Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ඔව් මේක වින්ටේජ් ප්රේමයක්

ඔව් මේක වින්ටේජ් ප්රේමයක්

කසුන් ගිවන්ත පීරිස්, සිය ප් රථම කාව් ය සංග් රහය නම් කර තිබෙන්නේ, ඔව් මේක වින්ටේජ් ප් රේමයක් යන මැයෙනි. කවි පන්ති එකසිය විසිපහක් මෙහි ඇතුළත් වේ. නිදහසේ හා නිර්භයව විවිධ ආකෘතීන් භාවිත කරමින් නිර්මිත මෙහි ඇතුළත් කවි, ජීවන ලාලසාවන් විෂයෙහි කුළු ගන්වන කවියාගේ දෘෂ්ටිය මැනවින් විශද කරයි. ඇතැම් කවිවල අනුභූතීන් ඔස්සේ පළ කර සිටිනේනේ සම්ප් රදායෙන් යුක්තව ජීවිතය කියැවීමට කවියාට අභිමත අභිප් රායයි. කිසිම අත්දැකීමක් පාදක කර ගත්ත ද, ඕලාරික හැඟීම් පළ නො කරන්නට කවියා වග බලාගෙන තිබේ. එහෙත් සදාචාරයේ කඩතුරාව යට සැඟවෙන්නට ද ඔහු උත්සුක වී නැත. මේ කෘතිය ඔස්සේ කවියා ස්වකීය ජීවිතය සම්බන්ධ නිරීක් ෂණ ඔස්සේ පරිකල්පන ශක්ති
In stock
වමත්කාරයා

වමත්කාරයා

'වමත්කාරයා' හෙවත් 'වානේ මැක්කාගේ කතාව' රුසියානු ලේඛක නිකොලායි ලෙස්කෝව්ගේ වඩාත්ම ජනාදරයට පත් සාහිත් ය කෘතිය ලෙස සැලකේ. මෙම කෘතියට පාදක වී ඇත්තේ, ලෙස්කෝව්ට චාරිකාවක් අතරතුරදී හමු වූ මහලු කම්මල්කරුවකු කියූ ජන කතාවක් බව සඳහන්ය. එසේ වුවද මෙය හුදු ප් රබන්ධයක්ම නොවේ. සාර් අධිරාජ් යයාගේ යුරෝපා සංචාරය, ඊට එක් වූ ප්ලැටෝෆ් නම් කොසැක් සෙනවියාගේ චරිතය මෙන්ම එහි එන බොහෝ චරිත හා සිදුවීම් තථ් ය ලෝකයට සම්බන්ධ බවට, කෘතියෙහි ඇති පාදක සටහන් දෙස් දෙයි. වානේ මැක්කා සහ වමත්කාරයා පිළිබඳ කතන්දරයෙහි පවා යථාර්ථයෙහි යම් සෙවණැල්ලක් ඇතැයි සිතිය හැකිය. එහෙත් මේ කෘතිය තුළ සත් ය සහ ප් රබන්ධය කවර අනුපාතයකින් මිශ් ර වී ඇත්දැයි
In stock
නාරි සුඛ

නාරි සුඛ

කෙටි කතාවක් ලිවීම කලාත්මක භාවනාවක් වන තරමට ආස්වාදයක් ලද හැකි කටයුත්තකි. එය නවකතාවක චරිත ගොඩනඟනවාට වඩා සියුම් මෙන් ම භාරදූර අභ් යාසයකි. මුල සිට අග දක්වා ම එක දිගට ගලා යන සිද්ධි හා චරිත කිහිපයක් නවකතාවක චිත් රණය කළ හැකි වුව ද, කෙටි කතා ලිවීමේ දී එවැනි නිදහසක් භුක්ති විඳිය නොහැකි ය. සැම කෙටි කතාවකින් ම අලුත් සිද්ධි දාමයක් නිරූපනය වෙයි; එකිනෙකට වෙනස් චරිත අප හා එක් වෙයි. ඒ මඟින් සාධූන් මෙන් ම සමාජයේ පවුකාරයන් ලෙස ගැරහුම් හා නින්දා ලබන අය වෙත ද එක සේ මෙත් සිත පැතිරවිය යුතු ය. ඒ නිසා ම කෙටි කතා රචනයේ දී ගෑනුන් ගේ ද පිරිමින් ගේ ද චරිත චිත් රණය කෙරිය යුත්තේ එක්තරා කලාත්මක ශික්ෂණයකිනි. මෙහි එන කතාවල චර
Out of stock
යුද බිමක ඇසින් දුටු මතක

