Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ධම්මපදය සිංහල පද්ය - දෙවන කාණ්ඩය

ධම්මපදය සිංහල පද්ය - දෙවන කාණ්ඩය

කලුබෝවිල මහ විදුහලේ කීර්තිමත් ආදි ශිෂ් යයකු වන අනුර ගුණතිලක ජීවිතයේ සිදුවන අහිමිවීම්, හිමිවීම් බවට පත් කොට ගැනීමේ වාසනා ගුණය ඇති සොඳුරු මිනිසෙකි. එසේ ම එළැඹෙන ක්ෂණ, විපත්තියක් බවට නොව සම්පත්තියක් බවට පත්කොට ගැනීමේ ශක් යතාව ඇති පැනසර මිනිසෙකි. සිය ජීවිතයේ තීරණාත්මක මෙන් ම අතිදුෂ්කර අවස්ථාවක දී විදේශගත වූ අනුර, දශක ත් රයකට අත් යාසන්න කාලයක් ගත කෙළේ ස්විට්සර්ලන්තයේ ය. එම කාලවකවානුව තුළ, කාව් ය ශිල්පක් රම ස්වෝත්සාහයෙන් හදාරා තමා තුළ තිබූ නිසග කවිතාව, තවදුරටත් අභිවර්ධනය කොට ගැන්මට ඔහු සමත් විය. එහි අග් රඵලය වශයෙන් මා දකින්නේ ඔහු විසින් 2017 වර්ෂයේ දී මුද් රණයෙන් ප් රකාශයට පත් කරන ලද සඳස, විරිත සහ අ
Out of stock
ප්රේමයට මායිම් නැතී

ප්රේමයට මායිම් නැතී

ආදරේ කදුළු රහසින් ඉහාන මල් පෙති අගිස් ද තුරු පත් පිහාන හී ගඩු පිපෙන මන්දාරමේ ඔබ එනව නම් සඳ රැස් ඔතාන.... එක සැණයකින් පපුවේම හිස තියමී හෙමි හෙමින් මං ආදරේ යැයි කියමී අත ඇඟිල්ලක් ඇල්ලූ වෙලේම ගත ගැස්සුණා හිතටත් හොරාම ඔය ඇස් දෙකේ මාවම දුටිම් ඒ බැලූ වෙලේ ඇස් පිය නොලා ම, එක හාදුවක් පපුවේ තියා කියමී සුදු, සෙනෙහසේ බර දරනු බැරි තරමී... මුණු මුණු ගගා හෙමි, හෙමි, හෙමීට මගෙ කන ළඟම සුළඟක් වගේම දැවටෙන හොරෙන් තොල් පෙති අගින් "උඹ මගෙම මයි" කියනා විලාස... සැනසුම් සුසුම් මුව අගිස්සෙන් ලෙහුණි, සුදු, මා හදේ මහ ගින්දරක් නිවුණි.... මේ බවේ වාගෙම මතුත් හිමි වේවා, සඳ හිරුත් අහසත් ඔබේ මගෙ වේවා....!
In stock
පබළු පාවඩ

පබළු පාවඩ

''මිනිස්සුන්ට බලා ඉන්න අපි වැරදි දෙයක් කරනවද සුදු නංගී.... මේ මට දැන් ඉතින් මොනව හොඳනැති වෙන්නද....? මගෙ ජීවිතේට දැන් මොනව වුණාම ඔයාට මොකද...? චූටි මහත්තයාගේ කතාවට පූජනීගේ හිත රිදුණේය. කෝ දෙන්න සුදු නංගී ඕක.... ඔයාට හිතෙනව ඇති නේද මං වගේ බේබද්දෙක් එක්ක මොකට කතා කරන්න ද කියලා....'' මොනවද චූටි මහත්තයා මේ කියවන්නෙ...? නිකන් බොරුවට තමන්ගෙ වටිනා ජීවිතේ නැති නාස්ති කර ගන්න එපා මේ මං වගේ කාලකණ්නි ගෑනියක් හන්දා නම්.... පූජනී ඒ ටික කියා ගත්තේ හැඬේවිදැයි බියෙන්ය. ඊට පස්සේ එතැන මොහොතක්වත් නොරැඳී ඈ ගෙදර පැත්තට හැරෙද්දී චූටි මහත්තයා ආයෙමත් කතා කළේය. "සුදු නංගී... ඔයාව මට නොලැබුණත් ඔයා සතුටින් ඉන්න ඕනෙ. ආයෙ
In stock
සිතිජ රේඛා

