Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
රෙදි වැලක වැනෙන සෞන්දර්යය

රෙදි වැලක වැනෙන සෞන්දර්යය

ලක්ෂ්මන් කොඩිතුවක්කු කෙටිකතාකරුවාගේ රෙදි වැලක වැනෙන සෞන්දර්යය නවතම කෙටිකතා සංග් රහය, ඔහු ගේ පරමේෂ්වරී සහ වෙනම රටක් (2009), ප් රතිමාවක් සංක් රමණියෙක් සහ දරුවෙක් (2015) ආදී කෙටිකතා සංග් රහ ඔස්සේ පළ කැරුණු නිර්මාණ කෞශල් යය තවදුරටත් ඔසවා තබන කෙටිකතා ගණනාවකින් සමන්විත නිර්මාණ සංග් රහයක් බව පෙනී යයි. අස්ථි, රෙදි වැලක වැනෙන සෞන්දර්යය, මිනිසෙක් සහ රිලවෙක්, කුරුලු කූඩුවක් සහ බෙලෙක් පිඟානක්, ඇගේ පුංචි රන් මාලය ආදී කෙටිකතා මෙහි දී වෙසෙසින් සඳහන් කළ හැකිය. ලක්ෂ්මන් කොඩිතුවක්කු ලේඛකයා සතු පුළුල් අනුභූතික වපසරිය ද, කෙටිකතා තාක්ෂණය විෂයෙහි වන අවධානය ද, ව් යුත්පත්තිය ද, මේ කෙටිකතා පසුබිමෙහි වන බව පැහැදිලිය. ම
In stock
රෑ මාතා

රෑ මාතා

කර්ට් වොනෙගට් පශ්චාත් නූතනවාදී නවකතා කලාවේ ඇමරිකානු පුරෝගාමියා ය. කෝනෙල් විශ්ව විද් යාලයෙන් ජීව රසායන විද් යාව හැදෑරූ ඔහු, දෙවැන ලෝක යුද්ධයේදී ඇමරිකානු පාබල සෙබළෙකු සේ ජර්මනියේ සටන් කරන අතරේ යුද සිරකරුවෙකු වූවේය. යුද්ධයෙන් පසු නිදහස ලැබ ආපසු සිය රට පැමිණ චිකාගෝ විශ්ව විද් යාලයෙන් මානව විද් යාව හැදෑරුවේය. ඔහුගේ මුල්ම නවකතාව 'සෙල්ලම් පියානෝව 1952 දී නිකුත් විය. 'ජෙනරල් ඉලෙක්ට් රික් සමාගමේ සේවය කරද්දී ලැබූ අත්දැකීම් අළලා, මිනිසත්කම යාන්ත් රිකත්වයට යට වීම ගැන ලියූ ප් රහසනයක් වශයෙන් මෙය හැඳින්විය හැකිය. ඉන්පසු නවකතා පහළොවකට අධික සංඛ් යාවක් ඔහු ලියා ඇත. ඉංග් රීසි ලේඛක ග් රැහැම් ග් රීන්ට අනුව, කර්ට්
In stock
කැමූසිතුවිලි

කැමූසිතුවිලි

"මගේ මුළු සිරුරින්ම ජීවත් විමත් මගේ මුළු හදවතින්ම සාක්ෂි දරන්නට හැකි විමත් මට ඇති." ඇල්බෙයා කැමූ ඇල්ජීරියාවේදී දිළිඳු බවේත්, හිරු එළියේත් ලෝකයක් තුළ ඉපදුණේය. එය ඔහුගේ සියලු නිර්මාණ පුරා පැතිරී පවතී. මේ නව එකතුව තුළ කැමූගේ අතිශය පුද්ගලික ස්වයංචරිතාපදාන රචනා වෙළුම් තුනක් වෙයි. ඔහුගේ පළමු පොත කණපිට සහ හොඳ පිට ඔහුගේ පවුලත්, කම්කරු පෙදෙසක ගෙවුණු ඔහුගේ බාල වියත් විස්තර කරයි. සරණ මංගල් යය හිරුගේ, භූමියේ සහ මුහුදේ සරාගී බව ප් රීතියෙන් සමරයි. ගිම්හානය ඇල්ජියර්ස් සහ ඔරාන් නගරත්, ස්වභාව ධර්මය සහ අනන් යතාවයත් පුරා පැතිරෙයි. කාව් යමය සහ භාවමය මේ රචනා කැමූ පිළිබඳවත්, ජීවිතය කෙරෙහි ඔහුගේ වන ආදරය පිළිබඳවත් අප
In stock
ටාර්සන්ගේ වනාන්තරයේ කතා

