Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

2897 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
මනෝවිද්යාත්මක උපදේශන න්යාය සහ භාවිතය

මනෝවිද්යාත්මක උපදේශන න්යාය සහ භාවිතය

කුමුදිනි ශ් රියානි වැදිසිංහ විසින් රචනා කොට ඇති මනෝවිද් යාත්මක උපදේශන න් යාය සහ භාවිතය" යන කෘතිය අප සමාජයට කාලීන වැදගත්කමක් ඇති ශාස්ත් රීය දායකත්වයක් ලෙස හඳුන්වාදිය හැක. මන්ද මනෝවිද් යාත්මක උපදේශනය පිළිබඳ සිංහල පාඨක සමාජය වෙත මෙවැනි කෘති සුලබව පැවතියත් ඒවා න් යාය හා සංකල්ප හෝ නැතිනම් භාවිතය පිළිබඳ පමණක් අවධානය යොමු කර ඇති බව නිරීක්ෂණය කළ හැක. නමුත් මෙම කෘතිය එම තත්ත්වය අතික් රමණය කරමින් පාඨකයාට උපදේශනය සම්බන්ධ සරල එහෙත් ගැඹුරු න් යායික සංකල්පීය භාවිතාත්මක පැතිකඩ හඳුන්වාදීම අගය කළ යුතුය. මෙම කෘතියේ මා සිත්ගත් හතර වන පරිච්ඡේදය පුරා ඇය සුවිශේෂ උත්සාහයක් දරන්නේ අප සමාජයේ ආන්තීකරණයට ලක් වු සමාජ කණ්
In stock
නිල් කඳුලැස්ස

නිල් කඳුලැස්ස

දූෂණයට ලක් වූ ගැහැනිය සාධාරණය වෙනුවෙන් සටන් වදින විට ඒ ගැහැනියට කෙබඳු හැගීමක් දැනෙනවා ඇතිද කියලා මට හිතුණා. තමන් දූෂණයට ලක් වූ අයුරු නැවත නැවතත් පුන පුනා කියන විට. ඒ හැම වතාවකම තමන් නැවත නැවතත් දූෂණයට ලක් වන බවක් ඒ ගැහැනියට දැනෙනවා ඇති. අතවරයන්ට ලක් වන බහුතරයක් ගැහැනුන් තම වේදනාව දරාගෙන නිහඬව සිටින්නේ ඒ නිසා වෙන්න ඇති. තම දියණිය අතවරයට ලක්ව අසීමිත වේදනාවක් විඳිමින් සිටියදීත් දිනුලි ගේ මව කිසිත් නොකොට නිහඬව සිටි හේතුව ඒ මොහොතේ මට මනාව වැටහුණා. එක පිරිමියෙකුගෙන් දූෂණය වුණ තමන්ගේ මලක් මෙන් රැක බලා ගත් දියණිය, මිනිසුන් රැසක් ඉදිරිපිට පොලිසිවල, උසාවිවල නැවත නැවතත් දූෂණය වන අයුරු බලා සිටිය හැක්කේ කෙ
Out of stock
මගහැරුණු දූපත් - කෙටිකතා

මගහැරුණු දූපත් - කෙටිකතා

වීදි ලාම්පු එළියෙන් ආලෝකමත් උනත් පාලම මත සමහර තැන් තියෙන්නෙ අඳුරත් ආලෝකයත් අතරෙ. එහෙම තැන්වල ඒ ගන්ධබ්බ ආලෝකය තුළින් දුර දකින්න පුළුවන් පාලම මත රාත් රිය පුරුදු ඇස් දෙකකට විතරයි. ඉදිරිය බලාගෙන යන ඔහුගේ දෙනෙත් කෝණය මඳක් උඩට ඉස්සුනේ කිසියම් නුහුරු දෙයක් ඉවෙන් මෙන් දැනුණු නිසා. ඉව හරි. ඔහුට තරමක් දුරින් පාලමේ තියෙන උසම කණුවලින් එකක් මත අඳුරු ඡායාවක්. වීදි ලාම්පුවල එළිය අඩුවෙන්ම වැටී තිබුණු ඒ කණුව මත කවුරුන් හෝ ඍජුව හිටගෙන ඉන්නවා. ඔහු කවදාවත් එවැනි දර්ශනයක් දැක තිබුණේ නෑ. දෑස ඒ වෙතම මානා ගත් ඔහුව ඉබේම වගේ එහෙමම නැවතුණා. කණුව මත හුන් ඒ රුව විසින් මුදා හරින ලදැයි සිතිය හැකි සැහැල්ලු දේවල් සමූහයක් මූදු
In stock
කෝඩුකාර වැහි

