Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
සංගදෝරුව

සංගදෝරුව

"ඔයා දන්නවනේ අපර්ණා. ඔයාගේ තාත්තා මට දවස් 3 කට ඉස්සර වෙලා ගෙදරට ඇවිත් තර්ජනය කරලා ගියා. ඔයාත් එක්ක තියන හිතවත්කම නැවැත්තුවේ නැත්නම් අපේ ගෙවල් කුඩු කරලා ගමෙනුත් පන්නලා දානවා කියලා. අසනීප වෙලා ඉන්න තාත්තා ඒක අහලා ඇඬුවා. අම්මා මට හොඳටම බැන්නා නැති ප් රශ්න ඇතිකරගෙන තාත්තවත් මරා ගන්න හදනවා කියලා. මම ඔයාට ගොඩක් ආදරෙයි. ඒත් මට හිතාගන්න බැරුව ඉන්නේ මොනවද කරන්නේ කියලා. මට පිස්සු හැදිලා ඉන්නේ අපර්ණා. අනික් පැත්තෙන් තව මාස කීපයයි විභාගෙට තියෙන්නේ. ඒකට පාඩම් කරන්නත් ඕනේ. අපේ අනාගතය ගොඩ දාගන්න නම් මම කොහොම හරි විභාගෙන් ඉහලින්ම පාස් වෙන්නත් ඕනේ. මට තේරෙන්නේ නෑ මම මොනවද කරන්න ඕනේ කියලා
In stock
සිහින වැස්සක්

සිහින වැස්සක්

"ඕ මයි ගෝඩ් මයි ෆින්ගර් හර්ට් සියුමැලි නඬකින් වේදනාත්මකව කෑ ගසන හඬින් දේවක හැරී එදෙස බැලුවේ ය. ලස්සනම ලස්සන සුරංගනාවක් බදු කුඩා දැරියක් ඔහු අසල පහත් වී තුවාල වී ලේ ගලමින් තිබුණ ඇඟිල්ල අල්ලාගෙන කෙදිරි ගාමින් සිටියා ය. එය දුටු දේවකගේ සිතට වේදනාවක් ඇතිබුණු බැවින් පහත් වී ඇයගේ ඇඟිල්ල දෙස බලන්නට සූදානම් වන විටම ඇය කෙළින් වී ඔහු දෙය පුදුමය පිරි දෑයින් බැලුවා ය. උඹ කවුද කොහොම ද මෙතෙන්ට ආවේ? දැරිය සැලෙන දෙතොල් අතරින් මුමුණන අතර දේවකගේ දෑස තුළ පිරි ඇති කඳුළුත් ඔහු බලා සිටින අසරණ විලාසයත් හමුවේ ඇයගේ හිතට අනුකම්පාවක් බඳු නැඟීමක් ඇතිවුණි. ඒ සමඟම සුභානි මැණිකේ පඩි පෙළ බැසගෙන පැමිණියා ය. දුව මොකදි මේ කෑ ගැන
In stock
කැතී සහ මායා දූපත

කැතී සහ මායා දූපත

මිස්ටර් ඩේවිඩ්ට පුළුවන්නම් අර අද්භූත මිනිසා අතේ තියෙන බට නළාව උදුරගෙන පෙන්වන්න. මිස්ටර් ඩේවිඩ්ට පුලුවන් නම්, අර විල කිට්ටුවට නෙවෙයි. ඊට ගොඩාක් මෙහාට වෙන්න තියෙන කලු පාට වෙරළ තීරයට ගිහින් පෙන්වන්න. මිස්ටර් ඩේවිඩ් සතුන් ගැන පර්යේෂණ කරන්න හරි කැමතියි නේද? අර විල කෙළවරක ඉන්නවා පිරානා වර්ගයේ මාලූත්. ඊට මෙහායින් ඉන්නවා යෝධ කූඩැල්ලො විශේෂයක්. උන්ට පුළුවන් මනුස්සයෙක්ගෙ ඇගේ තියන ඔක්කොම ලේ ටික උරා බොන්න. ඒ විතරක් නෙවෙයි. ඔය විල ඇතුළෙ මිනිස්සුන්ගෙ ඇටකටු පවා තියෙනවා. මීට වසර ගණනාවකට කලින් සමූල ඝාතනයකට ලක්වෙච්ච මිනිස්සුන්ගෙ ආත්ම පවා ඔය විල අවට සැරි සරනවා. ඒ විතරක් නෙවෙයි ඔය විල මැද තියෙනවා දිය සුළියක්. මනු
In stock
සසර බන්ධනය

