Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
මොන්ටෙසුමාගේ දියණිය

මොන්ටෙසුමාගේ දියණිය

මොන්ටෙසුමාගේ දියණිය රයිඩර් හැගාඩ් ලියූ ඓතිහාසික නවකතා අතරින් විශිෂ්ටතම කෘතිය වශයෙන් සැලැකෙනුයේ මොන්ටෙසුමාගේ දියණිය යි. පැරැණි මෙක්සිකොව් ඇස්ටෙක් ශිෂ්ටාචාරයේ අසමාන ශ් රී විභූතියක් ඇස්ටෙක්වරුන්ගේ මිථ් යා ඇදැහිලි හේතුකොට ගෙන ජාතියක් වශයෙන් ඔවුන් විනාශයට පත්වන අන්දමත් පසුබිම් කොට ලියැවුණු මෙම කතා පුවතින් කියැවෙන්නේ ඉංග් රීසි සංක් රමණිකයකු වූ තෝමස් විංෆිල්ඩ් හා ඇස්ටෙක් අධිරාජයාගේ දියණිය අතර ඇති වූ දෛවපෝගත ප් රේම පුරාවෘත්තය යි. තෝමස් විංෆීල්ඩ් අනපේක්ෂිත අයුරින් ඇස්ටෙක් රාජ් යය වෙත සංක් රමණය වනුයේ ඒක පාක්ෂික ප් රේමයක් නිසා සිය මව ඝාතනය කළ ඝාතකයාගෙන් පළිගැනීමට ය. එහෙත් එහි දී ඔහු මුහුණ දෙනුයේ නො සිතූ
Out of stock
ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ

ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ

රාජ් යය යනු මනුෂ් යයින්ට ඇතුවත් බැරි, නැතුවත් බැරි යථාර්ථයකි. රාජ් යයේ ආයතන, පුද්ගලයින්, භාවිතාවන්, නීතිරිති සහ රාජ් යයේ චර්යාවේ පළවිපාක අපි දිනපතාම, එදිනෙදා ජීවිතයේ සෑම විටකම අත් විඳින්නෙමු. එසේ වුවත්, රාජ් යය යනු දේශපාලන දර්ශනය සහ න් යාය තුළ පවතින අතිශයින් විවාදාත්මක තේමාවකි. එය දේශපාලන විග් රහයේ සහ පරිකල්පනයේද කේන්ද් රීය ලක් ෂ් යය වේ. මේ පොත ලියා ඇත්තේ මෙම වැදගත් සහ විවාදාත්මක තේමාව පිළිබඳව පුළුල්ව මෙන්ම ගැඹුරු හැඳින්වීමක් පාඨකයාට ලබා දෙනු පිණිසය. එය උසස් අධ් යාපනය ලබන ශිෂ් ය-ශිෂ් යාවන්ට මෙන්ම වෘත්තීය දේශපාලනඥයන්ටද, දේශපාලන කාර්යධරයන්ටද, දේශපාලන වශයෙන් සවිඥානික පුරවැසියන්ටද එකසේ ප් රයෝජනවත්
In stock
සමාජ විද්යා පර්යේෂණ සඳහා මාර්ගෝපදේශය

සමාජ විද්යා පර්යේෂණ සඳහා මාර්ගෝපදේශය

ආචාර්ය නදීශානි සිල්වා දැනට රුහුණු විශ්ව විද් යාලයේ කෘෂිකර්ම පීඨයේ කෘෂිකර්ම ආර්ථික විද් යා සහ කෘෂි ව් යාපාර අංශයේ ජ් යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස සේවය කරයි. ඇය කෘෂිකාර්මික ආර්ථික විද් යාව සහ කෘෂි ව් යාපාර කළමනාකරණය සම්බන්ධ විවිධ විෂයයන් පිළිබඳ දේශන සහ පර්යේෂණ පවත්වමින් වසර 17ක් එහි සේවය කර ඇත. ඇය උපාධි අපේක්ෂකයින්ට සහ පශ්චාත් උපාධි සිසුන්ට සමාජ විද් යා පර්යේෂණ පිළිබඳව දේශන පවත්වන අතර ග් රාමීය කෘෂිකාර්මික අංශයේ සමාජ විද් යා අංශවලට අදාළ පර්යේෂණ අධ් යයන ගණනාවක් අධීක්ෂණය කර ඇත. ඇය humboldt සහ hannover යන ජර්මානු විශ්වවිද් යාල වලින් පශ්චාත් උපාධි සුදුසුකම් ලබා දේශීය හා ජාත් යන්තර වෘත්තීය ආයතනවලින් වෘත
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 3 - හිත හොඳ දොස්තර සහ අබිරහස් දූපත

