Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
උපන් ගම

උපන් ගම

"ගම, උප නගරය, මහා නගරය, පඬිපුරය යන හතර පළේ ම ජීවත් වන මැදපන්ති ජනයාගේ අදිසි පොරයට හසු වූ මම ද එහි හවුල්කාරයෙකු වී හෙම්බත් වීමෙන් ලත් අත්දැකීම් ඇත්තෙක්මි. ජීවයෙන් වෙන් නොකළ හැකි මේ අදිසි පොරය මැඬිය හැක්කේ එක්කෝ සියලු දෙනා ම ගැමියන්ගේ තැනට බැස ලද දෙයින් තුටුව ජීවත් වීමෙනි; නොඑසේ නම් උගැන්මෙන් හා ජීවන මිනුමෙන් සියලු දෙනාට ම සමතැන් ලැබිය හැකි සේ ලංකාව සමාජවාදීය උතුරුකුරුවක් කිරීමෙනැයි සිතමි" - මාර්ටින් වික් රමසිංහ " සාහිත් යකාරයෙක් දකින්න ඕනැ ඇළ දොළ ගංගාවල ගස්වැල්වල, කඳු තැනිතලාවල, චතුපිටි වෙල් යායවල ලස්සණ නෙමේ. ගම්වල ජන ජීවිතයෙ සොබාවයයි දකින්න ඕනැ. මීගමුවෙ වෙරළට ගියා ම හරි ලස්සණයි තමයි. ඒත් මුහුද
Out of stock
හිටපු ලොක්කන්ගේ රස කතා

හිටපු ලොක්කන්ගේ රස කතා

දුරකථනවලට හොරෙන් සවන්දීම නැතහොත් ටැප් කිරීම විවිධ රටවල ඔත්තු සේවාවන් සුලබව කරන කටයුත්තකි. දේශීය තොරතුරු ලබාගැනීම සඳහා ටෙලිෆෝන් ටැප් කිරීම සිදුකෙරේ. විශේෂයෙන්ම අර්බුදකාරී අසහනකාරී වාතාවරණයන්හිදී මෙබඳු රහසිගත ක් රියාවන් බහුලය. මෙහි සටහන් කරන්නට යන්නේ මෙරට මෑත ඉතිහාසයේ දුරකථනවලට හොරෙන් සවන්දීම සම්බන්ධ මෙතෙක් හෙළිදරව් නොවූ කතාවකි. මෙම සිද්ධියට සම්බන්ධ කතා නායකයන් කිසිවෙකුත් දැන් ජීවතුන් අතර නැත. ශ් රී ලංකාවේ ප් රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සහ ඉන්දියාවේ හිටපු අග් රාමාත් ය රජීව් ගාන්ධි මහතා මෙම දුරකථන ටැප් කිරීම කතාවේ තිරය පිටුපස චරිත වූහ
In stock
පඳුරට නොව හාවාටම

පඳුරට නොව හාවාටම

කලාව කලාව සඳහාමය යන අදහස රජයන කාලයකදී 'ඇත්ත' පත්තරය රටට ගෙනාවේ කලාව ජනතාව සඳහාය යන මතයයි. එදා සිරිලාල් කොඩිකාර මෙන්ම අද ශාන්ත හෙට්ටිආරච්චිද ලියන්නේ ජනතාව සඳහා ලිවීම ලේඛකයාගේ වගකීමය යන මතය හිසින් ගනිමිනි. එදා 'ඇත්තේ රංචාගොඩ ළමයා හා අද ඇත්තේ පඳුරට නොව හාවාටම සමඟ සංසන්දයකට නොගියද, එදා රංචාගොඩ ළමයා බලවත් වූයේ එහි උපහාසයෙන් බවත් අද පඳුරට නොව හාවාටම කවියේ බලවත්කම ඇත්තේ උපහාසයේ නොව එහි කවි බසෙහි බවත් සඳහන් නොකරම බැරිය. කඨෝර දේශපාලන සිද්ධියක් සරලව, සුගමව කවි කිම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙතත්, ශාන්ත ඒ අභියෝගය ජයගන්නේ ඔහුගේ කවි බසෙහි ප් රබලකම නිසාය. කවි කොලමක් හැටියට සැලකිය හැකි කවියෙන් කෙරෙන මේ ලියවිල්
In stock
හර්ද සාක්ෂි

