Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

3862 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
හිම බිමෙන් හිමි බිමට

හිම බිමෙන් හිමි බිමට

වෛද් ය නන්දන කොල්ලුරේ මහතාගේ, "හිම බිමෙන් හිමි බිමට නවකථාව, අද සමාජයට අතිශය වැදගත් පණිවුඩයක් ගෙන එන පරිකල්පිත විවේචනයක් සහිත, සාර්ථක වූත්, දාර්ශනික වූත් නිර්මාණයක් ලෙස හැඳින්විය හැකි ය. අන් කිසියම් ම වූ කෘතියක නොදක්නා ලැබෙන, පෘථුල ජීවන පරිචයක් හා මුහුකුරා ගිය භාව නිරූපණයන්ගෙන් යුත් පරිපාක ඥානයක් පාඨකයාට සම්ප් රේෂණය වන ඥාන මාර්ගයෙකි, මෙය. ළගන්නාසුලු පාරිසරික රමණීයත්ව වර්ණනා, කුතුහලාත්මක සංසිද්ධි හා ස්කොට්ලන්ත සංස්කෘතියෙහි ලාක්ෂණික ආදිය මතුපිටින් දක්නට ඇතත්, කෘත් යභ් යන්තරයෙහි ගැඹුරින් කිමිදෙන්නෙකුට හමුවන්නේ ප් රබල දාර්ශනිකත්වය යි. බටහිර ලෝකයේ ආගමික හා මානව නොසන්සුන්භාවය සහිත පසුබිමක හැදී වැඩුණු
In stock
ප්ලම් මල් සුවඳ

ප්ලම් මල් සුවඳ

ඇතැම් අවරදිග විචාරවේදීහු, මත්සුඕ බෂෝ නම් මේ අප් රමාණ කවීන්ද් රයා ප් රකෘතියේ කවියා ලෙස නාමකරණය කළහ. නැගෙනහිර ආසියාතික දෘෂ්ටිමාර්ගයට එකඟ ව සලකන කල, මෙකී ආරෝපණය ඒකාන්තයෙන් නිරවද් ය ය. එනම් ස්වභාව ලෝකයට අයත් දෑ ඒවායේ ම නිසග ස්වභාවය අනුව පවත්නා බව, බෂෝ ගේ හොක්කු කාව් ය මඟින් ප් රකට වන හෙයිනි. ඔහු ස්වභාව ධර්මයේ ම පවත්නා නිර්මාණශීලි භාවය සමඟ සහව් යතාවට පත් වූ කවියකු බව, පූජ් ය ඇතිපොළ මංගල ස්වාමින් වහන්සේ විසින් අනුවාදිත හයිකු කාව් ය කෙරෙන් ධ්වනිත වෙයි. ශ් රේෂ්ඨ කවියා වඩාත් ස්වාභාවික වන්නේ ප් රකෘතියේ එකී නිර්මාණාත්මක ග් රෝතස, ඔහු ගේ සැබෑ ස්වභාවය හා මුසු වීමෙන් බව පසක් කොට දීමට තරම්, අප ස්වාමින් වහන්සේ
In stock
ගල්මන්කඩ වලව්ව

ගල්මන්කඩ වලව්ව

ත් රාසජනක කතාවක් ඇසීමට, නැරඹීමට හෝ කියවීමට මිනිසා තුළ සහජ ආශාවක් පවතී. ඔවුන් ලොමු ඩැහැගැන්වෙන අවස්ථා දෙස බලා සිටින්නේ කුතුහලයකිනි. අනාදිමත් කාලයක සිට අප අතර පවත්නා ගුප්ත විශ්වාස පදනම් කරගෙන පන්තක භාතිය සිරිවර්ධන ලියූ ගල්මන්කඩ වලව්ව' කතාව පාඨකයා ත් රාසයෙන් මුසපත් කරන්නාවූ සිද්ධි මාලාවක අනුයෝජනයකි. පවුල් බන්ධනයේ මහිමය-ධන තණ්හාව-වෛරය-ක් රෝධය-පලිගැනීම මෙන්ම ආදරය සහ කරුණාන්විතභාවය පිළිබද මහිමය පැවසෙන ත් රාසජනක අත්දැකීමක් රැගත් 'ගල්මන්කඩ වලව්ව' එක හුස්මට කියවා නිම කළ හැකි ප් රබන්ධයකි. තිලකරත්න කුරුවිට බණ්ඩාර පන්තක භාතිය සිරිවර්ධන ප් රබන්ධකරුවාණෝ තම ව් යායාමය තුළ පාඨකයන්ව ගෙන යන්නේ ඔවුන් එකිනෙකාගේ ගල
In stock
සන්තාන

