Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
සත් මහ සයුර

සත් මහ සයුර

අත සෝදා ගත් මංජුලයියා පුතා ලඟ වැතර ඔහුගෙ හිස අතගාමින් උන්නේය. "ඇහැරවන්ඩකො පුළුවන්නම් ලමයා... මම කුස්සිය අස්පස් කර චිමිනි ලාම්පුවේ දැල්ල හොඳටෝම අඩුකර ඇඳේ කොණක වාඩි වුණෙමි. "ත.....ම....රා....... ඔහුගේ හඬ චිමිනි ලාම්පුවේ මඳ අඳුරට සමගාමීව හීන් වී තිබුණි. මඳකින් ඒ රළු මුහුණේ පහස මගේ මුහුණේ සියුම් රේඛා අතරේ නලියන්නට විය. මිහිරි පීඩාවක් මැද්දේ වුවද මට ඕනෑ වූයේ ඉන් මිදෙන්නටය. "මේ එකෙක් හදාගන්ඩ බැරිව ඉන්නවා ...තව පුළුවන්නම්.... මගේ වදන් ඔහු ගණනකට ගත් බවක් නොවීය. ලෑලිවල හිඩැස අතරින් ආ මඳ සුලඟට ලාම්පුව නිවී ගියේය. මුහුදේ ඝෝෂාවත් ඔහු හයියෙන් හුස්ම ගන්නා හඬත් දෙකම එක වගේ යැයි මට සිතූණි.
In stock
අපේ ප්රවාද - 3

අපේ ප්රවාද - 3

අපේ ප් රවාද මැයෙන් විදුසර පුවත්පතෙහි පළ වන ලිපි පෙළ ඇරැඹුණේ 2002 අගෝස්තු මාසයෙහි දී ය. එහි අරමුණ අපේ ප් රවාද නිර්මාණය කිරීම පිළිබඳ ව සිසුන් හා වෙනත් අය දැනුම්වත් කිරීම ය. අද අප උගන්වන, ඉගෙනගන්නා බටහිර දැනුම ප් රචලිත වන්නේ බටහිර යුදෙවු ක් රිස්තියානි සංස්කෘතික යටත්විජිතවාදයේ අංගයක් ලෙස ය. බටහිරයන් අද අප පාලනය කරන්නේ තුවක්කුවේ ආධාරයෙන් නො ව ඔවුන් නිර්මාණය කරන දැනුමෙහි ආධාරයෙනි. අපට බටහිරයන් ගෙන් නිදහස් විය හැක්කේ ඔවුන් ගේ දැනුමෙන් නිදහස් වීමෙන් පමණකි. ඒ සඳහා අප අපේ දැනුමක් නිර්මාණය කළ යුතු ය. සිය ප් රථම උපාධිය සඳහා ලංකා විශ්වවිද් යාලයෙහි ගණිතය ද ආචාර්ය උපාධිය සඳහා බ් රිතාන් යයේ සසෙක්ස් විශ්වවිද්
In stock
හෙවනැල්ල - සිරි ගුණසිංහ

හෙවනැල්ල - සිරි ගුණසිංහ

ජිනදාස කාමරයේ දොර හැරීයේය. අරිනවාත් සමගම දැවැන්ත අවතාරයක් මෙන් කවුද දොර ඉදිරියෙහි සිටින බව ඔහුගේ නිලංකාර වූ ඇස් දෙකට පෙනින. ජිනදාසගේ ඇඟ මුලුමනින්ම දාඩියෙන් තෙමී ගියේය. හිටි තැනින් හෙලවෙන්නට තරම් ශක්තියක් නැත. හිස හරවා බැලීමට තරම් ශක්තියක් නැත. අම්මා. වැරහැලි ඇඳගෙන පරුවතයක් වගේ මේ ඉන්නෙ අම්මා. තවත් ඒ කාමරයේ රැඳී සිටිය නොහැක. පිම්මෙන් දෙකෙන් ජිනදාස එලියට පැන්නේය. කාමරයේ සිටින ගැහැනිය මොකද මහත්තයා මොකද කියන හඬ ඇසුනි යයි ජිනදාසට හිතින. ඒකි කන වෙලාද, ජේන්නෙ නැද්ද. අම්ම. ඉදිරිපස නගරයේ වහලවල් උඩින් බටහිර අහසපුරා පැතිර ගිය රත්පැහැය ජිනදාසගේ හිතට බිය ගෙන දෙන්ට විය. කකුල් පැටලෙන්නාක් මෙන් ඔහුට දැනින. මහ
In stock
නටු

