Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

2897 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
නමුණුකුළෙන් හන්තානට

නමුණුකුළෙන් හන්තානට

හේරත් මුදියන්සේලාගේ අත්තනායක හෙවත් අප කා අතරත් හොඳින් ම ප් රකට "අත්තනායක එම්. හේරත් දකුණු පළාතේ ගාලු ප් රදේශයේ ජන්ම ලාභය ලැබ පියාගේ රැකියා ස්ථාන මරු අනුව නුවරළිය, කොළඹ ආදී ප් රදේශවල ද අවසානයේ සිය පියාගේ ජන්ම භූමිය වූ ඌව පළාතේ බදුල්ල ප් රදේශයේ ද ස්වකීය ළමා කාලය ගත කොට ඇත. බදුල්ල ධර්මදූත විද් යාලයේ දීප්තිමත් ශිෂ් යයෙකු වූ හෙතෙම 1974දී පේරාදෙණියේ ලංකා විශ්වවිද් යාලයට ඇතුළත්ව ප් රථම පංති සාමාර්ථ් යයක් සහිතව සිය මූලික උපාධිය ලබාගෙන 1979දී එම විශ්වවිද් යාලයේ ම සිංහල අංශයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවයට එක් විය. ඔහු ජපානයේ සුකුබා විශ්වවිද් යාලයෙන් සිය පශ්චාත් උපාධිය සම්පූර්ණ කර ගත්තේ ය. ඉතා ම මනහර ලෙස දේ
In stock
මතක සෙවනැළි

මතක සෙවනැළි

ඇත්තටම කේ. උඹ මොනවද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? මේක අර නවකතා වල තියෙන පිවිතුරු ආදරයක් කියලාද උඹ කියන්නේ? මේකෙ ලස්ට් ඇත්තෙම නැද්ද කියපන්කෝ මට මේනා අහන්නේ සරදම් ස්වරය අතහැරලා සංකීර්ණ හැගීම් එක් කරගත් මද හිනාවක් එක්ක. "නැහැම කියන්න බෑ. මම එයාව ෆැන්ටසයිස් කරනවා. මම කෙලෙස් ප් රහීන කරලා නෑනේ බං. ගෑණියෙක් එක්ක යන්න පුලුවන් පරතෙරටම එයත් එක්ක යන්න ආසාවල් තියෙනවා. ඒත් මේ තියෙන බැරියර් ඔක්කෝම කඩාගෙන ඒවගේ දේකට ගිහින්, එකක් ඒ කෙල්ල මගේ ගැන තියලා තියෙන විස්වාසේ, ගෞරවේ නැති කරගන්න මට ඕනේ නැ මචං. අනික මම පලාතේ මන්ත් රීතුමා, එයාගේ බොස් වගේ දේවල් නිසා ඕනේම නම් පොඩි බලපෑමක් කරලා නම්ම ගන්න බැරි වෙන එකක් නෑ. ඒත් මට
In stock
හේමන්තයේ මායාවිය

හේමන්තයේ මායාවිය

උදෑසන මෙන් කාමරයේ විදුලි බුබුලු වල ආලෝකයන් ගැස්සෙන්නට පටන් ගත්තේ හදිසියේමය. ඈ කණ්ණාඩිය ඉදිරිපස සිටගනිද්දී නිවි නිවී කිහිපවරක් දැල්වුන විදුලි බුබුළු හදිසියේම දැල්විනි. දිව් යා කණ්ණාඩියෙන් පෙනෙන තමාගේම රුව දෙස බැලුවේ හදවත වේගයෙන් ගැහෙද්දීය. ඇය ඉදිරියේ වූයේ වෙනදා කණ්ණාඩියෙන් පෙනෙන දිව් යාට වඩා තරමක් වෙනස් කෙනෙකි. ඇයට පෙනෙන දේ කෙසේ විශ්වාස කලයුතුදැයි නොදන්නා නමුත් මෙතෙක් කල් තද කලු පැහැයක් ගෙන තිබූ දෑස ලා නිල් පැහැ වී තිබිනි. ඇත්තෙන්ම එහි ඇත්තේ ලා නිල් පැහැයකි. ඒ නිසාම දිව් යා කණ්ණාඩිය වෙත ලංවී බැලුවේ හුස්ම පවා සිරවෙන්නාක් මෙන් දැනෙද්දීය. මේ සිහිනයක් නොවීමන්ද ඇය අවදියෙනි. දිව් යා කණ්ණාඩියෙන් පසුපස
In stock
අධි මනෝවිද්යාව

