Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

3862 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
නමක් නැති පොතක්...

නමක් නැති පොතක්...

"ආහ් ඔව්, මගෙ අම්මා මාවයි තාත්තවයි දාලා යනකොට මට අවුරුදු දෙකක් තුනක් විතර ඇති. ඒ කියන්නෙ මට අම්මා කෙනෙකුගේ ආදරය ලැබෙන්නම ඕනී වයසක්. හැබැයි තාත්තා මාව ළමා නිවාසෙට භාර දීලා යනකොට මට අවුරුදු හයක් විතර ඇති. ඔයාට තේරෙන්නෙ නැහැ තමන්ට තියෙන ආදරය, රැකවරණය, ආරක්ෂාව අහිමි වෙලා යන කොට දැනෙන හැඟීම. ඔයාට කවදම හරි දැනිලා තියෙනවද විඳලා තියෙනවද මිනිස්සු මහා ගොඩක් අතර ඔයා තනි වෙච්ච හැඟීමක්. අන්න ඒ හැඟීම මට අවුරුදු දහඅටක් තිස්සේ දැනුණා. ඒ හැඟීම නැති වුණේ එදා ස්ටේෂමට ආව දවසේ. අපි මේ ලෝකෙට තනියම ආවා ගියාට මේ ලෝකේ ඉන්නතාක් කල් බැඳීම් කියන බැම්මෙන් අපේ ජීවිත බැඳෙනවා. බැඳීම් ඇති තැන්වලදී වගේම නැති තැන්වලදීත් මිනිස්ස
In stock
මාර්ටින් වික්රමසිංහගේ සාහිත්ය විචාර වාග් කෝෂය

මාර්ටින් වික්රමසිංහගේ සාහිත්ය විචාර වාග් කෝෂය

විසිවන සියවසේ පහළ වූ ශ් රේෂ්ඨ සාහිත් යධරයෙකු වූ මාර්ටින් වික් රමසිංහ සාහිත් ය සේවනය වෙත ජනයා යොමු වූ අතර නිර්මාණාත්මක කෘතිවලට අමතර ව විචාරාත්මක නිබන්ධන ද ජනතාව වෙත පිරිනැමුයේ ය. එමගින් සාහිත් යාස්වාදනය කරන ජනයා ප් රබෝධමත් කරමින් සිංහල සාහිත් යයෙහි අභ් යුදය සඳහා නව ජීවයක් ලබා දුන්නේ ය. 'මාර්ටින් වික් රමසිංහයන්ගේ සම්භාව් ය සිංහල පද් ය සාහිත් ය විචාරය' යනුවෙන් ග් රන්ථයක් පාඨක ජනයා වෙත යොමු කළ කථිකාචාර්ය නදීකා සඳමාලි පීරිස් මහත්මිය මෙවර විචාර ක් ෂේත් රය පිළිබඳ ව පාඨක ජනතාවගේ දැනුම තවදුරටත් වර්ධනය කරන වැදගත් කර්තව් යයකට යොමු වී ඇත. වික් රමසිංහයන් සිය විචාර කෘතිවල දී සාකච්ඡාවට භාජන කළ සංකල්ප හා න් ය
In stock
පුංචි කෙවින්ගේ නොමැකෙන මතකය

පුංචි කෙවින්ගේ නොමැකෙන මතකය

සරත් මුණසිංහ ආරච්චිගේ මීට පෙර ද යොවුන් නවකතා කීපයක් පාඨකයා වෙත ප් රදානය කොට තිබේ. ඉන් නාඳුගල මාමා' 2020 ගොඩගේ ප් රශස්ත කෘතිය ලෙසට ද වරුන් හා වසන් 2022 ගොඩගේ අත්පිටපත් තරගයේ හොඳම යොවුන් නවකතාව ලෙස ද සම්මානයට පාත් ර විය. ඔහු ලියූ පුංචි මිමී 2023 වසරේ නවකතා අංශයෙන් ජාතික සාහිත් යය සම්මානයට නිර්දේශිත විය. ඔහුගේ මෙම සියලු කෘතීන් පාඨක විචාර අවධානයට ලක්වීම සතුට ට කරුණකි. ඔහුගේ අලුත්ම යොවුන් නවකතාව වන පුංචි කෙවින්ගේ නොමැකෙන මතකය ලංකාවේ පමණක් නොව අන් රටවල ද ළමයින් මුහුණ දී සිටින බරපතළ ගැටලු කලාත්මකව සාකච්ඡාවට බඳුන් කරයි. ලෝකයේ ඇතැම් රටවල පවතින සමාජ පීඩනයන් හේතු කොට ගෙන පිළිසරණක් පතා සිය දෙමව්පියන් සමඟ
Out of stock
අතීතයට කවුළුවක්

