Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

2897 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
පබළු පාවඩ

පබළු පාවඩ

''මිනිස්සුන්ට බලා ඉන්න අපි වැරදි දෙයක් කරනවද සුදු නංගී.... මේ මට දැන් ඉතින් මොනව හොඳනැති වෙන්නද....? මගෙ ජීවිතේට දැන් මොනව වුණාම ඔයාට මොකද...? චූටි මහත්තයාගේ කතාවට පූජනීගේ හිත රිදුණේය. කෝ දෙන්න සුදු නංගී ඕක.... ඔයාට හිතෙනව ඇති නේද මං වගේ බේබද්දෙක් එක්ක මොකට කතා කරන්න ද කියලා....'' මොනවද චූටි මහත්තයා මේ කියවන්නෙ...? නිකන් බොරුවට තමන්ගෙ වටිනා ජීවිතේ නැති නාස්ති කර ගන්න එපා මේ මං වගේ කාලකණ්නි ගෑනියක් හන්දා නම්.... පූජනී ඒ ටික කියා ගත්තේ හැඬේවිදැයි බියෙන්ය. ඊට පස්සේ එතැන මොහොතක්වත් නොරැඳී ඈ ගෙදර පැත්තට හැරෙද්දී චූටි මහත්තයා ආයෙමත් කතා කළේය. "සුදු නංගී... ඔයාව මට නොලැබුණත් ඔයා සතුටින් ඉන්න ඕනෙ. ආයෙ
In stock
අසෙනිය ගෙත්තම්

අසෙනිය ගෙත්තම්

"දන්නවද අවි...මිනිස්සුන්ගෙ ජීව්තේට හරිම කෙනා එන්නෙ එක පාරයි . ඒ බැඳීම ජීවිතේට ආවම අපිට තේරෙනවා මෙයා තමයි මං වෙනුවෙන් මවපු කෙනා කියලා. ඒ කෙනාව කිසිම බාහිර ප් රශ්නයක් නැතිව අයිති කරගන්න තරම් මම වාසනාවන්ත වුණා." "ඒත්...නොහිතපු විදියට ආපු ප් රශ්නයකින් මට එයා නැති වුණා කියලා හිතද්දි තව ජීවත් වෙලා වැඩක් නෑ කියලා හිතෙනවා නේද? මම සුයිසයිඩ් කරගන්න ගියේ ඔයා නැතිව තවත් ජීවත් වෙන්න බැහැ කියන තැනටම මාව වැටුණු නිසා..." එත් මම ඒ තීරණය ගත්තෙත් ලොකු සිහිකල්පනාවකින් නෙමෙයි කියලා මට මතකයි අවී. ඒ වෙලාවෙ මම හිටියේ අමුතුම ලෝකෙක. එක මොකක්ද කියලා කියන්න මට තේරෙන්නේ නෑ. මතක් වෙද්දිත් ඇඟ සීතල වෙනවා."
In stock
පාස්කු ඉරිදා ප්රහාරය

පාස්කු ඉරිදා ප්රහාරය

පාර රාජ්ය නොහොත් පත්ලෙහි රාජ් යය [deep state) යනු රාජ් ය ප් රතිපත්ති රහසිගතව හැසිරවීමට හෝ පාලනය කිරීමට සම්බන්ධ යැයි විශ්වාස කෙරෙන, අන්තවාදී මතවාද මත යැපෙන සාමාන් යයෙන්ය රාජයේ හෝ හමුදාවේ හෝ බලගතු සාමාජිනයන් පිරිසේනගෙන් සැදුමිලන් ජාලයනි. එය තමන්ගේම න් යාය පත් රයන් ඇතිව සහ ස්වතීයා ඉලක්ක හඹා යාම සදහා රාජ්යයන දේශපාලන නායක්නන්වයෙන් කාපේක්ෂ ස්වාධීනත්වයන් ඇතිව හෝ හැනිව ක් රියාත්මක විය නැති රහයිගත යුදමය බල ජාලයන්ගෙන් සැදුම් ලන් ව් යුහයකි. මෙම කෘතිය සාක්ෂි සහ විශ්ලේෂණ ඉදිරිපන් කරමින් තර්න කරන්ගේ 2019 පාස්කු ඉරිදා ප් රහා මෙරට දේශපාලන අර්ථයෙන් යටි බිම්ගතව පවත්නා එවැනි පාර රාජයන ගනය පත් රයන් සහ අනුදැනුම මත
In stock
හෙගල් - විස්තරාත්මක හැඳින්වීමක්

