Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4065 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
මාක්ස් නිවැරදි ඇයි?

මාක්ස් නිවැරදි ඇයි?

ඉතිහාසයේ ප් රථම වහාවට පවහින සමාජ රටාවට වර්ගවාදය ඇති කිරීමට, සංස්කෘතිය මොට කොට දැමීමට, අපව යුද්ධයකට ඇද දැමීමට හෝ ශ් රම කඳවුරුවලට ගාල් කිරීමට පමණක් නොව පෘථිවියෙන් අපව අතුගා දැමීමට ද හැකියාව තිබේ. ලාභ ඉපැයිය හැකි නම් ධනවාදය සමාජ විරෝධීව හැසිරෙනු ඇත. එහි වර්තමාන අර්ථය නම් පරිකල්පනය කළ නොහැකි තරම් විශාල මානව විනාශයකි. ලෝක විනාශය පිළිබඳව වු අනාගතවාවී ෆැන්ටසිය අද බැරූරුම් යථාර්ථයකි. සාම්ප් රදායික වාම සටන් පාඨයක් වන 'සමාජවාදය හැකි නම් ම්ලේච්ඡත්වය' යන්න මීට වඩා උචිත වූ වාග් අලංකාරයකට සීමා නොවු අන් යුගයක් තිබුණේ නැත. මෙම දරුණු තත්ත්වයන් යටතේ ෆෙඩ් රික් ජෙම්සන් පවසනා පරිදි "මාක්ස්වාදය නැවත සත් යයක් වීම අන
In stock
භාරතයෙන් විහිදුණු ප්රභාශ්වරය

භාරතයෙන් විහිදුණු ප්රභාශ්වරය

තත්කාලීන භාරතයෙහි චින්තකයකු - ලෙස ප් රකටව සිටින සද්ගුරු හෙවත් වාසුදේව් වරක් පැවසූයේ ඉන්දියාව හෙවත් භාරතය යනු සංවිධානාත්මක කලබගෑනියක්' (organized chaos) බව ය. වෙනත් අයුරකින් කිවහොත් ගමන් කරන මීමැසි රංචුවක් ලෙස ඔහු භාරනය විග් රහ කළේ ය. මීමැසි රංචුවක එක් එක් මීමැස්සෝ විවිධ ආකාරයෙන් ගමනෙහි යෙදෙති. එක සමාන අයුරින් ගමන් කරන මීමැස්සන් දෙදෙනෙකු නැත. නමුත්, අවසානයේ දී මීමැසි පොදිය ම එක් තැනකට ගමන් කරනු ඇත. භාරතය සංස්කෘති, භාෂා, ජාති, කුල ගෝත් ර දහස් ගණනක සංකලනයකි. නමුත්, මේ භාරතය බෙදා වෙන්කළ යුතු ය යන අදහස ඇති වැසියන් විරල ය. භාරනය සතු විභව තවමත් උපරිමයෙන් භාවිත නො කෙරෙන බවක් ද පෙහී යයි භාරනයට තව යා හැ
In stock
දෙවන ලෝක යුද්ධයේ සෝවියට් පෙරමුණ

දෙවන ලෝක යුද්ධයේ සෝවියට් පෙරමුණ

ශ් රේෂ්ඨ දේශප් රේමී සංග් රාමය යනු මිනිස් ඉතිහාසයේ කුරිරුතම, වේදනාත්මක සිදුවීම් අතරින් එකකි. එයින් සෝවියට් සංගමයට සිදු වූ හානිය සුළුපටු නොවේ. මේ හානි නොතකා ස්ලාවික්, මධ් යම ආසියාතික, කොකේසියානු හා නානා ප් රකාර ජනවර්ගයන්ට අයත් සෝවියට් ජනයා පෙර දිග යුද පෙරමුණෙහි අප් රතිහත ධෛර්යයකින් සතුරාට එරෙහිව සටන් වැදුනහ. ලෙනින්ත් රාදය වටලමින්, මොස්කව් නුවරට රැකවල් යොදමින්, ස්ටාලින්ග් රෑඩ් සටනේ ලේ වගුරවමින් බොහෝ දුෂ්කරතා මැද ඔවුහු නාසි ජර්මානු හා සහායක පක්ෂයට එරෙහිව යුද ජයග් රහණ වාර්තා කළහ. ක් රෑර ලෙස ප් රති ප් රහාරයන් දියත් කරමින් රතු හමුදා සෙබළු 1945 වසරේ මැයි මස බර්ලීන් නගරයට ලඟා වූහ. ජයග් රහණය සාක්ෂාත් කළ
In stock
ජුරාසික් අධිරාජ්යය

