Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

2897 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ශ්වේත මේඝය

ශ්වේත මේඝය

''න් යෂ්ටික අවි අපට නැතුව නෙවේ. අපිට ගහනව නම් අපිත් ගහනවා. නමුත් මෙතන මොකක් හෝ අවුලක් නියනවා. හරිනම් මේ වෙනකොට ප් රහාරය එල්ලවුන වග කියන ප් රවෘත්තිය ලැබිල තියෙන්න ඕන. එකයි රුසියාවේ ක් රමය." යරොස්ලව් වෙතින් ආවේගශීලී වදන් ගලා ආවේ නිරායාසයෙනි. ''හැබෑට....? ඔය ක් රිමියාව, සිරියාව වගේ රටවල් ගැන කතා කරනකොටන් රුසියාවෙ නම කියවෙනව මට ඇහිලා තියෙනවා. මම හිතන්නෙ ඒ රටවල්...." ජේන් වෙත වාක් ය අවසන් කිරීමට චිංග් ඉඩ නොදුනි. ''දැන් ඔය කතා වැඩක් නෑ අපි දැනට තියෙන තත්වය ගැන අවධානය දෙමු." චිංග් විසින් ක්ෂනිකව මාතෘකාව වෙනස් කිරීමට උත්සහා කළේය. ''අහ් ..එක හොඳයි. හැබැයි මට වන දෙයක් අමතක වුනා. චීනයත් ඇමරිකානු විරෝධී ක
In stock
කීතු කීතු

කීතු කීතු

ළදරුවෙක් මවු කුසෙන් එළියට එන වෙලාව උපන් වෙලාව හැටියට ගන්නම හරිද. චී වෙලාව හැටියට ගත යුත්තේ කළලය කුසේ පිළිසිඳින අවස්ථාව නේද තාත්තාගේ ශුක් රාණුවයි අම්මගෙ ඩිම්බයයි එකතුවෙන වෙලාවට මිහිස්සු වටිනාකමක් නොදෙන්නෙ ඇයි? හරිනම් ඕනෑම සත්ත්වයකුගේ ආරම්භය එතැන නේද, කවුරුහරි දැනමුත්තෙක් දරුවාට පංචායුධයක් දානවා. ඉතිං පොඩි දරුවා පය ඔසවන්නේ ආයුධ පහක් කරේ එල්ලාගෙන. ඉතින් ටිකක් නරුණ වයසට පත්වුනාම ඌ ආයුධ අතට ගන්න එක පුදුමයක් නෙමෙයි. ලොකු ලොකු ගෙවල්වල පොඩි ළමයින්ගෙ උපන් දිනවලට එක එක සතුන්ගෙ හැඩේට කේක් හදනවලු... පූස් කේක්, බලු කේක්, අලි කේක්... ඉතිං දරුවා ලොකු උනාම සත්ත්ව ඝාතකයෙක් වෙන එකත් පුදුමයක් හෙවෙයි. කෝච්චි.. බස
Out of stock
ලුමුම්බා සරසවියේ දසවසක්

ලුමුම්බා සරසවියේ දසවසක්

ලුමුම්බා සරසවියේ දසවසක් මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර විසින් පුරා වසරක කාලයක් ලක්බිම ඉරිදා සංග් රහයට ලියන ලද ලිපි පෙළක එකතුවකි. මෙම ග් රන්ථය, දශක හතක් තිස්සේ සෝවියට් සමූහාණ්ඩු සංගමයේ ක් රියාත්මක වූ දේශපාලන හා සමාජාර්ථික රටාව පිළිබඳව කෙරෙනා ගැඹුරු විශ්ලේෂණයක් නොව, කතුවරයා පැට් රිස් ලුමුම්බා මිත් රත්ව විශ්ව විද් යාලයේ ගතකළ කාලය තුළ දකින්නට, අසන්නට, කියවන්නට ලැබුණු දෑ ලාංකික පාඨක භවතුන් සමග බෙදා ගැනීමට දරන වෑයමක් වෙයි. මොස්කව් නුවර පැට් රිස් ලුමුම්බා ජනතා මිත් රත්ව විශ්ව විද් යාලයෙන් රසායන විද් යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලැබූ ජයන්ත ලාල් රත්නසේකර දැනට ශ් රී ලංකා රජරට විශ්ව විද් යාලයේ ව් යවහාරික විද්
In stock
සසර සරන තුරු

