Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4065 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
කාන්තාවන්ට පමණයි

කාන්තාවන්ට පමණයි

පරිපූර්ණ ජීවිතයක් උදෙසා ගැහැනියකට අවශ් යම ද මිනිහෙක් ? අබිලන්ඩේශ්වර්; වයස අවුරුදු හතළිස් පහයි. ආදායම් දෙපාර්තමේන්තුවේ ලිපිකාරීනී. කිසි දිනෙක තමන්ට ම කියා ජීවිතයක් නොතිබුණු, සොයුරියගේ, නැන්දණියගේ සහ පවුලට රැකවරණ සලසන්නියගේ භූමිකාව කරන්නට පැවරුණු ගැහැනියක්. නමුදු එසේ වූයේ, සාම්ප් රදායික දෙමළ බ් රාහ්මණ වංශික ජීවිතයෙන් හා පෙර සඳහන් සියලු භූමිකාවන්ගෙන් මිදී, හුදෙකලාවෙන් සන්නද්ධව, මුහුද අද්දර පිහිටි කන් යාකුමාරි නගරය වෙත යන්නට කෝච්චි ටිකට්ටුවක් මිලදී ගන්නා තෙක් පමණයි. කෝච්චියේ, කාන්තාවන්ට පමණක් වෙන් වූ අඟුළු ලෑ නිදන කුටිය තවත් ගැහැනුන් පස්දෙනෙක් හා බෙදා ගනිද්දී, ඔවුන් හඳුනා ගැනීමට අඛිලට ඉඩ කඩ සැලසෙන
In stock
රමණාවේශය

රමණාවේශය

සැන් ප් රැන්සිස්කෝ නගරය ඉමහත් ආන්දෝලනයට පත්කළ, සුප් රකට රොක් ගායක ජොනී බස්ගේ අභිරහස් කුරිරු ඝාතනය පිළිබඳ විමර්ශන කටයුතුවල නියැලෙන රහස් පරීක් ෂක නික් කරන්, වංචා සහගත, රැවටිලිකාරී ව් යාකූල ලෝකයකට අවතීර්ණව සිටියේය. ජොනී බස්ගේ ඝාතනය සුරූපී කෝටිපතිනියක් වන ජනප් රිය ලේඛිකා කැත් රින් ට් රෙමෙල් නම් වූ සරාගී කාමිනියගේ රමණාවේශයේ ප් රතිඵලයක්ද? ප් රතිඵලයක්ද? එසේත් නැතිනම් අනුරාගී නාරිදේහිනී මනෝචිකිත්සක බෙත් ගානගේ අදෘශ් යමාන රංගනයක පිළිබිඹුවක්ද? අනුරාගී රති සුව වින්දනයේ අන්තයට කිමිදෙමින් සැක, සංකාව, භීතිය, කුතුහලය සපිරි සංත් රාසයේ උපරිම ප් රවේශයන්ට පිවිසෙන මේ චරිත අත්විඳින ඛේදාන්තයේ බිහිසුණු ඉරණම කවරාකාරද?
In stock
ස්වර්ණරාගය

ස්වර්ණරාගය

සසර කලකිරී වනාන්තරයක බවුන් වඩන තරුණ භික්ෂුවක් හා ගැමි සමාජයෙන් කොන් කරන ලද ලෙඩ තරුණියක් අතර පවත්නා මේ ප් රේමය සමාජ සම්මතයන්ට පටහැණි අසම්මත එකකි. මම එය දැන දැනත් ඉදිරියට නොතේරෙන නැතහොත් නොහැඟෙන අයෙකු සේ ලෙඩ කෙල්ලගේ මිහිරියාව තුළ ගිලෙමින් එය විඳිමින් ලෙන තුළට වී ජීවත් වීමි. ඒ කාලය පුරාවට ජීවිතයෙන් පලා මග හැරුණු වන්දනාකරුවා අඳුරු ලෙන කුහරයේ පත්ලක සැගවී ගැඹුරු නින්දකට වැටී සිටියේ ය. නැතහොත් මා විසින්ම ඔහුට ඉස්මතු නොවීමට ඉඩ නොදී යටපත් කරගෙන ජීවත් වුණෙමි. නමුත් සියල්ල තාවකාලිකය. ලෙඩ කෙල්ල තුළින් ලද මිහිර ද තාවකාලිකය. එය අවබෝධ වන්නට මා හට කාලයක් එහිම ගිලී එයම පරම සුවය ලෙස විඳිමින් සිටින්නට සිදුවිය. ඒ
In stock
පොසිටිව්

