Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

2368 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
Dhawala Gimhanaya

Dhawala Gimhanaya

දකුණු අපි ් රකානු ලේඛක අන්ද් රේ බි ් රන්ක්ගේ a dry white season කෘතියේ සිංහල පරිවර්තනයයි. ඉංගී ් රසි ජාතිකයන්ගේ යටත් විජිතයක්ව පැවැති දකුණු අපි ් රකාවේ කෲර පාලනය යටතේ වූ උග ් ර සුදු කළු වර්ණභේදවාදය සහ එම රාජ් ය පාලනය දැඩි ලෙස විවේචනය කරමින් රචනා කරන ලද මෙම කෘතිය බි ් රතාන් ය පාලකයන් විසින් තහනම් කරන ලදී. තම උත්සාහය අත් නොහළ අන්ද් රේ බි ් රන්ක් විසින් පිටපත් 3,000 ක් රහසිගතව මුද් රණය කර බෙදාහරින ලදුව පසුව භාෂා 16කට පරිවර්තනය වූ මෙම පොත අලෙවි වූයේ මිලියන ගණනිනි. රටක ජනතා විරෝධී පාලකයන්ගේ කෲර සහගත ම්ලේච්ඡු කි ් රයාවන්ගේ නිරුවතත්, යුක්තිය, සාධාරණය හා නීතිය වල්වැදීමෙන් පීඩිත ජනතාව පත්වන අන්ත අසරණභා
In stock
යුද ගිනි නිවූ සිත් ගිනි

යුද ගිනි නිවූ සිත් ගිනි

එම යුග පුරුෂයන් දෙදෙනාම උපත ලැබුවේ එකම දිනකය. එහෙත් ලෝකයේ ප් රතිවිරුද්ධ දිශාවන් දෙකකය. ඒබල් රොස් ස්නොව්ස්කි පෝලන්තයෙහි දිලින්දෙකු සේ ඉපිද අනේක දුක් ගැහැට විඳ, ඇමරිකා එක්සත් ජනපදයට සංක් රමණය වී ජීවිතය ජය ගනියි. විලියම් ලොවෙල් කේන් ධන කුවේරයෙකුගේ පුතෙකු ලෙස ඇමරියාවේ ඉපිද, තම ඉලක්කය කරා යාමට අප් රතිහත ධෛර්යයෙන් කටයුතු කරයි. ඔවුහු දෙදෙනාම අධිෂ්ඨානශීලී වෙති. සිය අරමුණු කරා යන විට එල්ල වන අභියෝගවලට නොසැලී මුහුණ දී ජය ගනිති. එකී අභියෝගයන් හේතු කොට ගෙන මේ දෙදෙනා අතර ගැටුම් ඇති වෙයි. මඳක් නැවතී එකිනෙකාට සවන් යොමන්නට තරම් එක් අයෙකු හෝ නම් යශීලී නොවෙයි. එකිනෙකාට කෲර ලෙස සලකයි. මේ දෙදෙනාගේ දෙවන පරපුර ආදරය
In stock
නව වැනි රාජධානිය

නව වැනි රාජධානිය

දැනට තොග ඇති කවරයකින් ඔබගේ ඇණවුමට පොත් එකතු වනු ඇත. බලයන් එහා මෙහා හුවමාරු වෙමින් තිබුණේය. පහර දීම්, පහර වැලකීම් සියල්ලම ඇසි පිය හෙලන කාලයක් තුළ සිදුවන තරමටම සටන වේගවත් වූයේය. අන්ධකාරය පාලනය කරන්නා, ඩුන්කල්හයිට්ගේ බලය හමුවේ කාලය පරයා යා හැකි වේගයක් සහිතව සටන් කළ හැකි කාලාවකාශයේ සටන්කරුවන් දෙදෙනාට පවා සටන පහසු නොවන වග පෙනී ගියේය. ඔවුන්ගේ සතුරා ඩුන්කල්හයිට් සතුව එතරම්ම ප් රබල බලයක් තිබුණේය. සහෝදරවරුන් දෙදෙනාම විටින් විට පහර එල්ල කළෝය. ඩුන්කල්හයිට් පහසුවෙන්ම ඒ ප් රහාර වළක්වා ගත්තේය. එසේම පෙරලා සහෝදරවරුන් දෙදෙනාට පහර එල්ල කරන්නට හේ පසුබට නොවූයේය. එයින් සහෝදරවරුන් දෙදෙනාට සෑහෙන තරම් හානියක් කරන්නට
In stock
අසූවේ පරපුරෙන් සන්නද්ධව

