Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4065 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
සීමා මායිම්

සීමා මායිම්

එය ප් රේම සම්බන්ධයක් විය හැක. නමුඳු ඔහු හෝ ඇය ඒ තුල යම් සීමාවක මායිමක් අඳින්නේද ඔහු රැඳී සිටිය යුත්තේ එම සීමාවට එපිටිනි. ඔහු එම සීමාව අතික් රමණය කරන්නේද, එය තවදුරටත් ප් රේමය හෝ කැමැත්ත නොවන්නේය. එය නම් කරනුයේ බලහත්කාරකමක් ලෙසිනි. සමුද් රගේ දෑතේ නිය පොතු මාගේ ගෙල හා උරහිස් උඩ තැනින් තැන නැවතෙන්නේ උල් කටු බඳුවය. ඔහු උත්සාහ කරන්නේ මාගේ දෙතොල් සිප ගැනීමටය. මාගේ මතකයට පැමිණියේ මනුරද සඳරැස් මිහිඳුකුලසූරිය නම් ඔහුවය. දින කිහිපයකට පෙර ඔහු මා වෛද් යවරයකු වෙත රැගෙන ගොස් හරි ප් රවේශමට වෙළුම්පටි යොදා ආවරණය කළ වම් අත්ලේ තුවාලය දැන් පෑරී රුධිරය අලුත් වී ඇත්තේ සමුද් රගේ හපන්කමක් ලෙසිනි. මේ මොහොතේ ඔවුන් සැසඳී
In stock
Udayakantha : සිනමා සිත්තරකුගේ රූප රිද්මය

Udayakantha : සිනමා සිත්තරකුගේ රූප රිද්මය

උදයකාන්ත වර්ණසූරිය සිනමාකරුවකු වීම සඳහා නියත විවරණ ලැබුවේ චිත් ර කතාවන් හා ටෙලිනාට් ය නිර්මාණයෙනි. ඔහු චිත් රකතාවෙන් රූප සංරචනය පිළිබඳ පෙරහුරුවත් ටෙලිනාට් යයෙන් නාට් යමය ගුණයත් ඒකාභ් යන්තර විහිදීමේ ශක්තියත් වගා කරගත්තේය. ඔහු නිර්මාණය කළ ටෙලිනාට් ය වඩා සමීප වූයේ සිනමාවටයි. ඔහු සිනමාවට පිවිසෙන්නේ 1990 දශකයේ බිහිවන නව තරුණ පරම්පරාවේ පෙරමුණු නියෝජනයක් ලෙසිනි. ඉන්පසු එළඹෙන දීර්ඝ කාලය තුළ පවුල කේන්ද් රීය, තාරුණ් යය, ප් රේමාන්විත, ත් රාසජනක, අද්භූත, බිහිසුණු, හාස් යෝත්පාදක බදු සියලුම ප් රවර්ගවලට අයත් සිනමාකෘති නිර්මාණය කළේය. ගිනිඅවි සහ ගිනිකෙළි 1, 2, බහුභාර්යා, රාජ් ය සේවය පිණිසයි, යකඩ පිහාටු, රන්දිය
In stock
දුම්බර වලව්ව

දුම්බර වලව්ව

පුරුද්දක් ලෙස දිනපතාම මංජුසාව තුල වු සුරයේ උණුසුම පවතිනවාදැයි නිරික්ෂණය කිරීම භූපතිගේ එදිනෙදා පුරුදු අතරට එක් වී තිබුණි. විවරකල මංජුසාව තුලට අත දැමු භූපතිගේ මුළු ජිවිතයම එක මොහොතකට නතර වූවාක් මෙන් දැනුණි. ''මේ ආත්මේ වලව් භූමියේ ඉන්න තුරාවට මේ සූරේ රස්නෙයි මහත්තයා. වලව් භූමියට දාපු ආරක්ෂාව මොනම මොහොතකවත් නොබිඳෙන තැනට වග බලාගන්න එක අනිවාර්යයි. මතක තියාගන්න විශේෂයෙන් පුළුටු කෑම මේ භූමියට අකැපයි. එහෙම වුණොක් මේ සුරේ බල බිඳෙනවා.'' වසර විස්සකට පෙර දෙසවනට ශ් රවණය වූ වදන් භූපතිට යලි කන අසලම රැව් දෙන්නාක් මෙන් දැනෙන්ට විය. මෙය වුයේ කෙසේද? මංජුසාව තුල කිසිදු උණුසුමක් නැත. එසේ නම් ආත්මය නිදහස් වී ඇත. බිය
In stock
ප්රේම කතා තුනක්

