Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
නිහඬ මංමාවත්

නිහඬ මංමාවත්

"අපි මේ සංසාරේ එක නැවතුම්පොළක නැවතිලා ඉන්නෙ. ඒ නැවතුම්පොළේ අපි අම්මා අප්පච්චි අක්කා අයියා කියලා නිර්මාණය කරගත්ත ඥාති සම්බන්ධතා ටිකක් එක්ක ජීවිතේ ගෙවනවා. ඔය වගේ මේ සංසාරේ අපිට අම්මලා කොච්චර ඉන්ට ඇත්ද? කොච්චර අප්පච්චිලා ඉන්ට ඇත්ද ? කෝ, දැන් අපි ඒ අයව දන්නවද? අපි ඒ අයව හොයාගෙන යනවද? නෑනෙ... ඒ නිසා ඒවා හොයන්ට යන්ට එපා. ඒ අම්මා මොන හේතුවක් නිසා ඔයාව හදාගන්ට දුන්නත් ඒකෙන් ඔයාට යහපතක් මිසක් අයහපතක් වෙලා නෑනෙ. සමහර දෙමව්පියෝ අකමැත්තෙන් වුණත් අඬ අඬා දරුවො හදාගන්න දෙනවා වෙස්සන්තර රජ්ජුරුවො දුන්නා වගේ, දරුවො සැප විඳියි කියලා හිතාගෙන. ඒවා හොයන්ට යන එකෙන් ජීවිතේ පැටලෙනවා. ඒ වගේම ඔයාට මේ තරම් කාලයක් උපරිම ස
In stock
නාදමිත්රා

නාදමිත්රා

එක්වරම ඈතින් ඇසෙන්නට වූවේ අශ්වයන්ගේ කුර ගැටෙනා හඬකි. කිසිවක් දෑසට පෙනෙන්නට පෙර මහ පොළොව කුමක්දෝ කීමට අරඅදිමින් උන්නේය. මඳින් මඳ අශ්ව කුර හඬ ළං ළංව ඇසෙනා විට කාටත්, කිසිවකටත් කලින් පෙනුණේ අහස උසට නැඟි දූවිලි වලාව සහ ඒ අතරින් මතු වෙමින් තිබූ රූපයන් පමණි. විශාල දූවිලි වලාව අතරින් අශ්වයෝ එකා දෙන්නා ඉස්මතු වූහ. ඒ සියලු දෙනා මැදින් කිසිවෙකුත් විශ්වාස නොකළ තැනැත්තියක් ධවල වර්ණ අශ්වයකු පිට නැඟී එමින් උන්නාය.ඇගේ සළුව උරහිසේ සිට පහළට එල්ලී දූවිලි වලාවෙන් උපන් සුළඟ එක්කලා දඟලන්නට ගෙන තිබිණි. සන්නාහයෙන් සැරසීගත් ආරක්ෂකයෝ සියයක් පමණ යකඩ වැටක් මෙන් ඇයව පිරිවරා සිටියහ.ඕනෑම මොහොතක මොකෙකුගේ උගුරකට හෝ කඩා පනින්
In stock
චේ - සටන් සගයින්ගේ ඇසින්

චේ - සටන් සගයින්ගේ ඇසින්

තමන් ඉක්මවා සමස්ත ලෝකයට ආදරය කිරීම තම ජීවනාදර්ශයෙන්ම ඔප්පු කළ, 'වේ' නම් වූ අසාමාන් ය මිනිසා ගැන සිංහලෙන් පළ වී ඇති පොත් අතලොස්ස අතරට මෙම කෘතිය ගෙන ඒමට තීරණය කළේ, චේ ගැන වඩාත් හොඳින් කතා කළ හැක්කේ හා විග් රහ කළ හැක්කේ ඔහුගේ සමකාලීන සටන් සගයන්ට වන නිසා ය. වේගේ සටන් සගයකු නොවුණ ද ඔහුගේ පියාගේ කතාව මෙහි ඉදිරිපත් කරනුයේ, වේගේ ළමාවිය පිළිබඳව හා යෞවනෝදය පිළිබඳ සවිස්තරාත්මක චිත් රයක් එමඟින් අප ඉදිරියේ මතුවන හෙයිනි. එසේම චේ ගේ ගමන් මග සහ විප්ලවීය ජීවගුණය පිළිබඳව අද කියුබානු වාස්තවිකයේ පවතින සංකල්ප වල නිරූපණයක් ඔහුගේම පුතුගේ සහ දියණියගේ අදහස් තුලින් විදහා දැක්වෙයි.
In stock
සන්තෝෂ තාරකා එළි