සසර සරන තුරු

මේ සේයාරුවෙහි දැක්වෙන්නේ වයස අවුරුදු 5 - 10 අතර දැරියකව හිඳි කාලයේ මා ජීවත් වූ මගේ අත්තම්මාගේත්, ලොකුඅත්තාගේත් නිවසෙහි පිවිසුම ය. එම නිවස, හතර වටින් වෙල් යායකින් වටවුණු ගොඩැල්ලක් මත පිහිටා තිබිණි. එදවස මේ පිවිසුමෙහි දෙපස කළුවර ලී කණු දෙකක් යෙදූ ලස්සන වැට කඩුල්ලක් ඉදිකර තිබිණි. අද, අත්තම්මා ද ලොකුඅත්තා ද ජීවතුන් අතර නැත. එසේ ම නිවස ද පිටස්තරයකුට හිමිව ඇත. එහෙත්, මගේ ජීවිතයේ මට කිසිදා අමතක කළ නොහැකි සුන්දර ම මතකයන් පිරී ඇති ඒ රමණීය භූමියට අදත් මම අසීමිතව ආදරය කරමි. සසර සරන තුරු හි දිලිනි දෙගල්දොරුවට නවාතැන් දෙන්නට මම මගේ අතීතකාමයේ අග් රඵලය වන උඩදුම්බර, කහටලියද්ද ගම්මානය තෝරාගත්තේ මගේ මේ සොඳුරු හ
In stock
හුන්නාකඩවර

හුන්නාකඩවර

ඒරොප්පෙන් ආ සුදු හම ඇත්තෝ සියවස් දෙක තුනක් තිස්සේ අප වනචාරීන් බවත්, මිථ් යා දෘෂ්ටිකයන් බවත් කියා දුන් හ. ඒ අනුව අටානූවක් සිතුම් පැතුම් ද නවානූවක් චාරිත් ර වාරිත් ර ද අපට බෝ කළෝ ය. දොරකඩ කුල්ල පේ කර එක ගෙයි කෑම ආදි නිදහසේ විවාහයේ රස බැලුවා වූ ගැමියාට තන මඬල නිරාවරණය කරගෙන ජීවත් වීමත්, තට්ටම් පෙනෙන්නට අමුඩය ගසාගෙන අව්වේ වැඩ කිරීමත් ලජ්ජාවක් සේ පෙන්නා දෙන්නට වූ හ. අනේ! කාලේ වනේ වාසේ! අපට ම්ලේච්ඡ යැ යි කියූ ඒරොප්පේ ඇත්තෝ දැන් එරමිණියා ගොතාගෙන චිත්ත පරිශුද්ධිය පතා බෝ සෙවණේ හිඳ බවුන් වඩති. මේවායේ අස්කොන් පීරා ඇත්ත තෝරාබේරා දීම අතිශය දුෂ්කර වටපිටාවක, සියවස් ගණනක් පාගා දැමූ දෙලොව වැඩ සදන දැනුම, ආකල්ප,
In stock
සියලුම හිමිකම් ඇවිරිණි

සියලුම හිමිකම් ඇවිරිණි

මෙය නව යුගයක ලියවෙන නව පන්නයේ නවකතාවක් වන අතර මෙතෙක් ශ් රී ලංකාවේ නොලියවුණු නවකතාවකි. මෙය කෘත් රිම බුද්ධි යුගයේ නවකතාවකි. ස්වභාවික බුද්ධිය සහ කෘත් රිම බුද්ධියේ ඉතිහාසය එකිනෙකට සහසම්බන්ධිතව වර්ධනය වූ අතර මීට වසර දස ලක්ෂ තුනකට පමණ පෙර මානව වර්ගයාගේ ප් රථම පරපුර ගල් සහ දඬු භාවිතයත් සමඟ ස්වභාවික බුද්ධියේ ඉතිහාසය අවසන් වූ අතර එතැන් සිට මානව වර්ගයා කෘත් රිමත්වයේ මාවත ඔස්සේ ගමන් කිරීම ආරම්භ විය. මීට වසර ලක්ෂ තුනකට පෙර බිහි වූ හෝමෝ සේපියන් කෘත් රිමත්වයේ මාවතේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින්, පසුගිය අවුරුදු 400 තුළ මානව සමාජ පරිණාමීය ඉතිහාසයේ සිදුවූ ප් රධාන විප්ලව තුනක් වන 17-19 සියවස් අතර සිදුවූ ධනේශ්
In stock
ස්නේහ මන්ත්ර

ස්නේහ මන්ත්ර

''මගෙ මැණික..හ්. මම හිතුවා දෙවියනේ. ඒ ඔයා කියලා මම හිතුවා. ඇයි මැණික මම වෙනුවෙන් මේ තරම් කැප කිරීමක් කළේ? කොහොම ද ඔයා මේතරම් හොද වුණේ? මම එදා කිව්වා, සිරිසඟබෝ, වෙස්සන්තර කුලවල මිනිස්සු දැන් නෑ කියලා. ඒත් වෙස්සන්තර කුලේ ගැහැනියක් දැන් මගේ ඉස්සරහ ඉන්නවා. ඇත්තමයි රත්තරන්, මම උඹට වැන්දත් පව් නෑ.'' -වීරාන් අභිමන් යු බස්නායක- ''කස්තුරි කහ ටිකක් උරච්චි කරල තියාගන්න අමතක වුණානෙ. අපරාදේ. ලෙඩෙක් බලාගන්න ගියත් ලකේට යන්න එපැයි. ඒ දිස්නෙ ගහන හමවල් තියෙන සල්ලිකාරයො මැද්දෙ මාව දැලි අඟුරක් වගේ පෙනුණොත් වස ලැජ්ජාව වෙන්නෙ මට. අයියා කිරි කොකා වාගේ ඉද්දි නංඟි තේ කොළ මණ්ඩි පාටට ඉදලා හරියනවයෑ. -මුතුලි නිර්වාණා බෙනර
In stock
සිහින මායාවී

