Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

2897 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
රිටිගල අරණ

රිටිගල අරණ

ඕලන්ද ජාතික සිල්වෙස්ටර් නම් චරිතය හා ජයදේව යන චරිතය රිටිගල අරණ කෘතියේ ප් රධාන චරිත ලෙස උපයෝගී කර ගනිමින් නවකතාව විකාශය වේ. රිටිගල අරණ කෘතිය මවිසින් කියවා ඇති නවකතා අතුරින් නැවුම් අත්දැකීමක් එක්කළ කෘතියක් බව පැවසිය යුතුමය. අධිරාජ් යවාදී පාලන සමයේ අමිහිරි අත්දැකීම් මෙම කෘතිය තුළින් එළිදැක්වීමට කතුවරයා ප් රශංසනීය උත්සාහයක් ගෙන ඇත. පුළුල් පරාසයක විහිදී ගිය සිදුවීම් සමුදායක් තුළින් සහෘදයන් තුළ විශිෂ්ට රාසාස්වාදයක් ලබා දීමට කතුවරයා ගෙන ඇති උත්සාහය අගේ කළ යුතුය. රිටිගල අරණ කෘතිය ශ් රී ලාංකීය පාඨක ජනතාව සෙනහසින් වැළඳගනු නොඅනුමානය. ඩී.එල්. ධර්මසේන අධ් යක් ෂ (වැඩ) රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව, කොලොන
Out of stock
අලුගෝසුවෙකුගේ මනාලියෝ

අලුගෝසුවෙකුගේ මනාලියෝ

ජීවිතය කියන්නේ හරියට කාඩ් පැක් එකක් වගේ දෙයක්. ඒකට අයිතිකාරයෙක් ඉන්න පුළුවන්. ඒත් අයිතිකාරයෙක් විතරක් හිටියා කියලා ඒකෙන් සතපහකට වැඩක් නෑ. අයිතිකාරයට අමතරව අඩුම තරමේ තව එක්කෙනෙක්වත් ඉන්න ඕනැ ඒකෙන් වැඩක් ගන්න. ඒකෙන් සෙල්ලමක් කරන්න. රාම්ගේ හැකියාවන් කියන්නේ රත්තරන් කොළවලින් හදපු කාඩ් පැක් එකක් වගේ. අඩුවකට තිබ්බේ රාම් කියන අයිතිකාරයා විතරයි ඒකෙන් සෙල්ලම් කරන්න හිටියෙ. රාම් මට ගොඩක් ස්තුති කළා. මම ගැන වර්ණනා කළා. ඒත් රාම් මම ඇත්තටම කළේ මේසෙ රාම්ගෙ ඉස්සරහ ඉඳගත්ත එක විතරයි. රාම් කියන කාඩ් පැක් එකේ ගේම් ටික තමයි එතනින් පස්සේ පටන් ගත්තේ ගැමුණු විජේසූරිය
In stock
දූපතක තනි වූ යුවතිය

දූපතක තනි වූ යුවතිය

H rider haggard mary of marion isle දූපතක තනි වූ යුවතිය එස්. චන්ද් රසිරි දසනායක වෛද් යවරයකු මෙන්ම සාමිවරයකු ද වන ඇන්ඩෘ වෙස්ට්, අග් රාණ්ඩුකාර ධූරය භාර ගැනීම සඳහා සිය සේවක මණ්ඩලය හා බිරිඳ වන ක්ලාරා මවුන්සෙල් ද කැටිව, ඕෂනියාව බලා යාත් රා ගමනක යෙදෙන අතර අයිස් කන්දක ගැටීම නිසා නැප්චූන් නෞකාව මුහුදේ ගිළී යයි. එහි දී ඇන්ඩෘ හා ජැක්ස් නමැති සේවකයින් දෙදෙනා නැවේ යට තට්ටුවේ කොටු වී සිටින අතර ඔවුන් මළ බවක් සිතන නැවේ ඉතිරි සියල්ලෝම, ජීවිතාරක් ෂක බෝට්ටුවල නැඟී යාත් රා කරන අතර වෙනත් නැවකින් ඔවුන් ගලවා ගනු ලබයි. පසුව, ඇන්ඩෘ සහ ජැක්ස් ඉතිරිව තිබූ ජීවිතාරක් ෂක බෝට්ටුවේ නැඟී ගොස් මේරියන් අයිල් දිවයිනට ගොඩ බසිති.
Out of stock
ආඩම්බර හීනයක් 2

