Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

2538 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
මිත්රා

මිත්රා

මිතුරියන් සමග බෝධිපූජාව අවසන් වී පන්සලෙන් පිටත් වෙද්දී රෑ බෝවී තිබිණ. මේ තරම් රෑ බෝවේ යැයි අරන්දනා කිසි විටෙකත් නොසිතුවාය. අතරමග පාරේදී වාහනය නතර කරන්නට ඇයට සිදු වූයේ එහි ඉදිරිපස කිසිවක වැදී තුවාල වී ඇත්දැයි පිරික්සා බලන්නටය. ඇය රියෙන් බැස වාහනේ ඉදිරිපස පිරික්සන්නට වූවාය. ඒ අතර වාරයේ විරුද්ධ දිසාවෙන් පැමිණි සුඛෝපභෝගී වාහනයක් මොහොනකට එතන නතර විය. එහි පැති දොරින් යම්කිසි පොදියක් පිටතට විසි කරනු ලැබිණ. රියෙන් පිටතට පොදිය විසි කළ සැණින් රිය නැවත ඉගිළිණ. ඇත්තටම චී පොදියක් නොවේ. කෙඳිරිගාමින් බිම වැතිර ඉන්නේ කඩවසම් තරුණයෙක් බව පාරේ විදුලි පහන් එළියෙන් අරන්දනාට දුටුවාය. ඒ මොහොතේම කඩ පෙළක් යයි හැඟවිය හ
Out of stock
තැන්නගල වලව්ව

තැන්නගල වලව්ව

ගෙවී යමින් තිබුණේ ගොම්මන් අඳුර පරිසරයට ඉව අල්ලන්නට සූදානම් වෙමින් උන් හෝරාව වුව ද හතර අතින් වට වී තිබූ අතුපතර විහිදි තුරුලතා නිසා රිදී කඳුර අවට පමණට වඩා අන්ධකාරයක් රජයන්නට වූවේ ය. එක් පසෙකින් තැන්නගල වලව් වත්තේ දිගු මායිමත් අනික් පසින් ජලයෙන් පෝෂණය වූ රිදී කඳුරත් අතර තිබූ නවීකරණයට බඳුන් නොවූ එම අඳුරු අඩි පාරේ ගොම්මනේ ගමන් ගත්තේ හිත හයිය එහෙමත් එකෙකු පමණි. ඕකෙ හොල්මන් තියෙනවා. හවසට කඳුර දිගේ මොකදෝ මන්දා දෙයක් පාවෙනවා." සමහර දවස් වලට හීන් හඬින් ගෑණියෙකුත් කෙඳිරි ගානවා ඇහෙනවා. ඒ රිදී කඳුරට යාබද ඉසව්ව ගැන ඉස්සර සිටි ගම්මුන් කී ගුප්ත කතා ය. නමුත් ගෙවුණු නුදුරු අතීතය ඇතුළත කිසිවෙකු හොල්මනක් ඇහින් දු
In stock
අවකාශ

අවකාශ

''ඔන්න මැඩම් වැඩේ පරක්කු කරන්න බෑ කියපු නිසා මංම ගිහින් රිපොට් එක අරගෙන ආවා..... ''සියපත්ගේ අනුදැනුම මත එම වාර්තාව රැගෙන ඒමට ගිය දුමිදු එහි මුද් රාව නොකඩාම එය සියපත් අතට පත් කළේය. ''තෑන්ක්ස් දුමිඳු . මේක අතට එනකල් මං පුදුම නොඉවසිල්ලකින් හිටියෙ...'' එසේ කී සියපත් දුමිඳු හා විස්තර කතා කිරීම පසෙක ලා හනික එම කවරය ගලවා බැලීය. ''මා... වලස්... මේ තියෙන්නේ. මේක මිනිස් සිරුරක කොටසක් තමයි. මේකෙ තියෙන විදියට මේක අයිති අවුරුදු හැටත් හැට පහත් අතර පිරිමි කෙනෙකුට. ඒ වගේම මේක යටි හනුවක කොටසක් කියලත් මේකෙ තියෙනවා. දත් දෙකෙන් උල් දත යටි ඇන්දේ රදනක දතක්ලු. අර අසාමාන් ය හැඩේකට තිබුණු දත එක්ස්ට් රා ඉන්සිසර් ටුත් එ
In stock
අපරාධය සහ දඬුවම 2 - එම්.ඩී. ගුණසේන