සිතිජ රේඛා

වැඩිහිටියො ඔය වස විස බොනවා දකිනකොට දරුවොත් ඉබේටම ඒ පාරෙ යැවෙනවා සැමියාට පෙර පද්මිණී රුද් රිගු මහතාට පිළිතුරු දුන්නාය. මේ කොළඹ රටේ හැදෙන කොල්ලො හැමෝම බොන්න පුරුදු වෙන්නෙ තාත්තලා බොන දිහා බලන් ඉඳලා නෙමෙයි මිසිස් අත්තනායක. අපේ කොල්ලො ඉස්කෝලෙ බිග් මැච් කියලත් බොනවා කලර්ස් නයිට් කියලත් බොනවා. කොටින්ම ඉස්කෝලෙන් සිල් ගන්න දවසටත් මුන් හවස ගෙදර එන්නෙ බියර් එකක් ගහලා.. අනේ දෙයියනේ. අබුද්දස්ස කාලෙට අහන්න දකින්න වෙන දේවල් ඉතිං රුළිගු මහත්තයලා දරුවට පාරක් දෙකක් ගහලා හරි හදාගන්න එපැයි ඈ ඇසුවේ නගරයේ පාසලට ඇතුළත් කළ තම දරුවා ගැනද උපන් භීතියෙනි. හහ් අවවාදයක් දෙන්න ඕනෙ ඒවා අහන එකෙක්ටනෙ. අපේ උන්ට මොනවාහරි කිව්වම
In stock
විශ්ම

විශ්ම

මේ වනාහි විශ්ම නැමති සුපිරි රොබෝවරයාගේ කතාව නොහොත් ඔහුගේ පැවැත්මේ නිෂ්ටාවයි. ඒ අරුතෙන් මෙය විද් යා ප් රබන්ධයක් නොවන්නාසේම කෙටි කතාවක් හෝ නවකතාවක් ද නොවන්නේය. එනයින් මෙය හැඳින්විය යුත්තේ විද් යා ප් රබන්ධ නවකතාවක් ලෙසය. එබැවින් "විශ්ම" යනු විද් යා ප් රබන්ධ කතා කලාවේත්, නවකතා කලාවේත් දෙමුහුමක් බඳු නව සාහිත් යාංගයක් වන්නේය. ඒ අරුතින් මෙය සිංහල සාහිත් යය වංශයට නැවුම් සාහිත් ය ෂානරයකි. විද් යාවත්, කලාවත් දෙමඟක යන බවක් පෙනුණ ද අවසාන විශ්ලේෂණයේදී මේ ධාරාවන් දෙකම යා යුත්තේ එකම සාරයක් සොයා ගෙනය. ඒ මිනිස් දිවියට නව අරුතක් එක් කරන්නටය. එබැවින් විද් යාවෙන් කලාවටත්, කලාවෙන් විද් යාවටත් ලද හැකි ආලෝකය සුළුපටු
In stock
සෙන්කා
In stock
මහජන ෆාමසිය