ජුරාසික් අධිරාජ්යය

''ඔයාගේ අනුමාණය හරි ඇලන්. මෙයාගේ තියෙන්නේ ක් රිටේසියස් යුගයේදී මිහිතලයෙන් වඳවෙලා ගිය ඩයිනෝසරයින් ගේ ජාන සංයුතියක්. මම මේ කෘමි රංචු ගැන පහුගිය ජනවාරියේ ඉඳලම විමසිල්ලෙන් හිටියේ. මුලින්ම මේ කෘමි රංචුවල හිටියේ පළගැටියන් සිය ගණනක්. හැබැයි ගිම්හාන සෘතුව අවසන් වෙද්දී පළගැටියන් මිලියන් ගණනක් බිහිවෙලා. මේ තත්ත්වය මහා විනාශයක ආරම්භයක් කියලා මට වැටහෙනවා. ඒක ස්වභාවික ආහාර දාමවල සමතුලිත බවටත් විශාල අනතුරක් කරනවා. මේ පළගැටි ගහණය තව දුරටත් වර්ධනය වුණොත් කුකුලන්ට වගේම ගොවිපොළ සත්තුන්ට ආහාරයට ගන්න කිසිම පැලෑටියක් ඉතිරිවෙන එකක් නෑ. ඒ වගේම ස්වභාවික ආහාර දාමයත් සුණු විසුණු වෙනවා.'' කූඩුව තුළ වැතිර සිටින යෝධ පළගැට
In stock
දෙවන ලෝක යුද්ධයේ නාසි අභිරහස්

දෙවන ලෝක යුද්ධයේ නාසි අභිරහස්

දශක ගණනාවක විමර්ශනයකින් පසුව පවා තෙවන ජර්මානු රාජ් යය එහි සියලු රහස්වලින් කොටසක් තවමත් සගවාගෙන සිටියි. ඉතිහාසය විසින් ඉතිහාසයේ සිදුවූ සියල්ල වාර්තා කර ඇත. එහෙත් දෙවන ලෝක යුද්ධයේ ලේඛනගත ඉතිහාසයට යටින් කිසිදා සම්පූර්ණයෙන් ආලෝකමත් නොවූ අඳුරු සෙවනැලි ද ඇත. ඉතිහාසඥයන්, නිධන් සොරුන්, සහ කුමන්ත් රණ පිළිබඳ ව සොයා යන්නන් දිගින් දිගටම ප් රහේලිකා අතර සිර කර ඇත. ඇඩොල්ෆ් හිට්ලර් සැබැවින්ම ඔහුගේ බංකරයේ දී සියදිවි නසා ගත්තා ද? නැතහොත් අතිශය ප් රවේශමෙන් සැලසුම් කරන ලද ගැලවීමේ මාර්ගයකින් පැන ගියා ද? නාසින් අත්පත් කරගෙන සිටි යුරෝපයේ කොල්ලකන ලද රත් රන්, කලා කෘති සහ ස්වර්ණාභරණ සහිත අතිවිශාල ධනයට කුමක් සිදු වූයේ ද
In stock
ඩයිනෝසර් භීෂණය

ඩයිනෝසර් භීෂණය

''ඔයාට මේ ඩයිනෝසර් රහස සදාකාලයටම හංගාගෙන ඉන්න ලැබෙන්නේ නෑ. මොකද ට් රිසෙරාටොප්ස් කියන්නේ කොම්ප්සොග්නාතස් වගේ පුංචි, සුරතල් ඩයිනෝසරයෝ වර්ගයක් නෙවෙයි. මේ ඉන්නේ තවම වැඩුණු සතුන් නෙවෙයි. ඔයා කොහොමද ඒ ගැන දන්නේ මෙයිසි?'' ''ඒ අයගේ තියෙන අං සහ වරල් ගැන බැලුවම මට එහෙම හිතෙනවා. ඒවා හරියට වැඩිලා නෑ. ඒ කියන්නේ මේ ඉන්නේ ඩයිනෝසර් පැටව්. දැන් ඔවුන් එළිමහන් බිම කරා පිවිස සිටිති. විල අද්දරට වඩා වනාන්තරය තුළ සීතල වැඩිය. උස් ගස් නිසා හිරු එළිය කෙලින් ම පොළවට පතිත නොවේ. ''ඒ කියන්නේ මේ ඩයිනෝසර් පැටව් දෙන්නා තවත් ලොකු වෙනවද ?. වයලට් නැවත ඇසීය. හිස සොළවා ඔව් යැයි පැවසූ මෙයිසි මෙසේ පැවසීය ඔව්. ඒ වගේම මේ අයට ජීවත් වෙන
In stock
කාල රූමැසි