හෙගල් - විස්තරාත්මක හැඳින්වීමක්

ඕනෑම දිව් යත්වයක් මනුෂ් යයකු හරහා ප් රකාශයට පත්වීමට නියමිතය. කුරුසය මත මිනිසකු ලෙස මිය ගියේ ලෝකයෙන් ඔබ්බෙහි සිටි දෙවියන් වහන්සේය. දෙවියන් වහන්සේ නම් සාරාර්ථය (ස්පිනෝසාට අනුව) ආත්මයක් ලෙස ප් රකාශයට පත්වීමට නියමිතය. ඕනෑම අපරිමිතභාවයක් පරිමිත ලෙස ප් රකාශයට පත්වේ. හෙගල්ට අනුව කිසිම දෙයක් අසම්බන්ධිත, අමාධ් ය (immediate) ලෙස පවතින්නේ නැත. ඕනෑම දෙයක් සම්බන්ධිත, මාධ් ය (mediate) ලෙස ප් රකාශයට පත්වේ. කාන්ටියානු ස්වාත්ම-වශයෙන්-පවත්නා-දෙයට (thing-in-itself) ඉඩක් නැති අතර එය පරාත්ම-වශයෙන්-පවත්නා-දෙයක් (thing-for-itself) බවට පත්වේ. සැඟවුණු අමුත්තාට සැමදා සැඟවී සිටිය නොහැකිය. වේදිකාවේ සැඟවී සිට රූකඩ නටවන්නා
In stock
මිනිසුන් අතර - ඇම්.ඩී. ගුණසේන

මිනිසුන් අතර - ඇම්.ඩී. ගුණසේන

රුසියානු තානාපතිතුමාගෙන් විශ්ව සාහිත් ය තුළ රුසියානු සාහිත් යයට හිමිව ඇත්තේ අද්විතීය ස්ථානයකි. විශේෂයෙන්ම රුසියානු සාහිත් ය ශ් රී ලාංකිකයන් අතර මහත් ජනප් රියතාවක් ඉසිලීමට සමත් වූ සාහිත් ය කලාවක් වේ. දශක ගණනාවක් පුරා රුසියානු සාහිත් යයට ආදරය හා ගෞරව කරන ශ් රී ලාංකික ජනතාවට රුසියානු හා සෝවියට් සාහිත් ය කෘති සිංහල සහ දෙමළ භාෂාවන්ට පරිවර්තනය කිරීම හරහා ඒවා දිගු කාලයක් පුරා අධ් යයනය කිරීමට අවස්ථාව ලැබුණි. මෙම පරිවර්තනය මොස්කව්හිදී, දේශීය පරිවර්තකයින්ගේ සහයෝගයෙන් සිදුකරන ලදී. මෙම දැවැන්ත සාහිත් ය සංස්කෘතික ව් යාපෘතිය වර්තමාන කාලයේදී මන්දගාමී වී තිබුණ ද කොළඹ රුසියානු මන්දිරයේ 'රුසියානු සාහිත් ය කවය'
In stock
කළු සුද්දා

කළු සුද්දා

වසර තිහකට අධික කාලයක් ශ් රී ලංකාවෙන් බැහැරව ඉංග් රීසි රාජ් ය භාෂාව වූ ඔස්ට් රේලියාවේ දිවි ගෙවන සමන් දිසානායකයන් තම මව්බිම ගැන ඉතා විමසිලිමත්ව සිටින බව මෙම කතාවෙන් මනාවට ඔප්පු වේ. සිඩ්නි නුවරට ශ් රී ලංකාවේ සිට ඉගෙනීමට පැමිණි ග් රාමීය තරුණියක් වන සකුන්තලා හා එරට ජීවත් වන රවීන්ද් ර අතර ප් රේම සම්බන්ධය හටගන්නේ මෙම කතාවේ අවසානයේ වුවත් එම සිදුවීම් මාලාව රාම සීතා පෙම් කතාව හා සබැඳීමට සමන් ගත් උත්සාහය අති සාර්ථකව ඇති බව මගේ විශ්වාසයයි. මෙම කතාවෙන් ශ් රී ලාංකීය ගැමි ජීවිතය හා ඔස්ට් රේලියානු ජීවන රටාව සම්බන්ධ කරනුයේ ඉතාමත් චමත්කාර හා ආකර්ෂණීය අන්දමටය. එතැනින් නොනැවතුණ සමන් ලංකාවේ වර්තමාන දේශපාලන තත්වය හ
In stock
ඩැඩා

