Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

2368 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
ප්රතිඥාව

ප්රතිඥාව

ඇය පර්මානුවන්ට පමණක් බිය වන්නේ මන්දැයි තේරුම් ගැනීමට මම තැත් කළෙමි.පර්මානුවන් කෙරෙහි නොපැහැදිළි අවිචාරවත් අවබෝධයක් ඇය කෙරෙන් පහළ විය.ජර්මානුවන් යනු වනයේ පිපෙන අහිංසක රතු රෝස මල් වනසන නපුරු වෘක රැළක් වැනි පිරිසක්ය යන හැඟිමක් ඇගේ මනසේ සිත්තම්ව ඇත. එහෙත් ඒ කුඩා දැරියගේ පුංචි මනසෙහි එවැනි හැගීමක් අහම්බෙන් ඇතිවූ ලාමක දෙයක් යැයි බැහැර කළ හැකිද? ජර්මානු බෝම්බ හෙලන යානා රාත් රි ගුවන් ගැබ උඩු බුරලන විට, හාත්පස කාලතුවක්කු වෙඩි හඬින් ගිගුම් දෙන විට, සිය ආදරණීය පියා හිටිහැටියයේ ඇය හැරදමා යුද්ධයට ගිය විට ඇගේ ප් රියතම චොකලට් සහ ''හතළිහේ බනිස්'' නගරයෙන් අතුරුදහන් වනවිට, මහාරාත් රියේ පිට අයගේ නිවෙස් තුළ අද්භූ
In stock
සිරි දළදා ජූජා වරුණ

සිරි දළදා ජූජා වරුණ

කන්ද උඩරට මහනුවර වැඩ වාසය කරන්නා වූ දළදා වහන්සේ ශ් රී ලාංකේය බෞද්ධ ජනතාවගේ පරම පූජනීය වස්තුවයි. ශ් රී දළදා පූජා වරුණ" නම් කෘතියේ දළදා පූජා ඉතිහාසය පිළිබඳ අපූර්ව විස්තරයක් සපයන්නේ අදාළ මූලාශ් ර භාවිත කරමින්ය. හේමමාලා හා දන්ත කුමරු විසින් ඉමහත් දුෂ්කරතා මධ් යයේ මෙරට ට වැඩම කළ ශ් රී දළදාවේ භාර කරු වූයේ කීර්ති ශ් රී මේඝවර්ණ රජ තුමා ය. ශ් රී ලංකා ද්වීපය ම දළදාවට පූජා කළ එතුමා මහත් හරසර මැද දළදා පූජා පවත්වා දළදා ප් රදර්ශනයක් ද පැවැත්වී ය. බුද්ධ පරිනිර්වාණයෙන් පසු භාරත රජ වරුන් හා ශ් රී ලාංකේය රජ වරුන් දළදා ප් රාතිහාර්ය දකිමින් නන් අයුරින් පැවැත් වූ පුද පූජා පිළිබඳව දීර්ඝ විස්තරයක් මෙම ග් රන්ථයේ සඳහන
Out of stock
වල් බළල්පායේ අකරතැබ්බය

වල් බළල්පායේ අකරතැබ්බය

ප් රසිද්ධ ජපන් ලේඛකයකු වන මියසවා කෙන්ජිගේ ඇණවුම් අධික ආපන ශාලාව නමැති කෘතියේ සිංහල පරිවර්තනයයි. කතාව ජපන් බසින් සිංහල භාෂාවට පරිවර්තනය කළේ ඔකිනවා විශ්ව විද් යාලයේ සම්මානිත මහාචාර්ය දිලීප් වනද් රලාල් මහතාය. ඔහු මෙම පරිවර්තන කාර්යයට පිවිසුණේ භාෂාව, සන්නිවේදනය හා සමාජ සංවාද පිළිබඳව විශ්ව විද් යාලයේ පවත්වන දේශන - සම්මන්ත් රණවලදී අතිරේක පාඨ ග් රන්ථයක් ලෙස මේ කෘතිය භාවිතා කිරීමෙන් ලද පන්නරය තුළින්ය. පුරා 40 වසරක් ජපානයේ අධ් යාපන, සංස්කෘතික හා පර්යේෂණ කටයුතුවල නිරතව සිටින මහාචාර්ය දිලීප් චනද් රලාල් මහතා, කාලයේ හා දේශයේ සීමා ඉක්මවා යමින් මානව සාරධර්ම දෙස මොහොතක් හැරී බලන්නට කරන ආරාධනයක් ලෙස මේ කෘතිය හ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us