සන්තෝෂ තාරකා එළි

පියාසැරියක් නොගොසින්ම කැදැල්ලෙන් බිම වැටුණු කුරුලු බිළිඳා නොරිද්දෙන සේ වඩා ඇහිඳා කූඩුවෙන් තියන මෘදු හදැති දරුවා තවම ඔබ තුළ පවතී. අටේ කණිසම විදෙස් පුවතක රකුසෙකු බිලිගත්තු විදි දැරියක් ගැන හදවත බිඳෙන කඳුලැලි ගලන මෘදු හදැති දරුවා තවම ඔබ තුළ පවතී නන්නාඳුනන කලබලකාරයෙක් කඩා පාගා ගිය මලක් සනසා කුඩා පත් එකින් එක අලව අලවා සුව කරන්නට තනන මෘදු හදැති දරුවා තවම ඔබ තුළ පවතී. කාරුණික කම් කඩිනමින් වඳ වෙවි යන ලෝකයක මේ මෙතන මෙහෙමම තෙත් හදැති කුඩා දරුවෙකුව තවම ඔබ පවතී. ඉතින් ඔබ සුවිශාල වන්නේ ඒකයි. සුවිශේෂ වන්නේ ඒකයි. ඔබව මේ ලෝකයට උවමනා වන්නේ ඒකයි! (nikita gill ගෙ කවියක අනුවාදයකි)
In stock
මාෂල් සහ ලෝක යුද්ධ

මාෂල් සහ ලෝක යුද්ධ

කාලය බොහෝ දේ නිර්මාණය කරන්නට සමත් ය. එය සිදුවන්නේ අවකාශය තුළ ය. ඊට අනුව කාලය සහ අවකාශය මිනිස් ජීවිතය සමග අත් යන්තයෙන් බැඳී පවතී. මිනිසා ඇසුරෙහි සමහර සත්ත්වයෝ ද මෙම කාල අවකාශයීය සීමාවන් තුළ හැදෙති, වැඩෙති. පළමුවන සහ දෙවන ලෝක මහා සංග් රාමයන් ද්වයෙහිදී ම සෝවියට් දේශය වෙනුවෙන් වීරෝධාර ලෙස සටන් වැදුණු මාර්ෂල් වරයකු සහ ඔහු දරා හුන් අශ්වයකු පිළිබද කතා පුවත අවුරුදු ගණනාවක කාල අවකාශයීය සීමාවන් අප හමුවට ගෙන ඒ. යුද්ධය, එහි බිහිසුණු බව මෙන්ම ජයග් රහණයන් සහ පරාජයන් ද, යුද්ධය හේතුවෙන් ජීවිත වෙලා ගන්නා ඛේදවාචකයන් ද මෙහි විස්තර කර තිබේ. මේ වන විට මහලු වියට පත්ව එකිනෙකා මුණ නොගැසී ස්ථාන දෙකක ජීවත්වන මාර්ෂල් සහ
In stock
සිලෝන් දිවයිනේ සංචාරයක්

