Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ජාවයි මමයි

ජාවයි මමයි

මේ කතාව ඔයාලට කියන්නේ පැව්ලික් සැගොරොඩ්නි. එයාට වයස දොළහයි. එයාගේ අතිජාත මිත් රයා වගේම අසල්වාසියා තමයි ජාවා. ඒත් එයාගේ ඇත්ත නම අයිවන් රෙන්. ඒ දෙන්නම ඉගෙන ගත්තෙත් එකම පන්තියෙ. පහේ පන්තියෙ. යුක් රේනයේ ඉස්කෝලවල පොඩි පන්ති වලට ඔය විභාග කියන ඒවා නෑ. ඒත් මේ දෙන්නට ඒ විභාගය කියන දේට මේ අවුරුද්දෙ ඉදලා මූණ දෙන්න සිද්ධ වෙලා. දැන් ඉතින් අවසාන වාර විභාගෙත් අත ළඟ. ඒත් ඒ දෙන්නා හිටියේ නම් ඒ ගැන වගේ වගක් නැතුව. කොයි වෙලාවක බැලුවත් සෙල්ලමේම තමයි. ඒ අස්සෙ ඒ දෙන්නා රහස් පක් ෂකයො වෙන්නත් පටන් අරගෙන. ජාවාට නම් ගෙදර ඉඳලා ඇති වෙලා රොබින්සන් ක්රූසෝ කෙනෙක් වගේ වෙලා පාළු දූපතකට යන්නත් හිතිලා. ජාවාට එහෙම හිතුණේ ඇයි? අන
In stock
සංසාරේ පියසටහන්...

සංසාරේ පියසටහන්...

ජීව පරිනාමය ගැන සොයා බලද්දී මේ වන විට පරිනාමයේ උපරිමයට පැමිණ සිටින නිර්මානය මනුෂ් යයාය. මිනිසා වෙනත් සත්වයින්ට වඩා හැම අතින්ම ඉහලය. දියුණුය. පරිකල්පන ශක්තියෙන්ද උසස්ය. මිනිසාගේ මානසික අවකාශයේ නිම් තෙරක් නැත. මේ තුළ ජනිත වන නානාවිධ පරිකල්පනයන් ලෝකයට මිනිසා විසින් තිලිණ කරනු ලබන්නේ නානාවිධ නිර්මාණ වශයෙනි. මෙම නිර්මාණ සාහිත් යමය වශයෙන්ද, විද් යාත්මක වශයෙන් ද, වෙන්කල හැක. එදා අතීතයේ සිට පැවතෙන සාහිත් යමය නිර්මාන නොයෙකුත් ආකාරයට සෑම රටකම දක්නට ඇත. නව නිර්මාණ බිහිකරන ලද ඒ සදාකාලික මිනිසුන්, මිනිසාට අවශ් ය වන නොයෙකුත් නව නිර්මාණ අතීතයේ සිටම බිහි කළහ. ගමනාගමනයට අවශ් යවන යන්ත් ර සූත් ර රෝදයේ සිට බයිසික
In stock
මේ මිනිසෙකු නම්

මේ මිනිසෙකු නම්

සදාචාරමය සවි බලයෙන් සහ බුද්ධිමය තැන්පත් බවින් 21 වැනි සියවසේ යෝධ පුරුෂයෙකු වූ ප් රීමෝ ලෙවි, එදා මිහි මත ඉදි වුණු ජර්මානු නරකාදිය ගැන, එළැඹි සිහියෙන් යුතුව ආවර්ජනා කළේය. ඉතිහාසය තුළ මිනිස් වර්ගයා මුහුණදුන් අති දුෂ්ට ඒ ව් යසනය ඔහු මේ කෘතිය තුළ ලෝකයා හමුවට ගෙනෙන්නේ එක පරමාර්ථයක් පෙරදැරිව ය. එනම්, නැවත එවැනි විනාශයක් ඇති නොවීමට වගබලාගැනීම මිනිසා යන නාමය දරන සෑම ජීවියෙකුගේම මිනිස් වගකීමක් බව ලෝකයාට හඬගා කීමටයි. දවසක් 'අවුෂ්විට්ස් මාරක කඳවුරට ඇතුළත් කරගැනුණු කෑලි 125 කින්, ඉන් වසරකට පසු ආපසු පණපිටින් එළියට ආවේ 'කෑලි' තුනක් පමණි. තමා එයින් එක 'කෑල්ලක්' වීම ගැන, මුළු ජීවිත කාලය තිස්සේම ඔහු තුළ එක ප් ර
In stock
ගිම්හානය නිමාවිය

