Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

2897 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
නයනා

නයනා

නයනා ඉලංගරත්නයන් විසින් දැනට දශක තුනකට පමණ පෙර කරන ලද ජනප් රිය නවකතාවකි. උඩරට වතුකරයේ ගම්මානයක හැදී වැඩුණු ගොවි පවුලකට අයත් නයනා නැමති සුරූපී තරුණිය කපටි සිරිල් හාමුගේ පෙළඹවීමෙන් රූප රාජිනියක් ලෙස කිරුළු පළදී. එහෙත් සිරිල් හාමුගේ ඇසුරෙන් නොදැනුවත්ව ම නයනාත් ඇගේ සැමියාත් වරදට පෙළඹීම නිසා ඉමහත් කරදරයකට පත් වෙති. ගමේ අහිංසක තරුණියෝ ද ඔහුගේ උගුලට හසු වෙති. සිංහල ගැමි සංස්කෘතිය හා සාරධර්ම විනාශ කරන බලවේග ක් රියාත්මක වීමෙන් මුළු ගමට ම අවාසනාවන්ත කාලයක් උදා වෙයි. ගැමි සමාජය මෙන් ම නාගරික සමාජයත් දේශපාලකයන්ගේ දූෂිත ලෝකයත් නිරූපණය කෙරෙන ආදර්ශවත් නවකතාවක් ඉතා සරල සුගම බස් වහරක් උපයෝගී කර ගනිමින් රසවත් ල
Out of stock
අෆ්ලාජාවරෝහණ වර්ණනාව සහ සෙනාගේ හෑලි

අෆ්ලාජාවරෝහණ වර්ණනාව සහ සෙනාගේ හෑලි

පන්නිපිටිය ධර්මපාල විද් යාලයේ ආදි සිසුවෙකු වන සෙනරත් කුමාරසිරි කොළඹ පෞද්ගලික රෝහලක හෙද පුහුණුව ලබා, පසුව ඖෂධවේදී විභාගය සමත්ව ශ් රී ලංකා වෛද් ය සභාවේ ලියාපදිංචිය ලත් ඖෂධවේදියෙකි. ඔහු රාජ් ය ඖෂධ නීතිගත සංස්ථාවේ කොළඹ 7 ශාඛාවේ දිගු කලක් සේවය කර ඇති අතර, විදෙස් රටවල් කිහිපයක සංචාරය කර, ජාත් යන්තර සම්මන්ත් රණ ගණනාවකට සහභාගී වී ගෝලීය සෞඛ් ය සේවාව සම්බන්ධව පුළුල් අවබෝධයක් ලබා ඇත. ජාතික බිහිරි සේවා මණ්ඩලයේ මගපෙන්වීමෙන් ජීවිතය ජය ගත් ඔහු දැන් එහි විධායක කාරක සභිකයෙකු ලෙස නිහඬ සමාජ මෙහෙවරක යෙදෙයි. විවාහක, එක් දියණියකගේ දයාබර පියෙකු වන ඔහු දැනට ඕමාන් සුල්තාන් රාජ් යයේ සෞඛ් ය අමාත් යාංශය යටතේ රැකියුට් රෝහ
In stock
ලාලසී

ලාලසී

"වින්දී ඇයි මේ? වට් ඊස් යුවර් ප් රොම්? ලිහිණිට දැනුණ බය වැඩිකමට ලිහිණි පුටුවෙන් නැගිටුණේ ඉබේටමයි. "මේ ගොඩේ කෙල්ල අපේ ටීම් එකට එපා එච්චරයි සචින් වින්දීගේ කතාවට ඒ පාර නම් නැගිට්ටේ කේන්තියෙන්. "මයින්ඩ් යුවර් ලැන්වේජ් වින්දි. අපි හැමෝම මනුස්සයෝ. ඒ මනුස්සකම් වලට උස් පහත් භේද අදාළ වෙන්නේ නෑ. මගේ තීරණය මේකයි, ලිහිණි තමයි මගේ ට් රැඩිශනල් ඩාන්සර් මේ ගැටුම බලාගෙන ඉන්න බැරිම තැන ලිහිණි කට ඇරියෙත් හරි බයෙන්. "අනේ සර්, මම නිසා ඔයාලා ප් රශ්න ඇතිකරගන්න එපා. මට වෙන තැනක් හොයාගන්න පුළුවන් බයවුණ අහිංසකාවී ලිහිණිගේ ඇස්වල කඳුළු පිරුණා. ඔව්, යනවා යන්න මෙතනින්. ගෙට් ලොස්ට්
Out of stock
රිදී අසිපත - චාරුණ්යා දෙහිගම

