Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4065 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
අතුරුදහන් වූ ගුරුතුමියගේ අබිරහස

අතුරුදහන් වූ ගුරුතුමියගේ අබිරහස

අතුරුදහන් වූ ගුරුවරියගේ අබිරහස නමින් මෙසේ එළිදැක්වෙනුයේ කැරොලින් කීන් ලේඛිකාවගේ "the secret at lone tree cottage" නම් කෘතියේ සිංහල අනුවාදයයි. එය ඇගේ තවත් ජනප් රිය ළමා රහස් පරීක්ෂක කතා මාලාවක් වූ "dana girl's mystery" කතා මාලාවේ දෙවැනි කොටසයි. ඩානා ගැහැනු ළමයින්ගේ ප් රථම රහස් පරීක්ෂක කතාව වූ පැරණි ලාම්පුවේ අබිරහස' මින් පෙර ඔබ කියවා ඇතැයි සිතමි. නමුත් මෙම කෘතිය කියැවීමට එය අදාළ නොවන්නේ මෙම කතා එකට එකක් සම්බන්ධ සේ වෙන වෙනම කියවා රසවිඳීමට හැකි පරිදි ලියා තිබෙන නිසාය. 1934 තරම් ඈත කාලයේ ලියැවී තිබෙන මෙම කතාවලට පසුබිම් වන්නේ එකල අඩු ජනගහනයක් විසූ, තාක්ෂණයෙන් එපමණ දියුණු නොවූ, අන්තර්ජාලය වැනි නවීන පහ
In stock
සිනාලන්තය

සිනාලන්තය

සිනහව, විහිළුව, හාස් යය නිරතුරුවම මිනිස් දිවිය ප් රබෝධමත් කරයි. මෙලෙස නිර්මාණය වන කතාන්තර 'රස කතා වශයෙන් හඳුන්වා දිය හැක. බාල, තරුණ, මහළු යන සෑම වයස් කාණ්ඩයක්ම, සෑම තරාතිරමකටම අයත් සෑම පුද්ගලයෙක්ම උපහාසයෙන් පරිපූර්ණ වන මෙම රස කතා ඇසීමට බෙහෙවින් ප් රිය කරති. සිනාරස ගන්වන හාස් යෝත්පාදක කතා තුළින් එම කතා අසන්නා විඳින මිහිර, සතුට හා විනෝදය අපමණය. බොහෝවිට ඒවා අසන්නාගේ සිත අමන්දානන්දයෙන් පුරවාලන්නට සමත් වේ. අප ජීවත්වන සමාජයේ පවතින බොහෝ කවටකම්, අඩුලුහුඩුකම් හා පුරසාරම් වඩාත් රසවත්ව ඉදිරිපත් කිරීමට ගත් උත්සාහයක අගනා ප් රතිඵලයක් ලෙස මෙම රස කතා එකතුව හඳුන්වාදිය හැක.
Out of stock
ස්පාර්ක්

ස්පාර්ක්

ස්පාක්, සෙවනැලි අතර සැඟවී සිටිමින් ලක්බිමේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් නිතිපතා තම ජීවිත පරදුවට තබන රණවිරු කණ්ඩායමේ රහස්! එම අවස්ථාවේ අප තිදෙනා අත තිබුණේ අපගේ ෆ්ලොක් දහනමය පෞද්ගලික ගිනි අවි පමණි. තව විනාඩියක් පමණ ඇතුළත අප වෙඩි වැදී මියයනු ඇත. එක් නිමේෂයකදී මා හට සිහියට නැඟුණේ මිනර්වා සහ ඇය අඩි තුන් දහසක් ඉහළ අහසේ රඳවා ඇති ඇයගේ කීකරු දේවදූතයා පිළිබඳවයි. මෙය ඉතාමත් භයංකාර තත්ත්වයකි. ගුවන් යානයෙහි සෙනඟ දෙසීයක් පමණ සිටී. එහි සිටි එකම සන්නද්ධ පුද්ගලයා දැන් මියගොස් ඇත. අඩුම තරමින් උණ්ඩ නමයක්වත් ඇතැයි සිතිය හැකි ඔහුගේ ගිනි අවිය දැන් මිනීමරුවාගේ අතෙහි ඇති බව නිශ්චිත ලෙස කිව හැක. මම තව විනාඩි පහකින්, මගේ පළව
Out of stock
දේවස්මිතා

