Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
රන්දිය වරම

රන්දිය වරම

පූවත් පත් සඳහා ලිපි, රචනා ලියූ, 'කොස්වාඩියේ රේණුකා කරුණානායක යන නම පසුව තීරු ලිපි වලින් ජනතා පාඨක අවධානය දිනාගන්නට සමත් විය. 2019 දී ඇය ලියූ, 'මේඝ දිනූ ලෝකය' නම් වූ යොවුන් නවකතාව වයඹ පළාත් රාජ් ය සාහිත් ය තරගාවලියේ ප් රථම ස්ථානය දිනාගත්තා සේම ගොඩගේ සාහිත් ය උළෙලේ අවසන් වටයට නිර්දේශ වීම මගින් ඇයගේ ලේඛන කුසලතාවට යහපත් ඇගයීමක් ලැබූණි. ඉන් වසර පහක් ගත වූ තැන ඇය මේ ලියන්නේ දෙවැනි යොවූන් නවකතාවය. ඒ 'රන් දිය වරම" නමින්ය. මෙහි අකිල සහ බිනර යන යෞවනයන් දෙදෙනාගේ "දියවරක මෙහෙවර නම් වූ පූර්වාදර්ශ ආකල්පය තුළින් අනිකුත් යෞවනයන්ට දෙන ආධ් යාත්මික හැගීම් දහරාව අසීමිතය. වියලි කර්කශව ගිය සිත් බිම්වලට රේණුකාගේ මේ
In stock
කවුළුවෙන් එහා

කවුළුවෙන් එහා

චන්දන ඉලන්දාරිගේ තරුණ නිර්මාණකරුවාගේ ප් රමුඛ ප් රකාශන මාධ් යය පද් ය කාව් යය යැයි හඟිමි. 2017 තරම් කාලයක සිට ඔහු කාව් යකරණයේ නිරත ව සිටි යි. "මම ඔබට පෙම් කරමි (2017) අවසානය (2019) පෙම්බර ලක් මවුනි (2019) හා තන්පුනොරි (2021) චන්දනගේ පූර්ව පද් ය කාව් ය නිර්මාණ කෘති වේ. මේවායේ පළ වූ බොහෝ නිර්මාණ රසික, විචාරක සම්භාවනාවට පාත් ර වූ බව ද දනිමි. 2020 දී තොටියාගේ අවසානය නම් කෙටිකතා සංග් රහය පළ කරමින් ඔහු කෙටිකතා ශානරය තුළ ද තම කෞශල් යය ප් රකට කළේ ය. කවිය වේ වා, කෙටිකතාව වේ වා මේ කුමන සාහිත් ය ශානරයක් තුළ වුව චන්දන ඉලන්දාරිගේ නම් නිර්මාණකරුවාගේ අනන් ය මුද් රාව සටහන් ව තිබෙනු දක්නට හැකි ය. කවුළුවෙන් එහා න
In stock
ඔලේසියා

ඔලේසියා

රුසියානු අධිරාජ් යයේ ප් රධාන හමුදා අණදෙන මූලස්ථානයට අනුබද්ධිත හමුදා ඇකඩමියට ඇතුළත්වීමට යමින් සිටියදී ඇතිවූ බහින්බස් වීමකින් පසු පොලිස් භටයකු දිය පහරකට තල්ලු කිරීම නිසා උසස් හමුදා නිලයක් දැරීමට තිබූ අවස්ථාව ඇහිරීමෙන් ද පසුව පූජකවරයක් ලැබීමට ගොස් අසාර්ථක වීමෙන් ද රුසියානු සාහිත් යයට උසස්ම අන්දමින් ආයාද වූ අලෙක්සාන්දර් ඉවානවිච් කුප්රින් වනාහි සිංහල පාඨකයාට විශේෂයෙන් හඳුන්වා දිය යුතු ලේඛකයෙක් නොවේ. සාහිත් යයේ සදාතනික තේමාවක් වන ප් රේමයේ ඛේදනීය පාර්ශ්වය විචිත් රත්වයට පත්කරන, 19 වැනි සියවසේ අන්තිම කෙළවරේදී ලියැවුණු ඔහුගේ 'ඔලේස් යා ් නම් නම් කෙටි නවකතාව, කතුවරයා අතින් මුලින්ම බිහිවූ විශාලතම මෙන්ම ඔහු
In stock
සූර්යනාශ

