Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
අවරගිරෙන් එහා

අවරගිරෙන් එහා

"මේ මොන මළ කෝලම් මරණයක්ද බං? මැරුණේ කොහොමද කියලා සාක්ෂියක්වත් නෑ. ඒ මදිවට බඩේ දරුවෙක්. දැන් මේ මරණේ තියෙන විදිය බලපකෝ." ''අබුද්දස්ස කාලෙනෙ බං. ඇරැත් අපි දන්නවද මේ උඩ වැඩියා මල මොන වගේ බඩ්ඩක්ද කියලා. මේ ලෝකේ කාත් කවුරුවත් නැති මිනිස්සු ඉන්නවද බං. මොන ජාතියේ කුණු තියාගෙන මේ වංකගිරියේ හැංගිලා හිටියේ මොකද කියලා කවුද දන්නේ..?" "අර ඇවිත් ඉන්න නෝනා කතන්දරකාරියලු. සමහර විට ඒ නෝනා දන්නවා ඇති මේ හුට්ටප්පර සේරම. අර පොලිසියේ උන්දැත් මුලින් කෑගහගෙන ගිහින් සල්ලිවල බලේට කට වහගත්තා නොවැ. ''ඔව්... ඔව් මටත් ඔය සිද්ධිය ආරංචියි. එවුන්දැටත් ළමයි නැ වඳයි කියලා කියනවනේ. සමහරු කියනවා එවුන්දැයි මේ රුවිනියි අතර ආදර පලහ
In stock
ඇන්ටන් චෙකොෆ්ගේ කෙටිකතා දහයක්

ඇන්ටන් චෙකොෆ්ගේ කෙටිකතා දහයක්

කාලීන සාහිත් ය සේවයක් ආචාර්ය පාලිත ගනේවත්ත මහතා විසින් රුසියන් බසින් සිංහලට පෙරළන ලද චෙකෝෆ්ගේ මේ කෙටිකතා එකතුව මේ වෙලෙහි පළ කිරීම කාලීන සාහිත් ය සේවයක් ලෙස මම දකිමි. චෙකොෆ් ඇතුළු ටොල්ස්ටෝයි, ඩෙස්ටවස්කි, ගොර්කි ආදී වූ ලේඛකයන් විසින් බිහිකරන ලද ශ් රේෂ්ඨ රුසියන් සාහිත් යය වෙන යළි යොමු විය යුතු අවධියකයි අප පසුවන්නේ. මා මෙසේ පවසන්නේ කුමක් සිසාද යන්න පැහැදිලි කළ යුතු යයි සිතමි. අද අප විසින් කළ යුත්තේ පිරිහීමේ ප් රපාතය වෙත යමින් ඇති පශ්චාත් ධනවාදී බටහිර ලෝකයෙන් ගලා එන කුණු කන්දල් මෙහි රඳවා ගැනීමට තැත්කිරීම නොව අර රුසියන් ශ් රේෂ්ඨ නවකතා උරුමය වෙත අපගේ පාඨක මනස යළි යොමු කිරීමයි. අද මෙරය සිදු වෙමින් පවත
In stock
මනෝවිද්යාත්මක උපදේශන න්යාය සහ භාවිතය

මනෝවිද්යාත්මක උපදේශන න්යාය සහ භාවිතය

කුමුදිනි ශ් රියානි වැදිසිංහ විසින් රචනා කොට ඇති මනෝවිද් යාත්මක උපදේශන න් යාය සහ භාවිතය" යන කෘතිය අප සමාජයට කාලීන වැදගත්කමක් ඇති ශාස්ත් රීය දායකත්වයක් ලෙස හඳුන්වාදිය හැක. මන්ද මනෝවිද් යාත්මක උපදේශනය පිළිබඳ සිංහල පාඨක සමාජය වෙත මෙවැනි කෘති සුලබව පැවතියත් ඒවා න් යාය හා සංකල්ප හෝ නැතිනම් භාවිතය පිළිබඳ පමණක් අවධානය යොමු කර ඇති බව නිරීක්ෂණය කළ හැක. නමුත් මෙම කෘතිය එම තත්ත්වය අතික් රමණය කරමින් පාඨකයාට උපදේශනය සම්බන්ධ සරල එහෙත් ගැඹුරු න් යායික සංකල්පීය භාවිතාත්මක පැතිකඩ හඳුන්වාදීම අගය කළ යුතුය. මෙම කෘතියේ මා සිත්ගත් හතර වන පරිච්ඡේදය පුරා ඇය සුවිශේෂ උත්සාහයක් දරන්නේ අප සමාජයේ ආන්තීකරණයට ලක් වු සමාජ කණ්
In stock
නිල් කඳුලැස්ස