මහජන ෆාමසිය

ආර්ථිකය, දේශපාලනය හා හා ආධ් යාත්මය යන ක්ෂේත් රයන්ගේ චිරන්තන සීමා බොඳ කරන ආකාරයේ ව් යසනයෙහි, ව් යාධියෙහි හා වේදනාවෙහි ගැලුණු සමාජයක් කරා ප් රවිෂ්ට වන කෙටිකතා මාලාවකි. විඳවීම විවාහය කර ගත් සින්ඩරෙල්ලාවකි. කනප්පුවක අහසට නැඟී බිහිසුණු නායයාමකින් ගැලවෙන්නෙකි. මැලේරියාවෙන් පීඩිතව බෙහෙත් වළකින් හා චූදිත ගොඩවෙදෙකුගෙන් ප් රතිකාර ගන්නා ඈත ප් රත් යන්තයක පරිපාලකයෙකි. යටිතල ඌනතා නිසා සොබා දහමේ දඩබ්බරකමට යට වූ කොළඹකි. බිත්තර වලින් ගන්නා අල්ලසකි. පීඩකයකු බවට පත් වූ පීඩිත බුද්ධිමතියෙකි. ශාස්ත් රාලය හා රාජ් යය අතර බුද්ධිමය මහඇදුරු දීගයකි. දඬුවම් මාරුවකට ලක්ව වන්නි හත්පත්තුවක ලන්සි බිරියක සමඟ දඬුවම් ලබන වාමාංශි
In stock
හිට්ලර්ට පියවරක් ඉදිරියෙන්

හිට්ලර්ට පියවරක් ඉදිරියෙන්

විදෙස් භාෂාවකින් ලියැවුණු නිර්මාණාත්මක කෘතියක් තවත් භාෂාවකට පරිවර්තනය කිරීම අසීරු කාර්යයකි. සාර්ථක පරිවර්තනයක් කිරීමට කෘතියක මුල් භාෂාව පමණක් නොව එරට සංස්කෘතිය, සමාජ හා දේශපාලන තත්ත්වයන් පිළිබඳව ද නිවැරදි හැදෑරීමක් මෙන්ම, පරිවර්තනය කරන ස්වදේශීය භාෂාව පිළිබඳව නිවැරදි අවබෝධයක් හා ලිවීමේ අපූරු දක්ෂතාවයක් ද තිබිය යුතුය. "හිට්ලර්ට පියවරක් ඉදිරියෙන්" කෘතියේ පරිවර්තකයා වන දයා ඩී. ෆොන්සේකා කුසලතා පිරි ලේඛකයෙකි. ඔහු කළ හතළිහකට ආසන්න පර්වර්තන කෘති ඊට සාක් ෂි සපයයි. වෘත්තීය පුවත්පත් කලාවේදියකු ලෙස විවිධ පුවත්පත්, සඟරා සහ ලේක්හවුස් ආයතනයේදී ලද අත්දැකීම් නිර්මාණාත්මක ලේඛකයකු ලෙස සාර්ථක වන්නට හේතුවක් වෙයි.
In stock
හිමාලයානු යෝගී ස්වාමි රාමාගේ නිල චරිතාපදානය 3

හිමාලයානු යෝගී ස්වාමි රාමාගේ නිල චරිතාපදානය 3

හිමාලයානු යෝගී ස්වාමී රාමා හිමාලයේ හිමෙන් වැසුණු උස් කඳු ශිඛර අතර හැදී වැඩී කෛලාස කූටයේ පාළු ගල් ගුහා තම වාසස්ථාන කොට උග් ර තවුස් දම් වඩා මහා යෝග බල ඇති කර ගෙන බටහිර විද් යා ඥයන්ට අභියෝග කොට හදවත, රුධීර සංසරණය හා නාඩි වැටීමත් ශ්වසනයත් නතර කොට ප් රාතිහාර්ය පෑ විස්මිත යෝගියෙකි. ඔහු මේ සියල්ල කළ ආකාරයත්, මල් මොට්ටු පවා නැති ගසක් දෙස බලා ගස සුපිපි මලින් බර කළ ආකාරයත්, අන් අයගේ සිත් කියවූ ආකාරයත්, රාම කුමරු අයෝධ් යාවේ සිට ශ් රී ලංකාවට පැමිිණි ගමන් මග ඔස්සේ මෙහි පැමිණ සුදුර්ලභ කුම්භකර්ණ රාමායනය අත්පිටපත ගෙන ගිය ආකාරයත්, ඔහුගේ හැකියාවන් වූ දිය පිරි වතුර බාල්දියකට ඇඟිල්ලක් ඔබා එය නටන උණු වතුර බවට පත්
In stock
පිස්සු ඩොක්ටර්ගෙ ගිනි පැංචි

