Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

2897 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
අද්භූත යුවතිය

අද්භූත යුවතිය

ක්වීන් වික්ටෝරියා පාසල, නෙයිනිතාල් ආරම්භය - 1855 "එයා ඇඳගෙන ඉන්නෙ පරණ තාලෙ යුනිෆෝම් එකක්..."නීශා කියාගෙන ගියාය. "සුදුමැලි සුදු පාට මූණ.... එයාගෙ ඇස් වටේට අඳුරු වෙලා... එයා ඔය පුටුවෙම වාඩිවෙලා ඉන්නව සමහරු දැකලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔය පුටුව.... කොහෙට ගෙනිහින් දැම්මත්, ආයෙමත් මේ කණ්ණාඩිය ඉස්සරහටම එනවලු..." රො හාන් අගර්වාල්, පාසැල් නාට් යයක කළමනාකාරවරයා ලෙසින් පත් කරනු ලැබිණ. චාන්දනී ජෝෂි සමඟ එකට වැඩ කරන්නට ලැබීමම ඔහුට මහත් සතුටක් විය. ඉතින් එතැනදී, ඔහු කිසිසේත්ම බලාපොරොත්තු නොවූ යමක් ඔහුට හමුවෙයි. හිටි හැටියේම හරිත වර්ණ කුටියේ අද්භූත සිදුවීම් වැලක් එක දිගට සිදු වෙන්නට පටන් ගනියි. මේ නාට් යයම
In stock
ප්රේම කුණාටු

ප්රේම කුණාටු

ගිහින් ලුණු එක අරන් එනවා ස්නේහා... ලුණු. එත් ඇයි පුංචි බේබි...? ඇය එසේ පැවසූ විට කැම පිගාන පැත්තකින් තැබූ අභිමාන් අඩියට දෙකට ස්නේහා අසලට ළං වී ඔහුගේ වමතින් ස්නේහගේ කට දෙපැත්තෙන් තද කර අල්ලා ගත්තේ ස්නේහා හා පැටියෙකු මෙන් ගැඟෙන විටය. මං දෙයක් කීවාම ප් රශ්න කරන් නැතිව කරන්න පුරුදු වෙයන්.. මගේ යකා අවුස්සන්නෙ තැනිව ගිහින් ලුණු එක අරන් වරෙන්... හ් හා... පුංචි බේබි.... ඔහු කට දෙපැත්ත තද කර අල්ලාගෙන සිටින විට ඇය අපහසුවෙන් පිළිතුරු දුන්නාය. ඉන්පසු ඔහු ඇයව අත හැර දැමූවේය. ස්නේහා හැකි ඉක්මනින් ඔහුට ලුණු බෝතලය ගෙනත් දුන්නේ ඇයට ඊළග මොහොතේ අන්වන ඉරණම ගැන නොදැනය. පුංචි බේබි... ආ ගෙනාවා.. සුපුරුදු සමච්චල් හින
In stock
තුහින සේයා

තුහින සේයා

"කවුරු මොන දේ කිවුවත් සේයා සත්මිණි සපරමාදු කියන්නේ මේ තුහින යසස් රණබාහුගේ හුස්ම ටික කියලා අමතක කරන්න එපා සේයා. උඹ හරි ද වැරදි ද කියලා ලෝකයක් ඉස්සරහ ඔප්පු කරන්න ඕන නෑ. මොකද මං දන්නවා උඹ කොහොම කෙල්ලෙක් ද කියන්න. අන්න ඒකමයි මං මේ තරම් උඹට ඇඩික්ට් වෙලා ඉන්නේ.. **** තුහින යසස් රණබාහු **** ඔයාගේ ආදරේ ලිමිට් එකක් නැතුව ම ලැබුණ නිසා වෙන්න ඇති තුහින මට මේ තරම් දරාගන්න අමාරු. මං දන්නවා කවදාවත් ඔයා මාව අතරමන් කරන්නෙ නෑ කියන එක. මේ ලෝකේ කොයි කොනක ඉඳියත් ඔයා ඉක්මනට මං ළඟට දුවගෙන එයි කියන්න , මට තනියක් දැනෙන්න දෙන්නෙ නැති වෙයි කියන්න මම හොඳට ම දන්නවා. **** සේයා සත්මිණි වංශනායක ****
In stock
සැඩ හිරු

