Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4065 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
මතක පින්තූර

මතක පින්තූර

ඔයා..එදා වගේ ම මිෂෙල්ට ආදරෙයි ද නඳුල්.. ඇනී සිහින් හඬින් විමසුවා ය. "කාත් කවුරුවත් නැති එයාට. දැන් මං ඉස්සරට වඩා දහස් ගුණයක් ආදරෙයි ඇනී.. තරුණයා කීවේ තිර හඬකිනි. මං ආවේ එයාට අයිතිකාරයෙක් ඇති කියලා හිතාගෙන..ඒ..එයාගෙ ලෝකෙ ලොකු හිස්තැනක් ඉතූරු වෙලා තිබුණෙ.ම.සමහර විට.මට ඉඩ ඉතුරු කරලා වෙන්න ඇති..මං හම්බ කරපු ගොඩක් දේවල් නියෙනවා ඇනී..ඍතුකි අක්කගෙ නාන්නා කරනවා වගේ ම මිච් වෙනුවෙන් මටත් කරන්න ගොඩක් දේවල් ඇති.. නඳුල් කීවේ ඇන්ඩ් රියානා ඒ මොහොතේ කිසිසේත් ම අපේක්ෂා නොකළ අන්දමේ කතාවකි. "කෙල්ලව සනීප කරගන්න පුළුවන් උනොත්..." ඇන්ඩ් රියානා මිමිණුවේ හිස් අවකාශයට ය. "සනීප කරගන්න එක කෙසේ වෙතත්..අවුරුදු පහයි නම් එය
In stock
හිරු සඳු එකවර පායාලා

හිරු සඳු එකවර පායාලා

"කිරණ මගේ කරගන්න... මේ අවලමේ ගිහින් හදාගෙන ආපු අවජාතකයට කියලා මේ වංශක්කාරයට තාත්තා කියවන්න... ඒක කවදාවන් වෙන්නේ නැහැ... මගේ දරුවෝ ජීවිත කාලෙම අවජාතකයෝ වුණාවේ.. එත් මං කිරණට තාත්තා ගේ අයිතිය දෙන්නේ.. නැ... නැහැමයි. මම කෝපයෙන් කෑ ගැසුවෙමි. "තරහ ගන්න එපා දුවේ." "නැහැ.... මං අවලමේ ගිහින් හදාගත්තු උන්ට උප්පැන්න දෙන්න බෑ කියපු එකා මට එපා... දැන් ඔයාලා මේ දෙන්නව අරගෙන යන්න .. ප්ලීස් මම කෝපය පාලනය කර ගනිමින් කීවෙමි. "හා අපි යන්නම්.. ඒත් යන්න කලින් එක දෙයක් කියන්න අවසර ද.? මොකක්ද? කෝපය මුසුවූ හඩින් මම කිරණ ගේ අම්මාගෙන් ඇසුවෙමි. ඊළඟට සිදුවන දේ සිතා ගත නොහැකිව හැමෝම දෙනෙත් අයාගෙන බලා සිටියා "ඔයාගේ දරුවෝ
In stock
ඉටිපන්දම් එළි
In stock
පැතුම් පොකුණ - කෙටි කතා සංග්රහය

පැතුම් පොකුණ - කෙටි කතා සංග්රහය

රාත් රි දහයට දොර විවර කළ අම්මාගේ මුහුණ දුටු සැණින්ම ඉන්ද් රට යම් වරදක් තිබෙන බව පැහැදිලි විය. අම්මා පසුපස නිවෙස තුළට වන් ඔහුට දක්නට ලැබුණේ සාලයේ සෝපාවේ ඉඳගෙන හුන් තාත්තා දෙසට පිස්තෝලයක් - ගෙදර පුස්තකාලයේ මේස ලාච්චුවක තාත්තා සඟවා තැබූ පිස්තෝලය - දිගු කරගෙන සිටි කළු බළලාවයි. 'ආ, බොස්, මෙච්චර පරක්කු වුණේ මොකද? බොස්ගේ අම්මයි තාත්තයි කියපු විදියට බොස් සාමාන් යයෙන් අට විතර වෙන කොට ගෙදර එනවා. අද පරක්කු වුණේ මාව හොයන්න ගිහිල්ලද?" තම දෙමාපියන්ගේ සුරක්ෂිතභාවය ගැන බියක් ඇති වූවත් ඒ මොහොතේ තමන් මහත් ප් රවේසමෙන් කටයුතු කළ යුතු බැව් ඉන්ද් ර දැන සිටියේය. - ද් රෝහියා -
In stock
විද්යා කතන්දර

විද්යා කතන්දර

නිව්ටන් ගේ මේ කතාවෙන් කියැවෙන්නේ පොල් බිමට වැටෙන්නේ පොළොව හා පොල් ගෙඩිය අතර ඇති ගුරුත්වාකර්ෂණය මඟින් බව ය. එහෙත් මේ කතාවෙන් නොකියැවෙන දෙයක් ද කියැවීමට අපට පුරුදු කර ඇත. එ නම් පොල් ගෙඩිය බිමට (පොළොවට) වැටීමට හේතුව ගුරුත්වාකර්ෂණය බව ය. එය එ සේ නො වේ. පොල් වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසා නො වේ. ගුරුත්වාකර්ෂණ ප් රවාදය හෙවත් ආකෘතිය නිර්මාණය වුණේ පොල් (අඩු ම තරමින් ඇපල්) බිමට වැටෙන නිසා ය. පොල් (ඇපල්) බිමට නොවැටෙන්නට නිව්ටන් ඔ වැනි කතාවක් නිර්මාණය නොකරනු ඇත. නිව්ටන් නිර්මාණය කළ, එ නම් ගෙතූ කතාව පට්ටපල් බොරුවක් යැ යි ඉන් අවුරුදු දෙසිය පනහකට පමණ පසු ව අයින්ස්ටයින් කීවේය. එ සේ කී අයින්ස්ටයින් පොල් ගෙඩි බි
Out of stock
අසාර බන්ධන

අසාර බන්ධන

මේ මිහිමත ඇති සොඳුරුතම බැඳීම කුමක්දැයි යමෙකු විමසුවහොත් ඒ මාපිය දූ දරු සබැඳියාව බව නොබියව පැවසිය හැකිය. එම බැදීම බුදුන් දවස සිට පැවත ආ උත්තරීතර බැඳීමකි. තවත් වසර කල්ප ලක්ෂයකටවත් මේ මිහිමතින් තුරන් වේ යැයි සිතිය නොහැකි බැඳීමකි. එය එතරම්ම බලසම්පන්නය. නමුදු... නිවන අතින් ගත්කල එය නිවනට බාධා කරනා බැඳීමකි. අම්මාවරුන්ට කිසිදා නිවන් දැකිය නොහැකියැයි එකල සිට පඬිවරුන් කියා ඇත්තේ ඔවුන්ගේ සිත්සතන් තුළින් කිසිකලෙක දරු සෙනෙහස නැමැති බැදීම තුරන් කළ නොහැකියැයි මතයක් පවතින නිසාය. පියවරුන්ටද එහි වෙනසක් නැත. මමය...මගේය... යනුවෙන් බැඳීම වැඩි වන තරමට නිවන තව තවත් ඈතට යයි. ඉදින්... පියවරුන්... මව්වරුන් හා දරුවන් අ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us