අතීතයට කවුළුවක්

අතීතයට අයත් කරුණක් ජීවමාන වනුයේ එය වර්තමානයේදී සජීවීකරණයට ලක් කිරීමෙනි. එසේ නොවනා තාක් කල් ඉතිහාස කරුණක් ස්ථිතික පාෂාණ භූතයකි. මෙම කෘතියේ දී කතුවරයා එය සිදු කර ඇති ආකාරය මගින් ඔහු අතීතය ගැන මෙන්ම වර්තමානය ගැන කල්පනා කරන ආකාරය කෙබඳු ද යන්න තීරණය කිරීම පාඨකයා වන ඔබ සතු වගකීමකි. '' -රාජ් සෝමදේව- පුරා විද් යාව පිළිබඳ ජ් යෙෂ්ඨ මහාචාර්ය (අතීතයට කවුළුවක් පෙරවදනින්) මෙම කෘතිය සම්පාදනය කළේ ප් රධාන කොටම සාමාන් ය පාඨකයා සඳහාය. නමුත් වැඩිදුර අධ් යනය කිරීමට කැමති අයෙක් වේ නම් අදාළ මූලාශ් ර දක්වා ඇත. මේ තුළ හිතළු නැත. එ නිසා ඕනෑම විද් යාර්ථියෙකුට වුවද සුදුසුයැයි සිතමි." -කර්තෘ-
In stock
හිට්ලර්-ඊවා අමරණීය ආදරේ

හිට්ලර්-ඊවා අමරණීය ආදරේ

නාසි ජර්මන් අධිරාජ් යයේ ඒකාධිපති පාලකයා ලෙස 1933 - 1945 අතර සමයේ සිය අණසක පතුරුවා සිටි ඇඩොල්ෆ් හිට්ලර් ඉතිහාසයට එක්ව ඇත්තේ මේතාක් ලොව පහළ වූ අතිශයින් කෲරතර ජන සංහාරකයන් අතුරින් කෙනෙකු ලෙසටය. ඔහු ගැන සඳහන් කරන හැම ලේඛකයෙකුම පාහේ ඔහුගේ ජීවිතයේ එම ප් රකට පැතිකඩ ඉස්මතු කර දැක්වීමට යත්න දරා තිබීම ස්වාභාවික ය. එහෙත් ඒ සැවොම වාගේ අමතක කර ඇති එක් කරුණක් වන්නේ ඔහු තුළ සැබෑ ආදරවන්තයෙකු මෙන්ම උසස් රසිකත්වයෙන් හෙබි කලාකාමියෙකු ද සැඟව සිට ඇති බව ය. ඊවා බ් රෝන්ට සිය පණ මෙන් ආදරය කළ ඔහුට සිය මරණය දක්වා ම ඇගෙන් තොර ලෝකයක් නොවීය. එසේම සංගීතය සහ සාහිත් යය යන කලාවන් පිළිබඳව ඔහු තුළ පැවති උසස් රුචිකත්වය කෙතරම් ද
In stock
නිහඬ මංමාවත්

නිහඬ මංමාවත්

"අපි මේ සංසාරේ එක නැවතුම්පොළක නැවතිලා ඉන්නෙ. ඒ නැවතුම්පොළේ අපි අම්මා අප්පච්චි අක්කා අයියා කියලා නිර්මාණය කරගත්ත ඥාති සම්බන්ධතා ටිකක් එක්ක ජීවිතේ ගෙවනවා. ඔය වගේ මේ සංසාරේ අපිට අම්මලා කොච්චර ඉන්ට ඇත්ද? කොච්චර අප්පච්චිලා ඉන්ට ඇත්ද ? කෝ, දැන් අපි ඒ අයව දන්නවද? අපි ඒ අයව හොයාගෙන යනවද? නෑනෙ... ඒ නිසා ඒවා හොයන්ට යන්ට එපා. ඒ අම්මා මොන හේතුවක් නිසා ඔයාව හදාගන්ට දුන්නත් ඒකෙන් ඔයාට යහපතක් මිසක් අයහපතක් වෙලා නෑනෙ. සමහර දෙමව්පියෝ අකමැත්තෙන් වුණත් අඬ අඬා දරුවො හදාගන්න දෙනවා වෙස්සන්තර රජ්ජුරුවො දුන්නා වගේ, දරුවො සැප විඳියි කියලා හිතාගෙන. ඒවා හොයන්ට යන එකෙන් ජීවිතේ පැටලෙනවා. ඒ වගේම ඔයාට මේ තරම් කාලයක් උපරිම ස
In stock
චේ - සටන් සගයින්ගේ ඇසින්