ටාර්සන්ගේ වනාන්තරයේ කතා

ගැටවර වියේ පසු වූ ටාර්සන්, මහා වානරයන්ට වඩා බොහෝ සෙයින් වෙනස් වූයේ ය. එ සේ වුව ද, ඔහුට නිරන්තරයෙන් ම ඇසුරු කිරීමට ලැබුණේ ඒ මහා වානරයන් ම ය. ඒ නිසා ම ඔහුගේ හිතවත් මිතුරෝ වූවෝ ද ඔවුහු ම ය. ඔවුන්ගේ ජීවිත ප් රචණ්ඩ මෙන් ම සරල ද වී ය. එහෙත් සාමාන් ය ළමයකුගේ ගති සිරිත්වලින් හා පැතුමින් යුත් ටාර්සන් ඉමහත් දුෂ්කරත්වයකින් ඉගෙන ගත්තේ ය. ගැටවර වියට එළඹෙත් ම අන් සෑම මනුෂ් යයකුට මෙන් ම ඔහුට ද ආදරය හා ස්නේහය අවශ් ය වී ය. ඔහු ඒවා ලබා ගත්තේ කෙ සේ ද? ටාර්සන්ගේ වනාන්තරයේ කතා නමැති මේ පොත අතිශය චමත්කාර ජනක වන කතා දොළොසකින් සමන්විත ය. ටාර්සන් සිය ගැටවර ජීවිතයේ දී කළ වීර වික් රමවලින් හා පෙම් සබඳකම්වලින් පිරි ත් රාස
In stock
කිරුළ ගිනිගත් ප්රේමය

කිරුළ ගිනිගත් ප්රේමය

''සුමන ඔබ උමතුවෙන් දොඩවන්නෙහිද? මාලා නොදැක මම තවත් කලක් මේ ගින්නෙන් දැවිය යුතුද? ඔබ නාවත් මම සුමේධ කැටුව අදම පිටත් වෙමි. කුමරු දැඩි ආවේගයෙන් යුතුව ආපසු අසු හරවා ගත්තේය. සුමන වහා ඉදිරියට පැමිණ අසුගේ කර පටියෙන් වෙර යොදා ග් රහනය කරගත්තේය. කුමරු සංසුන් විය. මා කියන්නක් අසනු මැනවි කුමරුණි. චන්ඩාල මණ්ඩියේ උන් රජවාසල කෙරෙහි හිඳින්නේ කෝපයෙනි. රාජකීය නිලබල පසෙකලා ඔබතුමාට අනතුරක් කිර්මට වුවද පසුබට නොවෙති. අසුපිටින් බිමට බට කුමරු, සුමනගේ සුරත අල්වා ගත්තේය. ඔබ පවසන්නේ සත් යයක් බව මට පැහැදිලි විය. මගේ කඩිනම් තීරණය ඔබ නිසා සංසුන් කර ගතිමි. හෙට දින මල් අම්මා මගින් හෝ මාලාට පයින්ඩයක් යවා, ඇය ගෙන්වා ගැනීමට කටය
In stock
කන්ද උඩරට ගමන් විත්ති

කන්ද උඩරට ගමන් විත්ති

කන්ද උඩරට රාජධානියේ පිහිටි දැක බලා ගත යුතු අපමණ තැන්වලින් තෝරාගත් පෞරාණික සහ සුන්දර තැන් කිහිපයක් සොයා ගිය ගවේෂණයක ප් රතිඵලයයි ඔබ දැන් අතට ගත්තේ. මේ සෑම තැනක් සමඟම බැඳී පවතින්නේ කුතුහලය දනවන කතා පුවතක්. බලන කපොල්ල, දිවිදොස්ගල දැක බලා ගෙන සුද්දන් ඉදිකළ පැරණි පාලම්වලින් මහනුවරට ඇතුළු වන කතුවරයා ලේවැල්ල තොටුපොළ තරණය කර කුණ්ඩසාලේ නුවර දැක බලා ගෙන මැද මහනුවරට පැමිණෙයි. දුම්බර පුරාණ අම්බලම්වල නවතිමින් හීල්ඔය, ලැමසූරියගම, නිල්ලඹ නුවර, මන්දාරම් නුවර, සගම රජමහා විහාරය, එළදැත්තේ නොක්ස්ගේ ගම, මීයන් ඇල්ල ඇතුළු තැන් රැසක් සොයා චාරිකා කරයි.
Out of stock
නොදී ඉඳීමේ සියුම් කලාව