දේවස්මිතා

මම කදිර දේව! ශිව දෙවියන්ගේ වැඩිමහල් පුතණුවන්..." වල්ලි හුස්ම ගන්නත් අමතක වෙලා ඔහු දෙස බලා සිටියා. ඔහු පවසන කිසිවක් ඇයට තේරුණේ නෑ. කඳ කුමරු ඇගේ සියුමැලි අතින් අල්ලා ගත්තා. ඈ තවමත් වෙව්ලනවා. දිය නාමින් සිටි නිසා ඇගේ ඇඳුම වතුරෙන් තෙත් වෙලා. කඳ කුමරු ඈ තමා ළඟට ගන්නටත් පෙරම, ඇය ඔහුට තුරුලු වුණා. දියෙන් තෙත් වූ ඇගේ ගැහෙන සිරුර කුමරුගේ දෑත්වලට හිර වුණා. ඔහු තව තවත් තදින් ඇය වැලඳ ගත්තා. වල්ලි මීට පෙර කවදාවත් නොවිඳගත් ඒ අපූරු හැඟීම විඳගනිමින් කඳ කුමරුගේ පපුවට තුරුලු වෙලා හිටියා. දෙදෙනාම මෙසේ සිටින අතර තුළ හදිසියේම යමක් සිහිවීමෙන් කඳ කුමරු වෙවුලා ගියා. ගනේෂ් ඔහු වෙත දුන් පැන් කෙණ්ඩිය ඉනේ ඇත්දැයි ඔහු අතග
In stock
වළාකුළු සුසුම්

වළාකුළු සුසුම්

වලාකුලුසුසුම් යනු හුදෙක් නවකතාවක් නොව, මා පසුගිය වසර දෙක තුල දුටු සිහිනයයි. මාගෙ චිත්ත ධාරාව තුල හටගත් භාවයන්, රාගයන් සහ ආලයන් මා හැකි අයුරින් මෙසේ පාඨක ඔබ වෙත ගෙනෙමි. මා අතින් වාක් යරීති, ව් යකරණ, වාක් ය රටා යනාදී සියලු භාශා හැඩයන් විවිධ ලෙස බිද දැමී ඇති මුත්. මා තුල හටගත් එම ප් රකාශනය භාවීය ලෙස ඉදිරිපත්ව ඇතැයි සිතමි. ෆේනියා, ඈන්, සිහිනි සහ වෙනත් චරිත ලෙස මෙම කතාව තුල හැසිරවූ චරිත අදටද මාගේ ජීවිතයේ සෙවනැලි වූ ආත්මයන් ය. ඔවුන් කෙරේ ඇති වූ හැගීම්ද කැටි කර මා මෙම නවකතාව ගලා යැවුවෙමි. විටෙක පාඨක ඔබවද මෙහිදී ඔබට හමුවිය හැක. ඒ භාවයන් ඒ හැගීම් ඔබගේ නම් ඒ ඔබ විය හැක.
Out of stock
පස් අවුරුද්ද
In stock
ඇස්බැන්දුම

ඇස්බැන්දුම

ඇස්බැන්දුම යටත් විජිත යුගයෙහි සාම්ප් රදායික සිංහල සමාජයේ පැවැති මුහුණුවර ක් රමයෙන් වෙනස් වූ අයුරු තේමා කරගෙන ජයකොඩි සෙනෙවිරත්න විසින් ලියන ලද කොලනිය , අතවැසියෝ , සුදු රූකඩ යන නවකතාවල අවසාන පුරුක වේ. ඉංග් රීසීන් මෙරට පාලනය කළ අවදියේ සිට නිදහස ලැබුණු මුල් වනවානුව දක්වා, (1934 - 1956) දෙවිසි වසරක කාල පරාසයක් තුළ සිදු වූ දේශපාලන, ආර්ථික හා සමාජයීය වෙනස්කම් ඉතා රසවත් අයුරින් පාඨකයා වෙත ගෙන ඒමට ඇස්බැන්දුම නවකතාව තුළින් ද ජයකොඩි සෙනෙවිරත්න සාර්ථක උත්සාහයක් ගෙන ඇති බව සඳහන් කිරීම අසාධාරණ නොවේ. ඇස්බැන්දුම තුළ කාලානුරූපව මුහුකුරා යන සීතාගේ හා චන්දරේගේ ප් රේම සම්බන්ධය, කොලනිය , අතවැසියෝ හා සුදු රූකඩ තුළි
In stock
යක්ෂ දුසිම

