Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

3244 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
අලි කුලප්පුව

අලි කුලප්පුව

වර්ෂ 1846 දී ජේම්ස් එමර්සන් ටෙනන්ට් ලංකාවට එන්නේ මෙරට පස් වන යටත්විජිත ලේකම්වරයා වශයෙනි. ලංකාවේ අලි ඇතුන් ඇතුළු වනසතුන්ට මහත් කැමැත්තක් දැක්වූ ඔහු මෙරට බොහෝ පෙදෙස්වල සංචාරය කරමින් අත්දැකීම් ලබා ගත්තේය. අලි ගාල් නරඹමින් ඒ සතුන්ගේ උතුම් ගුණධර්ම දැකබලා ගත්තේය. අනුවණ නීති නිසා අලිඇතුන් විනාශවීම ගැන කනගාටුවට පත් විය. අප රටේ අලිඇතුන්ගේ පුදුම ගතිගුණ, අලි අල්ලන හා හීලෑ කරන ආකාරය, අලි දඩයම, උන් රට පැටවීම ආදී කරුණු විස්තර කරමින් ටෙනන්ට් ලියූ the wild elephant and the method of capturing and taming in it ceylon පොත පළවූයේ 1859 දීය. ඔබ අලි කුලප්පුව නමින් කියවන්නේ එම රසවත් පොතේ සිංහල පරිවර්තනයයි.
Out of stock
උමතු බිමෙන් පලා යාම

උමතු බිමෙන් පලා යාම

රිකී හිතුවක්කාරයෙක්. රිකී හිතුවක්කාර වුණේ, තාත්තා කෙනෙකුත් නැතිව, බාප්පාගෙ කෙණෙහිලිකම් මැද හැදෙන්න සිද්ධ වුණ නිසා. ඒත් රිකීගේ නපුරු බාප්පා නම් කිව්වෙ, හිතුවක්කාරකම කියන්නෙ මානසික රෝගයක් කියලා. ඒ මානසික රෝගයට ප් රතිකාර කරන්න කියලා බාප්පා රිකීව බලහත්කාරයෙන්ම මානසික රෝහල්වල නැවැත්තුවා. රිකීව මානසික රෝහලක නවත්තන හැම වෙලාවකම අම්මා ගිහින් රිකීව ගෙදර එක්කරගෙන ආවා. ඒත් බාප්පා ආයෙමත් රිකීව තවත් මානසික රෝහලකට ගිහින් දැම්මා. මානසික රෝහල් වල අමානුෂික ප් රතිකාර ක් රම වල පීඩාව විඳපු රිකී තව තවත් හිතුවක්කාර වුණා. අන්තිමේදී රිකීට නවතින්න සිද්ධ වුණේ බෘෘක්ලින් මානසික රෝහලේ.. බෘෘක්ලින් වෙනස්ම තැනක්. මහා භයංකාර හ
In stock
ආදර අන්දර තුනක්

ආදර අන්දර තුනක්

ආදර අන්දර තුනක් කෙටි නවකතා තුනක සංග් රහයකි.'' සාත්තුකාරිය'', ''අන්ධකාරය'', ''බිරිඳගේ පැමිණීම'' යන මේ කෙටි නවකතා තුන ඒවාට යටින් දිවෙන සියුම් හුයකින් එකිනෙකට බැඳී තිබේ. ........සුරන්ජින්ගේ තාත්තාව අරන් ආවේ ඒ හොස්පිට්ල් ඒකට මොන විදිහකින් හරි තාත්තා ඒ ස්පිට්ල් එකට ඇතුල් වෙන්නේ මාත් එක්ක ජීවිතයක් පටන් ගන්න කියලා උඩ ඉන්න දෙවියොවත් දැනගෙන ඉන්න නැතුව ඇති...... සාත්තුකාරිය .......වෙද හාමිනේ දවස් දෙකට වතාවක් - බැරි වුණානෙක් තුනකට වතාවක් පමණ ලොකු නැන්දා සමඟ සතුටු සාමීචියට පැමිණීමේ හේතුව මම දනිමි. මිල්ටන් නාගෙන යන ගමන් කරන පනිට්ටු සද්දයෙන් ඔහුගේ සූදානම සන්නිවේදනය වේ..... - අන්ධකාරය - ......ඇත්ත කියලා කියන
In stock
නාට්ය රසය