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 3 - හිත හොඳ දොස්තර සහ අබිරහස් දූපත

හිත හොඳ දොස්තර සහ අබිරහස් දූපත නම් මෙම නවකතාව හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ තෙවන කොටස ය. හිත හොඳ දොස්තර ජෝන් ඩූ ලිට්ල් සහ ඔහුගේ පිරිවර සේනාව පාවෙන දූපත සොයාගෙන ගිය අයුරුත්, ශ් රේෂ්ඨ ස්වභාව විද් යාඥ ලෝ ඇරෝ ව ඔවුන් බේරාගත් අයුරුත්, පාවෙන දූපතේ ගෝත් ර දෙකක් අතර ඇතිවූ යුද්ධය සමනය කර එම රට එක් සේසත් කළ අයුරුත් මෙම කෘතිය කියවා ඔබට දැනගත හැක. මේ පුදුම දූපත තුළ හිත හොඳ දොස්තර ඩූ ලිට්ල් රජ වූ අයුරුත්, ඔහු එම දේශය සංවර්ධනය කළ අයුරුත්, අන්තිමේ දී පොලිනීසියාගේ අපූරු සැලැස්ම නිසා ඔවුන් ආපසු පඩ්බයි වෙත ආ අයුරුත් මෙම කෘතිය තුළ නිරූපණය වන්නේ අතිශය රසවත් ආකාරයට ය. ලොකු කුඩා හැම අයෙකුටම කියවා අපූරු රසවින්දනයක් ලබ
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 8 - හිත හොඳ දොස්තරගේ මන පිනවන දුවන ගෙදර

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 8 - හිත හොඳ දොස්තරගේ මන පිනවන දුවන ගෙදර

අපේ හිත හොඳ දොස්තර මහත්තයා, දොස්තර රස්සාව අත්හැර සර්කස් ජාවාරමට බැස්සාට පසුව ගත කළ අරුම පුදුම ජීවිතය ගැන ඔබ මේ වන විටත් බොහෝ දේවල් දන්නවා ඇත. හිත හොඳ දොස්තර මහත්තයා ඔහුගේ පවුලේ ඇත්තන් ද එක්කාසු කරගෙන මන පිනවන දුවන ගෙදරක, එහෙමත් නැත්නම් හරිම පුදුම කැරවන් එකක පදිංචි වී නගරයෙන් නගරයට සර්කස් පෙන්වමින්, කෝලම් නාටක රග දක්වමින් ගත කළ කාලයේ සිදුවූ පුදුමාකාර දේවල් රාශියක් ඔබ දැන් කියවන්නට යන මේ කතා පොතේ ඇතුළත් ය. රාජ් ය සම්මාන දිනූ ළමා කතන්දර ගණනාවක හා ශාස්ත් රීය ග් රන්ථ රාශියක කතුවරයා වූ සමරසිංහ ගුණසේකර විසින් පරිවර්තනය කරන ලද මේ කතා පොත හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ අටවැනි කතා පොතයි.
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 7 - හිත හොඳ දොස්තරගේ මහා තැපැල් මංකොල්ලය

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 7 - හිත හොඳ දොස්තරගේ මහා තැපැල් මංකොල්ලය