අධි මනෝවිද්යාව

"අධි මනෝවිද් යාව" වූ කළි මනෝවිද් යා ක් ෂේත් රයේ සංවර්ධනය වූ නවතම හා දැවැන්තම දැනුම් ක් ෂේත් රයකි. උපත, ජීවිතය හා එහි විවිධ ඛේදාන්ත, රෝග පීඩා හා වියපත් වීම, මරණය හා නැවත ඉපදීමේ විවිධ තල මෙන්ම තාවකාලික මරණය පිළිබඳ දහස් ගණන් පර්යේෂණ පත් රිකා හා වෙන වෙනම පළවී තිබේ. හිටපු මහාචාර්ය ඩී. එස්. රණවක මේ සියලු පර්යේෂණ දත්ත එකට එක්කොට සමෝධානික මනෝවිද් යා ග් රන්ථයක් වශයෙන් මෙම අධිමනෝවිද් යා ග් රන්ථය එළිදක්වා තිබේ. මේ නිසා ජීවිතය පිළිබඳ ඉතා වටිනා මෙන්ම විද් යාත්මක වූ ආධ් යාත්මික ප් රවේශයක් මෙම ග් රන්ථය මගින් ලබා දෙයි. ජීවිතයේ සැබෑ අර්ථය මෙන්ම මිනිසා යා යුත්තේ කුමන ආධ් යාත්මික ඉලක්කයක් වෙත දැයි යන්න මෙම ග් රන
In stock
එතෙර

එතෙර

අයර්ලන්ත උපාධි අපේක්ෂිකාවක් වන විසි එක් හැවිරිදි තබීතා ඩේකෝන් ඉතාලියට යන්නේ අන්තර් යුරෝපා විශ්වවිද් යාල ශිෂ් ය හුවමාරු වැඩසටහන යටතේ ඉතාලියේ විශ්වවිද් යාලයක ඉගෙන ගැනීමටයි. එහි දී ඇය බ් රිතාන් යයෙන්ම පැමිණි තරුණියන් කණ්ඩායමක් සමග මිත් රත්වයෙන් බැඳේ. ඔවුන් දවස් ගත කරන්නේ, විශේෂයෙන් රාත් රි කාල ගෙවන්නේ ප් රිය සම්භාෂණ, සංචාර, මත්පැන් සාද, සාප්පු සවාරි, ඉහළ පෙලැන්තිය එක්ව කරන භෝජන සංග් රහ වැනි ඉහළ පෙළේ සුඛ විහරණ සමගිනි. එහිදී ඔවුන් නිතැතින්ම නිදහස් ලිංගික චර්යාවන්හි යෙදෙති. තබීතාද ඔවුන්ගේ කතා අකුරින් අකුර රස විඳිමින් ඒ ජීවිතයේ මිහිරි හුස්ම උරා ගනිමින් නව ජීවන රටාවකට හැඩගැසේ. එහෙත් ඔවුන් මත්ද් රව් ය
In stock
නොනින්දේ සිහිනය