යුද බිමක ඇසින් දුටු මතක

දශක තුනහමාරකට අධික කාලයක් මෙරට ඇසිදිසි මාධ් යයේ පෙළහර පෑ ෂර්ලි අනිල් ද සිල්වාට මුද් රිත මාධ් යයේ ද බොහෝ ඇසු පිරූ තැන් ඇති බව දැන සිටියේ අතළොස්සකි. එයිනුත් දශක දෙකකට ආසන්න කාලයක් ආරූඨ නාමයන්ගෙන් පෙනී සිටිමින් ඔහු රචනා කළ තීරු ලිපි මෙරට මුද් රිත මාධ් ය ක්ෂේත් රයේ ඉහළම සම්භාවනාවට පාත් ර වූ අවස්ථාවන්ද ගණනාවකි. ඇසි දිසි මාධ් යයෙන් ඉසිඹු ලැබීමෙන් අනතුරුව ඉර්දා මව්බිම පුවත්පතට ඔහු රචනා කළ යුධබිමක ඇසින් දුටු මතක ලිපි පෙළ තුළ ෂර්ලිගේ විශේෂාංගකරණයේ රුව ගුණ තේජස මැනවින් සනිටුහන් වී තිබේ. සිය මතක පොතේ පිටු එකිනෙක පෙරලමින් කළ ආවර්ජනාවන් පාඨකයාගේ මනසේ මැනවින් චිත් රණය කරන්නට ඔහු තමන් ඇසිදිසි හා මුද් රිත මාධ
Out of stock
සැබෑ මිනිසෙකුගේ කතාවක් - එම්.ඩී. ගුණසේන

සැබෑ මිනිසෙකුගේ කතාවක් - එම්.ඩී. ගුණසේන

රුසියානු තානාපතිතුමාගෙන් විශ්ව සාහිත් ය තුළ රුසියානු සාහිත් යයට හිමිව ඇත්තේ අද්විතීය ස්ථානයකි. විශේෂයෙන්ම රුසියානු සාහිත් ය ශ් රී ලාංකිකයන් අතර මහත් ජනප් රියතාවක් ඉසීලීමට සමත් වූ සාහිත් ය කලාවක් වේ. දශක ගණනාවක් පුරා රුසියානු සාහිත් යයට ආදරය හා ගෞරව කරන ශ් රී ලාංකික ජනතාවට රුසියානු හා සෝවියට් සාහිත් ය කෘති සිංහල සහ දෙමළ භාෂාවන්ට පරිවර්තනය කිරීම හරහා ඒවා දිගුකාලයක් පුරා අධ් යයනය කිරීමට අවස්ථාව ලැබුණි. මෙම පරිවර්තනය මොස්කව්හිදී, දේශීය පරිවර්තකයින්ගේ සහයෝගයෙන් සිදුකරන ලදී. මෙම දැවැන්ත සාහිත් ය සංස්කෘතික ව් යාපෘතිය වර්තමාන කාලයේදී මන්දගාමී වී තිබුණ ද කොළඹ රුසියානු මන්දිරයේ රුසියානු සාහිත් ය කවය මගි
Out of stock
ඩ්රැක්යුලා ශාපලත් අඩවිය

ඩ්රැක්යුලා ශාපලත් අඩවිය

ඊළග මොහොතේ තවත් සිදුවීමක් සිදුවිය. අහස දෙබෑකරගෙන අකුණක් පැනනැංගේ ය. එම අකුණේ තද රිදී පැහැ එළියෙන් ජානොස්ගේ දෙනෙත් මොහොතකට නිලංකාර විය. එම අකුණ වැදුනේ මාලිගාවේ මුදුන් වහලයේ කෙළවරකට වන්නට ඇති බවට ජානොස් අනුමාන කළේ එක් මොහොතකදී දැනුණ ඒ ගිගිරුම් කම්පනය බිම් මහල පුරාවටම පැතිර ගිය හෙයිනි. ඒ සමගම තවත් සිදු වීමක් සිදුවිය. වහලයේ මුදුනට වැදුණු අකුණ මායාවී බලයකින් මෙන් බිම් මහල වෙත ඇදී ආවා ය. එම අකුණ කෙලින්ම වීදුරු පෙට්ටිය මත පතිත වූයේ වීදුරු පෙට්ටියේ ඉතිරි වී තිබූ කොටස කැබලි දහසකට සුණු විසුණු කර දමමිනි. මහා ගිනි ජාලයක් මැද පෙට්ටියේ කොටසක් කඩාගෙන වැටෙද්දී එම ස්ත් රිය වේදනාවෙන් ඇඹරෙමින් පෙට්ටිය මතින් නැගි
Out of stock
සොහොන් පිල්ලුව