ප්රේම කතා තුනක්

මොස්කව් නුවර විද් යා ඇකඩමියේ පශ්චාත් උපාධි අධ් යයන කටයුතු වල යෙදෙමින් සිටි අවදියේ, සිසිර කුමාර බණ්ඩාරගම තම පර්යේෂණ විෂය ධාරාවට අමතරව රුසියානු සාහිත් යය, සංගීතය, වේදිකා නාට් යය හා සිනමාව කෙරේ දැක් වූ රුචිකත්වය නිසාම ඒවා හැදෑරීමට කාලය හා ශ් රමය මිඩංගු කලේය. සිසිර ගේ මේ පරිවර්තන කෘතීන්, එසේ එදා රුසියානු කලා නිර්මාණ හා සාහිත් යය පිලිබඳ ඔහු එක්රැස් කල දෑ පසු කලෙක ඔහු විසින් ලාංකික සහෘදයන් සමග හෙළ බසින් බෙදා ගැනීමට කරන උත්සාහයක් යැයි කිව හැක. එඩ්වර්ඩ් රල්සින්කි විසින් රචනා කර මොස්කව් නුවර මයාකෝව්ස්කි නාට් යය ශාලාවේ රඟදක්වන conversations with socrates නම් සුප් රකට වේදිකා නාටකය, සිසිර විසින් සොක් රටීස
Out of stock
ක්ලැරිනටය වයන්නේ මගේ අයියා

ක්ලැරිනටය වයන්නේ මගේ අයියා

'වැඩිහිටි ලෝකය තුළ ළමයා' යන්න මේ පොත සඳහා උප මාතෘකාව ලෙස යොදන්නට ඉතා කදිම ය. සමහර වැඩිහිටියෝ කාරුණිකය, ස්වාර්ථයෙන් තොර ය, ධෛර්යවත් ය. සමහර අය ස්වාර්ථකාමී ය, බියගුළු ය. ළමෝ වැඩෙන්නේ වැඩිහිටියන් අතරේ ය. අලෙක්සින්ගේ පොත්වල එන ළමුන් මොන වාගේ ද? ඔවුන් හුදෙක් ළමුන් පමණක් ද? නො එසේ නම් ඔවුහු ඔවුන් වටා සිදුවන සියල්ලෙහි කොටස්කරුවෝ ද? ලේඛකයා තම නව-යොවුන් වියේ පාඨකයින් සමඟ වැදගත් සහ අසීරු ප් රශ්න සාකච්ඡා කරයි. එක් විචාරකයෙක් සඳහන් කරන ආකාරයට ඔහුගේ කතා, නව යොවුන් වියේ ළමයා කෙරේ ගෞරවයෙන් පිරී තිබේ. ලේඛකයා ඔහු තුළ ශිෂ්ට මනසැති, සත් යවාදී සහ දිරිමත් පුද්ගලයෙකු දකී. ළමුන්ට අදාළ වෙන දේ අප සියල්ලට ද අදාළ වේ. අන
In stock
ප්රභාතයේ ඇසුණු සොඳුරු වෙඩි හඬ

ප්රභාතයේ ඇසුණු සොඳුරු වෙඩි හඬ

චීන විප්ලවීය ඉතිහාසයේ තීරණාත්මක අවධියක ඊසානදිග චීනයේ විප්ලවීය රණ හඬ මැද අරගලයෙන් පන්නරය ලබනා චීන යොවුනන් පිරිසක ඇසුරින් දිගහැරෙන මේ නවකතාව විප්ලවයේ අසිරිය මෙන් ම එහි ඇති අභියෝග, දුෂ්කරතා, කැපකිරීම් මෙන් ම අහිමිවීම් පිළිබඳව සහ විප්ලවවාදීන්ගේ ජීව ගුණය ගැන ද කියවෙන නිර්මාණ කෘතියකි. සිය පළමු සාහිත් ය කාර්යය ලෙස සුසන්ත රංජන් ගමගේ ද රෙඩ් ස්පියර් කෘතිය තෝරා ගනුයේ සාධාරණ ලොවක් උදෙසා වන සිය හෘද සාක්ෂියේ ද පෙළඹවීම අනුව ය. විමුක්තිය පතා යුදවන් තාරුණ් යයක ලේ සහ කඳුළින් තෙත්ව ගිය රටක එහි එක් පරම්පරාවක් නියෝප්නය කරමින් අතිශය අසීරු කාලයකට මුහුණ දී අතිරික්ත කාලයකැයි කිවහැකි දිවියක් ගෙවන අතරේ ඔහු මේ නවකතාව අනු
In stock
සීනු නදී

සීනු නදී

එක්තරා ආසියාතික දිවයිනකි. පවතින ආණ්ඩුව කෙරෙහි කාලයක් තිස්සෙ මහජනතාව අතර ඇතිවෙමින් තිබු විරෝධාකල්පය එක් ටැග් ලයින් එකක් සහිතව බෙදා හැරුණු පෝස්ට් නිසා සමාජ මාධ් ය ඇවිළී ගිය අතර ගාලු මුවදොර මුහුදුබඩ බිම්කඩ කුහුඹු පොදි මිනිස් හිස් වලින් වැසී ගියේය. ශබ්ද කෝෂයේ පැවති අරගලය නමින් වු වචනයක් ජන වහරට කාන්දු වුයේ ඒ සිද්ධිය හේතු කොටගෙනය. එක් දිනක මේ සියල්ල එක තැනකදී පුපුරා ගිය අතර මිනිස් බළමුළු විසින් කොළඹ නගරයේ පාලන මර්මස්ථාන අනීතිකව අත්පත් කරගන්නා ලදී. එදා, ඒ දවසේ වික්ටෝරියා උද් යානය අසල දී සීනුනදී ඉලංගකෝන් නම් වූ අරගලකාරි යුවතිය, කස්මික මලිත් කහටපිටිය නම් තරුණයාගේ ඇස ගැටුණේ සහමුලින්ම අහම්බයකිනි. ජනාධිප
In stock
මලක් නොවේ සකුරා