ගිම්හානය නිමාවිය

''මම දන්නව ඔයා මොනවද කල්පනා කරන්නෙ කියල. ජීවත් වුණත් කවදක හරි හිත හදාගෙන වෙන කෙනෙක්ව බඳින්නෙ කොහොමද කියල නේද?... දැන් ඔය කසාද බඳින අය, පෝරුවට නගින මනමාලියො සේරමල කන් යාවොද... හා කියන්න බලන්න. කවුරුහරි වංචාකාරයෙක්ගෙන් අනාථ වෙලා, සමහරවිට ප් රෙග්නන්ට් වෙලා, සමහර විට ළමයෙකුත් එක්ක, ඒත් නැත්නම් ගබ්සා කරගෙන හරි කසාද බඳින අය ඇත්තෙම නැද්ද... ඕව බලපාන්නෙ ගෑනුන්ට විතරයි. එක පිරිමියෙක්න්ගෙන් වත් අහනවද බඳින්න ඉස්සර කුමර බඹසර රැකගත්තද කියල. ඒක ඒ මිනිහගෙ හෘද සාක් ෂිය විතරයි දන්නෙ. ඒත් ගෑනුන්ට එහෙම බෑ... ගෑනු ජීවිත කාලෙම විඳවනව. ඒකයි ඇත්ත... අප බොහෝ විට විවෘතව සාකච්ඡා කරන්නට නොපෙලඹෙන, ජීවිතයේ සමහර ගැටලු සහගත
In stock
ඔරලෝසුවෙන් ගමනක්

ඔරලෝසුවෙන් ගමනක්

ඔරලෝසුවෙන් ගමනක්' සඳහා මා තෝරා ගත්තේ නව තාක්ෂණය හරහා හමුවුණු යහළු යෙහෙළියන් කීපදෙනෙකි. ඔවුන් මිතුරු වූයේ මුහුණු පොතෙනි. එංගලන්තයේ අධ් යාපනය ලබන ළමයින් පිරිසක් මුහුණු පොත හරහා හඳුනාගත් ලංකාවේ මිතුරෙකුගේ නිවසට පැමිණෙති. එහිදී ඔවුනොවුන් හොඳින් හඳුනාගනී. යන එන තැන් ගැන කතා බහ කරන ඔවුන්ට නව තාක්ෂණය ඔස්සේ ලබාගත් හා සොයාගත් දේ ඇති වී තිබෙන බවක් පෙනේ. ඔවුන් බුද්ධිමත්ය. සමහර ළමයින්ට දෙමාපිය සෙනෙහස, ඇසුර පවා අහිමිව ඇත්තේ දෙමාපියන් ජීවතුන් අතර සිටියදීමය. යම් විටක කලකිරීමට පත්වන ඔවුන් ගැඹුරින් කල්පනා කිරීමට පටන් ගනී. ඒ ඔස්සේ සැවොම කල්පනා කරනුයේ මුතුන් මිත්තන්ගේ ඉතිහාසය සොයා යෑමටයි. එයට ද ඔවුන් භාවිතා කරන්
Out of stock
වනගත රජමහා විහාර

වනගත රජමහා විහාර

වනගත රජමහා විහාර පොතෙන් වන්දනාකරුවා උත්සාහ කළේ වනාන්තරබදව හෝ වන මැද ගල්ලෙන්වල හුදෙකලා වූ පෙති පිළිම, දාගැබ්, පුරාවිද් යා ස්ථාන වන්දනා කිරීමටය. ඒවායේ සැගවුණු පුරාවිද් යාත්මක අගය සහ ඓතිහාසික වටිනාකම සොයා ඉදිරිපත් කිරීමටය. මෙම කෘතියේ ගලේවෙල ගැරඬිගල ලෙන්වල ගල් ඇඳන්, ඇතිපොල කඳු බෑවුමේ මාතලේ තල්ගහගොඩ ලෙන් විහාරය, ඇළහැර අමුණ සහ බකමූණේ බුදුරුවයාය පිළිමය, කන්දේගම කන්දේ සැතපෙන පිළිමය. හෙනන්නේගල ලෙනේ දාගැබ සහ උතුරේ කුරුඳුමලේ විහාරය, සපුමල්ගස්කඩ සහ කිඹුලාගලත් ගැන කරුණු අඩංගුය. ලංකා පටුන, යාල වනමැද නටබුන් විහාර මෙන්ම තරුලෙන්ගල සහ පඩිකෙම්ගල ඇතුළු අප තුළ කුතුහලය දනවන පුරාණ රජමහා විහාර රාශියක් ගැන මෙම කෘතියෙන
Out of stock
පළිඟු පාවාඩ