සූර්යනාශ

ඇය තම දෑස් විවර කළාය. ඒ දෑස් කෝපාග්නියෙන් දැවෙමින් පැවතුණි. වසර විස්සකට පෙරාතුව ඒ ඛේදජනක රාත් රියේදී සිදු වූ සෑම සිදුවීමක්ම පාහේ කිසිදු අඩුවක් නොමැතිව ඇගේ මතකයෙහි ගැඹුරෙහිම රැඳී තිබුණි. ඒ මතකයන් ස්මරණය කරන්නා වූ සෑම මොහොතක් පාසාම ඇය තුළ වූ වෛරයේ අග්නිජාලාවන් බුර බුරා ඇවිළෙන්නට වූයේ ඇය තුළ තමන්ට සෑම සියලු දෙයක්ම අහිමි කළවුන් කෙරෙහි වූ බද්ධ වෛරය තව තවත් ලියලමින් වඩවාලමින්ය.විසි වසක් මුළුල්ලෙහිම ඇය ඒ වෛරයට තමන්ගේ සන්තානය තුළ රිසි සේ වර්ධනයට අවකාශය ලබා දී තිබුණි. ඇයට අවැසිව තිබුණේ එකම දෙයකි. ඒ පළිගැනීමම පමණි... විසි වසක් මුළුල්ලෙහිම අප් රමාණ වූ දුක්ඛදෝමනස්සයන්, වධහිංසනයන් ඉවසා දරා ගනිමින් කෙසේ හෝ
Out of stock
එලීසියම

එලීසියම

මාලනීගේ නිර්මාණ තුළින් කුළු ගන්වන දෘෂ්ටිය විහිදන දීප්තිමත් ආලෝකය වන්නේ දියුණු මනුෂ් ය සමාජයක් - වඩා යහපත් සංස්කෘතික ජීව්තයක් සම්බන්ධ අනාවරණය යි. නිර්මාණකරණයට අවැසි දැනුම්වත් භාවයෙන් උරුම පෞරුෂයකින් ඇය කැපී පෙනේ. භාෂාව පරිහරණයයේ දී කිව්දිය විෂද කර සිටින්නේ අවබෝධයෙන් දියුණු කරගත් ඔප මට්ටම් වුණ භාෂා ඥානය කි - මහාචාර්ය සරත් විජේසූරිය - ගන මීදුමේ පවා හඳුනාගත හැකි ප් රේමයේ දෙවඟනක් මේ ලිවීම් අතර සිටින්නී ය. මීදුම පෲ ව ගිය සැණින් ඈ සතු ව සිහින් මුවහත් පිහිතුඩක් ඇති බැව් දැකිය හැකි ය. - උපුල් ශාන්ත සන්නස්ගල - හඹා යන කිසිවක් ලබා ගන්නා මොහොත යනු, ස්වප්නමය තත් ක්ෂණය කි. ශතවර්ෂාධික කාලයක සිට අප එය නොයමින්
In stock
ජාතිවාදය ඇවිස්සූ ගර්භාෂ යුද්ධය

ජාතිවාදය ඇවිස්සූ ගර්භාෂ යුද්ධය

ලංකාව දිගු කාලයක් තිස්සේ සංස්කෘතික දේශපාලනයක් ඉල්ලා සිටියත් ලංකාවට සෑම විටම අභ් යාස කරන්නට සිදුවුයේ සහ ශේෂ වුයේ අසංස්කෘතික දේශපාලනයකි. වෛද් ය සාෆි පිළිබඳ සිද්ධියේදී ද අසංස්කෘතික දේශපාලනය බල දේශපාලන උවමනාවක් වෙනුවෙන් තිරස්වීන ලෙස පරිහරණය වුයේය. ප් රවීණ මාධ් යවේදී සහ මානව හිමිකම් ක් රියාධර නිමල් අබේසිංහ විසින් රචිත *ජාතිවාදය ඇවිස්සු ගර්භාෂ යුද්ධය කෘතිය උක්ත කරුණ සාක්ෂි සහිතව ඔප්පු කරන අතර ලේඛකයා වෛද් ය සාෆි හරහා මතු වු සමාජ කතිකාවත ප් රධාන සංරචක දෙකක් ඔස්සේ වර්ණිත කරනු දිසේ. පළමුවැන්න වන්නේ ඕනෑම කෘතියකට අවශ් ය කතාංග (anecdotal approach) ප් රවේශයයි. දෙවැන්න ලේඛකයා වෘත්තීයමය වශයෙන් නිමග්න ගවේෂණාත්
Out of stock
හදවිල මත පිපි අරවින්දය

හදවිල මත පිපි අරවින්දය

මා රඟපෑ හොඳම චිත් රපටිය එසේ නොමැති නම් කැමතිම චරිතය කුමක්දැයි විටින් විට විවිධ පුද්ගලයින් මා විමසන අවස්ථා ඇත.එය මට පිළිතුරු දීමට අසීරුම පැනයකි.දරුවන් කිහිපදෙනෙකු ඉන්නා පියෙකුගෙන් වැඩිම සෙනෙහස ඇත්තේ කුමන දරුවාටදැයි අසන පැනයත් ඉහත විමසීමත් අතර කිසිම වෙනසක් නැත යන්න මාගේ විශ්වාසයයි. එහෙත් ඔබ රඟ පෑ හොඳම චිත් රපටය 'විරාගය' අප ආසම චරිතය 'අරවින්ද' යනුවෙන් දක්වන ප් රේක්ෂක අදහස් හා රසික සිතුවිලි අද දක්වාම මම නිරන්තරවම භුක්ති විඳින්නෙමි.රස විඳින්නෙමි.එකී බහුතරය වෙනුවෙන් පසුගිය කොරෝනා සමය තුළ ලද විවේකයේදි මසිත නැඟුණු සිතුවිලි මෙසේ පොත් පිංචකට ගොනු කළෙමි.
Out of stock
භවාන්තර බන්ධන