සොහොන් පිල්ලුව

හැමිල්ටන්ගේ අසළ වූ රන් බඳුනක් තුළට සිය දෑත් ඔබා විවේකී ඉරියව්වකින් සෝදා පිටතට ගත්තේය. ඉන් අනතුරුව මැණික් එබ්බවූ මිටක් සහිත කිණිස්සක් සුරතට ගත් ඔහු අල්තාරය දෙසට පියමනින්නට විය. එපා! බෙර හඬ අතරින් කිසියම් විලාප හඬක් නැගුණි. හැමිල්ටන් වහා ආපසු හැරුණේය. සිල්වියා තමා බැඳ දමා සිටි ඉරියව්වෙන් මඳක් පසෙකට හැරී අල්තාරයෙන් පසෙක දිවයන උමඟ දෙසට සිය නෙත් යොමුකළාය. එවිට ඇයට දැකගත හැකිවූයේ පීටර් පතල් උමග දිගේ තමා දෙසට දිව එන අන්දමය. නමුත් ඔහුට ඇය අසළට ළඟාවීමට නොහැකි විය. තරුණ යක් ෂයින් කිහිප දෙනෙක් ඔවුන් අසළ සිටි පිල්ලි අතහැර දමා ඉදිරියට දිව එමින් සිටි පීටර් සිය ග් රහණයට ගත්තෝය. පීටර් උමතු වූවකු මෙන් ඔවුන් සම
In stock
විරාගීත

විරාගීත

"අපිට සමාජයට බයේ ජීවත් වෙන්න අමාරු යි. අපි කරන්න ඕන හැමෝ ම හැම වෙලේම බලාපොරොත්තු වෙන දේ නෙවෙයි. අපි ඒ වෙලාවට කරන්න ඕනි දේ... එහෙම හිතලා වැඩ කරනවා නම්, සමහර විට අපිට වරදින්න පුලුවන් තමයි. ඒත් ඒ සමාජය ඉදිරියේ දී විතරයි ... ලෝකය ඉස්සරහ විතර යි. අපේ හෘද සාක්ෂිය ඉස්සරහ අපි වැරදි නෑ... අපිට අන්තිමට වටින්නේ අපේ හදවත කියන දේ විතරයි විනෝද්... සමාජය, ලෝකය වෙනස් වෙනවා... හදවත් වෙනස් වෙන්නේ නෑ... අපි හරි බව අපි දන්නවා නම් ඒ ඇති ඇත්තටම .... ලෝකය ම පස්සේ කාලෙක ඒ ගැන දැන ගනියි; අපි ව තේරුම් ගනියි... ලෝකය ඒ වෙනුවෙන් කොච්චර් පරක්කු වුණත්, අපිට දුක් වෙන්න දෙයක් නෑ..... ඒක අපේ පරක්කුවක් නො වෙන නිසා.... ලෝකය, සමා
In stock
හදිසියෙම හෝ හෙමි හෙමින්

හදිසියෙම හෝ හෙමි හෙමින්

"කවිය සිය ප් රකාශන මාධ් ය බවට පත් කර ගැනීමට සිතන ඕනෑම කවියෙකුට හෝ කිවිඳියකට පළමුව හමුවන බලවත් ම බාධකය වන්නේ බස නිසි පදමට හකුළුවා, හසුරුවා ගැනීම ය. අඩුත් නොවන, වැඩිත් නොවන රස, බස, ගුණය යනු අව් යාජ කවියක උපත ය. එනයින් ගත් කල, හදිසියෙම හෝ හෙමි හෙමින් නමින් සිය තෙවැහි කාව් ය සංග් රහය සමඟ රසික සහෘදයින් හමුවන තුෂාරිකා ඇන්තහී කිවිඳිය, අපට පිරිනමන්නේ අව් යාජ කවියකි. මේ ඇගේ ම නිර්මාණ ගැබෙහි උපන්, ඇයටම අනන් ය ස්වරූප සළු, පිළි පැළඳි කවි ය. හී මෙන් ඇණෙන, මල් මෙන් පිදෙන කවි ය. ශ් රී ලාංකේය කිවිඳි නාමාවලියේ, ඇගේ සළකුණ තව තවත් තහවුරු කරවන කවි ය. - අනුරාධා නිල්මිණි

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us