Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

2897 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
තිත්ත කදුරු

තිත්ත කදුරු

ජීවිතය වනාහි රඟමඬලක්ම යැයි හැඟෙන්නේ නම් අපි එහි රඟන නළු නිළියෝ වන්නෙමු. තරු මෙන් බැබළෙන්නට පෙරුම් පුරනා තරුණ ජීවිත කොතෙකුත් නම් මේ මොහොත වන විටත් කොළොම්පුරවරයේ හීන බොඳ වී, අහසින් පොළොවට කඩා වැටී, ඒ රඟමඬලේම තිර යට සැඟව ඇත්ද? රඟන්නට පැමිණ මංමුලා වූ සමනළියක් කොළොම්පුරවරයේදීම රැජිනක් කරලූ ඔහුගේ කතාව දැනුණාද? ඇසුණාද? සම්ප් රදාය අතික් රමණය කළ සිනමා සිත්තරාගේ තෙලිතුඩෙන් ඇඳුණේ ජීවිත් වීම නම් අරගලය තුළ රටක් මේ මොහොතේ මුහුණ දෙන වේදනාවම නොවෙද? පොහොසත් රටක අනීතික ජීවනසැරිය කොතරම් දුප්පත්දැයි ලාංකේය දේශපාලනයේ ගොදුරක් බවට පත් සිනමාකරුවා කී කතාව ඇසුණාද? දැනුණාද? එසේ නම්... තිත්ත කදුරු මේ සෑම ජීවිතයකම සැබෑම ර
Out of stock
නිල් නිවුන්නු

නිල් නිවුන්නු

තමන් මොන එකකට එක් නිවුන් දැරියක් තියාගත්තාද? දැන් එය විශාල ප් රශ්නයක් වී ඇත. එක් දැරියකගෙන් නම් නිදහස්ය. අනෙක් දැරියගෙනුත් නිදහස්වීමට කාලය එළඹ ඇත. ඇන්ජි වෑන් රථයේ පිටුපස කොටසේ බිම දැරියව හාන්සි කෙරුවාය. අනතුරුව වෑන් රථයට නැග එය පණ ගන්වාගෙන ජැටියට යන පටු මාවත දිගේ ඉදිරියට පැදවූවාය. එම පටු මාවත කෙළවර වන්නේ ජැටියෙනි. මේ කාලයට එය වසා ඇත. එය ආශීර්වාදයකි. එතැන මුහුද දැඩි සේ ගැඹුරුය. වෑන් රථය, මාවතේ කෙළවරට ආසන්න වෙත්ම තමන් රියදුරු අසුනෙන් පැන ගත යුතුය. එවිට වෑන් රථය, දැරියත් සමගම මුහුදු පත්ල සිප ගන්නවා ඇත. වෑන් රථය වේගයෙන් මුහුද දෙසට ඇදී යයි. ඉතිරිව ඇත්තේ තත්පර ගණනකි. ඇන්ජි වාහනයේ දොර විවර කරන්නට සැර
In stock
කෝම්පිට්ටු ගල

කෝම්පිට්ටු ගල

අප සියලු දෙනාම එකිනෙකාට වෙනස් වූ ස්වභාවයන් සහිතව පතිත වූ වුවනය. සමහරක් ප් රියමනාපය, සමහරක් ඊට ටිකක් වෙනස්ය. සමහරක් පෙනුමෙන් ලස්සනය, සමහරක් ඊටත් ටිකක් වෙනස්ය, සමහරක් බුද්ධිමත්ය. සමහරක් ඊට ටිකක් වෙනස්ය. සෑම කෙනෙක්ම අනෙකාට වඩා උසස්ය, එමෙන්ම තවෙකෙකුට වඩා පහත්ය, එනම් වෙනස්ය. නමුත් බහතෝරන වයසේ දරුවකුට මෙය නොතේරේ. දරුවකු ඔහුගේ වටිනාකම මනින්නේ ඔහු අවට සිටින දරුවන්ට සාපේක්ෂව ඔහුට වැඩිහිටියන් සලකනයුරු දෙස බලාගෙනය. වැඩිහිටියන් ඔහුව පහත් කොට හැසිරේ නම් ඔහු ඔහුගේ වටිනාකමද පහත් කොට සලකයි. වැඩිහිටියන් ඔහුව පිළිකුල් කරන විට දරුවා ඒ පිළිකුල් බව ඔහු තුළින් දකී. වැඩිහිටියා ඔහුට අඟවන උස් පහත්කම් දරුවා ඔහු තුළ සොය
Out of stock
පහන් සිතින් සරන්න