පිස්සු ඩොක්ටර්ගෙ ගිනි පැංචි

ගැහැනුන් සහ පිරිමින් ගේට්ටුව දෙසට දුවන්නට වූ චාලි දෙවැනි ගොඩනැගිල්ල දෙස බලාගෙන සිටියාය. එකවරම ඇය තම දෑත් මිට මෙළවූ අතර එය කුඩු වී ගියේ පරමාණු බෝම්බයකට අසූවූවා වැනිවය. එහි කුඩු ඉතා සියුම් ලෙස කැඩී බිඳී ගිය වැස්සක් මෙන් නැවතත් පොළොවට වැටුණේය. පොළොව යට තිබුණ තට්ටු හතරද සමඟම එය සුනුවිසුනු වී ගොස් තිබූ බැවින් එතැන ඉතිරිව තිබුණේ විශාල වළක් පමණි. වීඅයිපී රථගාලේ නවතා තිබූ ආරක් ෂක ප් රධානියාගේ ලිමෝසින් රථය ගේට්ටුව දෙසට වේගයෙන් ධාවනය වන්නට වූයේ එහි තිබූ මැෂින් තුවක්කුවකින් චාලි දෙසට වෙඩි තබමිනි. චාලි චී දෙස රවා බැලුවාය. ලිමෝසින් රථය දිය වී උණු යකඩ ගොඩක් බවට පත්ව වීසි වී ගොස් විදුලි වැටේ හැපුණේය. විදුලිය
In stock
ගාසා තීරයේ ජන ඝාතනය

ගාසා තීරයේ ජන ඝාතනය

ඊශ් රායෙල පලස්තීන ප් රතිපත්තියේ ගාමක බලය වන මතවාදය නිවැරදිව හඳුනා නොගන්නේ නම් පලස්තීනුවන් හෝ යුදෙව්වන් හෝ අන් සියළු දෙනාම ආරක්ෂා වන්නේ නැත. ඊශ් රායෙලයේ ප් රශ්නය එහි යුදෙව් ආගම නොවේ. යුදෙව් ආගමේ මුහුණුවර කීපයක්ම ඇති අතර ඒ බොහොමයක් සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත්වීමට ශක්තිමත් පදනමක් සපයයි. යුදෙව් ආගමෙන් දැක්වෙන බහුත්ව අවකාශය විශේෂයෙන්ම පලස්තීනුවන්ට ලබා නොදෙන්නේ සයන්වාදයේ වාර්ගික ස්වරූපයයි. පලස්තීනුවන් කිසි විටෙකත් සයන්වාදී රාජ් යයේ සහ අවකාශයේ පාර්ශ්වයක් නොවනු ඇත. ඔවුන් දිගටම සටන් කොට අප පතන ආකාරයට බොහෝ විට සාමකාමීව, ජයගනු ඇත. එසේ නොවන්නේ නම් එය නිර්දය පලිගැනීමේ සුළි සුළඟක් මෙන් අරාබි සහ මුස්ලිම් ලෝක
Out of stock
කහ උණ - 1793

