Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

2897 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ඈ ආ මාවත

ඈ ආ මාවත

ඇගේ තාත්තා ඇයව බලහත්කාරයෙන්ම විවාහ කර දුන්නේ ඇයට වයස අවුරුදු දොලහේදීය. සැමියාගෙන් අනේකවිධ වධහිංසා විදි ඇය, වයස අවුරුදු දාහතරේදී දරුවෙකුද බිහි කළාය. වයස විස්ස පිරෙන්නට පෙර තිදරු මවක්ද වූවාය. පවුලේ වගකීමක් නොදරන සැමියෙකුට දාව දරුවන් තිදෙනෙකු බිහි කළත් ඇය හොද මවක් වූවාය. ඒ නිසාම ජීවත් වීමේ දුෂ්කර සටනට මුහුණ දෙන්නට ඇයට සිදු විය. අටේ පන්තියෙන් ඉගෙනීම නැවැත්වූ ඇයට, ජීවත්වෙන්නට ගෙවල්වල බැලමෙහෙවර කරනු හැරෙන්නට වෙන කරන්නට දෙයක්ද නොවීය. වධක සැමියාගෙන් ගැලවී ඇය දරු තිදෙනෙකු සමග දිල්ලියට යන්නේ මහලොකු දෙයක් බලාපොරොත්තුවෙන් නොවේ. "සාමාන් ය ජීවිතයක් ගත කරන අටියෙනි. එහෙත්... ඒ ගමන කෙළවර වූයේ අතිශයින් අසාමාන්
In stock
කහ කිරිල්ලියක්

කහ කිරිල්ලියක්

''චූටික්කි. මේ අහන්නකො දරුවො..." "මම ඔයාගෙ දරුවෙක් නෙමේ. ගස්සලා අහක බලාගන්න ගමන්ම කියද්දි මම ඇස් කොනකින් දැක්කා එයා හිනාවෙන විදිය. එයා හිනාවෙන්නෙ කටින් විතරක් නෙමේ. ඇස් වලිනුත් හිනාවෙනවා. ''ඒත් මම ඔයාව හැදුවෙ මගෙ දරුවෙක් ගානට. අවුරුදු හතරෙ පහේ ඉදන්ම ඔයා හැදුනෙ මම ආස විදියට. ඔයා නොදන්නවා වුනාට... ඔයාට කහ පාට ඇඳුම් අන්දවන්න පටන් ගත්තෙ මම. මම ඔයාව මුලින්ම දකිද්දි ඔයා වයසටත් වඩා චූටි දරුවෙක්. මම ආස දම් පාටට වුනාට මට ඕනෙ වුනේ කහ කිරිල්ලියක් වගේ ඔයාව දකින්න. ඔයාට කැව්වෙ.. නිදි කෙරෙව්වෙ හැමදේම කළේ මම ඒ කාලේ මට අවුරුදු 20ක් වුනාට මට ඔයාව දැනුනෙ මගෙම දරුවෙක් ගානට.'' එයා එක දිගට කියවගෙන යද්දී මට හීල්ලුන
In stock
සුසුම නුඹ

සුසුම නුඹ

"සයුරු... "ම්... මහා කඩා වැටීමකින් යුතුව ඔහු න්ම් හඬක් නැගුවේය. මගේ සිත තුළ තිබි සිතිවිලිවලින්ම දැන් ඔහුද දැවෙන වගට සැකයක් නැත. ඉදින් මා දන්නා සයුරු එහෙමය. වැරදි කර තිබුණද කවදත් ඔහු සඳෝත්තමාගෙන් මිදෙන්නට කැමති වූ මිනිසෙකු නොවේ. *තව පැය හත අටකින් එළි වෙනවා... මම ඔහුට එලෙස අනතුරු ඇඟවුවෙමි. ඔහු වුවමනාවෙන් මදෙස හැරී බැලුවේය. ඒ දෑස්වල පෙට් රොල් ලන්ටෑරුමේ එළියට දිලිසෙන මද තෙත ගතියක් වෙයි. මට අතීතයේ සයුරු සිහි විණි. අපගේ වෙන්ව යෑම් අසල මුලින්ම කඳුළු ඉස්සර කරගන්නේ ඔහුය. මම හැමදාම හඬා ඇත්තේ තනිව සහ මගේ හොඳම මිතුරිය වූ දේවනී සහ අම්මා එක්කය. ඉතින් එය නොදුටු සේ මම ඔහු අසලින් නැගිට ගත්තෙමි. පියවරක් දෙකක් ඈ
In stock
ගිලිහුණු පෙති
In stock
රන්දුනු දහරා