ආඩම්බර හීනයක් 2

" ඒ කියන්නෙ කවදාවත් අභිරුට සමාවක් නෑ කියන එකද නුමා'' බැනුම් බලාපොරොත්තුවෙන් වුවද ඈ ඇසුවේ ඇසිය යුත්තකි. " ''පනක් දෙවෙනි කරලා ආදරේ කරපු හිතක් සැක කරපු මිනිහෙක් සමාව කියන වචනෙත් දඬුවමක් මයූ. මන් එයාගෙම විතරයි කියලා දැන දැනත් එයා පිලිගත්තේ රට්ටු කියන දේවල්, එයාට තිබ්බ එකම එක පාරක් මගෙන් අහන්න. මාත් වැරදි. එයාලා හතුරො කියලා නොදැත. ඉශේන්ව යාලුවෙක් කරගත්තා. ඒ විතරක් නෙමෙයි ඒක අභීගෙත් හැංගුවා. ඒත් එයා අපේ ආදරේ සැක කරපු එකට මට සමාවක් දෙන්න බෑ මයූ. එයාගෙම වෙච්ච මාව එයා මොත හිතකින්ද තව එකෙක් එක්ක නිදි වැද්දුවේ. ඔයා කියන්නේ මට මේ දේවල්වලට සමාව දෙන්න කියලාද? බෑ මයූ බෑ. එයා මට ගහපු බැනපුවා ඉවසුවත් මගෙ ආත්මෙ
In stock
වෙහෙරගල වලව්ව

වෙහෙරගල වලව්ව

පූජාව අවසන් විය.ගතවූයේ නිමේෂයකි.වලව්වේ ප් රධාන ගේට්ටුව අසළ වූ නුග ගස මහා හඬක් නගමින් බිම පතිත විය.ඉන් තැතිගත් සියලූ දෙනා දෙව්සත් දෙස බැලුවේ සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමට ය. හා හා..කලබල වෙන්න එපා කවුරුත්.ඔන්න එහෙම නම් අවුරුදු ගාණක් තිස්සේ මේ වෙහෙරගල වලව්වේ අරක්ගෙන හිටපු ප් රේතාත්මය අදින් පස්සේ නෑ..සුදු මැණිකේ බය කරන්න ආයේ කවුරුත් නෑ..මයේ මැණිකේ දැන් ඉතින් නිදහසේ ඉන්න පුළුවන්. දෙව්සත් ආරාධනාගේ හිස අතගාමින් කීය. ඒත් දෙව්සත්.. ඇයි සුදු මැණිකේ.. දෙව්සත් කිව්වේ අත්තක් කැඩෙයි කියලානේ..අපරාදේ ලස්සන නුග ගහ. ආරාධනා කී ආකාරයට සැමට සිනාව නතරකර ගැනීමට නොහැකි විය. එහෙම තමා සුදු මැණිකේ ආත්මේ බලවත් නම් ගහක් ව
Out of stock
ආකාස සූත්රය

ආකාස සූත්රය

මේක දූවිලි අංශුවක කතාවක්. දූවිලි අංශුව ඉපදුණේ පොළොවේ.. දූවිලි අංශුවට කවදාවත් මහපොළොවේ උරුමයෙන් මිදෙන්න බැහැ. ඒත් දූවිලි අංශුව ඉන්නේ අහසේ.මහපොළොවේ කොටසක්ව හිඳිමින් ම දූවිලි අංශුව ආකාසේ සැරිසරනවා. කඳු, හෙල්, නිම්න පසුකරමින්, තැනිතලා ගිරි දුර්ග තරණය කරමින්, අව් වැසි සුළඟින් බැට කමින් ගෙවන මහපොළොවේ ජීවිතය ගැන දූවිලි අංශුව දන්නවා. ඒ වගේ ම ආකාස ජීවිතයේ තියෙන නිදහස, සැහැල්ලුව, හුදෙකලාව දූවිලි අංශුව අත්විඳිනවා. මහපොළොවේ සුවඳ විඳිමින්, ඒත් මහපොළොවෙන් දුරස්ථව ඉන්න විට හැම දෙයක් ම වඩාත් පැහැදිලිව පෙනෙනවා. ළඟින් ඉන්නකොට නොපෙනෙන දේවල් දුරින් ඉන්නකොට පෙනෙනවා. ආකාස සූත් රය කියන්නේ අහසේ සැරිසරන දූවිලි අංශුවකට
In stock
සිසිර ඉර

සිසිර ඉර

සීත පීඩනය කෙමෙන් දිය කර හරිමින් සිසිරයේ ඉර පායා එමින් තිබුණේය. ඒ හිරු ආලෝකය මැදින් හිරුත් සමඟින් පැමිණෙන තරුණයා කවුරුන්දැයි හඳුනාගන්නට මම දෑස් කුඩා කරමින් එදෙස බැලුවෙමි. සිනහවකින් තම වත පුබුදුවා ගනිමින් පැමිණෙමින් සිටියේ වෙන කිසිවෙකුත් නොවේ ඔහු විය යශෝද්. මම ගල් ගැසී ගොසින් ඔහු දෙස බලා සිටියෙමි. හෙතෙම මා අසලටම පැමිණ මා ඔහුගේ ළයට තුරුලු කර ගත්තේය. ජීවිතේට කොයි තරමි කුණාටු ආවත් කවදාවත් දාල යන්නෑ කිව්වා නේද... මං ආවා දූූූලි... ඔයාගේ සිසිර ඉර ආවා.. මම ඔහුගේ දේහදාරී උණුසුම් ළයට තුරුලු උනෙමි. එතැන මට ලෝකයක ආරක්ෂාව තිබුණේය. උණුසුම තිබුණේය. තව දුරටත් කුණාටුවට හෝ හිම මිදෙන සිසිලසට මට කළ හැකි කරදරයක් නො
In stock
ප්රේමණීය පාරා

