Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
නූරි - කාව්යසංග්රහය

නූරි - කාව්යසංග්රහය

මේ යුගය, බොහෝ කවි කිවිඳියන් සිය කවිය අන්තර්ජාල සමාජ මාධ් ය ඔස්සේ ජනගත කරන බව පෙනෙන්නට වෙතත්, මුද් රිත කවි පොතක් මගින් සිය කවි රසිකයාට පත් කරන්නට දක්වන උද් යෝගය කැපී පෙනෙයි. කවි පොතක් යනු ඉතා වටිනා සංස්කෘතික දායාදයකි. එපමණක් නොව, මේ සංකීර්ණ සමාජ ව් යුහය තුළ යොවුනකු කවියක් ලියන්නට කල්පනා කිරීම ම ප් රහර්ෂ දනවන්නකි. ඒ හෙයින් ම මෙසේ නව කවි පොත් බිහි වීම සිතට මහත් සතුටක් ගෙන ඒමට එහා ගිය දැඩි සමාජ සංස්කෘතික වටිනාකමක් සහිත දෙයක් බවට පත්වෙයි.. තිළිණි උත්තරා අපූරු කවි සිතැත්තියක් බව ඇගේ කවියෙන් පෙනෙයි. සම්ප් රදායික ඡන්දස් ආදිය අනුව ලියන්නට වැඩි උනන්දුවක් දැක්වුවද, ඇගේ නිදහස් කවි ද අපූරු නවතාවකින් යුතුව
In stock
මගේ නඩුව ඉවරයි
In stock
ලංකා පාරාදීසයේ සැමරුම්

ලංකා පාරාදීසයේ සැමරුම්

ලංකාවේ ස්වභාව සෞන්දර්යයට ඉමහත් ආදරයක් දැක්වූ ඇලිස්ටෙයාර් මැකන්සි ෆර්ගර්සන් 1837 දී දිවයිනට ගොඩ බැස්සේ ලංකාවේ හත් වැනි බ් රිතාන් ය ආණ්ඩුකාර ජේ. ඒ. ස්ටුවර්ට් මැකන්සිගේ (1837-1840) කාර්යමණ්ඩල සාමාජිකයකු වශයෙනි. ෆර්ගසන් පසුව උද් යෝගිමත් තේ සහ කෝපි වැවිලිකරුවකු වශයෙන් ද කටයුතු කළ අතර ඊට අමතරව ceylon observer පුවත්පතේ හිමිකරු ලෙසින් දක්ෂතම පුවත්පත් කලාවේදියෙකුගේ කාර්යයද ඉටු කළේය. ඔහු තුළ 19 වැනි සියවසේ ලංකාවේ පරිසරය, වනසතුන්ගේ හැසිරීම සහ ජන ජීවිතය සහ ඇදහිලි ගැන විශිෂ්ට දැනුමක් තිබූ බව මේ කෘතිය කියවන විට පැහැදිලි වේ. souvenirs of ceylon පොත මුලින්ම පළවන්නේ 1889 දී ලන්ඩනයේ දී ය. එය විශේෂයෙන් ලියා ඇත්ත
In stock
ජෛව පරිණාමීය මූලධර්ම

ජෛව පරිණාමීය මූලධර්ම

ජයවර්ධනපුර විශ්වවිද් යාලයේ මානවශාස්ත් ර සහ සමාජීයවිද් යා පීඨයේ, මානව විද් යා අධ් යයනාංශයේ ජ් යේෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස සේවය කරන ආචාර්ය නෙළුම් කාන්තිලතා මහත්මිය විසින් ලියන ලද ජෛව පරිණාමීය මූලධර්ම කෘතිය ශාස්ත් රීය පර්යේෂණාත්මක කරුණු අන්තර්ගත ප් රශස්ත ග් රන්ථයකි. මෙම සාරගර්භ කෘතිය රචනා කිරීමට ඇය අතිශයින් සුදුසුකම් ඇත්තියකි. භෞතික මානව විද් යා ක්ෂේත් රයේ ඉගැන්වීම, පර්යේෂණ කිරීම, ඇගයීම, සාකච්ඡා පැවැත්වීම ආදි සෑම අංශයකින් ම මනා පරිචයක් දැනුමක් අවබෝධයක් ඇති ඇය මානව විද් යා අධ් යයනාංශයට ආචාර්යවරියක ලෙස සම්බන්ධ වූයේ විද් යාවේදී උපාධියක් දිනාගනිමිනි. ශ් රී ජයවර්ධනපුර විශ්වවිද් යාලයේ ව් යවහාරික විද් යා
In stock
සමන් කියයි 2