ඩැඩා

"ඩැඩා..." "හ්ම්ම්.." "අම්මී මං වගේම ලස්සන ඇති නේද,,, කෝ ඔයා මට එයාගේ පොටෝ එකක්වත් පෙන්නෙන්නේ නැ.. ඔයා හරිම නරකයි ඩැඩා.. ලැප් එක දෙස තිබූ අශාන්ගේ දෑස් කදුලින් තෙත් උනා. ඔහු බිම චිත් රයක් පාට කරමින් ඉන්න දුව දෙස බොද වූ දෑසින් බලාගෙන ඉන්නවා. හැගීම් පිටාර ගොස් ඇස් අගින් ගිලිහුණු කදුලු බිදු දෙකක් කම්මුල දිගේ පහලට ගලාගෙන යනවා.. මේ කිසිවක් නොදන්න පුංචි අශන් යා, චිත් රය පාට කර අවසන් වෙලා අශාන් දෙස බලන්න ගත්තා. ඇය එවිටයි දුටුවේ ඔහු ඇය දෙස බලාගෙන කදුලු සලනවා කියලා. "අනේ සොරි ඩැඩා.. ඔයා අම්මී ගැන මතක් කරනවට කැමතියි නෑ නේද.. අයම් සොරි.. පුංචි අශන් යා අශාන්ගේ බෙල්ල බදාගෙන උකුලට පැනලා අශාන්ගේ දෑස් අග කදුලු
In stock
වසරක කසාද ගිවිසුම

වසරක කසාද ගිවිසුම

"ඊයා... චික්.. විතරක්... මම හති ඇර ඇර සාලිය අයියා දෙස බැලුවා. "ඇයි නංගි..? මොකද වුණේ එකපාර ම...? යකෙක් දැක්ක ද දිය යට දි?" එයාත් හයියෙන් හුස්ම ගන්න ගමන් හති ඇරියා. "ඔව්. හොඳ යකෙක් තමයි මම දැක්කේ. කෝ ඕයි තමුසෙගෙ සරම? මේ උපන් ඇඳුම පිටින් ඉන්නේ. සාලිය අයියා මම ඒක කිවුවා ම දිය යටට අත දාලා අතගාලා බැලුවා.. එයාගේ ඇස් උඩ ගියා. "අනේ නංගි, කෝ මගේ සරම? ඒක නෑනේ. ඔයා දැක්ක ද? "යකඩෝ... මෙහෙමත් මිනිහෙක්. ඇගේ තිබ්බ සරමට වුණ දෙයක් දන්නේ නෑ. එයා හරි අහිංසකව හිනා වෙලා මගේ ළඟට ආවා. "නෑ නංගි, මං ගිලෙන්න ගිය වෙලාවේ දගලපු නිසා එතන දි ගැලවෙන්න ඇති. *චී... එකේ... එන්න එපා මගේ ළඟට, නූල් පොටක් තියෙනවා ද දැන් ඇගේ? දැන් ක
In stock
දෑතින් බැඳී

දෑතින් බැඳී

විවාහ යෝජනාවක් ගෙන ඒම සම්බන්ධයෙන් මනිලාල් කෙරෙහි ඔහුගේ සිතේ කෝපයක් තිබුණේ නැත. මිනිසුන් තීන්දු තීරණ ගන්නේ තමන් ජීවිතය දෙස බලන කවුළුවෙන් ජීවිතය පෙනෙන හැටියට ය. මනිලාල්ට අවශ් ය වුණේ ඔහුගේ ප් රියතම ශිෂ් යාවගේ ජීවිතයට හෙවණකි. ඒ හෙවණ ඔහුට විශ්වාසනීය විය යුතුය. සස්මිතාට දැරිය හැකි විය යුතුය. ඒ අවශ් යතා සියල්ලටම ජීවිතයෙන් කැට තබා වගකීම් පැවරිය හැකි අයෙකුට ඔහුට සිටියේ ධනුජ පමණි. එහෙයින් ඔහු ඒ වෙනුවෙන් ධනුජව තෝරා ගත්තේ ය. ඒ අනුව බලන කල ඔහු සිදු කළේ වරදක් නොවේ. ධනුජ සිටියේ විවාහය පිළිබඳව අංශු මාත් ර හෝ හැඟීමක් ඇතිව නොවේ. විවාහය පිළිබඳව අදහසක් තිබුණ ද, ඔහු කවරදාක හෝ ඒ අදහස සස්මිතා සමග ගළපා බලා නැත. එහෙයි

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us