රන්දුනු දහරා

දන්නවද මේකේ අයිතිකාරයා කවුද කියලා? නැහැ අවී..කාටද මේක අයිති ? "වෙනකාටද ඉතින්..මේක අයිති ඔයාගේ ලන්ඩන් මස්සිනාට තමා අයියාගේ නම මොකද්ද අවී? බණ්ඩාර දිසානායක" "එච්චරද.,මුල නම ඒකද අවී මුල මැද අග කියන්න නම් දන්නේ නෑ හැබැයි මම දන්නේ ඔය නමින් තමයි හම්මි..මොනවා වුණත් එයා ඇවිත් මේවා භාරගන්නවා නම් නේද අපෝ එයි ඔය බණ්ඩාරයා මේන් කියලා..මෙච්චර කාලයක් එන්නැති එකා තව කවදා එන්නද? අවිශ්කගේ වදන් නිසා බණ්ඩාර අයියාගේ හැඩරුව විමසන්නට සිතූ අදහස එතනම අතහැර ජීවා අවිශ්ක පසුපස බංගලාව තුළට ගියා. මේ බන්ග්ලෝ එක සෑහෙන්න පරණ එකක් වගේ නේද අවී වටපිට බලමින් ආ පීවා අවිශ්කගෙන් ඇසුවා. "මේ බන්ග්ලෝ එක හොටෙල් එකක් කරන්න ගොඩක් කම්පැනි ඉ
Out of stock
ALEX RIDER - ස්ටෝම්බ්රේකර්

ALEX RIDER - ස්ටෝම්බ්රේකර්

ලොව ළාබාලතම රහස් ඔත්තුකරුවා ඔබ හමුවට! සිය භාරකරු වූ ඉයන් රයිඩර්ගේ අබිරහස් මරණයෙන් පසුව ඇලෙක්ස් රයිඩර්ට මුහුණපෑමට සිදුවන්නේ අතිශය අනපේක්ෂිත සිදුවීම් දාමයකටය. තවමත් දහ හතර වන වියේ පසුවන ළාබාල කොලුගැටයකු වුවද mi6 රහස් ඔත්තු සේවයේ නියෝජිතයකු වීමට ඔහුට සිදුවෙයි. තම භාරකරුගේ මරණයට හේතු වූවේ කුමක්ද? කුරිරු බිලියනපතියෙකුගේ පරිගණක රාජධානිය තුළට පිවිස ඔත්තු සැපයීමෙහි නිරත වන ළාබාල නියෝජිතයාගේ ඉරණම කුමක් විය හැකිද? ප් රථම මෙහෙයුම සිය අවසාන මෙහෙයුම විය හැකිව තිබූ මොහොතක දිවි ගලවාගැනීමටත්, සිය කාර්යය මැනවින් ඉටුකිරීමටත් වෙහෙසෙන තරුණ වීරයෙකුගේ, උද්වේගකර පළමු වික් රමාන්විතය!
In stock
හැරදා නොයන්නෙමි

හැරදා නොයන්නෙමි

හදවතින් මැරිච්ච මිනිස්සු හැබෑවටම මැරෙන්න බය නෑ අක්කා... මං ආදරේ කරන්න බය මිනිහෙක් නෙමේ. එහෙම උනානම් මං බෝගමුව වලව්වේ සුදු මැණිකෙට ආදරේ කරන්නෑ. මට ඒ අහිංසකී එක්ක කූඩු වෙන්න ඕන වුණානම් මං ඔය හිට්ලර්ට බයේ ඒ කෙල්ලව අරං පැනල යන ජාතියෙ එකෙක් නෙමේ. මුළු ගමම මිහිහට බය වුණත් මං ගිහින් එයාගෙන්ම එයාගෙ දුවව ඉල්ලනවා.ඒත් මේ සිද්ද වුණේ අපි දෙන්නම හිතුව දෙයක් නෙමේ අක්කා.....මේ සිද්ධියෙන් මට මාව වගේම ඒ අසරණීටත් හැමදේම නැතිවුණා. කොහේ කොහොම හිටියත් මං එයාව හොයාගන්න ඕන අක්කා.. ඔයාගෙ මල්ලිට මේ පිච්චෙන ගින්දරින් නිදහස් වෙන්න පුළුවන් වෙන්නෙ එයාට ඇත්තටම වෙච්ච දෙයක් හොයා ගත්තට පස්සෙ
In stock
හැඳිමිට බිඳින්න

