Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
මගේ හොඳ තාත්තා

මගේ හොඳ තාත්තා

වීක්තර් ගොල්යාව්කින්ගේ ' මගේ හොඳ තාත්තා ' නම් මෙම යොවුන් නවකතාව සෝවියට් දේශයේ ළමුන් අතරේ අතිශයින් ආදරය දිනාගත් කෘතියකි. මෙම කෘතිය මගින් ගොල්යාවකින් සිය ආදරණීය පියා ගැන සිහිපත් කරයි. පේත්යා නම් සත් හැවිරිදි දරුවෙකුගේ දැසින් දිගහැරෙන මෙම කෙටි නවකතාව තුළින් බාකු නගරයේ ළමා විය, ස්වකීය බාල සොහොයුරු, මිත් රශීලී පවුල, අසල්වැසියන්ගේ චරිත හා සිය ළමා විය ගත වූ යුගය ගැන මෙන්ම, මව්බිම වෙනුවෙන් සටනට ගොස් යළි නොපැමිණි ආදරණීය පියාණන් ගැන ක්ෂේත්යා විස්තර කරයි. පියා චාම් ගතිගුණ ඇත්තෙකි. අවංකව ජීවත් වූ කෙනෙකි. දරුවන්ට මහන්සේ ආදරය කළේය. විසල් මනසකින් ලෝකය දෙස බැලීය. මව්බිම වෙනුවෙන් සිය යුතුකම නොපිරිහෙළා ඉටුකළ උද
In stock
දුයිෂෙන්ලාගේ කතාව

දුයිෂෙන්ලාගේ කතාව

පහන්...මේ වයසේදී අපේ හිත ගොඩාක් එහෙ මෙහෙ යනවා තමයි.. ඒත් පිළිගන්න බැරි, සම්මතයට පිටින් යන තැන්වලදී අපේ හිත හතර වෙන එක භයානකයි. මොකද කිව්වොත් ඒවා සිද්ධ වෙන්නෙ හැනි දේවල් නිසා හිත් රිදීම් වෙන එක අනිවාර්යයෙන් සිද්දි වෙන නිසා. ඒ විතරක් නෙවෙයි... ඕන්නැති ප් රශ්නවලටත් මුහුණ දෙන්න වෙනවා. සේරටම කලින් මනුස්සයෙක් තමන්ට ම ආදරේ වෙන්න ඕනේ. එහෙම තමන්ට ම ආදරේ මනුස්සයෙක් ඔහොම දැන දැන තමන්ගේ හිත රිද්දවගන්න හදන තැනට වැඩ කරන්නේ නැහැ... අනිත් එක බං... අපි කොල්ලෝ... පළවෙනි පාරම විභාගය ගොඩ දා ගත්තේ නැත්නම් අපි කැම්පස් යන එක, ජොබ් එකක් හොයා ගන්න එක මේ හැම දෙයක්ම පරක්කු වෙනවා. කෙල්ලන්ට නම් අපිට තරම් කට්ට කන්න ඕනේ නැහ
Out of stock
බුද්ධත්වයේ භාෂාව, සෙන් හා බෂෝගේ හයිකු ගැන... ඔ්ෂෝ

බුද්ධත්වයේ භාෂාව, සෙන් හා බෂෝගේ හයිකු ගැන... ඔ්ෂෝ

අත්තල නඟමි මම නින්නාදය සමඟ එවිට අරුණෝදයේ ඇරඹුම. ගිම්හාන සඳ. ටෂෝගේ හයිකුවක් බෂෝ යනු ලොව පහළ වූ ශ් රේෂ්ඨ කවීන් කිහිප දෙනාගෙන් කෙනෙකි, කෙසේ වුවත් ඔහු ලියා ඇත්තේ හයිකු කවි පමණි. ඒවා ඉතාම සංකේතාත්මකය; ඉතා ආශ්චර්යජනකය; සරල ය; ඉතා ගුප්ත ය. සෙන් ධර්මය වචන විශ්වාස නොකරයි; එහෙයින් ඒ සියල්ල දෘෂ්ටිමය ආකාරයෙන් තේරුම් ගත යුතුය. සිතින් මවා ගන්න. ගිම්හාන සඳ තවමත් අහසේ එල්ලුන ගමන්මය, ඒ අතර හිරු ද උදාවීමට මාන බලමින් සිටී. මම අත්තල නඟමි, දෝංකාරය තවමත් කඳුකරයේ නින්නාද නංවයි. එය අපුරු වදන් සිතුවමකි. හයිකුවක් තේරුම්ගත යුත්තේ වචනයෙන් මවන සිතුවමක් ලෙසිනි, වචනවලින් යුත් කවියක් පමණක් නොවන - එය දෘශ් යමානයකි. ඔබ කඳුවලින්
In stock
අවසානයේදී ජර්මන් ව්යාඝ්රයා නිහඬ විය