නොනින්දේ සිහිනය

මුදලාලි බෝතලයක් එළියට ගමු නේද බස් එකේ කොටසක් අල්ලගෙන හිටපු සියලු බේබද්දො වෙනුවෙන් එක බේබද්දකේ ඉල්ලීමක් කෙරුවා 'දැන් බොන්න දෙන්න බෑ. බොන්න දෙන්නෙ රැස්වීම ඉවුර වුණාට පස්සෙ ඒ මුදලාලිගෙ තීරණය. ඒ වුණාට චී තීරණයෙ මුදලාලිට ඉන්න ලැබුණෙ නෑ. ඒකට එල්ල වුණේ ලොකු විරෝධයක්. සමහරු බස් එකෙන් බැහැල යනව කියලත් තර්ජනය කරනවා. අන්තිමේදි බෝතලයක් දුන්නා. ඒත් බෝතලේ විතරක් ප් රමාණවත් නෑ. වෙනදා කසිප්පු ගහල කට අතින් පිහගෙන එන කට්ටියට එදා පිළිවෙළට බොන්න හිතිලා. බයිටුයි සෝඩායි ඉල්ලනවා. මුදලාලිගෙ මූණ දෙක වෙලා. ඒත් කරන්න දෙයක් නෑ. ඉල්ලීම ඉෂ්ට කෙරුවා. බොන්න ඉල්ලුවෙ ටික දෙනෙක් වුණාට බොන්න පටන් ගත්තහම මුළු බස් එකම ඒකට එකතු වුණ
In stock
එහිම සුදුමැලි පිටපතක්

එහිම සුදුමැලි පිටපතක්

මාලක දේවප් රියගේ "බහුචිතවාදියා සිනමා කෘතිය කේන්ද් රගත කරමින් සිනමා න් යාය ගැන ලියැවෙන මේ ලියවිල්ල ලියැවෙන්නේ, වාචාළකම සහ පශ්චාත් නුතන නරුමත්වය මුළුමනින්ම ඇවිළෙමින් යන එහි අවසන් හෝරාවේය. එහෙයින්, වර්තමාන සිනමාවේ ප් රවේශය ගැන නැවත සිතා බැලීමට මෙම ලියවිල්ල අපට කිසියම් ඉඩක් සලසයි. මෙම කෘතියේ තර්කය නම්, මනෝ විශ්ලේෂණය, මාක්ස්ට හා එංගල්ස්ට ලබා ගත නොහැකි වූ මිනිස් ආශාව හා හැසිරීම පිළිබඳ විද් යාත්මක අර්ථකථනයක් අපට ලබා දෙන බවයි. මනෝ විශ්ලේෂණයට ආරාධනා කිරීම යනු මාක්ස්වාදයේ භෞතිකවාදී උපක් රමවලට ආත්මීය සාධකය බද්ධ කිරීමට උත්සාහ කිරීමයි. ඵමෙන්ම, මෙය ප් රේක්ෂකත්වය පිළිබඳ පැරණි විවාදවලින් මිදුණු පසු, දේශපාලනික
In stock
හසරැල් ගංගා

හසරැල් ගංගා

සමහර ඇත්තවල් තියනවා ඒවා කොච්චර ඇත්ත උනත් පිලිගන්න බැරිම තරමට තිත්තයි. අපි හරිම තදින් ප් රේම කරන මිනිස්සු අපිට කොහෙත්ම ප් රේම කරන්නේ නෑ කියලා දැනගන්න එක මනුස්සයෙක්ට දරන්න අපහසු වේදනාවක්. අපිට අතීතෙට ගිහින් අතීතයේ සිද්ද වෙච්ච දේවල් වෙනස් කරලා එන්න බෑ. ඒත් අපිට පුලුවන් අනාගතයෙ දවසක ආපස්සට හැරිලා සතුටින් බලන්න පුලුවන් ලස්සන දවස් දැන් ජීවිතේට එකතු කරගන්න. අම්මලා අඬද්දි දරුවොන්ටත් රිදෙනවා. අපි හැමෝගෙම ජීවිත ඉදිරියට යන්න ඕනෙ. ඉදිරියට යන්න පුලුවන්කම තියෙද්දි පිටිපස්ස හැරිලා බල බලා ලතවෙන්න තියාගත්තොත් ඉස්සරහට අඩියක් තියද්දි අපි පිටිපස්සට අඩි දෙකක් තියලා. එතකොට කවදාවත්ම ඉස්සරහට යන්න වෙන්නෙ නෑ.
In stock
දේශ බන්දු - වදක රාජ්යයක යුනිෆෝම් දෝංකාරය