හර්ද සාක්ෂි

2025 සැප්තැම්බර් මස 14 වන දින නිකුත් වීමට නියමිතය. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න. තරු වළල්ලෙන් එහා කෙළවර මිනිස් හුස්මක් නොවැටෙනා ඉම බොහෝ සතුටින් නුඹ වෙසෙන වග දැනෙනවා මට මගේ රන් කඳ හිතේ ගැඹුරුම තැනද පිරිමැද සියලගේ හිරිඔතප් බිඳලන සිහිනයෙන් විත් රහස් කොඳුරන අපූරුයි දඟ, හැඟුම් පුබුදන ඇරඹුමක පෙර නිමිති දැක දැක පමාවෙන් මඟ හැරුණු බව දැන රුදු ලොවෙන් සැඟවී සුසුම් ලන සමනලිය තටු කැඩී විඳවන ලියමි උණුසුම් හාදු සමඟින් එවමි තරු එළියක දවටමින් හමු වෙනා තුරු ඉරට ඉහළින් සැනසියන් මේ කවිය විඳිමින් ආදරෙයි අඹමුණට මගේ, සත්තමයි! සිරික්කී මං නුඹේ... - සමනලීගේ දිනපොතෙන්
In stock
නුරා

නුරා

'' තමා අඳුර තුළට, ඔහුගේ රන් - දුඹුරුවන් සිරුර මතට ඇද වැටෙන බව ඇයට හැගුණු මොහොතේ ම, ඔහු ඈ වෙතට පැන, ඔහුගේ හුස්ම නවතිනතුරු, ඉතා උණුහුම්, ඉතා ඉක්මන් හාදු වැස්සකින් ඈ නැහැවූයේය. ඔහු ඇගේ කන පිටුපස, ඇගේ ඇහි පිහාටු, ඇගේ ගෙල සහ උරහිස් සිප ගත්තේය. ඇගේ දෑස් අන්ධ වී, කන් බිහිරි වී, සියලු සංවේදනා වියැකී ගියේය. හැම හාදුවක්ම, වයින් උගුරක් මෙන් ඇගේ සිරුර තව තවත් උණුසුම් කළේය. හැම හාදුවක්ම ඇගේ දෙතොල් තව තවත් ගිනියම් කළේය. නමුත් ඇගේ ඇඳුම ඔසවන්නට හෝ, ඇගේ ඇඳුම උනා දමන්නට සැරසුණු බවක් ඔහු පෙන්වූයේ නැත. "සමකාලීන සාහිත් යයේ වැදගත්ම ලේඛිකාවකි. -newsweek නෝමැන්ඩි වෙරළ තීරයේදී හමුවන ආගන්තුකයන් දෙදෙනෙකුගේ සිට, ප් රසිද්
In stock
මණි මණිප

මණි මණිප

ඇය ඈත ප් රධාන දොරටුව අබියසින් පාසැල් වත්තට ඇතුළු වූ තිදෙනෙකු දිටීය. කහපාට පසුබිමට පුංචි සුදු පාට මල් විසිරුණු රටාවක් තිබුණු ඔසරියක් හැඳ කොණ්ඩය ගෙඩියට ගැට ගැසූ සිහින් පැහැපත් නිවුණු සිනහවකින් මුව සරසා ගත් කාන්තාවකි. ඇය අතෙහි වෙළී පැමිණෙන දඟකාර සිනහවක් මුව රැඳි, මනාව තෙල් ගා හිස පීරා පුංචි කොණ්ඩ කරල් දෙකක් ගොතා දමා සුදෝ සුදු නිල ඇඳුමින් සැරසුණු දඟකාර ප් රීතිමත් පුංචි දැරියකි. දැරියගේ වම් පසින් මනාව කලිසම හා කමිසය හැඳ කොණ්ඩය කොටටම කපා පීරූ, සිනහවකින් මුව සරසා ගත් පිරිමි පුද්ගලයෙකි. මේ තිදෙනාම ඉතා ප් රීතියෙන් පාසැලේ ප් රාථමික අංශය වෙත ඇවිද යන්නට වූහ. ප් රීතියෙන් දොඩමළු වන දැරියගේ පැන පැන යන ගමනේ ත
In stock
සංගීතවේදය