සමන් කියයි 2

සාහිත් ය උළෙලක හෝ උපහාර උළෙලක හෝ ප් රධාන දේශනය යනු එකී කාර්යාවලියෙහි කූටප් රාප්තිය යි. එබැවින් 'ප් රධාන දේශනය පවත්වන්නා මත පැවරෙන වගකීම සුළුපටු නොවේ. ඔහු සිය වගකීම හරියාකාරව ඉටු නොකළහොත් උත්සවය දියාරු වේ; සංවිධායකයන්ට බැණුම් අසන්ට සිදුවේ; බොහෝ උත්සව සංවිධායකයන් ප් රධාන දේශනය සඳහා සමන් තෝරා ගන්නේ උත්සවය දියාරු වීම වැළැක්වීමට ය; බණින්ට බලා සිටින ශ් රවණාගාරයේ කටවල් වැසීමට ය. සමන් වනාහී 'ප් රධාන දේශනයේ වගකීම අකුරටම ඉටු කරන දේශකයෙකි. ඔහුගේ දේශන ය, දුර්ලභ දත්ත ගබඩාවකි. එබැවින් එය හරවත් ය. ඔහුගේ දේශන ශෛලිය විචිත් ර ය. එබැවින් එය රසවත් ය. මෙම කෘතියෙහි අඩංගු වන්නේ එබඳු හරවත්, රසවත් දේශන මාලාවකි. - සුනි
In stock
වෘක්ෂශ්රැතිය හා බැඳුණු පරිසර සංරක්ෂණය

වෘක්ෂශ්රැතිය හා බැඳුණු පරිසර සංරක්ෂණය

මානව පරිණාමයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. මෙම පරිණාමීය පසුබිම තුළ විද් යමාන වන පැහැදිලි කරුණක් වනුයේ මිනිසාගේ පැවැත්ම සඳහා ඇති පරිසරයේ උපයෝගීතාවයි. මිනිසා සහ පරිසරය අතර අන් යෝන් ය සම්බන්ධතාවක් පවතී. මිනිසාගේ පැවැත්ම පූර්ණ වශයෙන්ම ශාක මත රඳා පවතින අතර, මිනිසා ඇතුළු සෑම සත්ත්වයෙක්ම ශාක නිපදවන ආහාර මත යැපේ. එලෙසම ශ්වසනය සඳහා අවශ් ය ඔක්සිජන් වායුව ශාක ප් රභාසංස්ලේෂණයේ දී පරිසරයට නිදහස් කරයි. මෙලෙසින් මිනිසාගේ මූලික අවශ් යතා සියල්ලම පාහේ පරිසරය මත පදනම් වී ඇත. පරිසර විනාශය මේ සියල්ල අහිමි කරනු ඇත. නියෝලිතික යුගයේ වැදගත්ම සන්ධිස්ථානය වනුයේ ශාක හා සත්ත්ව ගෘහස්ථකරණයයි. සංස්කෘතිකමය වශයෙන් සහ ජෛවීය වශයෙන් පරි
In stock
බහුචිතවාදියා

බහුචිතවාදියා

මාලකගේ චිත් රපටය ද අසංවිධිත නූතන බවකින් යුක්තය. ජීවිතයේ ඕරාව (aura) හෙවත් ප් රභාව ආවරණය කරමින් සයිබර් මාධ් ය තුළ නව සමාජ ජීවිත සම්බන්ධ පඨිත (texts) ආඛ් යාන (narratives) ව් යූහ (structures) පරිවර්තනයකට හසුව ඇති බව සෞන්දර්යාත්මකව නිර්මාණය කර ඇත. මාලකගේ චිත් රපටයේ කේන්ද් රීය චරිතය ගලා යනුයේ කාලය පදනම් වූ ආඛ් යානයක් ලෙස නොවේ. කාලය සටහන් කරනුයේ නිරූපිත අවස්ථා මතුවන දෘශ් ය හා ශ් රව් ය සංවිධාන කතාවේ (plot) අත්දැකීමක් ලෙසටය. එය තර්කානුකූල අන්තය කරා මෙහෙය නොවන්නාවූ පවතින සමාජය තුළ ඛේදවාචකමය ස්වරූපයන්හි සංග් රහයකි (pastiche). ප් රථම චිත් රපට කරුවකු ලෙසින් මාලක ස්වලක්ෂණ සහිත අනන් යතාවයක් පෙන්වයි. මෙම චිත
In stock
අරගල ගීතයන්හි සන්නිවේදනාර්ථ

අරගල ගීතයන්හි සන්නිවේදනාර්ථ

සන්නිවේදන ක් රමෝපායක් ලෙස ගීතයට මානව සමාජය තුළ ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. එය මානව ඉතිහාසය තරමටම පැරැණි වේ. විවිධ තොරතූරු, අදහස් හා හැඟීම් සන්නිවේදනය කිරීම සඳහා ගීතය භාවිත කිරීමේදී ඉන් මානව සමාජය තුළ ඇතිවන්නා වූ ආකර්ෂණය හා අනුප් රාණය ප් රබල වේ. අරගල ගීතයන්හි සන්නිවේදනාර්ථ කෘතිය ලෝකයේ පුරවැසි අරගලයන්ගේ ව් යාප්තිය, ජීවගුණය හා අනුප් රාණය සඳහා සන්නිවේදනාර්ථයෙන් ගීතය කුමන ආකාරයේ බලපෑමක් සිදුකළේද යන්න සියුම්ව සොයා බැලීමකි. විශේෂයෙන් ශ් රී ලංකාවේ ඇතිවූ ප් රකට ගෝල්ෆේස් අරගලය කේන්ද් රකරගෙන මේ කෘතිය සම්පාදනය කර තිබේ. කෘතියේ කතුවරයා වන කපිල එම්. ගමගේ දශක 3කට වඩා ජනමාධ් ය ක් ෂේත් රයේ සක් රීය ජනමාධ් යකරුවෙකු ලෙ
In stock
ගොඩෝ සහ අරවින්ද - කාව්ය සංග්රහය