පොසිටිව්

එම තිරයෙන් දිස්වෙමින් තිබුණේ ට් රක් රථයේ පසුපස කොටස ඇතුළත කැමරාවකින් සටහන් කෙරෙන සජීවී දර්ශනයි. ඇතුළත සම්පූර්ණයෙන්ම කොළ පාට නියෝන් ආලෝකයෙන් පිරී තිබුණි. එතුළ තිබුණේ එකම එක දෙයකි. එය නිශ්චලව පවතී. ඇය එදෙස මඳ වේලාවක් බලා සිටියාය. එතුළින් ඇයට මරණය පෙනෙන්නට විය. මිනිසුන්ගේ විලාප එතුළ විය. මිනිසුන්ගේ සියලු නොසන්සුන්තාවයන් එතුළ විය. සියලුම මිනිසුන්ගේ සැනසීම අහිමි කිරීම් එ තුළ විය. කොටින්ම, මිහිපිට නිරය ඒ තුළ විය! තිරයේ දිස් වන ආකාරයට තවමත් ඔහු යකඩ දම්වැල්වලින් බැඳ ට් රක් රථයේ කෙළවරකට වන්නට ගැට ගසා සිටියේය. ඔහු නින්දත් නොනින්දත් අතර සිටින බව ඇය දන්නීය. නමුත් මේ නිදා ගැනීම තවත් සුළු කාලයකට පමණි. ඔහුට
In stock
ගෙම්බරී

ගෙම්බරී

ඒක ටක්කෙටම කියන්න මම දන්නෙ නැහැ. ඒත් මට පොඩි විශ්වාසයක් තියෙනව. එහෙම වුණොත් සඳුනි එක්ක එතන ඉඳන් සතුටින් ජීවත් වෙනව. එහෙම නූනොත් ඒත් සතුටින් ඉන්නව. ගෙම්බෙක් වෙච්ච එක සතුටු නොවෙන්න තරං නරක හේතුවක් නෙමේනෙ බං. එතකොට බැරි වෙලාවත් ඒ හාද්දෙන් පස්සෙ සඳුනිත් ගෙම්බියෙක් වුණොත්? ඔයා කියන වනමලී අක්ක වගෙම මහත, හමේ කොරළ තියෙන... අව කැපෙන කතා කියන්න එපා මොට්ටයො! එතකොට කවදා හරි එයා ඔයාව බැන්දොත් ඔයා එයාට මොකක් කියලද කතා කරන්නෙ? අන්න ඒක නම් මෙච්චර දවසක් මට නිකමටවත් මතක් නොවෙච්ච කාරණාවක්. ඇත්තටම මං කොහොමද එයාට කතා කරන්නෙ? සඳුනි ම කියල කියනවද? සුදු නෝනා...? සුදු අම්මියා...? මැණිකා...? එහෙමත් නැත්නම් පෙම්බරී...?
In stock
සබරේ සාගත

සබරේ සාගත

මැයි මස 22 වන දින නිකුත්වීමට නියමිතයි. නිකුත් වන දිනය පෙර දැනුම්දීමකින් තොරව වෙනස්විය හැකි බව කරුණාවෙන් සලකන්න. කැම්පස් ජීවිතේ කියන්නේ හීන දැකගෙන ඇවිත්, අන්තිමේ assignment, exams, කෙලවුණු plans, හිස් pocket, ඇණගත්ත results එක්ක ජීවිතේ පටි රෝල් වෙන කතාවක් සමහර දවස් වල කෑමට සල්ලි නෑ, සමහර දවස් වල නින්ද නෑ, තවත් දවස් වල අපි මේ මොන කෙහෙල්මලක් කරනවද' කියලා හිතෙනවා. ඒත් ඔය චාටර් දවස් අස්සේම තමයි පිස්සුම ආතල් තිබුණේ, හොදම යාලුකම් හැදුණේ, වැටුණු තැන්වලින් ආයෙ නැගිටින හැටි ඉගෙනගත්තේ කැම්පස් ජීවිතේ perfect නෑ ඒක රස්තියාදුකාරයි... තුච්ඡයි..! කුජීතයි..! සමහර වෙලාවට ජීවිතේම කෙලවෙන තැනක් වගේ. ඒත් අන්තිමට මත
Out of stock
ලියන කලාව සහ රචනා විධික්රම