හැඳිමිට බිඳින්න

ඔබව අදහන්න. එවිට ඔබට ඇදහිය නොහැකි දේ කළ හැකිය. කවුරු මොනවා කිව්වත් ඒ සියල්ල ගැරඬි හැවක් සේ ඉවතලන්න. ඔබ ඔබම වෙන්න. ඔබ ඔබවම විශ්වාස කරන්න. ඔබවම අදහන්න. ඔබට ඉන්නේ ඔබ පමණයි කියා සිතන්න. අනෙක් අය වෙත කරන ඉල්ලීම් සීමා කරන්න. මහා වර්ෂාවකදී අනෙකුත් සියලුම කුරුල්ලන් වැස්සෙන් ආරක්ෂා වීමට අතු අග සැඟවෙන බව සාමාන් යයෙන් සිදුවන දෙයකි. නමුත් රාජාලියෙකු කරන්නේ වැස්ස ලබා දෙන වලාකුළුවලට ඉහළින් නැගී නිදහසේ ආකාශයේ පියාසර කිරීමය. ඔබත් රාජාලි ධේනුවක වන්න. ඔව්... වැස්සට උඩින්, පියාසර කරන රාජාලිහිණියක වන්න. ඔබ ඔබගේ අරමුණු වෙනුවෙන් දුක විඳින්න. වේදනා විඳින්න. බාධක, හිරිහැර, කොන් කිරීම්, කටකතා... හිත් රිදවීම් දරා ගන්න.
Out of stock
නොතාරිස්වරුන්ට බලපාන නවතම නීති

නොතාරිස්වරුන්ට බලපාන නවතම නීති

ඔප්පු ලිවීමේදී බලපාන නීති රීති, වැදගත් නඩු තීන්දු සහ අත් යවශ් ය පහත් අන්තර්ගත නොතාරිස් වරුන්, නීතිඥවරුන් සහ නීති ශිෂ් යයන් ඇතුළු සියළු දෙනාටම වැදගත් කරුණු රැසක් ඇතුළත් අත්පොත (සියළු නව සංශෝධන සහිතයි) මෙම කෘතිය නොතාරිස්වරුන්, නීතිඥවරුන් සහ නීති ශිෂ් යයන් ඇතුළු සියලු දෙනාටම වැදගත් කරුණු රැසක් ඇතුළත් අත්පොතකි. ඔප්පු ලිවීමේදී බලපාන නීති රීති, වැදගත් නඩු තීන්දු සහ අත් යවශ් ය පනත් අන්තර්ගත අත්පොතක් ලෙස මෙය සකස් කර ඇත. නොතාරිස් පනතට සිදු කළ වැදගත් වෙනස්කම්, ඇටර්නි බලපත් ර සම්බන්ධ අලුත් වූ නීතිය, ලේඛන ලියාපදිංචි කිරීමේ අලුත් නීති ඇතුළු පනත් රාශියක් සංශෝධන සහිතව පොතට ඇතුළත් කර ඇත.
In stock
එකමත් එක කාලෙක ජපන් රටේ....

එකමත් එක කාලෙක ජපන් රටේ....

Start with a story - කතන්දරයකින් පටන් ගන්න යැයි බටහිර කියමනක් ඇත. විශේෂයෙන් ළමයින් උදෙසා ඉගෙනීමේදී, උගැන්වීමේදී කතන්දර උපයෝගී කරගැනීම ප් රයෝජනවත්ය. ජනකථා - ජනශ් රැති සාහිත් යය මෙහිදී භාවිත කැරේ. ඇමරිකාවේ වෛද් ය සුයිස් මහතා reading for earth මිහිතලයට කියැවීම නම් වැඩසටහනක් දියත් කළේ එහි ප් රයෝජන දන්නා බැවිනි. එකමත් එක කාලෙක ප්පන් රටේ.. අනුවර්තිත ජනකතා මාලාව මවිසින් කියවන ලද්දේ දැඩි රුචියකිනි. නිප්පොන් දේශයේ සමාජ සංස්කෘතික පාරිසරික වට පිටාව, ආචාර සමාචාර විධි, සිරිත් විරිත්, ආහාර පාන රටාව ගුණ නුවණ ආදී බොහෝ අංශ විශද කැරෙන මේ කෙටි ජනකථා අපට කියවන්නට සලසා දෙන ලද්දේ ශ් රී ජයවර්ධනපුර විශ්වවිද් යාලයේ භා
Out of stock
පියාසලන ඉම - සයුරු කුරුල්ලෝ 2

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us