භවාන්තර බන්ධන

සසර පුරා අප විසින් කරනු ලබන හමාන්තර සංක් රමණවල දී බොහෝ විට අපේ ආත්මගත සහකරුවෝන් සහකාරියෝත් අප සමග එකටම මග ගමන් කරති. හදිසියෙන් හෝ අප ඇස ගැටෙන ස්ත් රියක හෝ පුරුෂයෙකු කෙරෙහි අපේ සිත ඇදී යන්නේ ඔහු හෝ ඈ භව ගමනේ දී දීර්ඝ කාලයක් තිස්සේ අප හා බද්ධ ව සුහදත්වයෙන් යුතුව සංක් රමණය වී ඇති නිසා ය. විටෙක පෙම්වතුන් හා පෙම්වතියන් ලෙස, අඹු සැමියන් ලෙස මව හෝ පියා හෝ ලෙස සහෝදරියන් ලෙස, ගෝලයන් ගුරුවරුන් ලෙස හෝ අප සසර පුරා සැරිසනවා විය හැකි ය. සිදුහත් යශෝදරා, නකුල මාතා - නාකුල පියා, උන්මාද චිත් රා - දීඝ ගාමිණී, සාලිය - අසෝකමාලා, රාම - සීතා ප් රබල උදාහරණයන් ලෙස පෙන්වා දිය හැකි ය.
Out of stock
අග්රශ්රාවක මුගලන් මහ රහතන් වහන්සේ

අග්රශ්රාවක මුගලන් මහ රහතන් වහන්සේ

සම්බුදු සසුනෙහි අග් රශ් රාවක උත්තමයන් වහන්සේලා පිළිබඳ විස්තර ඇතුළත් ග් රන්ථ අතරත රාජකීය පණ්ඩිත පූජ් ය මගුරේ සුමේධ හිමියන් විසින් රචිත අග් රශ් රාවක මුගලන් මහ රහතන් වහන්සේ නමැති මෙම කෘතිය සුවිශේෂී කෘතියකි. හුදෙක් චරිත විස්තරම වර්ණනාවට ලක්කරනවා වෙනුවට අග් රශ් රාවකයන් වහන්සේලා බැඳුණු ධර්මකාරණා සාකච්ඡා කිරීම මෙහි විශිෂ්ටත්වයට හේතු සාධකයෝය. සූත් ර, ගෙය් ය, ව් යාකරණාදී නවාංග සත්තු ශාසනය මිණි මුතු අතුරෙහි දිවෙන රන් හුයක් මෙන් දෑගසව් උත්තමයන් වහන්සේලාගේ අසහාය චරිතය විරාජමානව දිස්වෙයි. එසේ අපරිමිතව පතළා වූ අග් රශ් රාවක කීර්ති ශේෂ චරිත කථා ගිහි පැවිදි සමාජයනට තම ජීවිත ලෞකික, ලෝකෝත්තර වශයෙන් ගොඩනගා ගැනීමට
Out of stock
අමෙන් දෙවියා ගේ දියණිය

අමෙන් දෙවියා ගේ දියණිය

අමෙන් දෙවියා ගේ දියණිය' නම් වූ මෙම සිංහල පරිවර්තනයට පාදක වී ඇත්තේ, පුද්ගලයෙකු තුළ තවත් සූක්ෂම සිරුරක් ඇතිබවට වූ ඉපැරණි ඊජිප්තු විශ්වාසය ඇතුළත් කරමින්, එච්. රයිඩර් හැගාර්ඩ් 1910 දී ලියන ලද morning star නමැති නවකතාවයි. ඔවුන් එම සූක්ෂම පුද්ගල රූපය හැඳින් වූයේ 'කා' නමිනි. 'කා' ගේ පැවැත්මට සිරුරක් අවශ් ය වූයේ නැත. සිරුර මියගිය ද කා මැරෙන්නේ නැත. එය, තමන් ගේ සිරුර යළි උපත ලබන තෙක් බලා සිටින්නේ, එම සිරුරට වැද සදාකාලික ජීවිතයක් ගත කිරීමේ ඒකායන අරමුණකිනි. විචිත් රාද්භූත රීතියකට අනුව එච්. රයිඩර් හැගාර්ඩ් විසින් ලියනු ලැබූ මෙම කතාවට ඇතුළත් වීඇත්තේ, අමෙන් දෙවියා ගේ දියණියක ලෙසින් සැළකෙන නෙතීර්-තුආ නමැති ප

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us