ලියන කලාව සහ රචනා විධික්රම

ලියන කලාව සහා රචනා විධික් රම යනු විශ්වවිද් යාලය ඇතුළු උසස් අධ් යාපන ආයතන තුළ කෙරෙන ශාස්ත් රීය ලේඛනය පිළිබඳ නිදර්ශනාත්මක අත්පො සතකි. ඉතා දිගු කාලයක සිට පැවති අඩුවක් මේ පොතින් සපිරේ. හුදෙක් නිරවද් ය වාක් ය රචනයට පමණක් සීමා වී පැවති ශාස්ත් රීය ලේඛනය පිළිබඳ කතිකාව ප් රවාදාත්මක දැනුම් ගවේෂණය, විචාරාත්මක චින්තනය, ලේඛනය හා සම්බන්ධ ආචාරධර්ම ආදිය කෙරෙහිද යොමු කිරීමට කතුවරයා තැත් කරයි. දශකයකට වැඩි කාලයක් පේරාදෙණිය විශ්වවිද් යාලයෙහි ශාස්ත් රීය ලේඛනය උගන්වා ඇති ලියනගේ අමරකීර්ති ඇමරිකාවේ විස්කොන්සින් විශ්ව විද් යාලයේ හා කෝර්නෙල් විශ්වවිද් යාලයේ මෙම විෂයය සම්බන්ධයෙන් අධ් යාපනය හා පුහුණුව ලබා තිබේ. මානව ශාස්
Out of stock
මගෙම තැනක්

මගෙම තැනක්

වර්ජිනියා වුල්ෆ් විසින් රචිත a room of one's own යනු සාහිත් යයේ සහ සමාජයේ කාන්තාවට වෙන් වුණ ඉඩ' පිළිබඳ කෙරෙන පෙරළිකාර ගවේෂණයකි. වුල්ෆ් විසින් විශ්ව විද් යාල දෙකක පවත්වන ලද දේශන දෙකක් මත පදනම් වන මෙම කෘතිය, 1929 වසරේ ප් රකාශයට පත් වූවකි. විචිත් රවත් කතාන්දර, අතීත ආවර්ජනා සහ පරිකල්පිත සිද්ධි ඔස්සේ තම තීක්ෂ්ය බුද්ධිය ඉතා රසවත්ව මෙහෙයවමින් වුල්ෆ් ගොතා ඇති මෙම දීර්ඝ රචනය, කාන්තාවන්ගේ නිර්මාණාත්මක ප් රකාශනයට බාධාවක් වූ ඓතිහාසික හා සමාජීය බාධක සොයා යයි. ස්ත් රීවාදී චින්තනයේ ප් රබල හඬක් නැඟූ වුල්ෆ්, a room of one's own ඔස්සේ කාන්තාවන්ගේ නිදහස, ස්ත් රී පුරුෂ සමානාත්මතාව, සෑම කාන්තාවකටම තමන්ගේ හඬ සොයා ග
In stock
මගේ පෙම්වතුන් එකොළහ