අපරාධය සහ දඬුවම 2 - එම්.ඩී. ගුණසේන

රුසියානු තානාපතිතුමාගෙන් විශ්ව සාහිත් ය තුළ රුසියානු සාහිත් යයට හිමිව ඇත්තේ අද්විතීය ස්ථානයකි. විශේෂයෙන්ම රුසියානු සාහිත් ය ශ් රී ලාංකිකයන් අතර මහත් ජනප් රියතාවක් ඉසීලීමට සමත් වූ සාහිත් ය කලාවක් වේ. දශක ගණනාවක් පුරා රුසියානු සාහිත් යයට ආදරය හා ගෞරව කරන ශ් රී ලාංකික ජනතාවට රුසියානු හා සෝවියට් සාහිත් ය කෘති සිංහල සහ දෙමළ භාෂාවන්ට පරිවර්තනය කිරීම හරහා ඒවා දිගුකාලයක් පුරා අධ් යයනය කිරීමට අවස්ථාව ලැබුණි. මෙම පරිවර්තනය මොස්කව්හිදී, දේශීය පරිවර්තකයින්ගේ සහයෝගයෙන් සිදුකරන ලදී. මෙම දැවැන්ත සාහිත් ය සංස්කෘතික ව් යාපෘතිය වර්තමාන කාලයේදී මන්දගාමී වී තිබුණ ද කොළඹ රුසියානු මන්දිරයේ රුසියානු සාහිත් ය කවය' මග
Out of stock
ජේන් අයර් - ආශිර්වාද

ජේන් අයර් - ආශිර්වාද

චාලට් බ් රොන්ටේ විසින් 1847දී ලියා පළකරන ලද ජේන් - අයර් ලෝකයේ ජනප් රියම ප් රේම වෘතාන්තය බව අවිවාදිතය. මෙය පරම්පරා කීපයක් තිස්සේ ම පාඨකයන්ගේ හිත ඇදගත් සම්භාව් ය ආදර කතාවකි. ජේන් අයර් යනු තරුණ ඉංග් රීසි ගුරුවරියකි. තම අපවාදාත්මක හා බෙහෙවින් දුෂ්කර ළමා කාලය දැඩි උත්සාහය නිසා යටපත් කර ගන්නා ඇය තම ශිෂාවකගේ බාරකාරයා වූ රොචෙස්ටර් සමඟ ප් රේම සම්බන්ධයක් ඇති කර ගනී. ඔහු සැර පරුෂය. එහෙත් ආශිර්වාදාත්මකය. ගොතික් මිත් යා කථාවල දැක්වෙන ආකාරයේ ස්ථානයක් වූ තෝන්ෆීල්ඩ් මන්දිරයේ හිමිකරු ඔහු ය. ඇය නිවුණු, ලජ්ජාශීලී, පීඩිත එහෙත් යටත් කළ නොහැකි, ස්ථිර විශ්වාසයකින් යුතු තැනැත්තියකි. ඇයට සත් යයක් යයි හැඟෙන අවස්ථාවල බි
In stock
අද්භූත යුවතිය