පහන් සිතින් සරන්න

ගාමිණී කුමාර විතානයන් සත්ව විද් යාඥයෙකු වශයෙන් මෙන්ම සාහිත් යඥයෙකු වශයෙන්ද, සමාජයට සිද්ධ කල සම්ප් රදානය ප් රශස්ථය. මක් නිසාද යත්, එය මිනිසුන්ගේ ඥාණමය හා භාවමය යන උභය පක්ෂයම සශ් රීක කිරීම ඒකායන පරමාර්ථය කොට ගත්තක් හෙයිනි. ගාමිණී කුමාර විතානයන්ගේ සත්ව විද් යා ශික්ෂණයන්ගේත්, තත් ක්ෂේත් රයෙහි ලා, ඔහු ලත් පර්යේෂණ පරිචයේත් අග් ර ඵලය වූ කලී, ශ් රී දළදා කරඬුව වැඩම වූ, රාජා හස්තියාගේ මිය ගිය සිරුර රසායනික සංරක්ෂණය කරමින් ඔහු විසින් නිර්මිත විස්මයාවහ අනුරුවයි. ගාමිණී කුමාර විතානයන් විසින් රචිත ග් රන්ථ සම්භාරය මනෝවිද් යාව, අපදාන සාහිත් යය, යෞවනය, පරිසර විද් යාව, මානව සංවර්ධනය යන ක්ෂේත් ර පංචකයෙක්හිම විහි
Out of stock
මකර පෙන්ඩනය

මකර පෙන්ඩනය

කතාවක් කියන්නට පමණක් නොව, මතකය, ආශාව සහ අවතැන් වීම මිනිස් සබඳතා හැඩගස්වන ආකාරය ගවේෂණය කිරීමට මෙම නවකතාව ලිවීමට මා ආකර්ෂණය විය. මනෝ විශ්ලේෂණාත්මකව ආදරය කිසි විටෙකත් වර්තමානය ගැන පමණක් නොවේ. එය පුනරාවර්තනයක්, නැවත පැමිණීමක්, විය හැකිය. මෙය රේඛීය ආඛ් යානයක් නොවේ. මන්ද, ආදරය සරල රේඛාවක් අනුගමනය නොකරන බැවිනි. ආදරය එක් භාෂාවකින් කතා කර තවත් භාෂාවකින් වරදවා වටහා ගත් වචනයක් විය හැකිය. අතීතයෙන් මොහොතක් අනපේක්ෂිත ලෙස දිස්විය හැකිය. එය අප ගමන් කරන අවිනිශ්චිතතාවයන්ගේ පිළිබිඹුවකි. මෙහි පහසු පිළිතුරු නොමැත. ප් රශ්න, කොටස් සහ ඒවා අතර අවකාශයන් පමණි. මෙම පිටුවල කාලය සරල රේඛාවකින් ඉදිරියට නොයයි. එය රවුම් වේ. පු
In stock
දහසක් තරු මැද

දහසක් තරු මැද

''මොකද මේ කළුවරේ තනියම කරන්නේ ?" "තරු බලනවා" "හ්ම්" "කෝ...?'' ''කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බලන්න'' "මොකද්ද ?" "තරුවක් " "මුහුදෙහි හඩ පරයමින් නැගෙන කිංකිණි සිනහවෙන් දෑස් මුදවා ගැනීමට මට අසීරු විය.තරු අහසේ නෙමෙයි.අර මුහුද දිහා බැලුවත් පේනනේ." මුහුදේ තියෙන්නේ තරු එළිය විතරයිනෙ රෙහාන්..තරුවක් ලස්සන අහසේ තියෙද්දී ඔයාට මාව පේන්නෙත් ඒ වගේද...?" "මට විතරක් එහෙම නොපෙනෙන්න හේතුවක් නෑනේ. ඔයත් ඈත අහසේ ලස්සනට පායලා තියන තරුවක් තමයි. "මමත් මනුස්සයෙක් ශවින්දි.." ''මේ රටේ සාමාන් ය මිනිස්සුන්ට එහෙම පේන්නෙ නෑ රොහාන්" පිළිතුරක් නොනැගුණු මුවින් සුසුමක් පිටවන තැන මෙතෙක් ඈත ක්ෂිතිජය වෙතට යොමු වී තිබූ නෙත් මා දෙසට හැ
In stock
සාර්ථකත්වයේ විශිෂ්ට පියවර

සාර්ථකත්වයේ විශිෂ්ට පියවර

සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා මනස සොයා ගන්න. ව් යාපාර මාපිය වගකීම් අධ් යාපනය අන්තර් සම්බන්ධතා මෙම පොතෙහි වටිනාකම අධ් යාපන ලෝකයෙන් ඔබ්බට විහිදෙන්නකි. දක්ෂතා වර්ධනය කර ගැනීමේ නොනිම් ආශාවෙන් පෙළෙන ව් යවසායකයින්ට, තම දරුවන්ගේ සැබෑ සංවර්ධනය පතන දෙමාපියන්ට ඔවුන්ගේ අභියෝග අභිභවා ඉදිරියට යාමට මෙම පොත මහඟු පිටුවහලකි. - බිල් ගේට්ස් - අපගේ හැකියාවන් සහ දක්ෂතාවන් දියුණු කර ගැනීම සඳහා වර්ධනීය මනස යොදාගත යුතු අන්දම කැරොල් s. ඩ්වෙක් ප් රායෝගික අත්දැකීම් ඇසුරින් මෙහිදී පෙන්වා දෙයි. සහජ දක්ෂතා යන්නට අභියෝග කරන ඇය සහජ දක්ෂතා යනු ස්ථාවර මනසේ සීමාවක් බවත්, එය අභිභවා වර්ධන මනස ක් රියාත්මක කිරීමෙන් බොහෝ ජයග් රහණ අත්
In stock
යුරෝපීය ශාස්ත්රාලයීය චිත්ර කලාවේ නිරූපිත රෝම ඉතිහාසය (රොමියුලස්ගේ සිට ඔගස්ටස් දක්වා)