සංගීතවේදය

ඇමෙරිකානු මනෝවිද් යාඥයකු හා අධ් යාපනඥයකු වන කාල් එමිල් සීෂෝ (1866 - 1949) සිය උගත් සහායකයන් සමග විසිවැනි සියවසෙහි මුල් භාගයේදී සංගීතමය මනස (musical mind) හා එහි අන්තර්ගතය විද් යාගාර පර්යේෂණ ඇසුරෙන් විග් රහ කළ ප් රකට විද්වතෙකි. වෛෂයිකව ජනනය වන නාදය සංගීතමය මනසක් සහිත පුද්ගලයකුට ආත්මීයව ග් රහණය වන අයුරුත්, සංගීතය වශයෙන් හඳුනා ගැනෙන එකී නාදය ශ් රවණයේදී නිර්මාණකරණයේදී හා අභිවහනයේදී පරිහරණය කෙරෙන අයුරුත්, අනුක් රමිකව විස්තර කිරීමට සීෂෝ උත්සාහ දැරුවේ ය. සංගීතවේදය - මනෝවිද් යාත්මක ප් රවේශයක් යනු සීෂෝ ගේ එම පිවිසුම විධිමත්ව ගුරුකොට ගනිමින් සිංහලයෙන් රචනා වූ ප් රථම ග් රන්ථයයි. අවශ් ය අවස්ථාවලදී පසුකාලී
In stock
නාරි ශාපය

නාරි ශාපය

මහත් පුදුමයකි. මෙතුවක් කාලයක් බිම බලාගෙන ශාන්ත ලීලාවෙන් සිටි පිළිමයේ හිස එස වී තිබුණි. එපමණක් ද නොව පිළිමයේ නෙත් යුවල ගිනි බෝල දෙකක් මෙන් රක්ත වර්ණයෙන් දැවෙමින් තිබුණි. පිළිමය ගමට පිටු පා බලාගෙන සිටියේ නගරය පිහිටා ඇති ඉසව්වයි. මෙතුවක් එළකිරෙන් පුද සත්කාර ලැබ සුදෝසුදු පාටින් දිදුලන ලද පිළිමය කළු පැහැයට හැරි තිබුණි. මේ දුටු ගම්මු වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ භීතියකින් ඇලළී ගියහ. සිය නෙත් පමණක් නොව මුව ද පමණට වඩා හැරි ගියේ නිතැතිනි. මෙම විශ්මයජනක සිදුවීමේ දෙවන පරිච්ඡේදය ආරම්භ වූයේ තවත් නිමේෂයකිනි. නාරංයායට යටි පැත්තෙන් වූයේ කුඩා ප් රපාතයකි. එම ප් රදේශයේ සිට නැගී ආ විලාපය ගම්මුන්ගේ සිරුරු ලොමු දැ
In stock
සඳ සරාගයේ

සඳ සරාගයේ

''සයාරා...බෝල ඇස් දෙකක් තිබ්බ ලස්සනම කෙල්ලෙක්... එයාට ''විනස් කියලා කිව්වේ ඒ නිසා. "දුලන" කියන්නෙ සයාරාගේ අඳුරු වෙන්න ගිය ජීවිත කතාවට ආදරයෙන් එළිය දුන්න ආදරණීය ජීවිතය... හැබැයි දඩබ්බරයෙක්.. සයාරාගේ ජීවිතයට එළිය දීලා දුලන දවසක ඈතකට යන්න යනවා. හැමෝම වගේම සයාරාටත් දඩබ්බරයා හොයාගන්න බැරි වෙනවා. ජීවිතේ කටු අකුල් අස්සෙන් රිදුම් වේදනා උහුලමින් සයාරා ඒ ආදරණීය දඩබ්බරයා හොයාගෙන යනවා.. එකම තැනකදි..වීනස්ට දඩබ්බරයා මුණගැහෙනවා... ඒත් ඒ වෙද්දි දඩබ්බරයා වෙන කෙනෙකුට අයිති වෙලා.. වීනස්ට දඩබ්බරයාගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. ඒත් දෙන්නාගෙම හිත් වල ආදරය එහෙම ම තියෙනවා. ඉතින් එදා ඒ ආදරය ආශ්චර්යක් කරනවා.. ඔව්.. ඒ ආදර
In stock
ගිනි පුළිඟු - කෙටි කවි - කාව්ය සංග්රහය