දේශ බන්දු - වදක රාජ්යයක යුනිෆෝම් දෝංකාරය

"අපරාධ යුක්ති කළමනාකරණ දෘෂ්ඨියෙන් සලකා බැලීමේදී ශ් රී ලංකාවේ සාමය ආරක්ෂා කිරීමේත්, අපරාධ, වරදවල් වැලැක්වීමේත් ඉහළම වගකීම දරන්නේ පොලිස්පතිවරයා සහ ඔහුගේ යටතේ පරිපාලනය වන පොලිස් දෙපාර්තමේන්තුවයි. එවැනි වගකීමක් දරමින් සිටියදී මේ නඩුවේ විමර්ශනය විසින් සනාථ කර ඇත්තේ, ශ් රී ලංකා පොලිසියේ වැඩ බලන පොලිස්පතිවරයා ලෙසට 2023.12.31 දින වන විට ධුරය හොබවන ලද දේශබන්දු තෙන්නකෝන් නැමැති නියෝජ් ය පොලිස්පතිවරයා විසින්ම තමාගේ පරිපාලනයට යටත් නිලධාරීන් අට දෙනකුගෙන් සමන්විත පිරිසක්, රජය සතු ගිනි අවි, උණ්ඩ සමග, රජය සතු වාහනයකින් සිය පෞද්ගලික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අනීතිකව සහ අත්තනෝමතික ලෙසටත්, නීතියෙන් අපේක්ෂිත
Out of stock
කාර්යාල කළමනාකරණය සහ කාර්යාල ක්රම - ගොඩගේ

කාර්යාල කළමනාකරණය සහ කාර්යාල ක්රම - ගොඩගේ

ඒ. එච්. ගමගේ මහතා විද් යෝන්දය විශ්වවිද් යාලයේ (ශ් රී ජයවර්ධනපුර විශ්වවිද් යාලය) සිංහල ගෞරව උපාධිය හදාරා 1974 දී ඉහළ දෙවන පෙළ සාමර්ථ් යයක් සහිතව සමත් විය. අනතුරුව ලංකා බැංකුවේ උපකළමනාකරුවකු වශයෙන් වසර තුනක් සේවය කර, 1978 දී ශ් රී ලංකා පරිපාලන සේවයට බැඳී උපදිසාපතිවරයකු, සහකාර ආගමන විගමන පාලකවරයකු, ප් රාදේශීය ලේකම්වරයකු හා ජ් යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු හා ආයතන අධ් යක්ෂවරයකු වශයෙන් සේවය කොට, රාජ් ය සේවයේ විවිධ අංශවල පරිපාලන කටයුතු පිළිබඳ මනා අත්දැකීම් ඇතිව දැනට බස්නාහිර පළාත් සභාවේ ලේකම් වශයෙන් කටයුතු කරයි. ඔහු රාජ් ය සේවයේ නිරතව සිටියදී කොළඹ විශ්වවිද් යාලයේ බාහිර සිසුවකු වශයෙන් නීතිවේදී උපාධිය හදාරා
In stock
ඩුඕ - Duo

ඩුඕ - Duo

උමා සහ සාරා කාලවකවානු දෙකක දෙරටක ජීවත්වන තරුණියන් දෙදෙනෙකි. ඔවුහු සමාන සමාජ සංසිද්ධීන් හරහා ඇවිද යති. හෙවත් පර පීඩක පිරිමින්ට මුහුණ දෙති. අනතුරුව උදාවන සමාජ පරාමිතීන් හා මේ දෙදෙනා ගනුදෙනු කරන්නේ දෙයාකාරවය. උමා සන්තානගත අඳුරක වෙළී උකටලීව සැනසුම සොයා සරන්නී, සතුට අන් තැනෙක සෙව්වාය. සාරා අරුමැසි ජීවිතයේ ප් රභර්ෂය හඹා යන්නී, දිවියේ සාරය දකින අදිටන සුරතට කැටි කොට ගත්තාය. නීතිය, හොරා පොලිස් කළේය. ආලයේ දෙවඟන උන් හා ඔට්ටු සෙල්ලම් කළාය. සමාජ පරමාදර්ශී භුතයෝ මේ දෙදෙනා පසුපස හඹා ගියහ. ඥාන පරාසය, සංස්කෘතික පරිඥානය සහ පෞරුෂය කේන්ද් රීයව, එකිනෙකාගේ හැසිරීමෙහි සහ තීරණයන්හි සියුම් වෙනස්කම් පවා ජීවන පිරිධිය නි
Out of stock
ගාලු අහස යට

