Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
මේඝයකි නුඹ

මේඝයකි නුඹ

පළවෙනි හුස්මටම ඒ කාර් යාල කුටියෙන් දැනුනෙ මේඝනගෙ සුවඳ. වරු ගණන් මං ගුලිවෙලා උන්නු පපුවෙන් දැනුන සුවඳ, ගෙවුණ මාස කීපයේ වැඩිමනක් හෝරාවන් මං හිටිය මේඝනගෙ පපුව පුරා තිබුණ සුවඳ. මේඝනට තිබුණෙ රෝම පිරුණු පපුවක්. මුල්ම දවස්වල උඩටම නොපියවපු බොත්තම් වලින් පෙනුන ඒ පිරුණු ළයෙහි ඝනට වැඩුණු රෝම පිරිමදින්න මට බොළද ආසාවක් තිබුණා. ඊටත් පස්සෙ තවත් බොත්කමක් දෙකක් මුදවලා හාදු තියන්නත්, පස්සෙ පස්සෙ පහළට වෙන තුරුම බොත්තම් කාස මුදවගෙන කමිසය ඇතුළෙ මූණ හංගගෙන ඉන්නත් මං පුරුදු වෙලා හිටියෙ ඒ උණුසුමට මේඝනගෙ සුවඳට මං පුදුම තරම් ලෝබ නිසා. සමහර විට මේඝන ගල්වන්නෙ සීමා සහිත නිපැයුමක් වෙන්න ඇති. කොහොමත් එයා වගේම එයාගෙ තේරීම් අ
In stock
ඉයේලි
Out of stock
නැවතුමක අබියස

නැවතුමක අබියස

"මට හරිම පුදුමයි සර්.. මොකක්ද..? ''දර්යා වගේ කෙනෙක්ව මැරි කරන්න යන එක.. මොකක්ද ඒකෙ තියෙන පුදුමය..? "ඒ වගේ ප් රශ්නයක් වුන කෙනෙක්වම ඇයි සර්..? ''ඒක ඒ ළමයගේ වැරැද්දක් ද රුවන්.. රේප් වුන එක එයාගේ වැරැද්දක් නෙවෙයි.. එයා හිතලා කරපු දේකුත් නෙවෙයි. ආසාවෙන් සිද්ද වුන දේකුත් නෙවෙයි.. කිසිම දවසක අෆෙයාර් එකක්වත් තිබුනෙ නැති කෙනෙක්ට,, මේ වගේ දෙයක් සිද්ද වුනොත්,, ඒ කෙනාගේ ජීවිතේ එතනින් ඉවර වෙන්න ඕනිවත්,, නතර වෙන්න ඕනි කියලාවත් දෙයක් නෑ රුවන්.. දවසක බැඳලා,, දරුවෝ හදලා,, ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න එයාලට අවස්ථාව තියෙන්න ඕනි.. සමාජයේ මිනිස්සු කරන වැරදි වලට,, මේ වගේ ළමයි දඬුවම් විඳින්න ඕනි නෑ..
Out of stock
අපි කුමට ගැටෙමුද?

අපි කුමට ගැටෙමුද?

පිරිමි ද ගැහැනු ද වෙනස් ස්වභාවයක් ඇත්තෝ වෙති. එය ඔවුන්ගේ කයික, මානසික හා අන් සියළු අංශ වලද දක්නට ලැබේ. ඒ වෙනස්කම් ඇත් කළ අපගේ ජාන එසේම පවතිද්දී, සමාජ වෙනස්කම් සිදුවීම ඉදිරියට යයි නම් ප් රථිඵල වෙන්නේ මොනවාද? මේ නිසා සිදු වූ අධික වැඩ, කායික මානසික පීඩනය හා කාලය මදිවීම නිසා අපගේ ජීවිත පවත්වාගන්නේ චිත්තාවේගික වූ පාලනයෙන් තොර ස්වභාවයෙන් ඉතා අපහසුවෙනි. එහි ප් රථිඵල වන්නේ පවුල් සබඳතා බිඳ වැටීමයි. මේ පිළිබඳ මනා අවබෝධයෙන්, සහකම්පනයෙන් යුතුව සහ විනෝදාත්මකව ද කතුවරයා මේ පොත ලියා ඇත. ඒ මන්ද? ස්ත් රී පුරුෂ අදහසු හුවමාරුව පිළිබඳ ජීවතුන් අතර සිටින ශ් රේෂඨතම විද්වතා ජෝන් ග් රේ හෙයිනි. ජෝන් ග් රේ (ph.d) ජාත් ය
In stock
ආකාස පාළුව

ආකාස පාළුව

පාවහන් නැති සියුමැලි දෙපයේ ළා රෝස පැහැ හූනු පැටවුන් වන් ඇඟිලි දෙස මා බලා උන්නේ අරමුණක් නැතිවමය. වම් පා සුළැඟිල්ලේ නියපොත්ත ගැලවී ලේ ගල්ගැසී ඇත. මිනිස් ආත්මයන්ට ඔරොත්තු දීමේ හැකියාව මනින මිනුම් දණ්ඩක් තිබුණා නම් ඇය දැන් සිටින්නේ ඒ මිනුම් සීමාවේ කොතැනදැයි හරියටම කියන්නට හැකිය. කවුරුන් හෝ දරුණු ලෙස ඈ කායික හා මානසික දණ්ඩනයන්ට ලක් කර ඇත. ඈ තවම පසුවන්නේ ඒ කම්පනයෙනි. කතුරු පහරවල් සිටින පරිදි මුදු මුදු කොණ්ඩය තැනින් තැන කපා දමා තිබුණි. ඇතැම් තැන්හි හිස් කබල පෙනෙන තරමටම හිස කේ කුට්ටි නැත. කුණාටුවකට හසු වූ කපුටු කූඩුවක් සේ ඇවිස්සී ඇති ඉතිරිව තිබූ ඝන කළු කැරලි කෙස් වැටිය ඈ විකට ඇඳුම් තරගයක පිස්සියක සේ ව
In stock
නැණවත් නොනැණවත්

නැණවත් නොනැණවත්

සුධා මුර්තිගේ 'නැණවත් නොනැණවත්' අසංඛ් ය සංඛ් යාත මිනිස් ස්වභාවය කතාන්තර පනහකින් පැහැදිලි කර දෙන නව ආරක පොතකි. රට පුරා විසිරී සිටින මිනිසුන් පිළිබඳව සිත් ඇදගන්නාසුලු හා ඇස් විවරකරවන, සිතන්නට පොළඹවන ආකාරයේ කතා මෙයට අයත්ය. අවංකත්වය හා ත් යාගශීලීභාවය පිළිබඳ ඇදහිය නොහැකි උදාහරණවල සිට ඇතමුන්ගෙන් බලාපොරොත්තු විය හැකි විවිධ පහත් ක් රියාවන් දක්වා හැම දෙයක්ම රළු හාස් යයකින් මෙන්ම හදවත ස්පර්ශ කෙරෙන ඍජු ස්වභාවයකින් මෙහි පැහැදිලි කර ඇත. මෙම පොත 2002දී පළමු වතාවට පළකිරීමෙන් පසුව ඉන්දියාවේ සියලුම ප් රධාන ප් රාන්ත භාෂාවලට පරිවර්තනය කිරීමෙන් මෙහි ජනප් රියත්වය කදිමට පැහැදිලි වෙයි. අප අවට ලෝකය නව ඇසකින් පිරික්සී

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us