සසර බන්ධනය

... කට හඬ ආවේ මිදුල දෙසිනි. තාන් යා මෝහනයෙන්ම දොර විවර කරගෙන එළියට ගියාය. දැන් කටහඬ ඇයට වඩාත් හොඳින් ඇසෙන්නට විය. එය ආවේ ලොවි ගස දෙසිනි. තාන් යා කෙමෙන් ලොවිගස අසලට ගියාය. හාත්පසම ගන අන්ධකාරයේ ගිලී තිබිණි. මූසල වියළි හුළඟක් දසත හමා ගියේය. රකුසු ඇස් මෙන් ලොවි ගෙඩි සඳ එළියේ දිළිසුණේය. 'එන්න එන්න' ලොවි ගස ඇයට අඬ ගැසුවාය. තාන් යා ලොවිගස වැළඳ ගත්තාය.ලොවි ගසද සිය අතු වලින් ඇයව වැළද ගත්තාය. ඇයට සංසාරගත උණුහුමක් දැනී ඕ ඒ තුළ මොහොතකට ගිලී ගියාය. 'අපිව විනාශ කළ උන්ගෙන් පළි ගන්න. ලොවි ගස ඇයට කීවාය. ..... ඔවුහු දෙදෙනා තාන් යා සොයමින් එළියට ගියෝය. එදා පායා තිබූ අව අටවක සඳ මේ සිදුවන සියල්ල සාවධානව බලා සිටියේ
Out of stock
ගුජරාටයේ සිංහයා නරේන්ද්ර මෝදි

ගුජරාටයේ සිංහයා නරේන්ද්ර මෝදි

"අජේ ආසියානු රටවල් අතර රාජ් ය තාන්ත් රික සබඳතා වර්ධනය කර ගැනීමේ දී අප බෞද්ධ සිද්ධාන්ත උපයෝගී කරගත යුතුයි" නරේන්ද් ර මෝදි නරේන්ද් ර කුඩා අවධියේ දිය නෑමට ගියේ වාජ්නගර් ගමේ ශාමිස්ථා විලටය. ඇතැම් දිනවල ඔහු නා හමාර වී විල් ඉවුරේ පන් පඳුරු අස්සේ පීනන මාළුන් අල්ලා ගෙදර ගෙනැවිත් ටැංකියට දමා ගන්නේය. මාළුන් ඇල්ලීමට ඔහුගේ බාල මලයා ප් රාහ්ලාද් ද එක් වෙයි. එදා ද නරේන්ද් ර අල්ලා ගත් මාළු සරම් ගොට්ටේ දමාගෙන ගෙදර ගෙන ආවේය. එතැන මඩකරි ද වූහ. කොලුවන් දෙදෙනා ටැංකියට එබීගෙන යමක් කරනවා දුටු මව එතැනට ආවාය. ඇය ද ටැංකියට එබී බැලුවාය. මේ මොකෙද්ද? ටැංකියේ අඩියේ වෙන්ව නිසොල්මනේ හුන් සතා දුටු මව කෑ ගෑවාය. මොකෙද්ද මේ අල්ල
Out of stock
සළාවැටුම් - ආරාධනා ඒකනායක

සළාවැටුම් - ආරාධනා ඒකනායක

යුගයක් තූළ තව යුගයක් නිර්මාණය කරන්නේ කාලය. අලුත් මිනිසුන් එක දවසකින් උපද්දන්නේ කාලය "සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් හිඳ ඔබ දෙස බලන්නම් ප් රේමය මොනතරම් අතවරයන්ට මුහුණ දෙනවද කියලා දන්නේ තරුණයෝ තමයි. මේ අලුත් රචකයා ලියනවා අපට අප හිමි නෑ ලොවේ මේ මහා ගැඹුරු වතුරකට වැටෙන වෙලාවක්. ඉංග් රිසි විචාරකයෝ මේ වෙලාවට කියනවා ඩීප් වෝටර් කියලා. කැළඹුණු වතුරේ, කළු වතුරේ, ගැඹුරු වතුරේ තමයි මේ ගීතය ගලා යන්නේ. නිසල නෙතින් ඔබ මදෙස බලා හිදි දෙතොල් ඔබගේ මදහසින් සැරසේ අලුත් වළාකුළෙන් මතුවෙන අලුත් පදරචකයෝ, ගායකයෝ නව යුගයට ආරාධනා කරනවා මේ වගේ ගීතයකින්. අපට අප හිමි නෑ ලොවේ මේ අලුත් මිනිස්සු දර්ශණය ගැන ලියනවා හැබැයි, ඒ
In stock
මීදුම් පටල
Out of stock
උමං සොහොන

