Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
මේ ලියුම නොකියවා ගිය අය

මේ ලියුම නොකියවා ගිය අය

දශක ගණනාවකට පස්සේ ආපු ඒ දුරකතන ඇමතුම තමන්ගේ ජීවිතය කොහෙන් කොහේට අරගෙන යයිද කියලා සාවිත් රි මේ දැනුත් කල්පනා කරනවා. ඇය මේ ඉන්නෙ රසෝඝගෙ දුවගේ මංගලෝත්සවය අවසන් වෙලා ටැක්සියක නැගිලා අකුරැස්සේ ගෙදර යන මග අතරතුර. එක අතකට මේ නහින දෙහින කාලෙ ඉන්න තමන්ගේ ජීවිතේට තව මොනවා වෙන්නද කියලා ඇය හිතනවා. අනිත් අතට රසෝඝ සම්බන්ධ කාරණා කිසිදවසක අවසන් වුණේ හොඳ අවසානෙකින් නෙමෙයි කියන බිය ඇයගේ හිතේ හොල්මන් කරනවා. ගෙදරට ආපු සාවිත් රි, නංගි එක්ක වෙඩින් එක ගැන කතා කර කර ඉදලා, කාමරේ ඇතුලට වැදුනා. සාරියත් එක්කම ඇදට වැටුණු ඇය අවදි වුනේ පැය කිහිපයකට පස්සේ ආපු රසෝඝගෙ ඇමතුමෙන් හෙලෝ ඔයා මගෙන් ඇහුව නේද එදා.? රසෝඝ ගේ මේ බාගෙට වාක
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 2 - හිත හොඳ දොස්තරගේ මුහුදු සවාරිය

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 2 - හිත හොඳ දොස්තරගේ මුහුදු සවාරිය

චමත්කාර වූත්, භයංකාර වූත් අත්දැකීම්වලින් අනූන වූ මුල්ම මුහුදු සවාරිය නිමකර ආපසු පයිවල ලස්සන ගෙවත්ත මැද පිහිටි කුඩා නිවාසයට ආ හිත හොඳ දොස්තර ඩූ ලිට්ල් සහ ඔහුගේ මිතුරන් අතරට තවත් අමුත්තෙක් එක් විය. මේ අමුත්තා පොලිනීසියා නම් නුවණක්කාර ගිරවිය, ඩැබ් ඩැබ් තාරාවිය, චී චී වඳුරා, ගබ් ගබ් ඌරු පැටියා හෝ ජිප් නම් බල්ලා වැනි සතෙක් සිව්පාවෙක් නොවේ. කුඩා ළමයෙකි. ටොම් ස්ටබින්ස් නම් මෙම ළමයා අණ්ඩ කැඩුණු ලේනෙකුට වෙදකම් ගැනීමට දොස්තර මහත්තයා හමුවිය. පසුව ඔහු දොස්තර මහත්තයාගේ හොඳම මිත් රයෙක් විය. ඔහුගේ සහායකයා විය. හිත හොඳ දොස්තර හා ඔහුගේ අපූරු පවුලේ සාමාජිකයෙක් විය. හිත හොඳ දොස්තරගේ ඊළඟ මුහුදු සවාරියට ටොම් ස්ටබි
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 4 - හිත හොඳ දොස්තරගේ පුදුම හිතෙන සර්කස් එක

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 4 - හිත හොඳ දොස්තරගේ පුදුම හිතෙන සර්කස් එක

දොස්තර ඩූ ලිට්ල් හරිම පුදුමාකාර මනුස්සයෙකි. වෙදකම පිළිබඳ ඉහළම උපාධිය ලබාගෙන දොස්තර මහත්තයකු වූ ඔහු මුල් කාලයේ දී මනුස්සයන්ට වෙද හෙදකම් කරමින් ලක් ෂ ගණන් සල්ලි හම්බ කළේ ය. දක් ෂ දොස්තර කෙනෙකු නිසා රට පුරා පැතිරුණු කිර්තිය ද රැස්කර ගත්තේ ය. පසු කාලයක ඔහු මේ සියලු දේ අත්හැර දමා සතුන්ට පමණක් වෙදකම් කිරීමට පටන් ගත්තේ ය. හිත හොඳ දොස්තර මහත්තයාට අප් රිකාවේ වඳුරන් වසංගත රෝගයකින් පීඩා විඳිමින් සිටින බව ආරංචි වූයේ ය. වඳුරන් රැකගැනීමට බෝට්ටුවක නැගී අප් රිකාවට ගිය දොස්තර මහත්තයා නොයෙකුත් භයංකාර, ත් රාසජනක හා චමත්කාර අත්දැකීම්වලට මුහුණ දෙමින් වඳුරන් ද සුවපත්කොට පයිවල ලස්සන ගෙවත්ත මැද පිහිටි කුඩා නිවසට ආපසු
In stock
සීගිරි කොදෙව්