සැඩ හිරු

කළු ගලක් ඔව් කිසිම හැඟීමක් දැනීමක් නොතිබ්බ තනි කළු ගලක් උඹ ඉටි පන්දමක් ගාණට දිය කරලා දැම්මේ එහෙව් එකෙක් මැණික උබ මගේ ලෝකෙට ආවේ හදිස්සියෙන් වාගේ ඒකත් මගේ අකමැත්තෙන් මම උඹට වෛර කළා නොසෑහෙන්න වෛර කළා හැබැයි දන්නවද රත්තරන් උඹේ අහිංසක හිනාව ඇස් අස්සේ පිරිච්ච උණු කදුළු අහම්බෙන් වගේ දැනුණු ඔය ගෑනු පපුවෙ උණුහුම මාව දිය කරලා ම දැම්මා හැඟීම් දැනීම් නැතිව උන්න මාව කෝටි ප් රකෝටි ගණන් හැඟීම්වල පෙඟෙව්වා ඉතින් මගේ අසෙලියා මල මං උඹට වෛර කලාටත් වැඩියෙන් ඊටත් වඩා තදට උබට ආදරෙයි ඔව්. මේ දුනිත් අක්ෂර දුණුසිංහගේ පණ හුස්ම කොටින්ම කිව්වොත් මුළු ආත්මයම ඔයා මගේ අසෙලියා මල ඉතින් ආදරෙයි හුස්මක් හුස්මක් ගාණෙම මේ ආත්මෙ දි
In stock
භවා භව

භවා භව

ඩී. එම්. අනුර දිසානායක යන ජනප් රිය ලේඛකයාගේ පන්හිඳෙන් නිර්මාණය වූයේ හුදෙක් රහස් පරීක්ෂක ස්වතන්ත් ර කෘති පමණි. මේ වන විට ඔහු අතින් නිර්මාණය වූ ස්වතන්ත් ර රහස් පරීකෂක නවකතා ප් රමාණය 25 කටත් අධිකය. එහෙත් ඔහු මෙම ක්ෂෙත් රයෙන් මොහොතකට මිදී යොවුන් ආදර නවකතා කිහිපයක්ම නිර්මාණය කර ඇත. එම කෘති අතරින් යළි උපන් යුවතිය, සඳ නොදුටු අහස, සොයු, යදම් සහ කොටගල බිංගෙය යන කෘතීන් සමාජයට මහත් වූ ආදර්ශමත් ඒවා විය. ඔහු අතින් නිර්මාණය වූ සියලුම කෘති කියවූ පාඨකයෙක් ලෙස මා එක් දෙයක් සිහිපත් කරමි. ඒ ඔහුගේ සියලු නවකතා සමාජයට යම් මෙහෙවරක් ඉටු කර ඇති බවත් පාඨකයන් එම කෘති ඉතා ආදරයෙන් වැළදගත් ඒවා බවයි. භවාභව යනු උසස් අධ් යාපන
In stock
ශේෂ මාත්රා

ශේෂ මාත්රා

"අපේ ඉරූ මූට ක් රෂ් නේද බං..? "කරුමෙට ඔව්.. නියම කරුමේ වෙන්නේ බං,, මේ හැමදේම දැනගත්තටත් පස්සේ මේ කෙල්ල ඌට උදව් කරන්න කැමති වුනොත් තමයි.. අන්න එතනදි මම කියන එක අහලා උඹ පැත්තකට වෙයං.. මොකද,, ඔතන උඹ ඒකිව වළක්වන්න ට් රයි කරන එක උඹට කැරකිලා අනිවාර්යෙන්ම එනවා.. උඹලා අවුරුදු කීයක ඉඳලා හොඳම යාලුවෝ වෙලා හිටියත්, වෙන්නේ ඒක විතරයි දෛව.. උඹ දැන් පුළුවන් තරම් මේ දේවල් පැහැදිලි කරලා ගලව ගන්න බලපන්.. බට්, ඉරූ එහෙම ගැලවෙන්න - ට් රයි නොකලොත්,, කුද ගහගන්න කියලා උඹ අයින්වෙයං.. යාළුකම් වෙනයි,, ගොංකම් වෙනයි දෛව.. දෛව දිගු සුසුමක් ද හෙළීය. සියල්ල මොහොතකට නිශ්චල වී ගොස් තිබුණි. මම ඉරූට ආදරෙයි රන්දික.
In stock
රිදුමක අවාරේ