යක්ෂ දුසිම

එක්ටැම් මැඳුරේ විශාල ද්වාරය අගුලු ලා තිබිණ. ඔහු එහි අගුලට තෙවරක්ම පිට පිට වෙඩි තබත්ම පිස්තෝල මිට ඔහුගේ ඇඟිලි අතර දෙදරුම් කෑවේය. අගුල බිඳී ගිය පසු ඔහු දොරට පා පාහරක් දුන්නේය. දොර ඉතා බරැති එකක් වූ බැවින් එය ඉතා සෙමින් විවෘත විය. ඉන්ස්පැක්ටර් ජයන්ත වික් රම පටු බරාඳයකට පිවිස එක්ටැම් ගෙයි ගර්භය තුළට රිංගා ගත්තේය. මළ සිරුරු එම්බාම් කිරීමට යොදා ගන්නා අම්ලවල අමිහිරි දුගඳක් ඔහුට දැනිණි. එක්ටැම් කුලුනේ ඇතුල් බිත්තියට පිටදී නතර වූ ඔහුට කුඩා විවරයක් තුළින් ඉටිපන්දම් රාශියක් දැල්වෙමින් තිබෙන ශාලාවක් දිස්විණ. තද කළු පැහැති දිගු ලෝගුවලින් හිසේ සිට පාදාන්තය දක්වා ආවරණය කරගත් මිනිස් රූප දොළසක් එහි සිටියහ. යක්
Out of stock
බුදු සමිඳු දැක ගනිමු

බුදු සමිඳු දැක ගනිමු

බුද්ධ වර්ෂයෙන් විසිහය වන සියවස ගෙවී යන යුගයේ පිරිසිදු "බුදු දහම ව් යවහාරික සමාජය තුළින් සොයා ගැනීම අතිශයින්ම දුෂ්කර කටයුත්තකි. එකිනෙකා තම තමන්ගේ මතිමතාන්තර තුළින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පටහැනි බොහෝ දේවල් ධර්මයේ නාමයෙන් ඉදිරිපත් කර තිබීම. මෙයට ප් රධානතම හේතුව වේ. භාවනා ක් රම පවා විවිධාකාර අධර්ම සම්ප් රදායයන් තුළින් පැතිර යන හෙයින් "පිරිසිදු බුදු දහම තෝරා ගැනීම වඩාත් සංකීර්ණ ගැටළුවක්ව පැවතුණි. එවන් යුගයක අබෞද්ධ පවුලක ජන්ම ලාභය ලද පූජ් ය කිරිබගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද මෙම දෙසුම්, මුණින් නවා තිබූ යමක් උඩු අතට හැරෙව්වා සේය. වැසී තිබූ දෙයක් විවර කරන්නා සේය. අඳුරේ සිටින ඇස
In stock
ජනයි ප්රියයි රසකතා

ජනයි ප්රියයි රසකතා

ආයාසයකින් තොරව සිනහව, සිනහවක් කළ දෙදෙනෙක් -ප් රවීණ චිත් රපට/ටෙලිනාට් ය අධ් යක්ෂක ජය ප් රකාශ් සිවගුරු නාදන්- උන් දෙදෙන, සිනහවට සිනහ නොවූ සිනහවන්තයෝය - ප් රවීණ සහිත් යවේදී මහින්ද ප් රසාද් මස් ඉඹුල - තමන් විසින්ම කිතිකවා නොගෙන ටියුබ් ලයිට් ද නොවී ක්ෂණයකින් මට ඉහලම නිර්මාණාත්මක හාස් ය රසයක් ලබා දෙන සමාජ මාධ් ය නාලිකාව "ජනයි ප් රියයි -ප් රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහ - 'කනස්සල්ලෙන් පිරි ලොවකට සිනහව ගෙන ආවාට ස්තූතියි ඔබට ජනාට ප් රියාට -ප් රවීණ සහිත් යවේදී /ගේයපද රචක රත්න ශ් රී විජේසිංහ - මෙහි ඇත්තේ හාස් ය රසය පමණක්ම නොවේ.. ජීවිතය ගැන සිතන්නට කරන පෙළඹවීම්ද වේ... -ප් රවීණ රංගන ශිල්පි රොඩ්නි වර්ණ කුළ- සම

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us