මලක් නොවේ සකුරා

"ඒ සකුරා ලස්සන කෙල්ල නේද? සයුල්ගේ අභ් යන්තරය දෙදරා ගියේ ක්ෂණික කම්පනයකිනි. හරියට පපුවේ අතිසංවේදී ස්ථානයක් එල්ලකොට වැදුනු හී පාරක් වැනිය. නහරයක් ගානේ ගලමින් තිබූ රුධිර ධාතුව රත් වූ උණුසුම සිරුරෙන් පිටටත් කාන්දු වූ පරිද්දෙන් දැවිල්ලක් දැනිණි. හිසට වද දුන් රූප රාමු පෙළක් එකිනෙක පැටලී සයුල්ගේ දෑස් මායිමේ මැවි මැවී පෙනෙන්නට විය. හිතා මතා අසීරුවෙන් අමතක කළ සකුරා මල ! එදා මෙදා තුර ජීවිතයේ අතිසුන්දරව දැකි මල ! ක් රෑරතර අන්දමින් ජීවිතය වනසා දැමූ පිළිකුල් සහගතම මල ! සයුල්ගේ දත් ඇඳි එකිනෙක වදිනු නළලේ නහර වැල් පෑදෙනු, ගෙල දිගේ දහදිය රූරා හැලෙනු පෙනේ. කෙමෙන් රත් පැහැ වන දෑස් එකම එල්ලයකය. "ඔය මල් වගේ පෙනුණට
In stock
අහංකාර කුමරි
In stock
සරලව ජීවත් වීමේ කලාව

සරලව ජීවත් වීමේ කලාව

සිය ජීවිත කාලය සන්සුන්ව, ප් රමෝදයෙන්, ශාන්තිවත්ව ගත කිරීම සඳහා ජපානයේ කීර්තිමත් සෙන් භික්ෂුවක් විරචිත දෛනික ප් රායෝගික පුහුණුවීම් සියයක් සරලව - කෙටියෙන් මෙහි බහා ඇත. ඔබේ පුරුදුවල සහ දැක්මෙහි සියුම් වෙනසක් ඇතිකර ගැනීමට මෙහි දක්වා ඇති පුහුණුවීම් මහෝපකාරී වනු ඇත. සරල ජීවන ප් රඥාවෙන් ජීවිතයේ ගැඹුර සොයා ගැනීමටත්, ඔබේ සැබෑ ස්වභාවය වටහා ගැනීමට සහ ප් රබුද්ධ මානසිකත්වයක් අත්පත් කර ගැනීමටත් මේ කෘතිය වැඩිදුරටත් මගපෙන්වනු ඇත. අන් අය අපට දෙන වටිනාකම් හෝ නොවටිනාකම්වලින් නොසැලී අනවශ් ය චිත්ත අවධානයන්ගෙන් තොරව පරිපූර්ණ සහ සරල ජීවිතයක් ගත කිරීමට මේ කෘතිය අත්වැලක් වනු නොඅනුමානය.
In stock
ස්වප්නේශ්වර

ස්වප්නේශ්වර

ශ් රී ලාංකේය අතීත භූ දර්ශනය මිත් යා කථා සහ චාරිත් ර වාරිත් රවල විචිත් රවත් පඨිතයකි. එම පඨිතය තුළ අධ් යාත්මික සහ අස්පර්ශනීය සියුම් අන්තර් ක් රියාකාරිත්වයක් පැවතුණි. ආචාර්ය චම්මින්ද වෙලගෙදරගේ "ස්වනේශ්වර නවකතාව මිථ් යා සිතුවිලි, ග් රාමීය ජීවිතයේ රිද්මයන් සහ කතන්දර කීමේ ප් රබෝධමත් බලය එකට ගෙතීමෙන් රචනා කරන ලද්දකි. මෙමගින් දක් ෂිණ ශ් රී ලංකාවේ ගම්මානයක යක් ෂ දේව යාතුකර්ම වැසියාගේ දෛනික ජීවිතය සමඟ ගැටගැසෙන සංකීර්ණ ලෝකයට පිවිසෙයි. පාන්දරින් හිමේ මීදුමක, මද්දහනේ වෙල් එළියක, හැන්දෑවේ තුන්නං හංදියක සෙවණැලි තුළ සැඟවුණු මානසික අභිරහස් අතරට පිවිසීමට මෙම නවකතාව ඔබට ආරාධනා කරයි. මෙම ග් රාමීය භූ දර්ශනයේ වෙසෙන

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us