Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

2897 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
ස්වර්ණ මායා

ස්වර්ණ මායා

දිනා... ඒ කෙල්ලගෙන් මට අමුත්තක් දැනෙනව...'' ආශිෂ් වික් රමනායකයන් පවසන්නේ අඳුරු අහස මත නෙතු තබාගෙනය. ''අමුත්තක්... ඒ කිව්වෙ..? එක හුස්මට ම හිස් කළ වීදුරුව ඔහු ස්ටූලය මත තබා නෙතු පියා ගත්තේ යුවතියගේ රුව සිහි කරමිනි. දිගු ඇහි පිහාටු ඇති ආඩම්බර හිතුවක්කාර මායා නෙතු යුග ඔහුව කොහේදෝ ලොවක අතරමං කරමින් සිටියේ ය. මං ඕන තරම් කෙල්ලො ආශ් රය කරල ඇති... ඒත්, වචනයක් කතා නොකර, අතින්වත් අල්ලන්නැතුව මාව නවත්තපු මාව පාලනය කරපු එකම කෙනා එයා... ''උඹ එතකොට දැන් ඔය කියන්නෙ එළිවෙනකම්ම උඹ ඒ කෙල්ල එක්ක තපස් රැක්කා කියල ද.." දිනාල්ගේ වදන් අසළ ආශිෂ් යළිත් වතාවක් නෙතු පියා ගත්තේ ය. ''මම ගොඩක් වෙලා එයා දිහා බලන් හිටිය, හරි
In stock
රට හෙල්ලූ ආන්දෝලනාත්මක නඩු තීන්දු

රට හෙල්ලූ ආන්දෝලනාත්මක නඩු තීන්දු

ජ් යෙෂ්ඨ මාධ් යවේදී ඒ. ජේ. ඒ. අබේනායක මහතාගේ රට හෙල්ලූ ආන්දෝලනාත්මක නඩු තීන්දු නමැති ග් රන්ථය අභියෝගාත්මක කෘතියකි. අධිකරණ වාර්තාකරණයෙහි ප් රවීණයකු වන අබේනායක මහතා අධිකරණය විසින් යුක්තිය පසිඳලීමේ ක් රියාවලියේදී දේශයට මාධ් යකරණයෙහිලා මහත් දායකත්වයක් දරනු ලබයි. අධිකරණ නඩු කෘත් යයක් වාර්තා කිරීමේදී පැමිණිලි පාර්ශ්වයට අගතියක් (prejudice) චූදිත පාර්ශ්වයට නිර්දෝෂිභාවයේ පූර්ව නිගමනයට සහ සාධාරණ නඩු විභාගයකට (presumption of innecence (fair trail) බලපෑමක් සහ අධිකරණය පාර්ශ්වයෙන් අපහාසයක් (contempt) විය යැයි ප් රකාශ කරලිය හැක. එවන් පසුබිමක අධිකරණමය නඩු කෘත් යයක පසුබිම, සාක්ෂි සහ තීන්දුව නිවැරදිව සහ සත් ය ල
In stock
රෞඩි රාතෝර්

රෞඩි රාතෝර්

මේ මිස්ටර්, මාව බලෙන් උස්සගෙන ආවා නම් එක නූල් කෑල්ලකවත් අඩුවක් නැතුව ආයේ මාව ගෙනාපු තැනටම ගෙනිහින් දාන්න. ඒක තමයි සාධාරණ විදිහ. "සාධරණේ ගැන මා එක්ක කතා කරන්න එන්න එපා මිස්. මම රාතෝර්.රෞඩි රාතෝර්. ඇස් වල සාමකාමී ගතිය තත්පරෙකටවත් වෙනස් නොවුනත් ඒ කටහඩේ තිබුනේ මහා මුරණ්ඩු හිතුවක්කාර ටෝන් එකක්. රාතෝර් තියා රාතෝර්ගේ වඳ පුංචි අම්මා ආවත් මං බය වෙයිද?... "ඉතිං මට පාන් ද?... කැෆේ එකට ගිහින් මගේ බෑග් එක අරගෙන, ඊට පස්සේ මාව බෝඩිම ලඟින් ඩ් රොප් කරන්න. මම අන්තිම ටික කිව්වේ රාජ් යන්න ලැස්ති වෙන්න කියලා කියපු අසාම් දිහා බලලා. එහෙම කරලා මම අඩි දෙකක් ඉස්සරහට තියලා ඇල් වතුරත් දෙවරක් නිවලා බොන ඇස් දෙක ලඟට කිට්ටු
In stock
සඳ අහිමි සඳ