යුරෝපීය ශාස්ත්රාලයීය චිත්ර කලාවේ නිරූපිත රෝම ඉතිහාසය (රොමියුලස්ගේ සිට ඔගස්ටස් දක්වා)

දෘශ් ය සාක්ෂරතාව දෘශ් ය ඉගැනුම් ශෛලියේ වැදගත් අංගයකි. ඉන් සිදුවන්නේ දෘශ් ය රූපයක සංඥා, සංකේත මගින් දෙන අර්ථය වටහා ගැනීමට ඇති හැකියාව දියුණු කිරීමයි. ඩිජිටල් මාධ් ය ඉතා ප් රබල බවට පත් ව ඇති විසිඑක්වන සියවසේ රූපවල බලය අන් කවරදාකටත් වැඩියෙන් දැනෙන්නට වී ඇත. එහෙයින් පණිවුඩ, තොරතුරු මෙන්ම දැනුම සම්ප් රේෂණයට විශේෂ හැකියාවක් සහිත දෘශ් ය ඉගැනුම් ශෛලිය අධ් යාපන උපකරණයක් වශයෙන් භාවිත කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතු ව ඇත. දෘශ් ය රූප පාඨකයා හා චිත්තවේගීය වශයෙන් බැඳෙන අතර, මතකයේ වැඩි කලක් රැඳෙයි. කුතුහලයක් ජනනය කිරීමට මෙන්ම සෙවීමට ද පොලඹවයි. පන්ති කාමරයක සිටින විවිධ බුද්ධි මට්ටම්වල මෙන්ම ශ් රවණ අපහස
In stock
ඉඩෝරය නිමා වී

ඉඩෝරය නිමා වී

"හිරු ගිලෙන රත් පැහැති අවරගිර අහසේ... නුඹේ රුව සිතුවම් කරමි මම රහසේ... රත් පැහැ ගැන්වුණු අවරගිර අහස සිතුවම අඳින පසුබිම යැයි සිතා ඔහුගේ හිත නැමැති පින්සල් තුඩෙන් ඇගේ රුව සිතුවමට නැගුවේ දෑස් කඳුළු පටලයකින් වැසී යද්දී ය. ඔහුගේ කඳුළුවලින් ම ඇගේ සිතුවම වර්ණ ගැන්විණි. නොනවත්වා ම ගලා යන කඳුළුවලට ඔහේ ගලා යන්නට ඉඩ දී යෙනුර අවරගිර අහස දෙස ම බලා සිටියේ අතීත මතක අතරේ සැරිසරමින් ය. සමහර මතක තියෙනවා මැණික අදටත් හිත පතුලේ හරි තදට කා වැදුණු. ඒ මතක මාව රිදවනවා නොසෑහෙන්න. ඉස්සරහටත් රිදවයි. ඒත් ඒ මතකවලට මං හරි ලෝබයි. මොකද දන්නව ද මැණික. ඒ හැම මතකයක ම ඔයා ඉන්නවා හරි ලස්සනට, මගේ ජිවිතේ ලස්සන ම මතකය ඔයා. ඔයා විතරමය
In stock
නිරුවත් හිරුමඩල

නිරුවත් හිරුමඩල

එය ක් රිව 2500 ටත් එහා අනාගත කාලයේ පෘථිවි වැසියෝ ජීවත් වූයේ පොළව යට ඉඳිවූ දැවැන්ත භූගත නගරවලය. පිටසක්වළ වැසියන් පෘථිවිය පාලනය කළ අතර පෘථිවි වැසියන් ට පොළව මතුපිට සම්පූර්ණයෙන්ම තහනම් කලාපයක් බවට පත්ව තිබිණි. සක්වළ වැසියන් ගේ නිරන්තර ප් රහාර පෘථිවියට එල්ල විය. එලිජා බේලි එකළ පෘථිවි පොලිසියේ සේවය කළ පොලිස් නිළධාරියෙකි. එක් දිනක් සොලේරියාව නම් අති දියුණු පිටසක්වළ ලෝකයේ සිදුවූ මිනිමැරුමක් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා බේලි ට කැඳවීමක් ලැබේ. ඝාතනයට ලක්ව තිබුණේ සොලේරියාවේ විසූ අති දක්ෂ උපත් ඉංජිනේරුවරයෙකු වන රිකේන් ඩැල්මරි ය. ආලෝක වර්ෂ මිලියන ගණනක් දුර සොලේරියාව බලා යන ඛේලි ට ඩැනීල් ඔලිවව් නම් මානව ර

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us