ගාලු අහස යට

"ඔයා ඇත්තටම ටනීෂාට ආදරේ කරනවාද..? ඒ ප් රශ්නයට හරි උත්තරයක් ධනුකගෙන් එවෙලේ අපූර්වාට ඕන වුණා. අවුරුදු දහයක දොළහක ආදරයක් කියන්නේ සෙල්ලමක් නෙමෙයි අපූර්වා මිස්.. ආහ්.. ඔයා මහා හිතක් පපුවක් නැති මනුස්සයෙක් ධනුක.. ඇයි පළවෙනි දවසෙම මට ටනීෂා ගැන කිව්වේ නැත්තේ..? ඔයා එහෙම කිව්වා නම් මට මේ තරම් දුකක් දැනෙන්නේ නැහැනේ.. එක්කෝ ඔයාට අදත් ටනීෂා ගැන මාත් එක්ක නොකියා ඉන්න තිබුණා.. එහෙම නම් අඩුම තරමේ මං මගේ හීන ලෝකේ ජීවත්වෙනවා ඔයා කවදාහරි මට ආදරේ කරයි කියලා හිතාගෙන.. ඒත් ඔයා අද මගේ ඒ අන්තිම බලාපොරොත්තුවත් නැති කළා ධනුක. ඔයාට තාමත් හිතෙන්නේ නැද්ද ඔයා නැති ලෝකයක් මට නැහැයි කියලා.. මං කොහොමද ධනුක ඔයාව අමතක කරන්නේ.
Out of stock
ඇතුගල අහස යට

ඇතුගල අහස යට

ඔයා මාව දාලා යන්නේ නෑ නේද, ?" සෑහෙන්න දිග කල්පනාවකට පස්සේ යසස් ඒ ඇහුව දේ එක්ක පංචාලි පුදුමයෙන් වගේ යසස් දිහා බැලුවා. "ඔයා මට මේ ඉගෙනීම අතාරින්න කියන්න.. මම අතහරින්නම්.. ඔයා මගේ පවුල දවසක මට අතහැරලා ඔයා එක්ක එන්න කියන්න.. මං දෙපාරක් හිතන්නේ නැතුව ඒකත් අතහැරලා ඔයා එක්ක යන්න එන්නම්.. ඒ වගේමයි දවසක ඔයා මට මගේ හුස්ම ටික අතහරින්න කියන්න.. ඒකත් මං සතුටින් අතහරින්නම්.. එහෙම කරන්න ලෑස්ති පිට ඉන්න මං ඔයාව අතහරියි කියලා ඔයා කොහොමද හිතුවේ යසස්..? ඇතුගල විහාර භූමියේ කොනකට වෙන්න ඉඳගෙන ඉන්න අතරේ පංචාලි එහෙම කියලා යසස්ගේ අත් දෙකම තමන්ගේ අත් දෙකට ගත්තේ කාටවත් නොපෙනෙන්නයි.
Out of stock
දඩබ්බර ඇස්