කෝඩුකාර වැහි

"කවුද? මේ ෆයිල් එකට ඇපෘල් දුන්නේ. මේ ෆයිල් එක මම රිජෙක්ට් කළේ එක හේතුවක් නිසා... උදෑසන පැමිණි මොහොතේ සිට සංසු පසුවන්නේ විශාල කෝපයකිනි. කාර්යාල සහයිකාවන් කිහිප දෙනෙක්ම බිරාන්තර වී බිම බලාගෙන සිටියේ ඇය අභිබවා ඔවුන් කිසිවෙකුටත් වචනයක් හෝ කතා කළ නොහැකිකම නිසාවෙන්. සහන් වික් රමසිංහ මහතාගේ හුරතලය සංසුගේ දිවි පෙවෙත බොහෝසෙයින් වෙනස් කර ඇත්තේ ඇයටම පාලනය කර නොහැකි පරිද්දෙන්. මමයි ඇපෘල් දුන්නේ... ඇගේ පසු පසින් ඇසෙන ගාම්භීර හඬට සංසු හැරුණේ මද ආවේගයකින්. නමුදු ඇසි පිය නොසෙල්වමින් ඔහු ඇය දෙසට තීක්ෂණ බැල්මක් යොමු කරන විට ඇය යම් තැති ගැන්මකින් ඔහු දෙස බැලුවා. තමුන්... මගේ නම නම් තමුන් කියලා කියන එක නෙමේ මිස්
In stock
ලව් යූ නිකි

ලව් යූ නිකි

"කුමාරිහාමි හිතාගෙන ඉන්නව නම් මේ මාළිගාවේ රැජිණ වෙන්න ඒක හීනයක් විතරයි කියලා හොඳට මතක තියාගනින්. මොකද උඹට කවදාවත් වගීෂගෙ කසාද ගැනි වෙන්න බැහැ. හැබැයි ඉතින් හොර ගැනි නම් වෙන්න පුළුවන්. යන්නම් මම ඒත් ඉක්මනින් ම ආපහු එන්නම්. එදාට අකුළගෙන යන්න බලාගෙන ඉඳපන්. කුෂාණි යන දිහා නිකිතා බලාගෙන හිටියේ හොඳට ම අවුල් වෙලා. ඇයට ඒ වචන බර වැඩියි. ඇස්වලට කඳුළු පිරුණේ සැණෙකින්. "නිකී මොකද මේ. අනේ මහත්තයෝ ඒ ගැනි මට ඔයාව දෙන එකක් නැහැ. ඇය අඬාගෙන ම ඔහුගේ පපුවට කඩා වැටුණා.. පිස්සු ද මැණික ඒකට කරන්න පුළුවන් දෙයක් නැහැ. කෝ මට බඩගිනි කන්න හදන්නකෝ. මේ ඇනුම් අරිනවා මගේ පැටියත්... "ඇයි ඉතින් අර හදල ගිහින් තියෙන්නෙ පිට්ටු. "
In stock
ජාන්

ජාන්

හැමදාම මගේ ළඟින් ඉඳපන් මැණිකේ.. හැමෝම කොන් කරලා ඈත් කරලා තිබුණු මාව ළඟට ගත්තෙ උඹ.. පිස්සුවෙන් හිටියත් මට ඒ දේවල් අමතක නැහැ... උඹ කොයි මොහොතකවත් මාව පිළිකුල් කළේ නැහැ... අන්න ඒ ආදරේ මට මැරෙනකම් දීපන්.. "මං ඔයාට සදහටම ආදරෙයි ජාන්. ඒ ආදරේ මම වෙන කාට දෙන්නද?. දැන් ඕක අමතක කරන්නකෝ. අපි cctv චෙක් කරමු දැන් "ඒ මොකටද.. ඔහු ඇහුවේ උදාසීන විදිහට.ඔහුට කිසිම උවමනාවක් නෑ පරණ අතීතය අවුස්සන්න. "මං ඔයාට කිව්වනේ ජාන්,, මං ඔයාගේ ළඟින් ඉන්නවා. ඒක පොරොන්දු වෙනවා. ඒත් මම දෙවිලි ගැන හොයන එක නවත්තන්නේ නෑ,,අන්න ඒක හින්දා එන්න චෙක් කරන්න .." හිම්මි කරන්න දෙයක් නැති හින්දා ඔහු වාඩිවුනේ ඇය ලඟින්, මේ බලන්නකෝ අපි දැක්ක ටික
In stock
ශ්වේත ශස්ත්ර

ශ්වේත ශස්ත්ර

ම්.. මේ ඝාතනය වෙලා තියෙන්නේ ඊයෙ රෑ 12 ට. කට්ස් 12 ක් තියෙනවා. පපුව ප් රදේශයට 2, ඇඟ පිටිපස්සෙන් වකූගඩුවලට 2, කුඩා මොළයට 1, උදරය අභ් යන්තරයට 3, කලවා දෙකට 2, ගෙල මත තිරස් අතට 1, හදවතට 1. ඔයා හරි සාජන්ට් වර්ණවීර. මේක සිහි සුන් කරලා කරපු ඝාතනයක්. මේක මේ ඝාතන රැල්ලේම තියෙන ලක්ෂණයක් සාජන්ට් මහත්තයා. මේ ඝාතනයට ලක් වෙන්නේ හොඳ මොළ ටිකක්. ඒකට හේතූව සහ ඝාතකයා අපි හොයා ගන්න ඕන ඉක්මනින්. මේ ඝාතනය සම්බන්ධයෙන් වෙන සේරම යාවත්කාලීන කිරීම් මටන් ලබා දේවි කියලා බලාපොරොත්තු වෙනවා. මේක මේ ප් රදේශයට විතරක් අදාළ මිනී මැරුමක් නෙවෙයි සාජන්ට් වර්ණවීර. මේක ලංකාව මූලික කර ගෙන මුළු ලෝකෙ ම සිද්ධ වෙන දාම ඝාතන රැල්ලක්. දැනට ම

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us