සිලෝන් දිවයිනේ සංචාරයක්

දා හත්වන සහ දහ අටවන සියවසේදී බොහෝ යුරෝපීය ජාතිකයන් සංචාරකයන් ලෙස ලංකාවට පැමිණියහ. ඔවුන් ලංකාවේ සොබා සෞන්දර්යයට කැමැත්තක් දැක්වූ අතර, ඒ වන විට රට පුරා තිබූ වනාන්තර ඔවුන්ගේ ගවේෂණවලට ලක්වූයේ ය. මේ කෘතියේ සඳහන් වන්නේ එවැනි සංචාරකයන් පිරිසක් යුරෝපයේ සිට ලංකාව බලා පැමිණීම යි. ඔවුන් යුරෝපයේ සිට දකුණු අප් රිකාවටත්, එතැන් සිට මාලදිවයින හරහා මුහුදු මාර්ගයෙන් ලංකාව බලා පැමිණෙති. ඔවුන්ගේ මුහුදු ගමන අතරතුර සිදුවන සිද්ධීන් ද, මාලදිවයින් දූපත් වලදී මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවට පත්වී අවසානයේ ඔවුන්ගෙන් ගැලවී පලා යාම ද කතුවරයා විසින් සිත්ගන්නා ලෙස විස්තර කර ඇත. ලංකාවට පැමිණීමෙන් පසු ඔවුන්ගේ විවිධාකාර වූ ගවේෂ
In stock
සලා වැටුම

සලා වැටුම

සපූ ඔහුගෙන් මිදෙන්නට වෑයම් කළ ද ඔහුගේ පපුවෙහි උණුසුම වැළඳ ගන්නටද ආශා කළාය.ඇයට එක මිනිත්තුවකින් මුළු ලොවම අමතක විය.ඇය තව තවත් ඔහුට ළං විණි.සපූගේ ටයි පටිය ගැලවී ඇද පහලට වැටිණි.ඇයට නොදැනීම ඇගේ සුදු ගවුම් පොඩිය ද ගැලවී තිබිණි.තවත් සපූට ඔහුගේ බර දරා සිටිය නොහැකි බව තේරුම් ගත් ඔහු සපූව තමාගේ ලය මත ඔසවා තබා ගනී. ඇගේ පියයුරු ඔහුගේ මුහුණ මත පතිත විය.ඔහු තුළ වු ආශාවන් ඉහවහා යන්නට විය.කහවන් බැබළෙන පැහැයෙන් යුත් ඇගේ ළැම පෙදෙසෙහි පිම්බී ඇති උල් වූ හැඩයට ඔහු බොහෝ සෙයින් ආශා කළේය. පළල් වූ ඇගේ උකුල් පෙදෙස ඇයට සෙලවිය නොහැකි තරම් ඔහුගේ ශක්තිමත් බාහු වලට සිර වී තිබිණි.ඇගේ බැබළෙන ගතෙහි සියුම් තැනැක් නෑරම ඔහුගේ තො
In stock
නොමියෙන කපුගේ

නොමියෙන කපුගේ

ගරු ගුරු සභාවේ දිසාපාමොක් චරිත වන තිලක් රංජිත් මද්දුම හේවගේ හා ලලිත් පුෂ්පකුමාර සාහිත් ය කලා විෂයන් කෙරෙහි විශේෂ ලැදියා දක්වන සංවේදී පුරුෂයන්ය. ඇසූ පිරූ තැන් ඇති බහුශ් රැතයන් ය. දෙවියන් බුදුන් පවා අමතක වී යන කාලයක විශාරද ගුණදාස කපුගේ නම්වූ කල්හාර ප් රකාශන සංගීතඥයා, ගායකයා සහ මානව හිතවාදියා පිළිබඳ අගනා වටිනා කරුණු කාරණා ගොනුකොට උගතුන්ගේ වියතුන්ගේ සම්මාදමින් එළිදක්වන්නට වූ, නොමියෙන කපුගේ, නම් ග් රන්ථයෙහි වටිනාකම මිල කළ නොහැකි තරම්ය. තිලක් රංජිත් මද්දුම හේවගේ හා ලලිත් පුෂ්ප කුමාරගේ ගේ මෙම සාහිත් ය ව් යායාමයට අපගේ නොමද ස්තුතිය පුද කරන්නේ හදපිරි ආදරයෙනි. ....සබඳ අපි කඳු නොවෙමු උනූන් පරයා නැගෙන සුනි
In stock
සිලෝනිකාවේ ඉංජිනේරුවා

