Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

3180 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
කප්පම් තහනම

කප්පම් තහනම

එඩ්ගා වොලස් රහස් පරීක් ෂණ ප් රබන්ධයකට පිවිසෙන්නේ විශේෂත්වයක් පිළිබිඹු නොවන, සාමාන් ය සිදුවීමකින්ය. අනතුරුව එකිනෙක පරයමින් අබිරහස් වැලක් කථාන්තරය තුළ ගොඩනැගෙයි. එමගින් කථාන්තරය ආරම්භක වේදිකාවෙන් පිට පනිමින් සපුරාම වෙනස් මගකට අවතීර්ණ වෙයි. කථාන්තරය කියවන්නා පුදුම කරවමින් අවසන් වෙයි. නිර්දෝෂී, මුදල් හදල් ඇති පුද්ගලයින්ට උගුල් අටවා කප්පම් තර්ජන එල්ල කර ඔවුන් මුළා කරගෙන මුදල් කොල්ලකා ගන්නා කපටි මැරවරයින් උපායශීලිව කොටු කරගන්නා රහස් පරීක් ෂකයෙකු වටා පබැඳුණු මෙහි එන කෙටිකතා ලොව පුරා පාඨකයින්ගේ අවධානය දිනාගන්නට සමත් වී ඇත්තේ වොලස්ගේ රහස් පරීක්ෂණ කථාන්තරවල දක්නා ඒ විශේෂත්වය හේතුවෙනි.
In stock
හිරකාරියෝ

හිරකාරියෝ

හෙරොයින් මත් බෙහෙත් ශරීරගතකර තරුණියන් පිස්සියන් බවට පත් කර ඔවුන් ග් රහණයට ගන්නා විකෘති කාමයෙන් උමතු වූ වෛද් යවරයෙකු විසින් පැහැරගෙන ගොස් හිරකරනු ලැබූ රූමත් නිවුන් සොහොයුරියන් දෙදෙනෙකු සොයා ගිය නිර්භීත රහස්පරීක් ෂකයෙකු සහ බුද්ධිමත් පුවත්පත් වාර්තාකරුවකු වූ ඩිලන් පෙරේරාට සිත්පිත් නැති බිහිසුණු මිනීමරුවන් වෙතින් මාරක අනතුරු රාශියකට මුහුණ දීමට සිදු විය. සැඟවූ මහා ධනස්කන්ධයක් සොයමින් එම නිවුන් සොහොයුරියන් පසුපස ලුහුබැඳ ගිය පාතාල ලෝකයේ බිහිසුණු හොර හවුලක් සමගද රහස්පරීක් ෂක ඩිලන් පෙරේරාට ජීවිතයත් මරණයත් අතර බිහිසුණු සටනක යෙදීමට සිදු විය.
In stock
මුරාට්ගේ මරණය

මුරාට්ගේ මරණය

"ආඛ් යාන ආතතියේ විශිෂ්ට කෘතියක්" - evening standard "ප් රබල පහරවල් එල්ල කරන සංයුක්ත නවකතාවක්. කියවිය යුතුම පොතක්" - alice farrant, shiny new books කාන්තාවන් දෙදෙනෙක් ඔවුන්ගේ දෙමාපියන්ගේ භූමිය හරහා ගමනක යෙදෙති. වැරදි හැරීමකි. වැරදි තීරණයකි. ඔවුහු මොරොක්කෝවට පැමිණි විට යුරෝපියානු කාන්තාවන් ලෙස ඔවුන්ට තිබුණු නිදහස නොමැති බව යන කාරණය ගැන ඔවුන්ට අදහසක් නොතිබිණි. ඉතින්, සලේ ඔවුන්ගේ මඟපෙන්වන්නා සහ ගැලවුම්කාරයා ලෙස පෙනී සිටිය විට ඔවුහු එම අවස්ථාව සතුටින් වැළඳ ගත්හ. ඇහිරුණු අවකාශයකින් ඔවුන්ව උකහාගත් ඔහු කළේ ඔවුන්ව ඊටත් වඩා ඇහිරුණු අවකාශයකට කැඳවාගෙන යාම පමණකි. මෙම දුර බැහැර අඳුරු අවකාශයෙන් පිටවීමක් නොති
In stock
පුද්ගලයා, සමාජය හා අපේක්ෂා