කාල රූමැසි

''ඇයි මෙහෙම දෙයක් කළේ? මෙච්චර ලොකු බොරුවක් ඇයි කළේ..? ඇය ඉදිරිපිට ඇති මේසය මත අඩමානයට ඉඳගනිමින් තියුණු දෑස් යුග්මය ඈ මතම තබා ගනිමින් ආඩම්බරකාරයා විමසුවේ සන්සුන් හඬින්. එනමුදු යුවතිය සිටියේ දැනෙන දේ වදන් කරගැනීමට නොහැකිව ගොලුවෙමින්. මිල අධික නම නොදත් විලවුන් සුවඳ පෙනහළු දක්වාම ගන්නට ඇත්නම් කියා බොළඳ යුවතියට ඒ මොහොතේ සිතුණා. දැඩි කොපුල් පහරක් බලාපොරොත්තුවෙන් සිටියා වුව ද එය නොලැබෙද්දි යුවතිය සෙමින් දෑස විවර කළා. ''නම මොකක්ද? කවුද තමුන්ව මෙහෙට එව්වෙ? මොනව හොයාගෙන එන්න කියලද එව්වෙ? සල්ලි කීයක කන්ටෑක්ට් එකක්ද? තමුන් සල්ලිවලට නම් ආවෙ මං තමුන්ට ඊට වඩා ගාණක් දෙනවා. ඇත්ත කියනවා මට... සල්ලිවලටන් මෙහෙම බ
In stock
පළිඟු ඇස්

පළිඟු ඇස්

කොහේදෝ ඉඳන් ආව කෙල්ලෙක් මගේ පපුව ගිනි තියලයි තියෙන්නේ ආයුරා....... ඔයාගේ පපුව විතරක් නෙමේ ද්වේන්, ඔයාගේ මුළු ඇඟම කොයි වෙලෙත් ගිනි ගන්නවනේ.. ඒ ගින්නෙන් පිච්චෙන්නේ මමයි දේවේන්.. ඔයා නෙමේ..." ඇය පැවසුවේ අඩවන් වූ දෙනෙතින් ඔහු දෙස බලන්නට උත්සහ ගනිමිනි. මං කතා කරන්නේ එහෙම ගින්නක් ගැන නෙමේ ආයුරා.. ආදරේ කියන ගින්න ගැනයි මම කියන්නේ... ආදරේ කියන්නේ ගිනි ගන්න හදවතක් නිවන්න පුළුවන් දෙයක් මිස හදවතක් ගිනි නියන්න පුළුවන් දෙයක් නෙමේ... ඇය පෙරලා ඔහුට පිළිතුරු දුන්නාය. හැමෝටම එහෙම නෑ ආයුරා.. මං වගේ ආදරේ කරන්න දන්නේ නැති මිනිහෙක්ට ආදරයක් දැනෙනවා කියන්නෙම මාව ගිනි ගන්නවා වගේ දෙයක්.. ඔව් ඒ ගින්න තිබ්බේ උඹ ආයුරා..
In stock
හනිමූන්

හනිමූන්

පොකුණ අසල හිඳගෙන එහි පාරදෘෂ් ය ස්වභාවය තුළින්, මිදුණු අයිස් කැටයක් හරහා බලන්නාක් මෙන්, අයේශා පොකුණ දෙස බලා සිටියාය. එහි යම් සැඟවුණු රහසක් ඇත්තාක් මෙන් හැඟීමක් ඇයට ඇතිවිය. එහෙත් පොකුණේ පතුල දැනටමත් අදුරෙන් වැසී ගොස් තිබූණි. එම නිසා පොකුණ ගැඹුරේ ඇති දෑ කෙසේ වෙතත්, ඇයට පෙනුණේ ඔවුන් දෙදෙනාගේ ඡායාවන් කැඩපතක පිළිබිඹු වන්නාක් මෙන්, එම දියත තුළ පෙනෙන ආකාරය පමණි. අයේශා ඔවුන්ගේම එම ප් රතිබිම්බ රූප දෙස වශී වී බලා සිටියාය. හේශාන් කෙමෙන් සිය දකුණත දිගු කර, දිය මතුපිට සුමට පෘෂ්ඨය යාන්තම් සිය ඇඟිලි තුඩුවලින් ස්පර්ශ කළේය. ඇඟිලි තුඩු ජල තලය මත ගැටුණු වහා, එතැනින් නැගුණාවූ සියුම් ජල තරංගයෝ වෘත්තාකාරව, අරියව එතැ
In stock
සම්මුඛ දේව ප්රාසාදය අම්මඩුව කුඩා කතරගම දේවාලය