උමං සොහොන

මිනී වලවල්වලින්, මැරුණු මිනිස්සුන්ගෙ ඇටකටු හොරකම් කරගෙන, ගුප්ත "සුර" හදන "අස්ථි සිත්තරු" ගැන ඩෑන්ට අහන්න ලැබුණෙ ජෝර්ඩානුයි ඇබීයි එක්ක නිවාඩුවකට නිව් ඕර්ලින්ස් නගරයට ගියාට පස්සෙයි. "අස්ථි සිත්තරු" කියන්නෙකාටත් අමතක වෙලා ගිය පරණ ජනප් රවාදයක් කියලා හැමෝම කිව්වාට, ඒ අස්ථී සිත්තරු තාමත් ඉන්න බවත්, මිනිස් ඇටකටු වලට වඩා ගැඹුරු, අන්ධකාර රහස් අස්ථි සිත්තරු ගාව තියෙන වත් ඩෑන් හොයා ගත්තා. ඒ අස්ථි සිත්තරු ඩෑන්ගේ එක ඇඟිල්ලක් හොරකම් කරනකල්ම, ඒ හැංඟුණ අභීරහස් කොයිතරම් භයංකාරද කියලා ඩෑන්ට තේරුණේ නෑ. ඇඟිල්ලක් කියන්නෙ ශරීරයෙන් එක පුංචි කොටසක් විතරයි කියලා හිත හදාගන්න ඩෑන්ට ඉඩක් ලැබුණෙත් නෑ. ඇඟිල්ලක් කියන්නේ එයා
Out of stock
ක්ලියෝපැට්රා සහ ඇන්ටනි

ක්ලියෝපැට්රා සහ ඇන්ටනි

ක්ලියෝපැට්රා සත්වැනි ටොලමියන් රැජිනයි. ඊජිප්තුව පලෙනය කළ, එකල රෝමයේ බලවත්ම මිනිසුන් දෙදෙනා වූ ජුලියස් සීසර් සහ මාක් ඇන්ටනි වශී කරගත්, තම පවුල සහ සමානවම ඊජිප්තු රාජ් යයද රැක ගැනීමට කැපවුණු ක්ලියෝපැට්රාගේ ජිවිතය, බලය සහ දේශපාලනය හමුවේ කොතරම් අභියෝග වලට මුහණ පෑවේද? අවසන, තම පෙම්වතා සේම තමාගේ දරු තිදෙනකුගේ පියා වූ ඇන්ටනිගේ සියදිවි නසාගැනීමසියැසින් දැක, තමාද දිවි නසාගත් ක්ලියෝපැට්රා වසර දෙදහෙකට පසුවද, අද දවසේ සිහි කෙරෙන රැජිනක බවට පත්වූවාය. ක්ලියෝපැට්රා සහ ඇන්ටනි වෘතාන්තය ඔබ වෙත ගෙන එන්නේ, ඒ රැජිනගේ සතුට හකෙඳුළයි. ඇන්ටනිගේ සදාතනික ආදරයේ කතාවයි. ජුලියස් සීසර්ගේ ඒකාධිපති පාලනයේ කතාවයි. එසේම සීසර් හදා
Out of stock
මාරි කියුරි

මාරි කියුරි

ලොව මාරි කියුරි හඳුනා ගන්නේ රේඩියම් සොයා ගත් විඥවරිය ලෙසිනි. ඇත්තෙන්ම රේඩියම් සොයා ගැනීම විද් යාවේ එතෙක් පැවති නිම් වළලු ඉමහත් සේ පුළුල් කිරිමකි. මෙතෙක් නිශ්චිත ප් රතිකාරයක් සොයා ගත නොහැකිව ඇති පිළිකා රෝගය සමහර තත්වයන් යටතේ සුව කිරීමටත් පාලනය කිරීමටත් රේඩියම් ප් රතිකාර ක් රමයක් බිහි වූයේ එම සොයා ගැනීම නිසාය. ඒ මාරි කියුරි නම් ශ් රේෂ්ඨ විද් යඥවරිය මානව වර්ගයාට කළ එක දායාදයක් පමණි. ඇය තම ශික්ෂණය බුද්ධිය හා දැනුම ධනය හෝ කීර්තිය පුද්ගල අභිමතාර්ථය සඳහා යොදා ගැනීම තරයේම ප් රතික්ෂේප කළාය. මහත් ධන උල්පතක් බවට පත් කළ හැකි වූ රේඩියම් වෙන් කර ගැනීමේ ක් රියාවලිය සඳහා පේටන්ට් අයිතිය ලබා ගැනීමට එම පරීක්ෂණයේ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us