අද්භූත යුවතිය

ක්වීන් වික්ටෝරියා පාසල, නෙයිනිතාල් ආරම්භය - 1855 "එයා ඇඳගෙන ඉන්නෙ පරණ තාලෙ යුනිෆෝම් එකක්..."නීශා කියාගෙන ගියාය. "සුදුමැලි සුදු පාට මූණ.... එයාගෙ ඇස් වටේට අඳුරු වෙලා... එයා ඔය පුටුවෙම වාඩිවෙලා ඉන්නව සමහරු දැකලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔය පුටුව.... කොහෙට ගෙනිහින් දැම්මත්, ආයෙමත් මේ කණ්ණාඩිය ඉස්සරහටම එනවලු..." රො හාන් අගර්වාල්, පාසැල් නාට් යයක කළමනාකාරවරයා ලෙසින් පත් කරනු ලැබිණ. චාන්දනී ජෝෂි සමඟ එකට වැඩ කරන්නට ලැබීමම ඔහුට මහත් සතුටක් විය. ඉතින් එතැනදී, ඔහු කිසිසේත්ම බලාපොරොත්තු නොවූ යමක් ඔහුට හමුවෙයි. හිටි හැටියේම හරිත වර්ණ කුටියේ අද්භූත සිදුවීම් වැලක් එක දිගට සිදු වෙන්නට පටන් ගනියි. මේ නාට් යයම
In stock
සැඩ හිරු

සැඩ හිරු

කළු ගලක් ඔව් කිසිම හැඟීමක් දැනීමක් නොතිබ්බ තනි කළු ගලක් උඹ ඉටි පන්දමක් ගාණට දිය කරලා දැම්මේ එහෙව් එකෙක් මැණික උබ මගේ ලෝකෙට ආවේ හදිස්සියෙන් වාගේ ඒකත් මගේ අකමැත්තෙන් මම උඹට වෛර කළා නොසෑහෙන්න වෛර කළා හැබැයි දන්නවද රත්තරන් උඹේ අහිංසක හිනාව ඇස් අස්සේ පිරිච්ච උණු කදුළු අහම්බෙන් වගේ දැනුණු ඔය ගෑනු පපුවෙ උණුහුම මාව දිය කරලා ම දැම්මා හැඟීම් දැනීම් නැතිව උන්න මාව කෝටි ප් රකෝටි ගණන් හැඟීම්වල පෙඟෙව්වා ඉතින් මගේ අසෙලියා මල මං උඹට වෛර කලාටත් වැඩියෙන් ඊටත් වඩා තදට උබට ආදරෙයි ඔව්. මේ දුනිත් අක්ෂර දුණුසිංහගේ පණ හුස්ම කොටින්ම කිව්වොත් මුළු ආත්මයම ඔයා මගේ අසෙලියා මල ඉතින් ආදරෙයි හුස්මක් හුස්මක් ගාණෙම මේ ආත්මෙ දි
In stock
භවා භව

භවා භව

ඩී. එම්. අනුර දිසානායක යන ජනප් රිය ලේඛකයාගේ පන්හිඳෙන් නිර්මාණය වූයේ හුදෙක් රහස් පරීක්ෂක ස්වතන්ත් ර කෘති පමණි. මේ වන විට ඔහු අතින් නිර්මාණය වූ ස්වතන්ත් ර රහස් පරීකෂක නවකතා ප් රමාණය 25 කටත් අධිකය. එහෙත් ඔහු මෙම ක්ෂෙත් රයෙන් මොහොතකට මිදී යොවුන් ආදර නවකතා කිහිපයක්ම නිර්මාණය කර ඇත. එම කෘති අතරින් යළි උපන් යුවතිය, සඳ නොදුටු අහස, සොයු, යදම් සහ කොටගල බිංගෙය යන කෘතීන් සමාජයට මහත් වූ ආදර්ශමත් ඒවා විය. ඔහු අතින් නිර්මාණය වූ සියලුම කෘති කියවූ පාඨකයෙක් ලෙස මා එක් දෙයක් සිහිපත් කරමි. ඒ ඔහුගේ සියලු නවකතා සමාජයට යම් මෙහෙවරක් ඉටු කර ඇති බවත් පාඨකයන් එම කෘති ඉතා ආදරයෙන් වැළදගත් ඒවා බවයි. භවාභව යනු උසස් අධ් යාපන
In stock
කුමුදිනී
In stock
වජ්ජා'වජ්ජ