සිහින මායාවී

''හරි නම් දැන් මටයි ඔයාට ලං වෙන්න බැරි.. මං ඇත්තටම වැරදියි. මං හැමදාටම මෙහෙම එක තැන හිටියොත් මං මේ කරන්නේ ඔයාට ලොකු වැරැද්දක් මැණික. කමක් නෑ ඔයාට කැමති තීරණයක් ගන්න. මං තරහ නෑ..'' කේශව් කිව්වේ ඇස් වල කඳුළු පුරවන්. පාරමීට බෑ ඒ කඳුළු බලන්න. ඒ ආදරේ මේ වචන මෙහෙම විඳින්න අහන්න කොයි තරම් පෙරුම් පිරුවද කියලා දන්නේ කෙල්ල විතරයි. ''අනේ අයියේ ඔහොම කියන්න එපා මං කොහොමද දෙයියනේ ඔය කඳුළු බලන්නේ. මං කවදාවත් මට නොලැබුණත් මේ කකුල් දෙක ළඟට වෙලා හරි ඉන්නම් දෙයියෝ.. මං ආදරෙයි ගොඩක්.. මහ ගොඩක්..'' ''මැණික .... ඇත්තමයිද රත්තරන්.. ඒත් වස්තුවේ .. මගේ අතින් ඔයාගෙ හිත රිදුනොත් මේ පව්කාරයාට සමාව දෙන්න පුළුවන්ද.ම්..'' '
In stock
මාක්ස් නිවැරදි ඇයි?

මාක්ස් නිවැරදි ඇයි?

ඉතිහාසයේ ප් රථම වහාවට පවහින සමාජ රටාවට වර්ගවාදය ඇති කිරීමට, සංස්කෘතිය මොට කොට දැමීමට, අපව යුද්ධයකට ඇද දැමීමට හෝ ශ් රම කඳවුරුවලට ගාල් කිරීමට පමණක් නොව පෘථිවියෙන් අපව අතුගා දැමීමට ද හැකියාව තිබේ. ලාභ ඉපැයිය හැකි නම් ධනවාදය සමාජ විරෝධීව හැසිරෙනු ඇත. එහි වර්තමාන අර්ථය නම් පරිකල්පනය කළ නොහැකි තරම් විශාල මානව විනාශයකි. ලෝක විනාශය පිළිබඳව වු අනාගතවාවී ෆැන්ටසිය අද බැරූරුම් යථාර්ථයකි. සාම්ප් රදායික වාම සටන් පාඨයක් වන 'සමාජවාදය හැකි නම් ම්ලේච්ඡත්වය' යන්න මීට වඩා උචිත වූ වාග් අලංකාරයකට සීමා නොවු අන් යුගයක් තිබුණේ නැත. මෙම දරුණු තත්ත්වයන් යටතේ ෆෙඩ් රික් ජෙම්සන් පවසනා පරිදි "මාක්ස්වාදය නැවත සත් යයක් වීම අන
In stock
භාරතයෙන් විහිදුණු ප්රභාශ්වරය

භාරතයෙන් විහිදුණු ප්රභාශ්වරය

තත්කාලීන භාරතයෙහි චින්තකයකු - ලෙස ප් රකටව සිටින සද්ගුරු හෙවත් වාසුදේව් වරක් පැවසූයේ ඉන්දියාව හෙවත් භාරතය යනු සංවිධානාත්මක කලබගෑනියක්' (organized chaos) බව ය. වෙනත් අයුරකින් කිවහොත් ගමන් කරන මීමැසි රංචුවක් ලෙස ඔහු භාරනය විග් රහ කළේ ය. මීමැසි රංචුවක එක් එක් මීමැස්සෝ විවිධ ආකාරයෙන් ගමනෙහි යෙදෙති. එක සමාන අයුරින් ගමන් කරන මීමැස්සන් දෙදෙනෙකු නැත. නමුත්, අවසානයේ දී මීමැසි පොදිය ම එක් තැනකට ගමන් කරනු ඇත. භාරතය සංස්කෘති, භාෂා, ජාති, කුල ගෝත් ර දහස් ගණනක සංකලනයකි. නමුත්, මේ භාරතය බෙදා වෙන්කළ යුතු ය යන අදහස ඇති වැසියන් විරල ය. භාරනය සතු විභව තවමත් උපරිමයෙන් භාවිත නො කෙරෙන බවක් ද පෙහී යයි භාරනයට තව යා හැ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us