සන්තාන

කවි කතා ගැන දොඩවනා නන්දෙඩවිලි අහවර කළ යුතු බව දැනුම් දෙන වියමනක් මා අත්පත් වූ බව කිව මනා යැ නවකතාවකට කවියක් කියන්නට නොනැමෙනා කට 'සකස්කඩ නොකී කට උගේ කට හුඹස් කට බඳුම යැ. එබැවින් සන්තාන යනු නවකතාමය ආකෘතිය රැගත් කවියක් කියන්නට මම පසුබට නොවෙමි. කාව් යාත්මක බස්වහර ගද් යයම යැයි කියන්නට හැක්කේ කවර ජගනෙක්ටද? කාව් යක්කාරී බව කිරා මැන පතරංග පල් සැහැලි ලිව හැක්කේ පොකාර වහසිබස් දොඩවන්නන්ට මිස අන් කවර ප් රාණි වර්ගයකට ද? මහා කවි පී.බී. ෂෙලීන් කී ලෙස කවිය මං පෙන්වන්නේ බුද්ධියට නොව සංකල්පනය හා ප් රේමය දෙසට යැ. නමුදු පී.බී. අල්විසුන් කී පරිදි එය මිනිස් සන්තානයේ පාරිශුද්ධිය සමඟ ගමන් ගන්නා සම්භාවනීය චින්තනයක්ද ය
Out of stock
කස්ත්රෝට පෙම්බැඳි CIA ඔත්තුකාරිය

කස්ත්රෝට පෙම්බැඳි CIA ඔත්තුකාරිය

දෙවැනි ලෝක සංග් රාමය දොරකඩට පැමිණ තිබියදී ජර්මනියේ උපන් මරිතා ලොරෙන්ස් කුඩා දැරියකව සිටියදී බර්ජන්-බෙල්සන් නාසි වධ කඳවුරට රැගෙන යනු ලබයි. වාසනාවකට මෙන් ඉන් ගැලවෙන මරිතා අවුරුදු 19 ක තරුණියක ලෙස කියුබානු විප්ලවවාදී නායක පිදෙල් කස්ත් රෝ සමග දෛවෝපගත ප් රේමයක වෙලී 1959දී කියුබාවට යයි. එහිදී සිය දරුවා අහිමිවන රුදුරු අත්දැකීමකට මුහුණ දෙන ඇය කියුබාවෙන් පිටවී එක්සත් ජනපදයට පැමිණ පිදෙල් කස්ත් රෝ ඝාතනය කිරීමේ cia මෙහෙයුමකට සම්බන්ධ වන්නීය. ජාත් යන්තර චරපුරුෂ ජාල සහ ඇමරිකානු-ඉතාලි මාෆියාව හරහා ගමන් කරන 'කැරිබියානු මාතාහාරි' නමින් ප් රකට වූ මරිතා ලොරෙන්ස් කස්ත් රෝ ඝාතනය කිරීමට ලැබෙන අවස්ථා දෙකම ආදරයේ නාමයෙ
In stock
සීනු නදී

සීනු නදී

එක්තරා ආසියාතික දිවයිනකි. පවතින ආණ්ඩුව කෙරෙහි කාලයක් තිස්සෙ මහජනතාව අතර ඇතිවෙමින් තිබු විරෝධාකල්පය එක් ටැග් ලයින් එකක් සහිතව බෙදා හැරුණු පෝස්ට් නිසා සමාජ මාධ් ය ඇවිළී ගිය අතර ගාලු මුවදොර මුහුදුබඩ බිම්කඩ කුහුඹු පොදි මිනිස් හිස් වලින් වැසී ගියේය. ශබ්ද කෝෂයේ පැවති අරගලය නමින් වු වචනයක් ජන වහරට කාන්දු වුයේ ඒ සිද්ධිය හේතු කොටගෙනය. එක් දිනක මේ සියල්ල එක තැනකදී පුපුරා ගිය අතර මිනිස් බළමුළු විසින් කොළඹ නගරයේ පාලන මර්මස්ථාන අනීතිකව අත්පත් කරගන්නා ලදී. එදා, ඒ දවසේ වික්ටෝරියා උද් යානය අසල දී සීනුනදී ඉලංගකෝන් නම් වූ අරගලකාරි යුවතිය, කස්මික මලිත් කහටපිටිය නම් තරුණයාගේ ඇස ගැටුණේ සහමුලින්ම අහම්බයකිනි. ජනාධිප
In stock
වසන්තේ වැහි

වසන්තේ වැහි

නිවසින් පිටතට ආ ඔහුට පෙනුනේ අහසේ හොඳින් තරු පායා ඇති බවයි. සුරලොව පුරාම තරු වපුරා ඇති අපූරුව! ලොකු සහ කුඩා, කහ සහ රතු, නිල් සහ සුදු තරු පොකුරු පිටින් දිලිසෙති. ඒ රැස් දහරා අඳුරේ නලියති, නටති. අහසේ සඳ තිබුණේ නැත. සඳ එළිය නොමැතිව වුවද, ඒ සෙවණැලි රහිත ළා එළියේ සැමදෙයක්ම පැහැදිලිව පෙනේ. සනින් වීදිය කෙළවර තෙක්ම ඇවිද ගියේය.... එහෙත් දැන්මම කාමරයට යන්නට ඔහුගේ හිත ඔහුට ඉඩ නොදෙයි. ඔහුට දැනුනේ නැවුම් වාතයේ පහස විඳිමින් ටිකක් නිදැල්ලේ ඇව්දින්නට තමන්ට ඕනෑ බවයි. ආපසු හැරුණ ඔහු නැවතත් ආ දිශාවටම පිය මනින්නට විය. රොසෙලි නිවස ඉදිරිපිටට ඔහු ආවා පමණි. හදිසියේම ඔහුට ඇසුනේ නිවසේ පාරට මුහුණ ලා ඇති කවුළුවක් සිහින් හ
Out of stock
රමණාවේශය