අවසානයේදී ජර්මන් ව්යාඝ්රයා නිහඬ විය

සැන්දෑවේ දිගුව ගිය සෙවණැලි සඟවමින් රාත් රිය පැමිණියේ ය. අකාල කාලයක... කාලය නිසොල්මන් වූ සෙයකි. හඬ නිහඬ ය. මරණය. එය නිහඬ හඬකි. ජීවත් වීම කොතරම් වටිනාකමක්ද... අවසානයේදී එය ඔබට සිහි කර දෙන්නේ මරණයේ නිහඬ හඬය. ඒ වෙඩි හඬ ඇසුණි. දෝංකාරයකින් පසු යළිත් නිහඬතාවකි. " සියල්ල අවසන් ය." ඔහු එසේ කීවේ මේ අවසානයට පෙර දවසක ය. ලේ... ඔහුගේ සිරුර තෙත් කරමින් නොදත් අවසානයක් කරා ගලායමින් තිබුණි. "රංගනය අවසන් ය. මම තවදුරටත් රංගධරයකු නොවෙමි. ප් රේක්ෂකයකු පමණි... ප් රේක්ෂකාගාරයේ අවසාන පේළියේ හිඳ සිටින. ඒත් දැන් ඔහු එතැනද නැත. අවසානයේදී ජර්මන් ව් යාඝ් රයා නිහඬ විය.
In stock
පිං ළිඳ

පිං ළිඳ

යමක් ලිවීමට පෙර මොහු පළමුව තොරතුරු ගවේෂණය කරයි. ඒ තුළින් කතා සාරාංශයෙන් බොහෝ විට සත් ය කරුණු පදනම් කරගනී. සටහන් ගන්නා සාරාංශය අගනා කතාවක් ලෙස ගොඩ නගයි. මේ නිර්මාණයෙන් මොහු මේ බලාපොරොත්තු වන්නේ තමා අවබෝධ කරගත් යතාර්ථය වටහා ගෙන බොහෝ අර්ථ සමාජයට ගැළපෙන අයුරින් නිර්මාණයක් ඉදිරිපත් කිරීම යැයි මාගේ හැඟීමයි. කලා ක් ෂේත් රයේ ඉතා දිගු ගමනක ගමන් කර සිටින පද්මසිරි තල්පෙහේව නම් ම් වූ මොහු නවකතාකරුවෙකු, කවියෙකු වශයෙන් නමක් දිනා සිටින්නෙකු ලෙස මොහුගේ මේ කතා කුසලතා වෙනුවෙන් සෑම අවස්ථාවකදීම ගෞරව සම්මාන කීපයකින් පිදුම් ලබා ඇත. සිංහල කවි සංගමයේ ක් රියාකාරී නිළධාරියෙකු මෙන්ම තවත් ස්වෙච්ඡා සංවිධාන කීපයක සාමාජිකයෙ
In stock
දෙවර

දෙවර

චීවරයක වැළලූ අමිහිරි අතීතයක් හිමි මෙත්තානන්ද හිමියෝ, තම අනන් යතාවය සඟවා දැමූ සේම සද්දරා නම් ගැහැනියගේ දරුවාට පීතෘත්වය ලබා දෙන්න සූදානම් වෙති. වසර ගණනාවකට පෙරාතුව ඇස ගැටුණු ජීවිතාන්දරයක් මතකයට නංවමින් අතීතය යළි යළිත් වර්තමානයේ දිග හැරෙනායුරු උපේක්ෂාවෙන් බලා හිඳින උන්වහන්සේ, කලකට පෙර කණුගැහැව වාසලමුදලි වලව්වේ නිවුන් සොහොයුරන් දෙපළ උමයංගනා මැණිකේගේ දරු ගැබ හේතුවෙන් සතුරන් වූ අයුරු සිහි කරති. වාසලමුදලි දෙසොහොයුරෝ අනුන්ගේ දරුවෙක් හේතුවෙන් ලේ උරුමයත්, නීතියේ උරුමයත් වෙනුවෙන් දෙපසකට වී සටන් වදින විට දරුවාගේ අයිතිය වෙනකෙකු නමින් ලියවන්නට උමයංගනා මැණිකේ රහසේම උත්සාහ දරන්නී ය. ගම්මුන්ගේ රැවුම් ගෙරවුම් ම
In stock
අරුම පුදුම ඇඹරුම්ගල - රුසියානු ජනකතා
In stock
සිංදු කියන ඉඳිඹුවා - ඝානාවේ ජනකතා
In stock
තහනම් ගැටය - රුසියානු ජනකතා