වජ්ජා'වජ්ජ

ආදරයේ අන්තය ලිංගිකත්වය ද...? ලිංගිකත්වයෙන් තොර ආදරයක් පැවතිය හැකි ද...? ස්ත් රී පුරුෂ මිත් රත්වය තුළ ලිංගිකත්වයට ඉඩක් අහිමි ද...? සමාජයේ පවත්නා මෙබඳු ආකල්ප වුවමනාවෙන් ම පුපුරුවා හරින්නට කිසිදු ස්ත් රියක හෝ පුරුෂයකු ඉදිරිපත් විය නොහැකි ය. එහෙත් දැඩි මිත් රත්වයෙන් බැඳුණු ස්ත් රියක සහ පුරුෂයකු අතර කාලයාගේ ඇවෑමෙන් ආදර සබඳතාවක් ගොඩනැගිය හැකි ය. සංස්කෘතිය, සදාචාරය නමැති බියකරු මකරාගේ ගොදුරක් බවට පත්වෙතැයි බියෙන් අත් යවශ් ය අවස්ථාවක දී වුව ඔවුන් දෙදෙනා අතර ලිංගික සම්බන්ධයක් ඇතිවීමට පවත්නා ඉඩ-කඩ අල්ප ය. එහෙත් එක් නිමේෂයක දී අහිංසනා සචේතනී සහ ප් රතිෂ්ඨ ජයසුන්දර යුවළ මේ මකරා පරාජය කරන්නේ මිත් රත්වයේ ම ද
In stock
තේ තවම උණුසුම්

තේ තවම උණුසුම්

සති පූජාව තියාල ගෑනු පණ පිටින් පුච්චල දාන එක තිරිසන් වැඩක් නෙවිද? එක මිනිහෙකුට එක ගෑනියෙක් හිටියාම මදිද? කණවැන්දුමී තව මිනිහෙක් එක්ක යන් නැතුව මැරෙනකං හිඟාකන්ට ඕනෑද? හඃ මට දැනුයි තේරුණේ ඔහේගෙ රටට තියෙන ආදරේ. - සෙල්වී - "මං දැනගෙන හිටියා උඹට ඒ රට දාලා එන්ට බෑ කියාල. අපේ ජීවිත වලින් බාගයක් තවම භාරතයෙ. අපේ ලේ එහෙ වැළලුවා අපි. ඒකයි අපට ඒ රට අතාරින්ට ඒ තරම් අපාසු. - වේලු - මේ අහපං කෙල්ලෙ. උඹට පෙරේසං කොරන්ට තියෙන්නේ ඔය කිතුල් හකුරු බෑ දෙකයි, තුන්හුලස් මී වද කෑල්ලයි ඉතරා. ඔය මීවද ඔලට වලස්සු මැරීගන එනවා. උනුන් කා ගන්නවා. මරා ගන්නවා. මී වදේ සුප්පන්ට. මී පැණි ලෝන්ට. හැබැයි උඹට පුළුහනි උන්ගෙන් එව්වා බේරග
In stock
තුහින සේයා

තුහින සේයා

"කවුරු මොන දේ කිවුවත් සේයා සත්මිණි සපරමාදු කියන්නේ මේ තුහින යසස් රණබාහුගේ හුස්ම ටික කියලා අමතක කරන්න එපා සේයා. උඹ හරි ද වැරදි ද කියලා ලෝකයක් ඉස්සරහ ඔප්පු කරන්න ඕන නෑ. මොකද මං දන්නවා උඹ කොහොම කෙල්ලෙක් ද කියන්න. අන්න ඒකමයි මං මේ තරම් උඹට ඇඩික්ට් වෙලා ඉන්නේ.. **** තුහින යසස් රණබාහු **** ඔයාගේ ආදරේ ලිමිට් එකක් නැතුව ම ලැබුණ නිසා වෙන්න ඇති තුහින මට මේ තරම් දරාගන්න අමාරු. මං දන්නවා කවදාවත් ඔයා මාව අතරමන් කරන්නෙ නෑ කියන එක. මේ ලෝකේ කොයි කොනක ඉඳියත් ඔයා ඉක්මනට මං ළඟට දුවගෙන එයි කියන්න , මට තනියක් දැනෙන්න දෙන්නෙ නැති වෙයි කියන්න මම හොඳට ම දන්නවා. **** සේයා සත්මිණි වංශනායක ****

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us