රමණාවේශය

සැන් ප් රැන්සිස්කෝ නගරය ඉමහත් ආන්දෝලනයට පත්කළ, සුප් රකට රොක් ගායක ජොනී බස්ගේ අභිරහස් කුරිරු ඝාතනය පිළිබඳ විමර්ශන කටයුතුවල නියැලෙන රහස් පරීක් ෂක නික් කරන්, වංචා සහගත, රැවටිලිකාරී ව් යාකූල ලෝකයකට අවතීර්ණව සිටියේය. ජොනී බස්ගේ ඝාතනය සුරූපී කෝටිපතිනියක් වන ජනප් රිය ලේඛිකා කැත් රින් ට් රෙමෙල් නම් වූ සරාගී කාමිනියගේ රමණාවේශයේ ප් රතිඵලයක්ද? ප් රතිඵලයක්ද? එසේත් නැතිනම් අනුරාගී නාරිදේහිනී මනෝචිකිත්සක බෙත් ගානගේ අදෘශ් යමාන රංගනයක පිළිබිඹුවක්ද? අනුරාගී රති සුව වින්දනයේ අන්තයට කිමිදෙමින් සැක, සංකාව, භීතිය, කුතුහලය සපිරි සංත් රාසයේ උපරිම ප් රවේශයන්ට පිවිසෙන මේ චරිත අත්විඳින ඛේදාන්තයේ බිහිසුණු ඉරණම කවරාකාරද?
In stock
මයිසීලියම

මයිසීලියම

2024 ඔක්තෝබර් මාසයේ, ඇමෙරිකාවේ මිචිගන් හි අංක දහසය දරන නිවස! මහා කුණාටුවකට අර අදින මොහොතක්! අඳුරු, සීතල, නිශ්චල රාත් රියක් සසල කළ හෝරාවක්! එමල්කා රෝස් තම සත් හැවිරිදි දියණිය සමඟ මිචිගන් පැමිණෙන්නේ නව ජීවිතයක් ආරම්භ කිරීමේ අරමුණින් යුතුවය. මැල්කම් ඔහුගේ සිතට වද දෙන ඒ අතුරුදන් වීම අමතක කරනු වස්, බිම් මහලට වී දිගින් දිගටම පරීක්ෂණ කටයුතු සිදු කරයි. නමුත් ඒ කුමක් වෙනුවෙන්ද? ලුක් තම ජීවිතයේ රහසක් නිසාවෙන් සියලු දෙනාගෙන් ඈත් වී හුදෙකලා ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරයි. ජෙසිකා තමාගේ අසාර්ථක වූ වෘත්තීයමය ජීවිතය නැවත ගොඩ නගා ගැනීමේ අරමුණින් එවැනි අතපසු වීමක් යළි සිදු නොවීමට සෑම විටම උත්සාහ කරයි. dld රූපලා
In stock
බුල්මෝනියන්

බුල්මෝනියන්

1942 වර්ෂයේදී කොකෝස් දූපත් සමූහයේ දූපතක් වූ හෝර්ස්බර්ග් දූපතෙහිදී කොකෝස් මියුනිටි හෙවත් කොකෝස් දූපත් කැරැල්ල නමින් හැඳින්වෙන ගැටුම ලාංකික යුධ ඉතිහාසයේ කළු පැල්ලමක් වැනි වුවද, එය අධිරාජ් යවාදයට එරෙහිව ලාංකික හමුදා සෙබළුන් පිරිසක් විසින් දියත් කරන ලද අවසාන කැරැල්ල ලෙස ඉතිහාසගත වී ඇත. කොකෝස් දූපත් තුළ බොම්බාඩියර් (කෝප් රල්) ග් රේෂන් හර්බට් ප් රනාන්දු ඇතුළු පිරිස දියත් කළ කැරැල්ල; සම්මුති මරණය, විඤ්ඤාණය සහ මරණයෙන් මතු ජීවිතය පිළිබඳ ආගමික විශ්වාසයන් සමඟ සරල විද් යා න් යායන් මිශ් ර වී ප් රබන්ධ නිර්මාණයක් ලෙසින් බුල්මෝනියන් පුස්තකාරූඪ විය. මිය යන විට වයස විසි අටක් වූ ග් රේෂන් හර්බට් ප් රනාන්දුට මුහුණ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us