අපේ හිත හොඳ දොස්තර මහත්තයාගේ පියාඹන තැපැල් කන්තෝරුවේ කතන්දරය මේ වන විටත් ඔබ කියවා ඇතැයි සිතමි. ෆැන්ටිප්පෝ රටේ මිනිස්සු නම කිව්ව පමණින් බයේ වෙව්ලන අමනුස්ස දූපතට ගොඩ බැස්ස අපේ දොස්තර මහත්තයා, පාවෙන බෝට්ටුවේ තැපැල් කන්තෝරුව පටන් ගත්තාට පසුව සිදු වූ නොයෙකුත් භයංකර හා චමත්කාර සිදුවීම් මාලාවේ තවත් ත් රාසජනක, ඒ වාගේම හාස් යජනක සිදුවීම් රාශියක් ඔබ දැන් කියවන්නට යන මෙම හිත හොඳ දොස්තරගේ මහා තැපැල් මංකොල්ලය කතා පොතේ ඇතුළත් වේ. රාජ් ය සම්මාන දිනූ ළමා කතන්දර ගණනාවක හා ශාස්ත් රීය ග් රන්ථ රාශියක කතුවරයා වූ සමරසිංහ ගුණසේකර විසින් පරිවර්තනය කරන ලද මේ කතා පොත හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ හත්වැනි කතා පොතයි.
In stock
රන් පුතුට මගේ නම

රන් පුතුට මගේ නම

කෙටි කතාව වූ කලී ගැඹුරු ළිඳක් වගේ යැයි පිළිගැනේ. කෙටි කතාවයි කවියයි නිවුන් සහෝදරයින් සේ '' යි සැලකෙයි. පටු සීමාවක් තුළ ගැඹුරින් ජීවිතය ස්පර්ශ කිරීම කෙටි කතාවේ අරමුණ වන අතර, ඉතා සියුම් විදියට ජීවිතය තේරීම හා හුදෙක් සියුම් බවම එහි මූලික ලක්ෂණය විය යුතු බව පිළිගැනේ. කෙටියෙන් කී පමණින් ම කෙටි කතාවක් නොවන බවත්, එක් ප් රධාන සිදුවීමක් වටා කෙටි කථාව ලිවිය යුතු බවත්, නව කතාව ප් රධාන සිදුවීම් කිහිපයක් වටා ගෙතුනක් බවත් සම්මතයක් තිබේ. කෙටිකතාව වැඩි සමීපතාවක් පෙන්නුම් කරන්නේ නවකතාවට නොව කවියට බවත්, අන් සියලු නිර්මාණවල පැවතිය යුතු සියලු ලක්ෂණ වන භාෂාවේ නිවැරද් යතාව, ව් යාකරණයෙහි නිරවද් යතාව, සංකේත භාවිතය, ප
In stock
ලේඛනගත සාක්ෂි

ලේඛනගත සාක්ෂි

ලේඛනගත සාක් ෂි ග් රන්ථයේ සිංහලයෙන් ලියැවුණු පරිච්ඡේද 17කි. ලේඛනගත සාක් ෂි වර්ගීකරණය, ඒවා යොදා ගැනීමේදී කථික සාක් ෂිවලට අත් වන ඉරණම, ලේඛන සම්බන්ධ පූර්ව නිගමන, ලේඛනගත සාක්ෂි ඔප්පු කරන ආකාරය, සාක්ෂි විමසීමේදී ඒවා ඉදිරිපත් කළ යුතු ආකාරය, ලේඛනයක අත් අකුරු සහ අත්සන්, සැකකටයුතු ලේඛන පරීක් ෂාව (eqd reports) ප් රාථමික ලේඛනයක් නොමැති විට ද්විතීයික සාක් ෂි යොදා ගන්නා අයුරු, සිවිල් නඩුවලදී ලැයිස්තුගත නොකළ ලේඛනයක් ඉදිරිපත් කිරීමට අදාළ නීතිය, ලේඛන ඉදිරිපත් කිරීමේදී විරෝධය පාන්නේ කෙසේද යන්න, සිවිල් සහ අපරාධ නඩුවලදී ලේඛනගත සාක් ෂි යොදා ගැනීම, දිවුරුම් ප් රකාශ ලේඛනගත සාක් ෂි ලෙස යොදා ගැනීම, නෙරපීමේ දැන්වීම්, අ
In stock
මහපොළොව

