පැහැපත් නැත. ඇත්තේ දුඹුරු පැහැයකි. හැඩ ඇඟපසගක් නැත. කඩාහැලෙන කොණ්ඩයක් නැත. නමුත් මා. දුඹුරු පැහැ සමට, කැරලි කොණ්ඩයට, පිරුණු ක ඇගට අනර්ඝ උමතුවෙන් මෙන් ආදර
In stock
සමුද්ර

සමුද්ර

රාම් සහ සෙනරත් නොදැන උන්නාට මේ මොහොතේ පිටත පරිසරයේ මහා කැළඹීමක් සිදුවෙමින් තිබුණි. මහා සමුද් රය වෙනදාටත් වඩා ප් රචණ්ඩ ලෙස රළ පහර ගොඩබිම දෙසට ගසා එව්වේය. පන්දම් දෙකම පසෙකින් තැබූ සෙනරත් පෙට්ටිය තුළ වූ ආභරණ අතපත ගාන්නට වූවේය. අපි දැන් පෝසත්.... රාම් ද තණ්හාවෙන් හිස වැනුවේ ය. ආභරණ අතරේ වූ කුඩා රන් පැහැති බෝතලය අතට ගත් සෙනරත් එය හරව හරවා බැලුවේය. මේ මොකක්ද....? සෙනරත් එය විවර කළේ ය. ඇතුළත හිස් බැව් දුටු සෙනරත් එය යළි පෙට්ටියටම දමා ආභරණ එකින් එක අතට ගෙන බලන්නට වූවේ ය. ප් රචණ්ඩ සාගරය එක දිගට ගොඩබිම වෙත එවූ සත්වන රළ පහර සමඟම කන් අඩි පුපුරා යන තරමේ අකුණු පහර කිහිපයක් ගැසුවේ ය. ඒත් සමඟම යමක් සිදුවිය. ම
In stock
පරපුරක ජීවක

පරපුරක ජීවක

නවකතාව සඳහා බුදුන්වහන්සේටත් වෙදකම් වෙදකම් කළ ජීවක කෝමාරභච්ච වෙදැදුරුතුමා ප් රස්තුත කරගත්තේ එම චරිතය තුළින් විද් යමාන වන ආයුර්වේද වෙදකමේ මූලික සිද්ධාන්ත වර්තමානයට ගැළපීමට ඇති උවමනාවත්, ඔහු නිසා ආයුර්වේද වෛද් ය ක් රමයට ලැබෙන පූජනීය බවත් නිසාය. මහා ඉතිහාසයක් ඇති ඇයුර්වේදය තුළ ජීවක යනු යුග ගණනාවක් එකට යා කරන සවිමත් පුරුකක් යැයි මට සිතේ. සියවස් ගණනාවක් ගෙවී ගිය ද ජීවකගේ නම අද ද අප සිහිපත් කරනුයේ ආශ්චර්යවත් මිනිසෙකු ලෙස ය. කටු චිකිත්සාව වැනි එකල ඉන්දියානුවන් නොදැන සිටි ප් රතිකාර ක් රම, වර්තමානයේ දී සලකනුයේ මෙම ශ් රේෂ්ඨ වෛද් යවරයාගේ සොයා ගැනීමක් ලෙසිනි. තායිලන්තයේ සම්බාහන චිකිත්සකයෝ ජිවක කෝමාරභච්චයින
In stock
වහලකුගේ ඉරණම

වහලකුගේ ඉරණම

වහලකුගේ ඉරණම නමැති මේ අනුවේදනීය සත් ය කථාන්තරය ඇමෙරිකා එක්සත් ජනපදයෙහි නිදහස් පුරවැසියකු වූ සොලමන් නෝතප් නම් කළු ජාතික තරුණයකු පිළිබඳව වේ. වර්ෂ 1841 දී ඔහු රවටා පැහැරගෙන ගොස් වහල්කමට විකුණන ලදුව, පුරා අවුරුදු 12 ක් ඇදහිය නොහැකි තරම් දරුණු කෲර අමානුෂික වධ හිංසා විඳ, විස්මයජනක ලෙස හමු වූ සත්පුරුෂයකුගේ පිහිටෙන් ආපසු නිදහස ලබාගනියි. 17 වන සියවසේ සිට අප් රිකාව ආක් රමණය කළ ප් රචණ්ඩ දුර්දාන්ත කෲර යුරෝපීයයන් විසින් නිරායුධ අප් රිකානුවෝ සම කළු වීම සහ අහිංසක බව නිසාම වහල්කමට ගන්නා ලදහ. මේ ඉතාම අසාධාරණ කෲර අධම වහල්කම පිළිබඳ සැබෑම අව් යාජ බිහිසුණු තත්ත්වය හෙළි කරන මෙම කෘතිය ඇසුරින් 2013 දී චිත් රපටියක් නි

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us