මගේ පෙම්වතුන් එකොළහ

මට ඉතිරිය සම්පූර්ණ කරන්න නොදී ඔහු මා සිප ගත්තේය. එය බලහත්කාරකමත්, පිරිමිකමේ දඩබ්බරබවත් මුසු වූ සිප ගැනීමකි. මෘදු බවත්, දැඩිබවත් මුසු වූ සිපගැනීමකි. ආධිපත් යයත්, යටත්වීමත් මිශ් ර වූ සිපගැනීමකි. අනුමැතියත්, ප් රතික්ෂේපයත් හිමිවූ සිප ගැනීමකි. මාගේ මුහුණ දෙපසින් පිහිටුවා තිබූ ඔහුගේ ශක්තිමක් දෑත් යම්කිසි පාලනයක රළු බවකුත්, ආරක්ෂාවක හැඟීමකුත් ගෙන ආවේය. ඔහුගේ හොඳින් වැඩුණු ශරීරය ඉදිරියේ මා පරඬැලක් මෙන් දියවී යනු මට දැණුනි. ඔහුගේ දෑස්වලින් නිකුත් වූ සල්ලාල දීප්තිය ක් රමයෙන් වැඩිවන ආකාරයත්, ඔහුගේ දෙතොල්වල තෙරපුම ක් රමයෙන් තීව්ර වන ආකාරයත් මට දැණුනි. මුලින් ඇති වූ මාගේ ප් රතික්ෂේපය පසුව අනුමැතියක් බවට ප
In stock
දෙයියන්ගෙ ඇතා

දෙයියන්ගෙ ඇතා

දහනව වන සියවසේ මුල් භාගය වන විට ලක්දිව රජ කිරීමේ වරම පැවතියේ ඉන්දියානු නායක්කර් වංශය නොහොත් වඩුග පෙළපත වෙතය. එම වකවානුවේ මෙරට මුහුදුබඩ පළාත් පාලනය කරන ලද්දේ ඉංග් රීසීන් විසිනි. වඩුග ආධිපත් යයෙන් සිංහලේ ගලවාගැනීම උදෙසා ඇහැළේපොළ අදිකාරම් යුද ප් රකාශ කරන්නට කැස කවමින් සිටියේය. අනෙක් අතට, සෙංකඩගල පුරය ආක් රමණය කරන්නට උනන්දුවෙන් සිටි ඉංග් රීසීන්ගේ අතකොලුවක් ලෙස සැලකුණු ඇහැළේපොළ පාර්ශ්වය වනසා දැමීම සඳහා ශ් රී වික් රම රාජසිංහ රජු පිඹුරුපත් සකසමින් සිටියේය. මේ දෙපාර්ශ්වයම පෙනී සිටියේ එකිනෙකාගෙන් රට-ජාතිය ගලවා ගැනීමේ යුග මෙහෙවර සඳහාය. අළු යට ගිනි පුපුරු මෙන් රදලයන් අතර යුද්ධයක් ඇවිළීමට හේතු කාරණා මතුවෙ
In stock
කලාව කුමකටද?

කලාව කුමකටද?

මෙම සහශ් රය ආරම්භ වන විට වෙළෙඳපොළ බලවේග වෙතින් විශ්වවිද් යාල අධ් යාපනය වෙත විශාල ප් රහාරයක් එල්ල විය. රැකියා වෙළෙඳපොළෙහි අවශ් යතා යැයි ඉතා පටු අර්ථයෙන් හඳුනා ගැනුණු විෂය ධාරා මගින් ගැඹුරු ශාස්ත් රීය අධ් යාපනය විතැන් කළ යුතුය යන්න ඒ ප් රහාරයේ තර්කය විය. ඊට ප් රතිචාර වශයෙන් ඇමරිකාව, මහා බ් රිතාන් යය හා යුරෝපයේ ඇතැම් රටවල විශ්වවිද් යාලය යනු ප් රබුද්ධතා ව් යාපාරයක කොටසක් බවත්, විචාරාත්මක වූද සක් රිය වූද පුරවැසියන් නිර්මාණය කිරීම උසස් අධ් යාපනයේ කාර්යය බවත් තර්ක කරන පොත්පත් ගණනාවක් ලියැවිණි. කලාව කුමකටද? යනුවෙන් පරිවර්තනය වන්නේ ඉන් එක් පොතකි. කලා විෂයධාරාවල අත් යවශ් යකත්වය මේ යැයි පැහැදිලිව පෙන්වා
Out of stock
ඩොරිස්ගේ මතක සටහන්