අසූවේ පරපුරෙන් සන්නද්ධව

දේශපාලන ක් රියාධරයෙකුගේ ජීවිතය යනු න් යායික කරුණු ඇත්ත ලෝකයේ අත්හදා බැලූ විද් යාගාරයකි. දශක හතරක පමණ ඒ විද් යාගාර පර්යේෂණය පිලිබඳ ප් රමාණවත් තරමේ වාර්තාවක් දැන් අප අතට පත් වී තිබේ. කොතරම් දීර්ඝ වුවද මෙය කියවීම වෙහෙසකර කටයුත්තක් නොවේ. අසූවේ පරපුරෙන් සන්නද්ධව , ඇත්ත වශයෙන් ම පශ්චාත් අරගල දේශපාලන ක් රියාධරයකු විසින් කියවිය යුතුම කෘතියකි. අසූව පරපුරට අයත් වීම ම සන්නද්ධ වීමක් ලෙස ඔහු දැකීම පුදුමයක් නැත. ඇත්ත වශයෙන්ම, දෙදාහෙන් පසු දේශපාලනය, අසූව දශකයේ ලේ වැකි, ජීවිත උගසට තබා කරන්නට සිදු වුණු දේශපාලනයට සාපේක්ෂව කොතරම් සියුමැලිද, ආරක්ෂාකාරීද යන්න අමුතුවෙන් කිව යුතු නැත. මේ සියලු යුගයන් විනිවිද අඛණ්ඩ අ
Out of stock
දම් සෙනෙවි

දම් සෙනෙවි

එකල පරසිඳු සාරද නම් වූ මම, ජනුත්තම අනෝමදස්සී නරශ් රේෂ්ඨයන් වහන්සේගෙන් ලත් නියත විවරණයෙන් ඇරඹ, සම්බුදු අගසව් පදවිය පතා දිවිහිමියෙන් පාරමී දම් පිරුවෙමි. පිරූ පාරමී බලනැගී, උතුම් මාපිය යුවලකට ජාතක වීමි. දහස් ගණනක් වූ පරිවාර ජනයාට නායක වීමි. අපමණ ධන ධාන් ය, භවභෝග ලදිමි. රන් රිදී, මුතු මැණික් ආදියෙන් ආඪ් ය වූවෙමි. පුබ්බේ කත මහ පිනක මහිමය! ගිහිගෙදර ගිනිගෙයක් සේ දුටිමි. සෙනෙහසේ ප් රතිමූර්තිය වූ, උතුම් මාපිය යුවල අත්හැරියෙමි. දහස් ගණනක් වූ පරිවාර ජනයාද අත්හැරියෙමි. කෙළ ගණනක් වූ මහා ධන නිධාන, උදෑසන ලූ කෙළ පිඬක් සේ ඉවතලා අභිනික්මන් කළෙමි. අතිජාත මිත් ර කෝලිතයන්ද සමඟින්, සත් ය සොයමින් සැරිසැරුවෙමි. පාරමී
In stock
අග්නි
In stock
නීලෝත්පලා

නීලෝත්පලා

ඕක නෙල්ලි ගෙඩියක් වගේ ඇඹුල් රහ පැණි රහ වගේ හැම රහක්ම දැනෙන්න පටන්ගන්න වයස.. ඇස් කියන්නෙ සූත්තරයක්. ගස්සල බලන බැල්මක් කියන්නෙ පිරිමියෙක් කොනිත්තන්නෙ නැතුව පපුවට ඇල ඉරක් අඳිනව වගේ වැඩක්. රෙද්දෙ ලිහෙන ගැට දන්න පිරිමි එක්කලා ගැටපද නොලිය හිටහන්. දත්ථිදාන අතු රිකිලි, මල් හිනා බෝ කරන්න බෝධියේ පූජාසනේ අතුරන්න බලන් ඉන්න බෝධිසත්ව පිරිමි නම් ජීවිතේට ඒවි. යාවි.. ඇහැට කණාමැදිරි එලි වක්කරන ගෑනු රූපයක් ගාව පිරිමි නේක කතන්දර කියවාවී.. ලිහාගන්න ඕන සේරම ගින්දර එක රැයින් ලිහාගන්න ගෑනු රූපයක් නොවී සංසාරෙම මතක හිටින රූපයක් වෙන්න නම් තමන් ගැනම විස්වාසෙන් ජීවත් වෙයන්.

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us