රිදී අසිපත - චාරුණ්යා දෙහිගම

Sally gardner කතුවරියගේ the silver blade ප් රබන්ධය, රතු මාලය ලෙස පරිවර්තනය වුණු එතුමිය විසින් රචිත the red neck ප් රබන්ධයෙහි දිගුවකි. රතු මාලය කෘතියට මෙන්ම රිදී අසිපත කෘතියටද පාදක වන්නේ ප් රංශ විප්ලවයයි. යෑන් නම් අහිකුණ්ඨික තරුණයා වංශාධිපතියකුගේ දියණිය ලෙස සැලකෙන සිඩෝනිව කවුන්ට් කැලියොව්ස්ගේ කුරිරු හස්තයෙන් මුදවා ගැනීමත් සිඩෝනිව එංගලන්තයේ වෙසෙන ඇගේ පුංචි අම්මා වෙත යැවුණද යෑන්ට පැරීසිය වෙත යන්නට සිදුවන්නේ ඔහුගේ අදෘශ් යමාන බලය උපකාරයෙන් දහස් ගණනකගේ ජීවිත බේරාගැනීම සඳහාය. බාහිර සාධක සියල්ල පසෙක තබා දැඩි ආදරයකින් එකිනෙකා වෙත බැඳෙන යෑන් සහ සිඩෝනි මුහුණ දෙන අභියෝගයන් සහ පෙම් පුවත රිදී අසිපතෙහි දිග හ
In stock
ගමනාන්තය

ගමනාන්තය

ඇගේ වරලසෙහි පහස ඔහුගේ නළලට දැනෙයි.ඇයගේ කම්මුල් සඳුන් සබන් සුවඳ ය.ඹහු ඇයගේ ගෙල පාමුල වූ අවපාතය සිප ගත්තේ ය.ඇයගේ සිරුරෙන් විහිඳුන සඳුන් සබන් සුවඳ ඔහුට ප් රිය සම්භාෂනයක් ම විය.''ඔයා හරි සුවඳයි.''ඔහු කීවේ ය.''මම එයාගෙ දාසයා වෙන්නම්. ඔයා මට කරන්න කියන ඕනැ දෙයක් මං කරන්නම්.මේ ලෝකේ තියෙන ඕනැම දෙයක් මම අරන් දෙන්නම්.ඔහු හැසිරුනේ මෝඩයෙකු පරිද්දෙනි.ඇය මොහොතක් ගත වෙනතුරු ම ඔහුගේ ස්පර්ශකාමනයට ප් රතිචාර දක්වන බවක් ද පෙනිණි.ඔහු ඇයගේ ලැම මත හිස තියාගෙන නිසොල්මනේ ම සිටියේ ය.මේ මොහොතේ මුවින් පිටවන වදනකින් පවා මේ දැන් දැනෙන පාරිශුද්ධත්වය කෙලෙසන්නට ඉඩ ඇති බව ඔහුට වැටහිණි.එය සහමුලින් ම අන්ධකාරයට අයිති රැයකි.ගහ කො
In stock
මරුබිම
In stock
ගෙජ්ජි

ගෙජ්ජි

අනුරාධපුර දිස්ත් රික්කයේ, ඉපලෝගම ප් රාදේශීය ලේකම් කොට්ඨාසයේ, 156 බී කලාවැව - ග් රාම සේවා වසමේ පදිංචි, හේරත් මුදියන්සේලාගේ හේරත් කුමාර වන මම, මින් ඉදිරියට පීටර් ඩී ලිවේරා යනුවෙන් භාවිත කරන බවට ශ් රී ලංකා ජන රජයටත් මහජනතාවටත් මෙයින් දැනුම් දෙමි. පීටර් ඩී ලිවේරා t19830222 අනුරාධපුර දිස්ත් රික්කයේ, ඉපලෝගම ප් රාදේශීය ලේකම් කොට්ඨාසයේ, 117 කලාවැව ග් රාම සේවක වසමේ පදිංචි පඬිකාරලාගේ නිමල් ශාන්ත වන මම මින් ඉදිරියට රයන් වැන්දබෝනා යනුවෙන් භාවිතා කරන බවට ශ් රී ලංකා ජන රජයටත් මහජනතාවටත් මෙයින් දැනුම් දෙමි. රයන් වැන්දබෝනා t19871002 අනුරාධපුර දිස්ත් රික්කයේ, ඉපලෝගම ප් රාදේශීය ලේකම් කොට්ඨාසයේ, 58 ඒ කලාවැව ග් ර
In stock
රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය හා රියැලිටි ආකෘතිය

රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය හා රියැලිටි ආකෘතිය

රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය හා රියැලිටි ආකෘතිය ග් රන්ථයේ කතුවරයා කැලණිය විශ්වවිද් යාලයේ නාට් ය හා රංගකලා සහ ප් රතිබිම්බ කලා අධ් යයන ඒකකයෙන් සිය විශේෂවේදී උපාධිය හදාරා ඇති අතර, දැනට කැලණිය විශ්වවිද් යාලයේ ජනසන්නිවේදන අධ් යයනාංශයේ සමාජ විද් යාපති උපාධිය නිමකරමින් සිටියි. ඔහු රූපවාහිනී ආයතන කිහිපයකම වැඩසටහන් නිෂ්පාදකවරයෙක් ලෙස සේවය කර ඇති අතර, දැනට ශ් රී ලංකා පාර්ලිමේන්තුවේ මාධ් ය නිලධාරියෙකු ලෙස සේවය කරයි. සිය ශාස්ත් රීය සහ ප් රායෝගික දැනුම මුසු කරමින් රචනාකොට ඇති මෙම ග් රන්ථය වත්මන් හා මතු සිසු පරපුරට අත්පොතක් වනු ඇත. කාලීන අවශ් යතාවක් ලෙස හඳුනාගෙන ඇති වත්මන් තාක්ෂණික දැනුම ප් රායෝගිකව භාවිත ක
In stock
මගේ ආදර අවනඩුව