සඳ අහිමි සඳ

"සිහියෙන් ඉන්න ආදිත් ය.. මං ඉස්සර හිටපු හසු නෙවෙයි.. ඔයාගේ හසු නෙවෙයි.. මං දැන් බැඳපු ගැනියෙක්.. මං කසාද බැඳපු ගැනියෙක්.. ඔයාට තේරෙනවද..? මං.. දැන්.. ගැනියෙක්. මං දැන් ඔයා කියන ඔය ඔයාගේ පොඩි කෙල්ල නෙවෙයි.. මං තවදුරටත් ඔයාට ආදරේ කරන්නෑ.. ඒ.. ඒක ඔයා තේරුම් ගන්න..ම්..මං ඔයාට ආදරේ කරා.. ඒ ඉස්සර. දැන් නෑ.. ඒ ආදරේ මගේ හිතේ දැන් නෑ.." හසඟනා කියද්දී ආදිත් ය ඇගේ මුහුණට එබුනේ කට කොනකින් හිනැහෙමිනි. "ඇත්තද මැණික.. ම්.. මට ආදරේ නැද්ද..? දැන් ඒ ආදරේ හිතේ නැද්ද..? ම්.. ඒකද මේ මං කවදාවත්ම ගලවන්න එපා කියපු මාලේ තාමත් ඔය කරේ තියෙන්නේ ආ..ඉ ඒකද.? නැත්නම් යූ කැපිටල් එකේ ඕනගේ වයිෆ්ට ඩයමන්ඩ් නෙක්ලස් දාන්න පුලුවන්කම
Out of stock
මල් පෙත්තක

මල් පෙත්තක

කෙල්ලෝ කියන්නේ ආදරේ කියන දේ ඇතුළේ ජීවත් වෙන, හුස්ම ගන්න ජාතියක්.. කෙල්ලෙක්ට පිරිමියෙක්ව දැනුණා කියන්නේ චී කෙල්ලට වී පිරිමියාව මුළු ලෝකයක් කියන එක එනකොට චී කෙල්ල චී පිරිමියාගෙන් ලෝකේ දකින්න පටන් ගන්නවා. කොයි තරම් හිත හයිය කෙල්ලෙක් වුණන් ආදරේ ළඟ පොඩි එකියක් වගේ හැසිරෙන්න ගන්නවා. සමහරවිට පිරිමියෙක් ඒ දේවල්වලට අකමැති වෙන්න පුළුවන්. එතකොට කෙල්ලෝ නිහඬ වෙනවා. අන්තිමේට නොකියාම යන්න යනවා. චී නිසා මට බයයි අනර්වි. මොකද මම මේ ආදරේ කරන්නේ පළවෙනි පාරට.. රුප ශාක් යනාථ දෙවිනුවර - ගැහැනියෙක්ගේ ආදරේ හරියට අඳුනගන්න පිරිමි ළඟ ගැහැනු කවදන් ලස්සනට ජීවත් වෙනවා රුහ.. චී වගේ ජීවිතයකට හිමිකම් කියන ගැහැනියක් කතා කරන වචන
In stock
නවරෝන් මෙහෙයුම
In stock
මුට්ටි මංගල්ලයේ සංස්කෘතිකාවලෝකන

මුට්ටි මංගල්ලයේ සංස්කෘතිකාවලෝකන

අනුරාධපුරය සීප්පුකුලම පාලුවැව ගම ඇසුරෙන් සිදුකළ සමාජ මානව විද් යාත්මක අධ් යයනයක් (2023) අතීතයේ වන්නි හත් පත්තුව නමින් ප් රකට භූගෝලීය කලාපයට ආවේණික චිර ප් රකට 'මුට්ටි මංගල්ලය' තද් ප් රදේශයේ කෘෂක ජන සමාජවාසී සංස්කෘතියේ අභ් යන්තරය විනිවිද දැකිය හැකි සංස්කෘතික සංස්පර්කයකි. ශ් රී ලාංකේය අස්පර්ශනීය සංස්කෘතික උරුමයේ ඒක දේශයක් නියෝජනය කෙරෙන තද් 'මංගල්ලය' පිළිබඳ ප් රාමාණික පර්යේෂණ සිදු වී නොමැති විපරීත සමාජ සංදර්භයක් තුළ සමාජ හා සමාජ මානව විද් යා විෂය ක් ෂේත් රය අරභයා පේරාදෙණිය විශ්වවිද් යාලයේ සමාජ විද් යා අධ් යයන අංශයේ ජ් යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උපාලි වීරකෝන් විසින් රචිත මුට්ටි මංගල්ලයේ සංස්කෘතිකාවලෝක

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us