ප්රේමණීය පාරා

ඩිපෙන්ඩර් රියට හඳ එළිය වැටිලා දිලිහෙනවා. දෙපැත්තේ කළු ඇඳගත්ත දේහදාරින් දෙන්නට මැදි වෙලා පිරිමි රුවක් හිටගෙන හිටියා. සුදු කමිසයක් ඇඳලා කළු කලිසමක් ඇඳගෙන හිටපු එයා හරි උසටයි මම දැක්කේ. ක් රමවත්ව හදලා තිබුණ කොණ්ඩය පැත්තකින් පිටුපසට පීරලා. හඳ එළිය ඒ පිරිමියගේ ශරීරේ පැත්තක් එළිය කරල තිබුණා. මහ පුදුම පෞරුෂයක් ඒ හිටගෙන ඉන්න පිරිමියගේ රූපෙන් මම දැක්කේ. මගේ දිහාවට යා වෙලා තිබුණ ඇස් දෙක අමුතු දිස්නෙකින් / දිලිහුනා. ශරීරේ හැඩය හරි ලස්සනයි. එයා හරියට කිරිගරුඩ ප් රතිමාවක් වගෙයි. "ඒ එයාද..? අර එදා වෙඩි වැදිච්ච.. මගේ උකුළේ ඔළුව තියාගෙන හිටපු.. මං පිරිත් කිය කිය ඔළුව අතගාපු.. එයා මැරීලා නැද්ද එතකොට.."
Out of stock
ධවල පිල්ලි

ධවල පිල්ලි

පුරාවිද් යා ඉතිහාසය තුළ මනුෂ් යයෙකුට ලැබිය හැකි ඉහළම ගෞරවාදරය ලබමින් ලංකා ඉතිහාසයේ අද්භූත සහ අපූර්වතම සිද්ධීන් සහ තැන් පළිබඳ ගවේෂණය කරන පුරාවිද් යාඥයෙක්. - භාග් ය කෝණාර පණ්ඩිතරත්න - ඉතා ළාබාල වයසේදීම රටේ ජනතාව පුදුම කරවන සත් ය අනාවැකි පළකරමින් සමාජ ආන්දෝලනයට ළක්වන ප් රවීණ ජ් යාතිර්වේදියෙක් -කෛලාශ ලංකාධිනායක - ගුප්ත ශාස්ත් රය පරතෙරට පැමිණ අදිසි ලොව හා ගනුදෙනු කරමින් අභිරහස් දේ කරන යකැදුරෙක්. - ඛණ්ඩි ගුරුන්නාන්සේ - ජීවිතේ අන්තිමකාලයේ දුලබ රෝගයකට ගොදුරුව නන්දොඩවමින් කල්ගෙවන විශ් රාමික ජ් යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්. - තිලක් කොතලාවල - ගුරුකම් නිසා නෑ පරපුරම එක එකා අඩු වයසින් මියෙනතුරා බලා සිටින්නට
In stock
සියක් වතින් තිහක්

සියක් වතින් තිහක්

මේ සටහන්වලට ඇතුළත් වන්නේ මට ඇසුරු කිරීමට ලැබුණු පුද්ගල සමූහයකි. ඒ සෑම කෙනකුගෙන් ම මට කිසියම් ආභාසයක් ලැබී ඇතැයි කල්පනා වේ. එබැවින් මේ හැම ඇසුරකින් ම මට හැඟී ගියේ සටහන් කොට තැබිය යුතු ඒවා ලෙසයි. එසේ ම ඒවා කිසිලෙසකින් පිරිපුන් අපදාන ලෙස නොසැලකිය යුතුය. ඒවායේ විටෙක මුලක්, මැදක්, හා අගක් සම්මත ගණයේ චරිත කතාවක මෙන් දැකගත නොහැකිවෙනු ඇත. එබැවින් මේ සටහන් පෙළ චරිතකතා ගණයේ ලා සම්මත ලෙස ගිණිය නොහැකිය. විටෙක ඒවා චරිතාංශු ලෙස සැලකිය හැකිය. තවත් විටෙක සිද්ධි හා අවස්ථා ලෙස දැක්විය හැකිය. මගේ සමහර ගුරුවරු මෙහි හමුවෙති. කලාකරුවෝ හමුවෙති. මිතුරෝ හමුවෙති. මට මෙහි හමුවෙන අය, මගේ ජීවිත කාලයෙන් අඩ සියවසකට වැඩි කලක

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us