නොදී ඉඳීමේ සියුම් කලාව

මාර්ක් මැන්සන් විසින් රචිත the subtle art of not giving a f*ck: a counterintuitive approach to living a good life යනු තවත් එක ස්වයං-උපකාරක පොතක් නොවේ. එය අප සැමවිටම ධනාත්මකව සහ සතුටින් සිටිය යුතු බවට වන සාම්ප් රදායික මුළාවට අභියෝග කරයි. ඒ වෙනුවට, සැබෑ තෘප්තිය ලැබෙන්නේ ජීවිතයේ නොවැළැක්විය හැකි ඍණාත්මක දේ වැලඳ ගැනීමෙන් සහ පිළිගැනීමෙන් බව මැන්සන් තර්ක කරයි. සතුට යනු ගමනාන්තයක් නොව, ඔබ විසින් විසඳීමට තෝරාගත් ගැටලු විසඳීමෙන් ලැබෙන අතුරු ඵලයක් බව මැන්සන් කියයි. මෙහි ප් රධාන කරුණ වන්නේ ගොදුරු මානසිකත්වයෙන් මිදී ඔබේම ජීවිතයේ ක් රියාශීලී නියෝජිතයකු ලෙස කටයුතු කිරීම ආරම්භ කිරීමයි. පරිවර්තනය අනුරාධා කෝදා
In stock
තිත්ත කදුරු

තිත්ත කදුරු

ජීවිතය වනාහි රඟමඬලක්ම යැයි හැඟෙන්නේ නම් අපි එහි රඟන නළු නිළියෝ වන්නෙමු. තරු මෙන් බැබළෙන්නට පෙරුම් පුරනා තරුණ ජීවිත කොතෙකුත් නම් මේ මොහොත වන විටත් කොළොම්පුරවරයේ හීන බොඳ වී, අහසින් පොළොවට කඩා වැටී, ඒ රඟමඬලේම තිර යට සැඟව ඇත්ද? රඟන්නට පැමිණ මංමුලා වූ සමනළියක් කොළොම්පුරවරයේදීම රැජිනක් කරලූ ඔහුගේ කතාව දැනුණාද? ඇසුණාද? සම්ප් රදාය අතික් රමණය කළ සිනමා සිත්තරාගේ තෙලිතුඩෙන් ඇඳුණේ ජීවිත් වීම නම් අරගලය තුළ රටක් මේ මොහොතේ මුහුණ දෙන වේදනාවම නොවෙද? පොහොසත් රටක අනීතික ජීවනසැරිය කොතරම් දුප්පත්දැයි ලාංකේය දේශපාලනයේ ගොදුරක් බවට පත් සිනමාකරුවා කී කතාව ඇසුණාද? දැනුණාද? එසේ නම්... තිත්ත කදුරු මේ සෑම ජීවිතයකම සැබෑම ර
Out of stock
සැඟවුණු ආදරය

සැඟවුණු ආදරය

සිල්වියා වේස් මෙනෙවිය ෂෙල්ඩන් හෝල් මන්දිරය වෙත යන්නේ මිය යමින් සිටි කනිංහැම් මහත්මියගේ ඉල්ලීමක් ඉටු කිරීමටය. සිය සැමියා වූ සර් රොබර්ට් ෂෙල්ඩන්ගෙන් වෙන්ව සිටි ඇයට අවශ් ය වූයේ තම මරණින් පසු ඔවුන්ගේ දියණිය වූ ලුසීට ඇගේ පියාගේ රැකවරණය ලබා දීමටය. සිල්වියා සමඟ එහි යන ලුසී සර් රොබර්ට්ගේ දියණිය ලෙස පිළිගෙන බාරගත් අතර තම මවගේ මරණින් පසු අනාථ තත්වයට පත්ව සිටි සිල්වියාට ලැබෙන්නේ ලුසීගේ ගුරුවරිය ලෙස ෂෙල්ඩන් හෝල්වල නැවතී සිටීමේ අවස්ථාවය. සිල්වියා මන්දිරයේ රඳවා ගැනීමට සර් රොබර්ට් දැක්වූයේ විශාල කැමැත්තකි. දුටු පළමු දිනයේම ඇගේ සිත ඔහු වෙත ඇදී ගියේ එලෙසින්මය. ඒ එසේ වුවද සර් රොබර්ට්ගේ අද්භූත ගති ලක්ෂණ නිසා සිල

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us