සීගිරි කොදෙව්

බොඳව යන පරම්පරාවක ආලේඛ් ය නිරූපණයක් සේ, ගෙවී ගිය යොවුන් වියක මතක සමුච්චයක් සේ, යෞවනත්වයේ ප් රතිනිර්මාණයක් සේ, සියල්ලටමත් වඩා අලුත් ආකාරයට හිතන, නව දෘෂ්ටිකෝණ සොයන පරපුරක ඇරැඹුමක් සේ ගලා යන මතීෂගේ කතාවයි, සීගිරි කොදෙව් . යාන්තම් උසස් පෙළ ලියා අවසාන කළ ගැටවරයකු සීගිරියේ නින්නාද වන පෞරාණික සුවඳින් හා එහි යටගියාවේ අරුමැසි බවින් පෝෂණය වෙමින් කියන කතාවත්, තමා සතු නොස්ටැල්ජික මතක හා අත්දැකීම් එකට කලතමින් සීගිරි භුමියත් ගල්කිස්සත් අතර ගෙත්තම් කරන සමාජ සංස්කෘතික වියමනත්, ඔහු තුළ සැඟව ඇති වටිනාකම් ඉස්මත්තට කැඳවීමට දරන උත්සාහයත්, ඔහුගේම ජාගර චිත්තයෙහි වැඩෙන සුවිසල් ගිරි ශිඛරයක ඇරැඹුමත් යන මේ සියල්ල අපට මේ
In stock
පොඩිත්තී

පොඩිත්තී

"ඔයාගෙ කැමැත්ත තමයි, මගේ කැමැත්තත්. ඔයා කැමති දවසක් වෙනකල් ම, බැන්දට පස්සෙත්, මගේ පෙම්වතිය විදියටම ඉඳීවි එවිටම ඇය මගේ අත තදින් අල්ලා ගත්තාය. ඇයගේ සුවඳට මත් වී සිටි මාගේ උරහිස මත සෙමෙන් ඇයගේ හිස තබාගත් බව මට දැනුණි. ඇයගේ හිසකෙස් සුළඟට පාවී විත් මගේ ඇඟේ දැවටේ. එවිට මගේ ඇඟම කිතිකැවී යයි. ආදරය යනු වචනයෙන් ප් රකාශ කරන දෙයක් නොව, ඇඟට දැනෙන දෙයකි. මගේ පංචේන්ද් රියටම ඇගේ ආදරය දැන් දැනෙයි. ඇයත් මා ඇයට බෙහෙවින් ආදරය කරන බව වටහා ගන්නට ඇත. ඒ තමයි ආදරය. ජිවිතය නම් සොඳුරුම සිහිනයක්, රමණීය චිත් රපටයක්, විචිත් රවත් නාට් යයක්, මධුර ගීතයක්, කඳු, හෙල්, මිටියාවත්, ගිරි ශිඛර, කාන්තාර මෙන්ම, ක්ෂේමභූමි පසුකර ඇඳෙන ගං
In stock
චේ ගේ පෙම්වතියෝ

චේ ගේ පෙම්වතියෝ

අනර්ස්ටෝ චේ ගුවේරා, විමුක්තිවාදී දේශපාලන ඉතිහාසයේ සදානුස්මරණීය පරිච්ඡේදයකි. අසහාය විප්ලවවාදියෙකු සහ වික් රමාන්විත ගරිල්ලා නායකයෙකු ලෙස ඔහුගේ ජීවන ප් රවෘත්තිය ඉතා ප් රකටය. එහෙත්.... ඔහු සම්බන්ධයෙන් මෙතෙක් හරිහැටි හෙළි නොවූ කුහුල දනවන තවත් තොරතුරු බොහෝමයකි. මාධ් යවේදී සාගරිකා දිසානායක, 'චේ ගේ පෙම්වතියෝ නම් මෙම කෘතියෙන් චේ ගුවේරා ගේ අප් රකට ජීවිතයේ අතිශයින් ම සංවේදී සහ අනුවේදනීය දොර කවුළුවක් විවර කර ඇත. චේ ගුවේරා සමග ප් රේමයෙන් බැඳුණු කාන්තා චරිත හතරක් ඇසුරුකොට ගනිමින් අරගලයක ප් රේම රිද්මය සිංහල පාඨක ලෝකයට හඳුන්වා දීමට කතුවරිය ගෙන ඇති උත්සාහය ප් රශස්තය.

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us