කහ උණ - 1793

පිලඩෙල්ෆියා නගරයේ වීදි ඔස්සේ 1793 දී කහ උණ වසංගතයක් පැතිර ගිය අතර ලෝරී හැල්ස් ඇන්ඩර්සන්ගේ නවකතාවේ, කතා බීජය ද වසංගතය තරමටම වියරුවකින් පාඨක හදවත් තුළට කාවදින එකකි. යයි ද නිව්යෝක් ටයිම්ස් බුක් රිවීව් සඟරාවේ විම්ර්ශනයක සඳහන් කර ඇත. 1793 ග් රීෂ්ම ඍතුවේ මැටී කුක් නැමැති 15 හැවිරිදි දැරිය ජීවත් වූයේ ඇගේ වැන්දඹු මව සහ සීයා සමඟ ඔවුන්ගේ පවුලට අයත් කෝපිහලක ය. මැටී තම කාලය ගතකළේ ගෙදර දොරේ වැඩපලවලින් වැළකී ඔවුන්ගේ කෝපිහල පිලඩෙල්ෆියා නගරයේ ඇති ඉහළම ආපන ශාලාවක් බවට පත් කර ගැනීමේ සැලසුම් සකස් කරමිනි. කහ උණ වසංගතය කඩා වැදුණේ ඒ අවධියේය. වසංගතය සෑම වීදියක් පුරාම පැතිරී ගියේ එයට යොමු වෙන හැම දෙයක්ම විනාශ කරමිනි.
In stock
වාණී

වාණී

සිංහල දමිළ ජාතිවාදය දශක ගණනාවක් පුරා ලාංකීය භූමිය වෙළාගත් සාපයකි. යුද්ධයෙන් බැට කෑ තාරුණ් යය උතුරේත් දකුණේත් සිය ජීවිත හා අනාගතය පිළිබඳව අරගලයක නිරත විය. යුද්ධය නිසා ළමා කාලය හා තුරුණු විය අහිමි කරගත් පිරිස බොහෝය. වාණී නවකතාව දකුණේ සිංහල ගුරුවරයකුගේ මානුෂීයත්වයත් නැඟෙනහිර දමිළ සිසුවියකගේ ආදරයත් අතර සිදුවන අරගලයක් විවරණය කරන අතර පාඨක හදවත් තුළ අපූර්ව චමත්කාරයක් හා ප් රේමණීය භාවයන් ඉස්මතු කරන්නේ අප වෙළාගත් ජාතිවාදය පිළිබඳව ද්වේශය ජනිත කරවමිනි. දකුණේ සිංහලයාට උතුරු නැගෙනහිර පරිසරය හා ද් රවිඩ සංස්කෘතිය පිළිබඳව අපූර්ව චිත්ත රූපයක් මැවීමට මෙම කතාව සමත්වන අතර පාඨකයාට නොදැනීම පුල්ලෙයාරේ කෝවිල් සීනු හ
In stock
දර්ශාස්වාදක

දර්ශාස්වාදක

අධිතාත්වික වාදයට පසුව බිහි වූ වඩාත් පෙරටුගාමී යථාවාදී ආස්ථානයක ඇලන් රොබ් ග් රියේගේ න් යාය සංස්ථාපනය වී පවතී. ජෝන් ඩයික් (ඇමරිකානු ලේඛක, විචාරක) 13 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් මුහුදේ පා වෙමින් තිබී හමුවෙයි. මැච්යාස් නම් සංචාරක වෙළෙන්දා වෙත සැකය යොමු වේ. සිද්ධි ප් රතිනිර්මාණය වන්නේ සිනමා රූප පෙළක් මෙනි; සැකකරුගේ කෝණයෙනි. මේ කෝණය සහ ආකෘතිය පාඨකයා සංකීර්ණ කුතුහලාත්මක අවුලක හෙළයි. මේ කතාව ප් රංශයේ නොනවකතා ව් යාපාරයේ අපූර්ව නිදර්ශකයකි. රොබ් ග් රියේ සිය අද්භූතය උත්තම සාහිත් ය නිර්මාණයක යථාව වෙත ගෙන යන සැටි විශිෂ්ටය. ඇලන් රොබ් ග් රියේගෙන් බැහැරව නවකතාවේ කලාත්මක ප් රගමනයක් ගැන සාකච්ඡා කළ හැකිද යන්න ස

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us