චේ - සටන් සගයින්ගේ ඇසින්

තමන් ඉක්මවා සමස්ත ලෝකයට ආදරය කිරීම තම ජීවනාදර්ශයෙන්ම ඔප්පු කළ, 'වේ' නම් වූ අසාමාන් ය මිනිසා ගැන සිංහලෙන් පළ වී ඇති පොත් අතලොස්ස අතරට මෙම කෘතිය ගෙන ඒමට තීරණය කළේ, චේ ගැන වඩාත් හොඳින් කතා කළ හැක්කේ හා විග් රහ කළ හැක්කේ ඔහුගේ සමකාලීන සටන් සගයන්ට වන නිසා ය. වේගේ සටන් සගයකු නොවුණ ද ඔහුගේ පියාගේ කතාව මෙහි ඉදිරිපත් කරනුයේ, වේගේ ළමාවිය පිළිබඳව හා යෞවනෝදය පිළිබඳ සවිස්තරාත්මක චිත් රයක් එමඟින් අප ඉදිරියේ මතුවන හෙයිනි. එසේම චේ ගේ ගමන් මග සහ විප්ලවීය ජීවගුණය පිළිබඳව අද කියුබානු වාස්තවිකයේ පවතින සංකල්ප වල නිරූපණයක් ඔහුගේම පුතුගේ සහ දියණියගේ අදහස් තුලින් විදහා දැක්වෙයි.
In stock
සන්තෝෂ තාරකා එළි

සන්තෝෂ තාරකා එළි

පියාසැරියක් නොගොසින්ම කැදැල්ලෙන් බිම වැටුණු කුරුලු බිළිඳා නොරිද්දෙන සේ වඩා ඇහිඳා කූඩුවෙන් තියන මෘදු හදැති දරුවා තවම ඔබ තුළ පවතී. අටේ කණිසම විදෙස් පුවතක රකුසෙකු බිලිගත්තු විදි දැරියක් ගැන හදවත බිඳෙන කඳුලැලි ගලන මෘදු හදැති දරුවා තවම ඔබ තුළ පවතී නන්නාඳුනන කලබලකාරයෙක් කඩා පාගා ගිය මලක් සනසා කුඩා පත් එකින් එක අලව අලවා සුව කරන්නට තනන මෘදු හදැති දරුවා තවම ඔබ තුළ පවතී. කාරුණික කම් කඩිනමින් වඳ වෙවි යන ලෝකයක මේ මෙතන මෙහෙමම තෙත් හදැති කුඩා දරුවෙකුව තවම ඔබ පවතී. ඉතින් ඔබ සුවිශාල වන්නේ ඒකයි. සුවිශේෂ වන්නේ ඒකයි. ඔබව මේ ලෝකයට උවමනා වන්නේ ඒකයි! (nikita gill ගෙ කවියක අනුවාදයකි)
In stock
මාෂල් සහ ලෝක යුද්ධ

මාෂල් සහ ලෝක යුද්ධ

කාලය බොහෝ දේ නිර්මාණය කරන්නට සමත් ය. එය සිදුවන්නේ අවකාශය තුළ ය. ඊට අනුව කාලය සහ අවකාශය මිනිස් ජීවිතය සමග අත් යන්තයෙන් බැඳී පවතී. මිනිසා ඇසුරෙහි සමහර සත්ත්වයෝ ද මෙම කාල අවකාශයීය සීමාවන් තුළ හැදෙති, වැඩෙති. පළමුවන සහ දෙවන ලෝක මහා සංග් රාමයන් ද්වයෙහිදී ම සෝවියට් දේශය වෙනුවෙන් වීරෝධාර ලෙස සටන් වැදුණු මාර්ෂල් වරයකු සහ ඔහු දරා හුන් අශ්වයකු පිළිබද කතා පුවත අවුරුදු ගණනාවක කාල අවකාශයීය සීමාවන් අප හමුවට ගෙන ඒ. යුද්ධය, එහි බිහිසුණු බව මෙන්ම ජයග් රහණයන් සහ පරාජයන් ද, යුද්ධය හේතුවෙන් ජීවිත වෙලා ගන්නා ඛේදවාචකයන් ද මෙහි විස්තර කර තිබේ. මේ වන විට මහලු වියට පත්ව එකිනෙකා මුණ නොගැසී ස්ථාන දෙකක ජීවත්වන මාර්ෂල් සහ
In stock
සිලෝන් දිවයිනේ සංචාරයක්