තහනම් ගැටය - රුසියානු ජනකතා

සෑම ජනතාවකගේ ම තම අනන් ය සංස්කෘතික ලක් ෂණ ඔවුන්ගේ ජනකතා වල මුල්බැසගෙන සැඟවී පවතී. ජන කතා සෑම සමාජයකම ජනප් රිය අංගයක් වන්නා සේ ම, ඒවා ඓතිහාසික වශයෙන්ද, වැදගත්කමක් උසුලන වාචෝද්ගත සම්ප් රදායන්ගෙන්ද යුක්ත වෙයි. එසේ වන්නේ පුරාවෘත්ත, සුරංගනා කතා හා ජනකතාවලට ඒවා බිහි වූ රටේ පොදු ජනතාවගේ අභිලාෂයන්, සතුට, දුක, අපේක් ෂාවන් හා විශ්වාසයන් මත ගොඩනැගුණු වස්තු බීජයන් පාදක වන බැවිනි. එබැවින් ජන කතා අප වෙත ගෙන එන්නේ නැවුම් ආශ්වාදයකි. ප් රබල ජන කතා සාහිත් යයක් ඇති රුසියාවේ අනාදිමත් කාලයක සිට පැවත එන ජන කතා අතරින් තෝරාගත් ජන කතා පෙළක් ආශිර්වාද ප් රකාශනයක් ලෙස ඔබ අතට පත් කෙරේ.
In stock
අවුරුදු පහළොවකට පස්සෙ

අවුරුදු පහළොවකට පස්සෙ

''දවස් පහක් තිස්සෙ අපි උත්සාහ කළා... ඒත් වැඩක් වුණේ නෑ.. දැන් එයාගෙ මොළේ සම්පූර්ණයෙන්ම අක් රිය වෙලා තියෙන්නෙ.. ඒ කියන්නෙ මොළය මිය ගිහින්.. ඒ නිසා තව දුරටත් මෙෂින් එකට සම්බන්ධ කරලා තියෙන එක තේරුමක් නෑ... ඒක දැන් අයින් කරන්න ඕනැ... මොකද ඔයගොල්ලො කියන්නෙ ඔහු ඉතා සන්සුන්ව පැවසුවේ ය. " අනේ එපා ඩොක්ටර්... තව එක දවසක් බලමු.. හෙට උදේ අන්තිම බෝධි පූජාව.. එතකොට වරු හත සම්පූර්ණයි... මට විශ්වාසයි එයා සනීප වෙනවා.. අනේ මැෂින් එක ගලවන්න නම් එපා... වඳින්නම් ඩොක්ටර් තව එක දවසක් ඉවසන්න... කළු ගැහැනිය මහ හඬින් කෑ ගසා කීවා ය. ඔයා ලෙඩාගෙ කව්ද?.. වෛද් යවරයා ඉතා කරුණාවෙන් ඇගෙන් ඇසුවේ ය. ඒ ප් රශ්නයෙන් නිරුත්තර වූ ඇය
In stock
කතා නදී

කතා නදී

භාරතය අපේ සමීපතම අසල්වැසියාය. බොහෝ ඈත අතීතයේ සිටම අපි සංස්කෘතික, දේශපාලනික, ධාර්මික වශයෙන් භාරතය සමඟ බැඳී සිටින්නෙමු. අප රටේ කලා ක්ෂේත් රයට ඈත අතීතයේ සිටම භාරතයෙන් ඇතිවූ බලපෑම ඉමහත්ය. චිත් ර මූර්ති කලාව, සංගීතය, නර්තනය, සිනමාව ආදී සෑම ක්ෂේත් රයකම භාරතීය ස්පර්ශය මැනවින් පිළිබිඹු වේ. සාහිත් ය ක්ෂේත් රය පිළිබඳ විමසා බැලුවහොත් ඉන්දියානු ශ් රේෂ්ඨ ලේඛකයන් වන රවින්ද් රනාත් තාගෝර්, අරුන්දති රෝයි වැන්නන් ශ් රී ලංකාව තුළ ප් රචලිතය. නමුත් මෙම කෘතියෙහි ශ් රී ලාංකික පාඨකයන්ට ආධුනික වුවද, ඉන්දියාවේ ශ් රේෂ්ඨ ලේඛකයන් ගනයෙහි ලා සැලකෙන ලේඛක ලේඛිකාවන් වන ප් රේම්චන්ද්, මහාදේවී වර්මා, සුභද් රා කුමාරි චෝහාන්, විශ්ව
Out of stock
දුවන්න හපන් කොල්ලෙක්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us