ගිනි පුළිඟු - කෙටි කවි - කාව්ය සංග්රහය

පිළිහුඩුවකුගේ පියාසැරිය, උකුස්සකුගේ ඡායාව සහ පොකුණ මත හැලපෙන්දකු ඇතිකළ රැළිති ඇසිල්ලකින් දකින්නට මට හැකිය. භූමි දර්ශනයේ සෑම වෙනස්වීමක්ම, නිහඬතාව තුළ හටගන්නා සෑම කුඩා බිඳියාවක්ම, තුරුපත්වල සෑම චලනයක්ම, වර්ණයන්ගේ සෑම පරිණාමනයක්ම, අවකාශ ධාතුවේ සෑම වර්ණ අන්තරයක්ම, සුළඟේ සෑම දෝංකාරයක්ම, තණබිමේ සෑම සුවඳක්ම සහ ආලෝකයේ සෑම කුඩා වෙනස්වීමක්ම මට හඳුනාගත හැකිය. අවකාශය විශ්වාස කළ නොහැකි තරමටම ඝනීභූත වෙයි. එහි මතුපිට ස්වභාවය ඡායාරූපයෙන් සහ කාව් යකරණයේ කුඩාතම මෙන්ම වඩාත් විශ්වසනීය ස්වරූපයකින් වටහා දීමට මම උත්සහා ගනිමි. එය මුහුදු වෙරළේ වැල්ලෙන් වැලිකැට ඇහිඳීමක් වැනිය. ජීවිතයේ සාරාත්මය මෙය නම්, ඉතින් ඊට කෙළවරක්
In stock
තාත්තගෙ දුව - ඔව් ඔයා මට පුතෙක්

තාත්තගෙ දුව - ඔව් ඔයා මට පුතෙක්

අපි හිටපු කුලී ගෙදර තිබුණ අඹ ගහේ අඹ ගෙඩි තුනක් තිබුණා. ඒ අඹගෙඩි තුනෙන් අඹ ගැටේ වැටුන දවසේ ඔයා ඒක අහුලගෙන අඹ පුතා වැටිලා, දැන් අඹ අම්මටයි තාත්තටයි කෝ අම්මේ පුතෙක් කියලා මූණ බෙරි කරගත්තා. එදා මුළු දවසම ඔයා දුක් උනේ අකාලෙ වැටුණ අඹ පුතා ගැන. ගහ ගාවට ගිහින් ඉතුරු අඹ ගෙඩි දෙක දිහා බල බල ඕගොල්ලන්ට දුකදු කිය කිය ඔයා ඇහුවා. සැරින් සැරේ මං ගාවට ඇවිත් අම්මේ අඹ අම්මයි තාත්තයිත් වැටෙන්න යන්නෙ කියල කිව්වා. එදා ඔයාගෙ චූටි හිත සැනසෙන්න මට කොයිතරම් දේවල් කිව්වත් ඔයාව අඹ ගහ ගාවට දුවන එක මට නවත්තගන්න බැරි උනා. පහුවෙනිදා අනික් අඹගෙඩි දෙකත් බිම වැටිල තිබුණා. අම්මේ අඹ අම්මයි තාත්තයි වැටිලා. ඔයා අඹගෙඩි දෙක දෝතට අරන්
In stock
මොළ ආක්රමණ භීෂණය

මොළ ආක්රමණ භීෂණය

චිප භාවිත කොට මනස් පාලනය කළ හැකි තාක්ෂණය හමුවේ පීඩනයට පත් වන ජන සමාජයක විස්තර මේ ප් රබන්ධයෙන් ඉදිරිපත් කෙරේ. මනෝ යනු පෞද්ගලික පන්ති දේශකයකු වන අතර ඔහුගේ සතුරකු ඔහුගේ නමෙන් පෙනී සිටිමින් ගැහැනු ළමයින්ට හිරිහැරදායි ඇමතුම් ලබා දෙයි. මේ හේතුව නිසා ඔහුගේ සමාජ සබඳතා බිඳ වැටේ මනස් ආක් රමණය කොට රාජ් ය පැහැර ගන්නට තැත් කරන කණ්ඩායමක තර්ජනයට මනෝ ලක් වන්නේ මේ අතරතුරය. විද් යාවේ ඥාන මහිමය උපයෝගී කර ගනිමින් ටීනා නම් ඔත්තුකාරිය රාජ් යයට එල්ල වන මේ තර්ජනය මැඩපැවැත්වීමට කටයුතු යොදයි. මේ ප් රබන්ධයේ කතුවරයා කැලණි විශ්ව විද් යාලයෙන් සිය ආචාර්ය උපාධිය හිමි කරගෙන ඇති අතර උසස් අධ් යාපන ආයතනවල බාහිර කථිකාචාර්යවරයකු ල

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us