මහපොළොව

මහකන්ද ග් රාමය පන්ති විෂමතාවයේ සදාතනික අරගලය සියුම් ලෙස සංඥාර්ථ ගන්වයි. මහකන්දේ දුක් සුසුම් බොන මිනිසුන්ගේ සුන්දර සිහින දරා සිටින අසුන්දර හැපහැප්පීම් කන්දක් තරමට විසල්ව ගොඩගසා ඇත. පන්ති විෂමතාවයේ පීඩනය මිරිකා හරින්නට හැක්කේ අධ් යාපනයෙන් පමණක්ම බව පසක් කරන්නට වෑයම් දරා ඇත. එය දැන උගත්කමට කොයි කන්දත් සමතලා වන බව පිළිබඳ සියුම් උපහාසයකි. අනෙක් අතට සමාජ ගතිකත්වය පිළිබඳ ගැඹුරු කියවීමකින්, ස්ත් රී - පුරුෂ සමාජභාවී ඒකාකෘතිකරණය විෂමව ප් රශ්නාර්ථ ගන්වා ඇත. ගුණයත් ආදරයත් රැගත් නවකතාවේ ප් රධාන චරිතය ගුණාදරී ඒකාකෘති ඛණ්ඩනය කරන ලද ගැහැණියක් ලෙසින් පෙනේ. ලේඛකයෙකුගේ පරිණත දැක්ම යනු එම නව් ය චින්තනයයි. භාෂාව.
In stock
යාරා යාත්රික

යාරා යාත්රික

යාරා යාත් රික ඔස්ට් රේලියාව පසුබිම් කොටගත් සිංහල නවකතාවකි. මෙල්බර්න් පුරවරයේදී හමුවූ ශ් රී ලාංකික වැඩිහිටි යුවළක්, පේරාදෙණියේ සරසවි ජීවිතය ස්මරණය කරමින් හා සිය අතීත ජීවිත වෙතට කිඳා බසිමින්, මෙල්බර්න් නගරය කේන්ද් ර කොටගෙන ඔස්ට් රේලියාවේ වික්ටෝරියා ප් රාන්තයේ සංචාරක ආකර්ෂණයන් කරා ගිය චාරිකා ඔස්සේ භ් රමණ වෘතාන්තයක් සේ මෙම නවකතාව ගෙත්තම් කොට තිබේ. ඔවුන්ගේ අතීත ජීවිත ස්මරණය හා වර්තමානයේ ආගන්තුක දේශයකදී ඔවුන්ගේ ජීවිත පිරිපත මෙම භ් රමණ වෘතාන්තයේ න් යෂ්ටිය සකස් කරයි. ඔස්ට් රේලියාවේ සුදු යටත්විජිතකරණය, ඔස්ට් රේලියානු භූමියේ උරුමක්කාරයන් වන ඇබොරිජින්වරුන්ගේ පීඩනය, ඔවුන් හා සුදු ජාතිකයන් අතර වූ ගැටුම, ඔස
In stock
ෆ්රැන්කන්ස්ටයින්

ෆ්රැන්කන්ස්ටයින්

ස්විස් ජාතික භෞතික විද් යාඥයකු වූ වික්ටර් ෆ් රැන්කන්ස්ටයින් මානව වර්ගයාගේ අභිවෘද්ධිය උදෙසා විද් යාත්මක පර්යේෂණයන්හි යෙදෙන්නේ, මිනිස් සිරුරු කොටස් එකතු කර කෘතිම මිනිසකු නිර්මාණය කරයි. එහෙත් අසාමාන් ය දැවැන්ත සිරුරකින් හෙබි කෘතිම මිනිසා ජීවය ලබන්නේ ඉතාමක් විකෘති, විකාර, විරූපී, බියකරු, පිළිකුල් සහගත භූතයකු ලෙසය. ෆ් රැන්කන්ස්ටයින් මේ බියකරු මිනිස් රකුසාගෙන් පලා යයි. සිය විරූපී විකෘති බියකරු රූපයට බියෙන් සිය මැවුම්කරු විසින් සහ මිනිස් සමාජය විසින් ප් රතික් ෂේප කරනු ලබන භූතයා සිය මැවුම්කරුගෙන් පලිගැනීමට ගන්නා එක් එක් පියවර නිසා ෆ් රැන්කන්ස්ටයින් අන්ත දුක්ඛිත අසරණ කාලකණ්ණි බිහිසුණු අත්දැකීම් වලට මුහ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us