දඩබ්බර ඇස්

මේ අහනවා.. මේක විහිළුවක් නෙමෙයි මෝඩියේ.. ඒකවත් තේරෙන්නේ නැද්ද..? ආහ්.. මෙහෙම හිතනවකෝ එක විනාඩියකට.. මම විවාන් දේවනාරායන නෙමෙයි නම්.. එහෙමත් නැත්තන් මම සනෝජා දේවනාරායනගේ පුතා නෙමෙයි නම්.. මගේ උත්තරය ඒකමයි. ඔහොම ඉන්නවා පොඩ්ඩක්.. මම තාම ප් රශ්න අහලා ඉවර නෑ.. ඒක අහලා ඉන්නවා උත්තර දෙන්න පනින්න කලින්.. ඒත් මගෙන් මේ අහන්න යන දේ දන්න නිසයි මම මට දෙන්න තියෙන උත්තරේ වේලාසනින්ම දුන්නේ.. අනික සර් මාත් එක්ක මේ විදියේ දේවල් කතා කරලා සර් කරන්නේ තමන් යාළුවෙලා ඉන්න ගෑනු ළමයාට ලොකු වැරැද්දක්.. එයා සර්ව ගොඩාක් විශ්වාස කරනවා ඇති.. සර් වෙනුවෙන් එයාගේ හිතේ බලාපොරොත්තු ගොඩක් ඇති.. එහෙම එකේ සර් මෙහෙම හැසිරෙන එක සම්පූ
In stock
හිනැහෙන්න වස්සානයේ

හිනැහෙන්න වස්සානයේ

තරුණයාගේ නෙතු වූයේ වැව් දියෙහි වේගයෙන් ඇදෙන මෝටර් බෝට්ටුව මතය. එහෙත් ඔහු අහනාට සවන් දුන්නේය. ඇගේ වදන් මේ දෙසවන් වලින් මිදී ගොස් ශරීර අභ් යන්තරයෙහි ඇනුණ ඊතල මෙන් වූයේ කෙසේදැයි ඔහුට නොතේරේ. "සිග්ඩෑග් .. ඔයා එහෙම කෙනෙක්ද "කොහොම... "දෛවය පරද්දපු "ගොඩක් අය කියනවා සහස් ඒත් මං දන්නෙ නෑ. හැබැයි මං මගේ හිතට එකඟව ජීවත් වෙනවා. යුතුකම්, වගකීම් ඉෂ්ට කරනවා. මට පිස්සු වගේ සිග්ඩෑග්. "ඉස්සර වෙලා ඔයා ඔයාම වෙලා ඉන්න සහස් ඔයාගේ අයියාවත්, බොස්වත්, යාළුවෙක්වත් වෙන්න ඔයාට බෑ තත්පර කිහිපයක නිහැඬියාවකින් පසුව අහස්නා තමා අසල උන් තරුණයා දෙසට හැරුණාය. පුදුමයකි..ඒ හිතුවක්කාර දෑස් මත ලියැවී තිබුනේ දුකකි.. මුවින් නොකියූ කතා
In stock
ලදිමි

ලදිමි

ගැහැණු සිය හදවත ස්පර්ශ කළ පිරිමින් නාමයෙන් බොහෝ කැපකිරීම් කරති. ඉවසති.. දරාගනිති.. විඳවති. නමුත් එහිද යම් සීමාවක් වේ.. දරා ගැනීමේ සීමාව අවසන් අත් හැරීම ඇය අසළට සමීප වේ.. ගැහැණුන් සියලු බැඳීම් අත් හරින තැනට සියල්ල ගොඩනැගෙන්නෙ එලෙසය.. විශ්වාසය බිඳුණු පසු යලිත් එතැන ජීවයක් උපදින්නේ නැත.. මා දැන් උන්නේ ද ඒ තලයේය. හදවතට සමීප ලබැදියන් විසින් අමු අමුවේම මරා දැමූ ගැහැණු ආත්මයක් හිමි පව්කාරියක් වීම තරම් පාපයක් තවත් නැත. මා එවන් පව්කාර ගැහැණියක වී උන්නෙමි. තුහාන් මගෙ ජීවිතය සමීප වූයේ අහම්බයෙන් යැයි මා ඇදහුවේය.. අනේ නුඹව හිමි වීම වාසනාවක් සේ මට සිතුණේය. සියලු වේදනාවන් නුඹ වෙනුවෙන් දරාගන්නට තරම් මගෙ ගැහැණ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us