සිලෝන් දිවයිනේ සංචාරයක්

දා හත්වන සහ දහ අටවන සියවසේදී බොහෝ යුරෝපීය ජාතිකයන් සංචාරකයන් ලෙස ලංකාවට පැමිණියහ. ඔවුන් ලංකාවේ සොබා සෞන්දර්යයට කැමැත්තක් දැක්වූ අතර, ඒ වන විට රට පුරා තිබූ වනාන්තර ඔවුන්ගේ ගවේෂණවලට ලක්වූයේ ය. මේ කෘතියේ සඳහන් වන්නේ එවැනි සංචාරකයන් පිරිසක් යුරෝපයේ සිට ලංකාව බලා පැමිණීම යි. ඔවුන් යුරෝපයේ සිට දකුණු අප් රිකාවටත්, එතැන් සිට මාලදිවයින හරහා මුහුදු මාර්ගයෙන් ලංකාව බලා පැමිණෙති. ඔවුන්ගේ මුහුදු ගමන අතරතුර සිදුවන සිද්ධීන් ද, මාලදිවයින් දූපත් වලදී මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවට පත්වී අවසානයේ ඔවුන්ගෙන් ගැලවී පලා යාම ද කතුවරයා විසින් සිත්ගන්නා ලෙස විස්තර කර ඇත. ලංකාවට පැමිණීමෙන් පසු ඔවුන්ගේ විවිධාකාර වූ ගවේෂ
In stock
සලා වැටුම

සලා වැටුම

සපූ ඔහුගෙන් මිදෙන්නට වෑයම් කළ ද ඔහුගේ පපුවෙහි උණුසුම වැළඳ ගන්නටද ආශා කළාය.ඇයට එක මිනිත්තුවකින් මුළු ලොවම අමතක විය.ඇය තව තවත් ඔහුට ළං විණි.සපූගේ ටයි පටිය ගැලවී ඇද පහලට වැටිණි.ඇයට නොදැනීම ඇගේ සුදු ගවුම් පොඩිය ද ගැලවී තිබිණි.තවත් සපූට ඔහුගේ බර දරා සිටිය නොහැකි බව තේරුම් ගත් ඔහු සපූව තමාගේ ලය මත ඔසවා තබා ගනී. ඇගේ පියයුරු ඔහුගේ මුහුණ මත පතිත විය.ඔහු තුළ වු ආශාවන් ඉහවහා යන්නට විය.කහවන් බැබළෙන පැහැයෙන් යුත් ඇගේ ළැම පෙදෙසෙහි පිම්බී ඇති උල් වූ හැඩයට ඔහු බොහෝ සෙයින් ආශා කළේය. පළල් වූ ඇගේ උකුල් පෙදෙස ඇයට සෙලවිය නොහැකි තරම් ඔහුගේ ශක්තිමත් බාහු වලට සිර වී තිබිණි.ඇගේ බැබළෙන ගතෙහි සියුම් තැනැක් නෑරම ඔහුගේ තො
In stock
නොමියෙන කපුගේ

නොමියෙන කපුගේ

ගරු ගුරු සභාවේ දිසාපාමොක් චරිත වන තිලක් රංජිත් මද්දුම හේවගේ හා ලලිත් පුෂ්පකුමාර සාහිත් ය කලා විෂයන් කෙරෙහි විශේෂ ලැදියා දක්වන සංවේදී පුරුෂයන්ය. ඇසූ පිරූ තැන් ඇති බහුශ් රැතයන් ය. දෙවියන් බුදුන් පවා අමතක වී යන කාලයක විශාරද ගුණදාස කපුගේ නම්වූ කල්හාර ප් රකාශන සංගීතඥයා, ගායකයා සහ මානව හිතවාදියා පිළිබඳ අගනා වටිනා කරුණු කාරණා ගොනුකොට උගතුන්ගේ වියතුන්ගේ සම්මාදමින් එළිදක්වන්නට වූ, නොමියෙන කපුගේ, නම් ග් රන්ථයෙහි වටිනාකම මිල කළ නොහැකි තරම්ය. තිලක් රංජිත් මද්දුම හේවගේ හා ලලිත් පුෂ්ප කුමාරගේ ගේ මෙම සාහිත් ය ව් යායාමයට අපගේ නොමද ස්තුතිය පුද කරන්නේ හදපිරි ආදරයෙනි. ....සබඳ අපි කඳු නොවෙමු උනූන් පරයා නැගෙන සුනි

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us