පුද්ගලයා, සමාජය හා අපේක්ෂා

ගුරු උපදේශකවරයෙකු වශයෙන් හා වසර 32ක පමණ කාලයක් පාසල් ආචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඒ.වී. ආරියරත්න මහතා කොළඹ විශ්වවිද් යාලයේ ශාස්ත් රවේදී උපාධිධරයෙකි. ශ් රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද් යාලයේ පශ්චාත් උපාධි හා බාහිර විභාග අධ් යයන මධ් යස්ථානයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත් (pgd), බෞද්ධ අධ් යයන ශාස්ත් රපති උපාධියත් (ma) පිළිවෙළින් හදාරා මේ වන විට විශ් රාම සුවයෙන් පසුවන මෙතුමා ශ් රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද් යාලයෙන් දර්ශනපති (mphil) උපාධිය හදාරමින් සිටියි. මහනුවර රාජධානිය, හිරු මඬල (ළමා), අපේ අතීත විත්ති, සිරි දළදා පූජා වරුණ සහ 6 11 දක්වා ඉතිහාස ප් රශ්නෝත්තර සංග් රහ යන ග් රන්ථ සම්පාදනය කළ ආරියරත්න ම
In stock
මගේ දුක විසාලයි

මගේ දුක විසාලයි

අඹු සැමියන් අතරේ පවතින ගැටුම් හා අසමගිය නාගරික මධ් යම පන්තියට පමණක් සීමා වූවක් නොවේ. ගැමි සමාජයටද එය පොදු තත්වයකි.වෙනස නම් කටුක හා වේදනා බර අත්දැකීම්වලට පවා ගැමි කාන්තාවන් මුහුණ දුන් ආකාරයයි. එක් අතකින් ඉවසීම විඳදරාගැනීම හා ලැබීම යයි සැලකීම ලෙස එය පෙනී ගියද ඊට වඩා වෙනස් මානසික තත්වයක් ද කැපී පෙනේ. ආර්ථික හා සමාජ සාධකවල හැඩරුව ඒ මානසික තත්වය උරුම කරනු පෙනේ. ආර්ථික හා සමාජ සාධකවල හැඩරුව ඒ මානසික තත්වය උරුම කරනු පෙනේ. එකම ආකාරයක ප් රශ්න කීපයක් විවිධ ස්ථරවල චරිත ඔස්සේ ළා වර්ණයන්ගෙන් සිතුවම් කිරීමට ගෙන ඇති උත්සාහයක් මේ කෘතියේ ඇත. හැම චරිතයකම පොදු ලක්ෂණය නිසා කථකයාට ඇත්තේ දුකකි. මගේ දුක විසාලය යන න
In stock
කොළඹ පන්සල - කෙටිකතා සංග්රහය
Out of stock
ගැහැනු පිරිමි මල් පලතුරු

ගැහැනු පිරිමි මල් පලතුරු

"මං ගෝමරංකඩවල .. එහෙ ඉඳලත් හැතැම්ම පහක් විතර ඇතුළෙ... අර කොටි ගමම කැපුවෙ, ඒ අපේ ගම තමා - රංපත් කුඹුර, මං එතකොට තුනේ,අපේ අම්මයි, තාත්තයි, චුටි නංගියි, කිරි අම්මටයි... ඔක්කොම මළා.. ඔක්කොටම උං කෙටුවා,තිරිසන්නු..,මං පැදුරු මිටිය අස්සේ හැංගිලා බලන් උන්නා... අම්මෝ ඒ විස්තර අහන අහන අයට කියලම එපා වෙලා,හැමෝම මගෙන් ඒකමයි අහන්නේ.පහුවලා දවල් අල්ලපු ගමේ රාං මාමලා එනකම්ම මං මිනී දිහා බලං පැදුරු ආනෙම උන්නා.දවල් වෙද්දි නිලමැස්සොත් ඇවිත්.රං මාමලා ආවමත් මං එළියට ආවෙ නැහැ.මට හිතුණෙ මාත් මැරිලා කියලා, පැදුරු ආන අදිද්දියි මාව අහුවුණේ..." එවිට මට දැනුණේ සාන්තගේ අත් මගේ වටා එතෙන බවයි.ඔහු මා තුරුළු කරගනිමින් සිටියේය.

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us