මගේ ආදර අවනඩුව

මල්සර දුන්නෙහි හී දෙකකින් සාදන ලද ඔරලෝසු කටුවලින් සමන්විත ප් රාකාර හෝරා යන්ත් රය සිත් නෙත්... සිත් නෙත්.... සිත් නෙත්.. හඬ දෙමින් කාලය අතීතයෙන් අනාගතයට අදියි. දේදුනු රේඛාවන්ගෙන් නිර්මිත සාක්ෂි කුඩු මත මිතුරු සියොත්හු රොද බැඳ සිටිති. එනමුදු අවාසනාව පියපත් අතර රඳවාගෙන සපැමිණි ඔවුන්, මෙතැන, ගොළු ය. පැමිණිලි කූඩුව රෝස මලෙන් ගැවසී ගොස් ය. එහි ඇත්තේ අරුමැසි රූප ඡායාවකි. මා වික්ෂිප්තව සිටගෙන සිටින මේ විත්ති කූඩුව නිමවා ඇත්තේ දහස්වරක් ශෝකය වැයූ විණාවක තත්වලිනි. මා මුව ද ගොළු ව ඇත. පෙනෙනතෙක් මානයෙහි දිය පොදක් නැත. එවැන්නක් කිසිවකුගෙන් නො ඉල්වමි. මක්නිසාදයත් අමපැන් ඉල්ලා භළාහල විෂ ලත් අතීත ජීවිතයක් මට ත
In stock
සිතේ කෙටුණු දේවනාගර

සිතේ කෙටුණු දේවනාගර

සුමිත්ගේ පියා බිහිසුණු යුද අත්දැකීමෙන් මානසික පීඩාවට පත් හමුදා නිලධාරියෙකි. තමා විසින් මරා දැමුණු කොටියෙකු තමා මරා දැමීමට දරුවෙකුව උපත ලබා ඇතැයි ඔහුගේ සිතට විසක් පෙවේ. පුත් සුමිත් ළදරු වියේ සිට ම "සන්ලැයිට්' සබන් කාලේ කෑල්ලට රුචිය. ඔහු එම පාට දෑ සොරාගනී. පරාජිත හැඟුම් ඔහු කෝප ගන්වයි. සෙසු ළමා සිත් සේ සුමිත් කියවාගත නොහැක්කේ ඔහුගේ චින්තාව සිතේ කෙටි ඇත්තේ දේවනාගර අකුරෙන් හෙයිනැයි නිරූපමාගේ නැන්දණිය කියයි. සුමිත් නොමැති නම් තමාට නිරූපමා හා එක් ව විවාහ දිවිය ගෙවිය හැකියැයි පවසමින් හමුදා සැමියා නිරූපමා හා නිතර කලහ කරගනී. සුමිත්ගේ මව-නිරූපමා- ඔහුගේ පියා ගෙන් දරුවා රැක, හදාවඩා ගැනුම සඳහා රැකියාවෙන් ඉ
In stock
සැබෑ ලක්දිව

සැබෑ ලක්දිව

බ්රූක් එලියට් විසින් රචිත මෙම කෘතියේ පළමුවන මුද් රණය කරනු ලැබුවේ 1924 දී ය. ඒ මුද් රණයේ දී පිටපත් 2,000ක් ප් රකාශයට පත් කර ඇත. 1937 දී කළ දෙවන මුද් රණයේ දී පිටපත් 5,000ක් ප් රකාශයට පත් කරන ලදි. 1938 දී කළ තෙවන මුද් රණයේ දී පිටපත් 10,000ක් ප් රකාශයට පත් කරන ලදි. මෙම මුද් රණ තොරතුරු ආශ් රයෙන් පවා මෙකී කෘතිය කෙතරම් නම් පාඨකයන් අතරේ එකල ජනප් රිය වී ඇත්දැයි පෙනේ. මෙම කෘතියේ පරිච්ඡේද දහඅටක් ඇති අතර, මෙරට බොහෝ වැදගත් කාරණා කාරණා එකී පරිච්ඡේද තුළ ආවරණය කරයි. තව ද වෙනත් යටත් විජිත කෘති තුළ සඳහන් නො වන සිද්ධීන් මේ කෘතියේ සඳහන් වේ. ඉන් එක් සුවිශේෂ කාරණාවක් වශයෙන් 15 වන සියවසේ දී ලංකාවේ රජු හා චීන රජු අතර
In stock
සංසාර නිල් නුවන්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us