නිල් කඳුලැස්ස

දූෂණයට ලක් වූ ගැහැනිය සාධාරණය වෙනුවෙන් සටන් වදින විට ඒ ගැහැනියට කෙබඳු හැගීමක් දැනෙනවා ඇතිද කියලා මට හිතුණා. තමන් දූෂණයට ලක් වූ අයුරු නැවත නැවතත් පුන පුනා කියන විට. ඒ හැම වතාවකම තමන් නැවත නැවතත් දූෂණයට ලක් වන බවක් ඒ ගැහැනියට දැනෙනවා ඇති. අතවරයන්ට ලක් වන බහුතරයක් ගැහැනුන් තම වේදනාව දරාගෙන නිහඬව සිටින්නේ ඒ නිසා වෙන්න ඇති. තම දියණිය අතවරයට ලක්ව අසීමිත වේදනාවක් විඳිමින් සිටියදීත් දිනුලි ගේ මව කිසිත් නොකොට නිහඬව සිටි හේතුව ඒ මොහොතේ මට මනාව වැටහුණා. එක පිරිමියෙකුගෙන් දූෂණය වුණ තමන්ගේ මලක් මෙන් රැක බලා ගත් දියණිය, මිනිසුන් රැසක් ඉදිරිපිට පොලිසිවල, උසාවිවල නැවත නැවතත් දූෂණය වන අයුරු බලා සිටිය හැක්කේ කෙ
In stock
ශ්වේත මේඝය

ශ්වේත මේඝය

''න් යෂ්ටික අවි අපට නැතුව නෙවේ. අපිට ගහනව නම් අපිත් ගහනවා. නමුත් මෙතන මොකක් හෝ අවුලක් නියනවා. හරිනම් මේ වෙනකොට ප් රහාරය එල්ලවුන වග කියන ප් රවෘත්තිය ලැබිල තියෙන්න ඕන. එකයි රුසියාවේ ක් රමය." යරොස්ලව් වෙතින් ආවේගශීලී වදන් ගලා ආවේ නිරායාසයෙනි. ''හැබෑට....? ඔය ක් රිමියාව, සිරියාව වගේ රටවල් ගැන කතා කරනකොටන් රුසියාවෙ නම කියවෙනව මට ඇහිලා තියෙනවා. මම හිතන්නෙ ඒ රටවල්...." ජේන් වෙත වාක් ය අවසන් කිරීමට චිංග් ඉඩ නොදුනි. ''දැන් ඔය කතා වැඩක් නෑ අපි දැනට තියෙන තත්වය ගැන අවධානය දෙමු." චිංග් විසින් ක්ෂනිකව මාතෘකාව වෙනස් කිරීමට උත්සහා කළේය. ''අහ් ..එක හොඳයි. හැබැයි මට වන දෙයක් අමතක වුනා. චීනයත් ඇමරිකානු විරෝධී ක
Out of stock
මගහැරුණු දූපත් - කෙටිකතා

මගහැරුණු දූපත් - කෙටිකතා

වීදි ලාම්පු එළියෙන් ආලෝකමත් උනත් පාලම මත සමහර තැන් තියෙන්නෙ අඳුරත් ආලෝකයත් අතරෙ. එහෙම තැන්වල ඒ ගන්ධබ්බ ආලෝකය තුළින් දුර දකින්න පුළුවන් පාලම මත රාත් රිය පුරුදු ඇස් දෙකකට විතරයි. ඉදිරිය බලාගෙන යන ඔහුගේ දෙනෙත් කෝණය මඳක් උඩට ඉස්සුනේ කිසියම් නුහුරු දෙයක් ඉවෙන් මෙන් දැනුණු නිසා. ඉව හරි. ඔහුට තරමක් දුරින් පාලමේ තියෙන උසම කණුවලින් එකක් මත අඳුරු ඡායාවක්. වීදි ලාම්පුවල එළිය අඩුවෙන්ම වැටී තිබුණු ඒ කණුව මත කවුරුන් හෝ ඍජුව හිටගෙන ඉන්නවා. ඔහු කවදාවත් එවැනි දර්ශනයක් දැක තිබුණේ නෑ. දෑස ඒ වෙතම මානා ගත් ඔහුව ඉබේම වගේ එහෙමම නැවතුණා. කණුව මත හුන් ඒ රුව විසින් මුදා හරින ලදැයි සිතිය හැකි සැහැල්ලු දේවල් සමූහයක් මූදු

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us