ඩොරිස්ගේ මතක සටහන්

මෝස්තර නිරූපිකාවක්, මාධ් යවේදිනියක්, සංස්කාරකවරියක් සහ ගුරුවරියක් ලෙස සේවය කර ඇති සොෆියා ලුබෙරි සිය අත්දැකීම් හා දැනුමෙන් ප් රයෝජන ගනු පිණිස සිතමින් the red address book නවකතාව ලියා මුද් රණයෙන් පිට කළාය. ජාත් යන්තර වශයෙන් ඉතා සාර්ථක වූ ඇගේ කුළුඳුල් නවකතාවේ 40 වෙනි පරිවර්තනය සිංහල භාෂාවෙන් පිට වෙනු දැකිමෙන් බෙහෙවින් සතුටු වෙන්නී ය. ග් රන්ථකරණය සිය වෘත්තිය කරගත් ඈ ළමාපොත් රැසක් ලියා පළකර ඇත. ඇගේ ම සිය රටේ පමණක් නොව වෙනත් රටවල ද වසරේ වැඩි වශයෙන් අලෙවි වූ පොත් ලැයිස්තු අතරට ඇතුළත්ව තිබේ. ජීවිතයේ බොහෝ දුක් ගැහැටවලට මුහුණ දෙමින් සිය ආදරවන්තයා සොයා ගිය එම දීර්ඝ, මිහිරි හා අමිහිරි ගමන වැළලී යනු දැක්මට
Out of stock
බලනගල වලව්ව

බලනගල වලව්ව

"ඉතිහාස කතාව මෙහෙමයි නෝනේ..." "මේ වලව්වේද. "ඔව්. මේ වලව්වේ නම හැදුන හැටි මම මුලින් ම කියන්නම්, දැන් මහත්තයෝ ඉතිහාසේ ගත්තම ඕන් දුටුගැමුණු රජතුමාගේ කාලෙටම යනවා. ඉස්සර ඔය දුටුගැමුණු රජතුමා යුද්දෙට යනකොට මහන්සි හරින්න කියලා ඔය නලගුනාවට ගිහින් තියෙනවා. තලගුනාව කියන්නේ මහත්තයෝ ඔය අල්ලපු කන්ද නියෙන්නේ වෙහෙරගල කන්ද. ඔය කන්දෙ නියෙන දාගැබ ඔතන ඔය දාගැබ හදලා තියෙන්නේ දුටුගැමුණු රජතුමා නෙව. දුටුගැමුණු රජතුමා ඉතින් ඔතන ආරක්ෂිතව ඉන්නකොට රජතුමාගේ ආරක්ෂාවට හිටපු සෙබලු සතුරු හමුදාව එනවද කියල බලලා තියෙන්නේ මේන් මේ කන්ද මුදුනේ ඉදලා. ඔන්න ඔහොම තමයි මේ ගල බැලුම්ගල නැත්තම් බලන ගල කියලානම් වෙලාතියෙන්නේ, ඉතින් ඕක ඔය ද
In stock
සිල්ලර කාසි

සිල්ලර කාසි

මම බලන් හිටියා දේව්.. ඔයා දුවන් ඇවිත් ඒක එහෙම නෑ කියලා කියයි කියලා... මා හඬමින්ම මාගේ සියුම් අතැඟිලි දේව්ගේ හිස පුරා ගෙන යමින් පැවසුවේ උමතුවෙන් මෙනි. මම දුවගෙන ගියේ ඔයාට එහෙම ඇවිත් කියන්න තමා මැණික... ඒත් එහෙම වුණේ කොහොමද ? දෙව් දෑස් තුළ පොකුරු පිටින් කඩා හැලෙන කඳුළු ඔහේ පිටවන්නට හරිමින් පවසන්නේ මටම මාව පාලනය කර ගත නොහැකි තරමටම වේදනාවෙන් පුරවමින්. මං... ඔයාට හරි ආදරෙයි දේව්... මගේ මුළු ජීවිතේම උඹයි යලින්දි. මට ආපහු හැරෙන්න කියන්න නම් එපා...' දේව් දෙපත් එකතු කර පැවසුවේ මාගේ හුස්ම පවා මොහොතකට හිර කරමින්. ආදරය මේ සා විසාල වේදනාවක්ද? එය මාහට වැටහෙන්නේ නැත. උඹ දැකලා තියනවද? මහා ලොකු දළ ඇත්තු, සමහර

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us