රිදුමක අවාරේ

අකමැති නෙවේ.. එයා මට ආදරෙයි.. මට දැනෙනවා ඒක.. අර රූම් එක දැක්කම.. මම මාවම පෙනුණා පොඩි.. අවුරුදු අටක් පිස්සුවෙන් රූට ආදරේ කරපු මාව මං එයාගෙන් දැක්කා.. මං කැමති නෑ ඒ පේන් එකෙන් තව කෙනෙක් සෆර් කරනවා බලන්න.. ඒක හරි අමාරුයි. මගේ එක හිනාවකට එයාගේ ඇස් සැනසීමෙන් වැහෙනකොට.. මං දිහා අර අමුතු ඇස් වලින් බලද්දි එතන මං ඉන්නේ පොඩි.. මං එයාට ආදරෙයි ද දන්නේ නෑ.. හැබැයි එයාව මට දැනෙනවා.. මද්දු වගේ එයා මද්දු වගේ පොඩි.. මට දුක හිතෙන්න කලින් එයා මට දුක හිතෙන හේතුව නැති කරනවා.. ගොඩක් ආදරේ දෙනවා.. මාව එයාගෙන් පුරවනවා.. වෙන දෙයක් හිතෙන්නේ නැති වෙන්නම.. එයා ළඟ නිදහස්.. සැනසීමයි..! - අපූර්ව් හස්වරා රූගස්තැන්න "ගොදුර ඩැ
In stock
කුමුදිනී
In stock
වජ්ජා'වජ්ජ

වජ්ජා'වජ්ජ

ආදරයේ අන්තය ලිංගිකත්වය ද...? ලිංගිකත්වයෙන් තොර ආදරයක් පැවතිය හැකි ද...? ස්ත් රී පුරුෂ මිත් රත්වය තුළ ලිංගිකත්වයට ඉඩක් අහිමි ද...? සමාජයේ පවත්නා මෙබඳු ආකල්ප වුවමනාවෙන් ම පුපුරුවා හරින්නට කිසිදු ස්ත් රියක හෝ පුරුෂයකු ඉදිරිපත් විය නොහැකි ය. එහෙත් දැඩි මිත් රත්වයෙන් බැඳුණු ස්ත් රියක සහ පුරුෂයකු අතර කාලයාගේ ඇවෑමෙන් ආදර සබඳතාවක් ගොඩනැගිය හැකි ය. සංස්කෘතිය, සදාචාරය නමැති බියකරු මකරාගේ ගොදුරක් බවට පත්වෙතැයි බියෙන් අත් යවශ් ය අවස්ථාවක දී වුව ඔවුන් දෙදෙනා අතර ලිංගික සම්බන්ධයක් ඇතිවීමට පවත්නා ඉඩ-කඩ අල්ප ය. එහෙත් එක් නිමේෂයක දී අහිංසනා සචේතනී සහ ප් රතිෂ්ඨ ජයසුන්දර යුවළ මේ මකරා පරාජය කරන්නේ මිත් රත්වයේ ම ද
In stock
මදිවාදිනී