නටු

මාලන් බණ්ඩාර කපුවත්ත කව්යා ගේ මේ සංක්ෂිප්ත කාව් යයන්හි පදු සංඝටනාවත්, එක් එක් පාදා අතර සමාශ් රයත් මැනැව්න් සිදු වී තිබීම, ඔහුගේ කව්තාව යම් ප් රගාමී භාවයකට පත් ව ඇති වගට සාක්ෂ් ය සපයයි. සාමාන් ය භාෂාවෙන් තීව් ර ලෙස පැවැසිය නොහෙන සංවේදනා, ඉන්ද් රීය රූප භාව්තයෙන් කිය හැකි මඟ විමසන කව්යකූ අපට මේ නිමැවුම් කෙරෙන් සම්මුඛ වෙයි. ඉන්ද් රීය රූප ම කවියේ අර්ථය ලෙස හැඳිනි, යම් ආධ් යාත්මික විමර්ශකයකූ ද මේ ක්ෂුද් ර නිර්මාණ ඇසුරේ පෙනී සිටින බවක් හැඟෙයි. මමායිතයෙන් දැඩි ව නො බැඳුණු, පැවැත්මේ අබ්රහස වෙත යොමු වෙමින්, බැහැර ලොවැ අනෙක දර්ශන මාත් ර හා වින්දන, ඊට වැඩි සියුමු අගයකට ගෙන ඒමට තරම් පොහොනා චිත්ත රූපික ගුණය
In stock
ලංකාවේ කුණුවීම

ලංකාවේ කුණුවීම

ලංකා රාජ් යයේ හා ආයතන ක් රමයේ ඇති වී තිබෙන කුණුවීම හා ඒ ආශ් රයෙන් ඇතිවී හැම තැනකම දක්නට තිබෙන අරාජකත්වය නිදහසේ දී හෝ ඉන්පසු මහා පරිමාණයෙන් ඇතිවන ලේ වැගිරීම් වලින් පසුව හෝ රාජ් යයේ යහපැවැත්මට අත් යවශ් ය සමහර ඓතිහාසික කොන්දේසි සපුරා ගැනීමට අසමත්වීම නිසා ඇතිවී තිබෙන විශේෂ ඓතිහාසික තත්ත්වයන් ලෙස සැලකිය හැකිය. ඇතිවී තිබෙන එම කුණු වූ තත්ත්වයෙහි ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතු වන ව් යුහමය වෙනස්කම් ඇති කර ගැනීමට ලංකාව අසමත් වෙතොත් ලංකාව පරිපූර්ණ කාලකණ්ණි තත්ත්වයකට පවා තල්ලු වී යා හැකිය. මෙම කෘතිය එම බරපතල ප් රශ්නය ගැන මහජනයාට අවබෝධයක් ලබාදීම පිණිස සකස් කරන ලද්දක් ලෙස සැලකිය හැකිය. පොත අලුතෙන් ලියන ලද්දක
In stock
ජීවක ජානක

ජීවක ජානක

සමන් මහානාම දිසානායක මහතා ප් රසිද්ධ නවකතාකරුවකු ලෙස ශ් රී ලංකාවේ පාඨකයන් හඳුනාගෙන ඇත. ඔහු වසර 2000 දී බඹරැන්දේ කඟවේනා නමැති ඔහුගේ පළමු නවකතාව පළ කළ අතර ඉන් පසු තවත් නවකතා 12ක් ඔහු ශ් රී ලංකා පාඨකයන් වෙත පිරිනමා ඇත. එම නවකතා අතරෙන් හෙළිදරව් වන විශේෂත්වය නම් සමාජයේ විවිධ අවස්ථාවලට මුහුණ දෙන මිනිසුන්ගේ මානසික ස්වභාවය නිරූපණය කිරීමේදී නව මං සොයා යාමට ඔහු දැරූ ප් රයත්නයයි. ශ් රී ලංකාවේ ජනවාර්ගික යුද්ධයට මැදි වුණු මිනිසුන්ගේ ජීවන අරගලයත්, විදේශගත ශ් රී ලාංකිකයන්ගේ ජීවන තොරතුරුත් එකට අමුණා නිරූපණය කරන ලද චරිත මේ කතුවරයාගේ නවකතාවල දක්නට ලැබීම විශේෂත්වයකි. ඔහුගේ අලුත්ම නවකතාව වන "ජීවක ජානක" කතාවට පාදක
In stock
හිම බිමෙන් හිමි බිමට

හිම බිමෙන් හිමි බිමට

වෛද් ය නන්දන කොල්ලුරේ මහතාගේ, "හිම බිමෙන් හිමි බිමට නවකථාව, අද සමාජයට අතිශය වැදගත් පණිවුඩයක් ගෙන එන පරිකල්පිත විවේචනයක් සහිත, සාර්ථක වූත්, දාර්ශනික වූත් නිර්මාණයක් ලෙස හැඳින්විය හැකි ය. අන් කිසියම් ම වූ කෘතියක නොදක්නා ලැබෙන, පෘථුල ජීවන පරිචයක් හා මුහුකුරා ගිය භාව නිරූපණයන්ගෙන් යුත් පරිපාක ඥානයක් පාඨකයාට සම්ප් රේෂණය වන ඥාන මාර්ගයෙකි, මෙය. ළගන්නාසුලු පාරිසරික රමණීයත්ව වර්ණනා, කුතුහලාත්මක සංසිද්ධි හා ස්කොට්ලන්ත සංස්කෘතියෙහි ලාක්ෂණික ආදිය මතුපිටින් දක්නට ඇතත්, කෘත් යභ් යන්තරයෙහි ගැඹුරින් කිමිදෙන්නෙකුට හමුවන්නේ ප් රබල දාර්ශනිකත්වය යි. බටහිර ලෝකයේ ආගමික හා මානව නොසන්සුන්භාවය සහිත පසුබිමක හැදී වැඩුණු

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us