සම්මුඛ දේව ප්රාසාදය අම්මඩුව කුඩා කතරගම දේවාලය

අම්මඩුව කුඩා කතරගම දේවාලය පිළිබඳ සවිස්තර විග් රහයක් අන්තර්ගත වන මේ කෘතිය සාර්ථක පර්යේෂණ නිබන්ධනයක ස්වරූපයක් ගනියි. දේවාලයේ අතීතය, දේවාල පරිශ් රය, වත්පිළිවෙත් සහ ඇසළ පෙරහර ආදී සංස්කෘතික අංග මෙන්ම, කතරගම දෙවියන් පිළිබඳ පුරාවෘත්ත ඇතුළත් වන හෙයින්, දේවාලය පිළිබඳ පූර්ණ චිත් රයක් නිර්මාණය වෙයි. තේමාවට අදාළ වන විශ්වසනීය තොරතුරුවලින් සමන්විත වන හෙයින් මේ කෘතිය පාඨකයන්ට වඩාත් ප් රියමනාප වනු ඇතැයි සිතමි. මෙහි කතුවර ගුණවර්ධන දේවගිරි මහතා ර/රන්වල විද් යාලය, ර/වෙළගපොළ විද් යාලය සහ ගොඩකවෙල ර/රාහුල මහා විද් යාලය යන පාඨශාලාවල දීප්තිමත් ආදි ශිෂ් යයෙකි. කොළඹ විශ්වවිද් යාලයේ හැටේ දසකයේ සංවිධානයේ ක් රියාකාරී නිලධ
In stock
අබාසාත්ති

අබාසාත්ති

"මට මැරෙන්ඩ ඇරපං මෝඩයා! ඇයි මාව ගොඩගත්තේ? එහෙනං දැන් මගේ බෙල්ල මිරිකපං!" "උඹ මැරියං ඔය බඩේ ඉන්න එකා ඉපදුණාට පස්සෙ, මිනී නොමරා!" "ඒ හින්දා තමා යකෝ මං මැරෙන්නේ! මට එපා ඒකා! මට එපා...! මට පිළිකුල්... මට මගේ සරුවාංගෙම පිළිකුල්... " නැගිටපං ඔතනින්, ගමේ මිනිස්සු වටවෙන්ඩ කලින්!" කෙල්ල නැගිට්ටේ නෑ. පෙරළිලා හිටියා. නිකං නෙමෙයි, පොළොවේ පස් කකා. "මට යන්ඩ දිහාක් නෑ. මට යන්ඩ දි...හ...ක් නෑ! උන් මා...ව අල්ලා ගනී. අනේ දෙයියනේ... කාගේ හරි බයිසිකලයක් එපිටහින් ගියා. ගෝපාල් දැක්කේ නෑ. සිරී.......ස් ගාලා සද්දේ ඇහුණා විතරයි. ඔය මොකාහරි එකෙක් මේ හෙලුකුටු ගෑනි මෙහෙම ඉන්නවා දැකොත් ගෝපාල හිරෙන් මෙහා නවතින්නැ. එච්චර නම
In stock
කිරි කිරි බෝලේ

කිරි කිරි බෝලේ

එළිවෙච්චි වෙලේ ඉඳන් අර ළමයාව පතුරු ගහනවා. ඔය ළමයා ඉතුරු වෙයිද විභාගේ වෙනකල්..?කනත් හිරි වැටෙනවා. අහන් ඉඳලා අප්පිරියයි... අපේ ගෙදර අපි ඔහොම කෑගහන්නෑ නේ. මේ ළමයටත් රවනවා ගොරෝනවා... තාත්තා මොකුත් කිව්වේ නෑ. "අර කෝටුවක් තියාගෙන මේසෙට ගහනවා... පුටුවට ගහනවා...! එක විකාරයයි. ළමයට ඊයේ හොඳටම ගැහුවා. ලකුණු අඩු වුණොත් නෑයො හිනාවෙයි කියන්නේ...? අනේ අපිට මොන රුදාවද ඕවට හිනා වෙන්ඩ... හිනා නෙමෙයි මාලායි මමයි අඬනවා ඕවට... අම්මාත් පුදුම ගෑණියෙක් තමා. එහෙම තමයිලු ළමයි හදන්න ඕන. අපේ ළමයාටත් ගහලා බැනලා උගන්නන්නලු... බුරුල වැඩිලු... බෝලී සෙල්ලමේම්මලු. ඔය ගමේ කොල්ලෝ වනචරයොලු... බෝලි! කාලා ඉවරනම් යනවා මෙතනින්...! අම

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us