මදිවාදිනී

"තුප්පාක්කි කීළේ පෝඩු ඉවල් මන්ඩෛ නොරුංග වෙඩි සුඩ මුන්න. (තුවක්කුව පාත දාපන් මේකිගේ ඔළුව කුඩුවෙන්න වෙඩි තියන්න කලින්.) දත්මිටි කමින් කෑ ගැසූ කොටි ත් රස්තවාදියාගේ රෞද් ර මුහුණ භීතියෙන් ඇලළී තිබුණි. ඔහු විසින් ප් රාණ ඇපයට ගනු ලැබූ යුවතියගේ නළලත වූ රතු පැහැති තිලකය දහඩියෙන් දිය වී දෙකපුල් හරහා ගලා යමින් තිබුණි. දෙකොපුලෙන් රූරා වැටුණු දහඩිය බිඳු වේගවත් කිරීමට නෙත්වලින් ගලා ආ කඳුළු ධාරා යුහුසුලු විය. ස්වභාවයෙන්ම පමණට වඩා විශාල වූ ඇයගේ දෙනෙත් භීතියෙන් තවත් විශාලව මුහුණට අමුතු අලංකාරයක් එක් කර ඇති බැව් ඇය ඉදිරියේ තුවක්කුව මානා ගත් සොල්දාදුවාට සිතුණි. "කඩවුළ් සත්තියමාහ නාන් ඉවළෛ කොල්ලුවේන්! (දෙයියන්පල්
In stock
තේ තවම උණුසුම්

තේ තවම උණුසුම්

සති පූජාව තියාල ගෑනු පණ පිටින් පුච්චල දාන එක තිරිසන් වැඩක් නෙවිද? එක මිනිහෙකුට එක ගෑනියෙක් හිටියාම මදිද? කණවැන්දුමී තව මිනිහෙක් එක්ක යන් නැතුව මැරෙනකං හිඟාකන්ට ඕනෑද? හඃ මට දැනුයි තේරුණේ ඔහේගෙ රටට තියෙන ආදරේ. - සෙල්වී - "මං දැනගෙන හිටියා උඹට ඒ රට දාලා එන්ට බෑ කියාල. අපේ ජීවිත වලින් බාගයක් තවම භාරතයෙ. අපේ ලේ එහෙ වැළලුවා අපි. ඒකයි අපට ඒ රට අතාරින්ට ඒ තරම් අපාසු. - වේලු - මේ අහපං කෙල්ලෙ. උඹට පෙරේසං කොරන්ට තියෙන්නේ ඔය කිතුල් හකුරු බෑ දෙකයි, තුන්හුලස් මී වද කෑල්ලයි ඉතරා. ඔය මීවද ඔලට වලස්සු මැරීගන එනවා. උනුන් කා ගන්නවා. මරා ගන්නවා. මී වදේ සුප්පන්ට. මී පැණි ලෝන්ට. හැබැයි උඹට පුළුහනි උන්ගෙන් එව්වා බේරග
In stock
නපුරු නිළමේ 2

නපුරු නිළමේ 2

ශෙනායා ආවේ මේ දේවල් වල ඇත්ත නැත්ත හොයන්න පුතා. ගෑනුන්ට ඉවක් වැටුනම ඒක පස්සෙම පන්නනවා. ඒකනේ අපිට එයාලාගේ ඉව එක්ක, සැකය එක්ක හැරෙන්න බැරි. අපි වගේ නෙමේ මල්ටි ටාස්කින්. ශෙ නායාත් එහෙමයි.. තේනුක ඔහු කියූ දේ ගැන පුදුම වූයේ නැත. ඔහු ඒ බව දැනගත්තේ ඇයගේ දේපල දැනුම් දීම ගැන වූ ලියමන නිවසට අවුත් එය ශෙනායා අතට ලැබුනාටත් පසුවය. ඇය ඒ බව අනුරාධපුරයේදි විමසූ අයුරුත්, ඇයට එය කිසිවිටකත් අමතක නොවූ බවත් තේනුකට හොද හැටි මතකය. මට ඔය ලමයා හරි ආදරෙයි. ඉතින් පොඩි කාලේ දණින් වැටෙද්දි මන් දැක්ක චූටි කෙල්ල.. මගේ දරුවෙක් වගේ නේ පුතා. කෙල්ල මාත් එක්ක කතා කරපු විදියට මට තේරුනා, පුතා මොනා කිව්වත් එයා මේ දේවල් ගැන හෙවිල්ලෙන්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us