ගොඩෝ සහ අරවින්ද - කාව්ය සංග්රහය

පියන්කාරගේ බන්දුල ජයවීර යනු අද දවසේ අපට සිටිනා නූතන ජන කවියෙකි. ඔහු සිව් පද ආකෘතියෙන් දුරස්ය. ඔහු නිසඳැස වෙත තබන බර වැඩිය. එහෙත් ඔහු සිය කවියෙන් අපට ගෙන එන්නේ වර්තමාන සමාජයේ අප පැහෙනා මේ නරකාදියෙහි තිත්ත යථාර්තයයි. එය අප සිනහ ගන්වයි. ඒ සමගම අපට තියුණු කටුවකින් අනියි. ඉදින් මේ ක අපට ගොඩෝ එනකම් බලා සිටිනා නිෂ්ක් රීය භූමිකාවට තිත තබා සක් රීය පුරවැසියන් වන්නට හෘදුයාංගම ඇරයුමක් කරයි. ව් යාජ අලංකාරයේ ගිල්වා අප සනහන කව්යට වඩා බන්දුලගේ කව්ය අපට දේශපාලනික වශයෙන් වැදගත් වන්නේ ඔහු අපට මේ සාමූහික ගමන වෙනුවෙන් කරනා නිරන්තර ඇරයුම නිසාමය. චූලානන්ද සමරනායක
In stock
ඇය මවක් විය ... අංකයක

ඇය මවක් විය ... අංකයක

සුජාතා සියල්ලක්ම ප් රතික් ෂේප කරමින් දිගින් දිගටම හිස සැලුවා ය. අනතුරුව කාමරයෙන් පිටතට විත් දොර වසා අගුලු දැම්මා ය. එතැන් පටන් ඒ යතුර තිබුණේ ඈ සන්තකයේ ය. ඇගේ පසුම්බිය තුළ ය. පසුගිය දෙවසර පුරාම රාත් රියේ නැගිට විත් බ් රැතීගේ කාමරයට ඇතුළුවීම ඇගේ එක් පුරුද්දක් බවට පත් විය. ඇය එහි පැමිණ ලී බඩු පිසදා, ගෙබිම අමදින්නී ය. ඉවත්කර තිබූ ඇඳ ඇතිරිල්ල නැවත ඇතිරූ ඇය ඔහුගේ සපත්තු, ඇඳුම් රාක්කයේ පහළින් තැබුවා ය. ඔහුගේ ඇඳුම් ද නවා පිළිවෙළට අසුරා තැබුවා ය. පුතුන්ගේ ඇඳුම් රහසේම සිඹිමින්, ඔවුන්ගේ ඡායාරූප ආදරයෙන් පිරිමදින ඇය වැනි දහසක් මව්වරු මෙලොව සිටිනවා ඇත.
In stock
ඕං බලන් ඉස්තාන්බුල්

ඕං බලන් ඉස්තාන්බුල්

"ඕං බලන් ඉස්තාන්බුල් : අනාගතවාදී සහ පුරෝගාමී ප් රකාශනයක් 'සිළුමිණ' පුවත්පතේ පළවූ අතිශය ජනප් රිය තීරු ලිපි මාලාවක් ඇසුරෙන් රචිත 'ඕං බලන් ඉස්තාන්බුල්' කෘතිය සාමාන් ය සංචාරක අත්දැකීම් ග් රන්ථයකට වඩා වෙනස් වූ, නැවුම් කියවීමකි. වසර 30ක ලේඛන කලාවේ හා ව් යාපෘති කළමනාකරණයේ අත්දැකීම්වලින් පොහොසත් කතුවරයා සිය තුර්කියේ අත්දැකීම් ශ් රී ලංකාවේ නාගරික සැලසුම්කරණය, කෘෂිකර්මය, සංස්කෘතිය හා කලාව සහ සංචාරක කර්මාන්තය සඳහා යොදාගත හැකි ආකාරය කතන්දර ස්වරූපයෙන් රසවත් ව පෙන්වා දෙයි. ජාත් යන්තර කලාකරුවන් 23 දෙනෙකුගේ විශිෂ්ට සිතුවම්වලින් කෘතියේ ලිපි වර්ණවත් කර තිබීම, සෑම කතාවකටම අදාළ වීඩියෝ දර්ශන or කේත හරහා ක්ෂණික ව ල

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us