පළිඟු පාවාඩ

"පත්තරේ කර්තෘ කෙනෙක් වෙන්න නෙමෙයි උඹට තිබුණෙ ගායකයෙක් වෙන්න. කෙවින්ගෙ හින්දි සින්දු අහපු හැමෝම කිව්වා. කෙවින් කියපු 'සුහානී රාත්' සින්දුව මගේ හිත පුරාම රැව් පිළිරැව් දුන්නා. "අර ගැනි මා එක්ක වෛරෙන් ඉන්නෙ. මරණ තර්ජනත් එනවා. ඒත් ආණ්ඩුව, විශේෂයෙන් අගමැතිනිව පත්තරෙන් විවේචනය කරන එක මම නවත්තන්නෙ නැ'' "පරෙස්සමෙන්. මොනවා වුණත් ඊළඟ ගෙට් එකේදි සින්දු කියන්න උඹ එන්න ඕන. "සමහරවිට මම ආව අන්තිම ගෙට් එක මේක වෙන්න පුළුවන්. මං ගායනා කළේ හංස ගීතය වෙන්න පුළුවන්. "අසුභවාදී කතා කියන්න එපා, මිත් රයා. "දවසින් දවස වැටෙන අසුභවාදී රටක ජීවත්වෙන අපි හිත රවට්ට ගන්න සුභවාදී කතා කියන්නෙ කොහොමද?" නාඳුනන තුවක්කුකරුවන් පිරිසක
Out of stock
අඹ ගස් වීදිය

අඹ ගස් වීදිය

"මම උඹව කවදාවත් බලෙන් අරන් යන්නේ නැහැ. උඹ කැමති නම් විතරක් වරෙන්. අකමැත්තෙන් මෙලෝ දෙයක් කරන්න බැහැ බං. උඹ තව ටිකක් හිතපන්. මම ආයේ හෙට එන්නම්. ඒ අන්තිම සැරේට. එතකම් පරිස්සෙමින් හිටපන්. - දිලිප් ''උන් බීඩි සුරුට්ටු බොනවා, අරක්කු බොනවා, යන යන තැන ගෑනු. උන් වගේ කුපාඩි එවුන් ඇරෙන්න වෙන එකෙක් කරත්තෙට නග්ග ගන්නේ වත් නැහැ. උඹ එහෙම ඕවා කරන්නේ නැහැ. - රෝජා - "අරක්කු බීවට අරක්කු වික්කට දෙයියෝ කෝප වෙන්නේ නැහැ අයිසේ. එහෙනම් අඹ ගස් වීදියේ වෙන දේවල් වල හැටියට දෙයියන්ට නහුතෙට නගින්න ඕනේ." ~ බණ්ඩාර "මම පුජාව කළේ දෙවියන්ගේ දිහා හැරිලා ලොකු සාදු. ඒ නිසා මම දැක්කේ නැහැ. ඒත් මට හොඳටම විශ්වාසයි දෙවියෝ නම් දකින්න ඇත
Out of stock
ආදරණීය රිකාදෝ

ආදරණීය රිකාදෝ

මට ඕනේ මේ මොහොතේ මෙතන හැමදාටම නවතින්න. ඔයාගෙයි මගෙයි හුස්ම වැටෙන සද්දේ විතරක් ඇහෙන මේ මොහොත විඳින්න. ඇත්තම කිව්වොත් එහෙම වෙලාවට මුකුත්ම නොකියා ඔයාගේ පපුවට උණුහුමට ගුලි වෙන්නේ කියාගන්න බැරි ගොඩක් දේවල් මගේ පපුවෙන් නිදහස් කරගන්න. ඒකයි ඔයාට මගේ හුස්ම වුනත් බරට දැනෙන්නේ. මතකද අපි හීන දැක්කා මේවගේ තරු පිරුණු අහසක් යට තනි වෙන්න. ඔයයි මමයි විතරක් වුණු අපේම ලෝකයක් ඇතුළේ. .. ආදරේ overd0se වුනාම මිනිස්සු පිස්සු වැටෙනවා රිකාදෝ. අපේ මුළු ආත්මයෙන්ම බලාපොරොත්තු වුණු ආදරේ එකම එක මනුස්සයෙක්ගෙත් ඕනෙවටත් වැඩියෙන් ලැබෙනකොට ඒක ඇබ්බැහියක් වෙලා උමතුවක් වෙනවා. ආදරේ අන්ධ වෙන්නේ එතකොට. මුළු ලෝකෙම නොපෙනී ගිහින් තමන් ආද

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us