සිලෝනිකාවේ ඉංජිනේරුවා

පේරාදෙණිය විශ්ව විද් යාලයේ ඉංජිනේරු විද් යා උපාධිධාරියකු සහ ශ් රී ලංකා විවෘත විශ්වවිද් යාලයේ ව් යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියකු වන උපාලි ඒකනායක ශ් රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර ඇත. සිමෙන්ති කම්හලේ වැඩිදියුණු කිරීම් සඳහා විදේශීය ඉංජිනේරුවන්ගේ සහභාගිත්වය ඇතිව කරගෙන යනු ලැබූ විශේෂ ව් යාපෘති වෙනුවෙන් ක් රියාශීලී දායකත්වයක් දැරූ ඔහු විදේශ රටවල් රැසක පුහුණුවීම්වලටද සහභාගි වී ඇත. කුඩා කල සිටම විවිධ නිර්මාණ කටයුතුවලට උනන්දුවක් දැක්වුවද මේ ඔහුගේ පළමු ප් රකාශිත නවකතාවයි.
In stock
මං ආයේ එන්නේ නෑ

මං ආයේ එන්නේ නෑ

විහාරා ජයාට බයයි. සමහරදාට ජයා කඩේ ණයට ගන්න ආපු ගෑණු එක්ක රණ්ඩු වෙන හැටි, හොරට බඩු උස්සන්න ආපු කොල්ලොන්ට බනින හැටි විහාරා බලන් ඉන්නවා. ඉතින් විහාරා ඉන්නේ බයෙන්. ජයා දන්නේ නෑ කොහොමද ඔය වයසේ දරුවෙක් බලා ගන්නෙ කියලා, කසාදයක්වත් නොබැඳ කඩේටම නාකි වෙච්ච ජයා ළමයි බලා ගන්න කොහොම දැන ගන්නද..? - ජයාගේ කෙල්ල ගෙදර ගියා. අම්මා නැති වෙලා.. වචන දෙකෙන් තුනෙන් උත්තර දීපු අමායා ගෙට රිංග ගත්තා. මාස නවයක් බඩේ තියන් ඉදලා, ලේ කිරි පොවලා උස් මහත් කරලා, කිසිම අඩුවක් පාඩුවක් නැතුව ආදරෙන් හදපු අම්මා තමන්ව දාලා සදහටම යන්න ගිහින් කියලා මෙච්චර සරලව කිව්වේ කොහොමද කියලා කෙල්ලට හිතා ගන්න බෑ. - හෝම් කිචන්
In stock
මන්නු

මන්නු

මල්ලි...කෙනෙක් කරදරයක ඉන්නකොට ඔහොම හිනා වෙන්න හොඳ නැහැ කියලා ඉස්කෝලේ කියලා දීලා නැද්ද?" අක්කා නෝක්කාඩුවෙන් කීවාය. ''අනේ කරදරේ පිස්සුද? රෑ බදුල්ලෙක් කියන්නේ කොච්චර පුංචි සතෙක්ද එයාට ඔයා කියනවා වගේ මෙච්චර විතර එකක් තියෙන්නේ කොහෙද?" එවර තාත්තාටද මහ හඬින් සිනහවක් ගියේය. තාත්තිත් මට හිනාවෙනවා. මේ අන්දරේ කියන ඒවට හිනා යනවනෙ. "හූ.. හූ. අන්දරේ අන්දරේ "සද්ද විද්ද පළඟ පතිර අන්දරේ මම වෙමි. රිදී කලේ රන් කොතලේ බීපු මට නිකං කළේ දිය නැති විය පිපාසෙට කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි තිබූ මට මෙහෙමත් කල්යාද පළු වීර ගස් යට ඉතා මිහිරට ගයමින් ඔහු සිමෙන්ති බංකුවේ අතපය දිගහැර අන්දරේ මියගිය ඉරියව්වට වැතිරුණේය. ''පුතා'' තාත්තා

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us