නාට්ය රසය

'නාට් ය රසය' යනු නාට් ය කලාව ගැන අත්දැකීම් හා නාට් ය නැරඹීමෙන් ලබා තිබෙන 'ආස්වාදනීය ඥානය' විද් යාර්ථීන්ට හා රසිකයන්ට ප් රදානය කරන විස්තර වර්ණනාවකි. නාට් යයක් රඟ දැක්වීම සහ නාට් යයක් නැරඹීම සාමූහික කර්තව් යයකි. තාක්ෂණයේ මහිමයෙන් වත්මනේ කොතරම් දියුණු කලා මාධ් ය වින්දනය උදෙසා වෙතත්, මේ 'සමෙූහික කර්තව් යය' තවමත් හරිම ප් රබල ය. සමූහයක් සමඟින් නාට් යයක් රඟ දක්වමින් නාට් යකරුවා ප් රේක්ෂක සමාජයට 'ආස්වාදනීය ඥානයක්' ලබා දෙනු ලැබේ. එකී ඥානය ලැබෙන්නේ නාට් යයක් 'ජීවමානව රඟ දැක්වීම නැරඹීමෙන්' විඳින නාට් ය රසය තුළිනි. 'නාට් ය රසය' යනු කවියක් කියමින් - ගීතයක් ඇසීමෙන් - පොතක් කියවීමෙන් විඳින රසයට වෙනස් ස්වරූපය
Out of stock
පාළුවේ මං

පාළුවේ මං

ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වූ "ආයාචනා" සහ ස්වර්ණවාහිණී නාලිකාවේ විකාශය වූ "කරදිය සුවඳ ටෙලි නාට් යය නිර්මාණවේදී අධ් යයක්ෂ/ තිර පිටපත් රචක සහ කැමරාකරණ ශිල්පී, ස්වර්ණවාහිණී නාලිකාවේ විකාශය වූ " සිහින ස්වර ටෙලි නාට් යය කැමරාකරණ ශිල්පී, "ආදරණීය හැන්දෑව චිත් රපට නිර්මාණවේදී අධ් යයක්ෂ/ තිර පිටපත් රචක සහ කැමරාකරණ ශිල්පී,සංගීතමය රූප රචනා නිර්මාණවේදී අධ් යයක්ෂ සහ කැමරාකරණ ශිල්පී, "පුතුනේ සහ "මගේ තාත්තා සංගීතමය කෙටි චිත් රපට නිර්මාණවේදී, ගේය පද රචක, පසිඳු නූපේආරච්චි ප් රථම එළිදැක්ම... සාම්ප් රදායික ලීවීම්, කියවීම් කලාව තුල මා සම්මත වලට ඇබ්බැහි නොවී අසම්මතයට ආදරේ කරමින් විරහව, වේඳනාව එකතුව නැගෙන ආද
In stock
පාපොච්චාරණය

පාපොච්චාරණය

කිසිවෙකු පාපොච්චාරණයක් කළ යුතු වන්නේ මද? සිය ජීවන ලාලසාව හෘද සාක්ෂියට එකඟ නැතැයි හැඟෙත කළ ද? සැබැවින් පාපොච්චාරණ අනවශ් යය ද? දේශිත ප් රමෝද් කවියා නවකතා කරුවෙකු ලෙස දොරට වඩින්නේ පාපොච්චාරණය. කෘතියෙනි. එය හොඳ නරක හා කළු සුදු යහපත අයහපත මායිම් රේඛා බොඳ කරන අතර යක්ෂයා ද සුර දූතයා ද එකම මනුෂ් ය ශරීරයක වෙසෙන බව ද විදහා පායි. ප් රමෝද්මය ශෛලියකින් දිග හැරෙන මේ මනරම් ගෙත්තම මනුෂ් ය සන්තානයේ සංකීර්ණත්වය සේ ම ආදරය. අනුරාගය හා ද්වේශය යනාදී සකල විධ හැඟීම් සමඟ පාඨක සිත් සතන් කළඹාලයි. සරසවි මානවකයා යනු මේ සමාජයේ ම පීඩාවට පත් අයෙකි. සරසවිය ද සමාජයට බාහිර කිසියම් පවිත් ර හෝ ශුද්ධ වූ අධ් යාපනයේ ආලෝකයෙන් ප් රචලි
In stock
ශ්වේත අග්නි

ශ්වේත අග්නි

ඇය දිය නා අහවරව කණ්ණාඩි මේසය ඉදිරිපිටට වී ආලේපන ගල්වමින් සිටියාය.එසේ සිටින අතර, එහි ඇති කණ්ණාඩියෙන් නිම්නව දැක තිගැස්සී වාඩි වී උන් රවුම් පුටුවෙන් නැගිට්ටාය.ඇගේ හදගැස්ම වේගවත් විය.මේ නුහුරු නුපුරුදු හැඟීම ඇයට ගෙනාවේ දැඩි නොසන්සුන් කමකි. ඇය කලබලයෙන් කතා කරන්නට හදන විට, නිම්න ඔහුගේ සුරතින් ඇගේ මුව වැසුවේ කාමරයට යාබද ඉසව්වේ සිටින උපනන්ද වෙදමහතාට ඇගේ හඬ ඇසේ යයි සිතුණු නිසාමය. ඉන් බියට පත් ඇය ඇස් කරකවා බැලුවේ අසරණ හැඟීමකිනි. ඇය සංසුන් වනතුරු සිටි නිම්න . ඇයගේ මුව වසා ඇති සුරත සෙමින් ඉවත් කළේය. " නිම්න ඔයා " මේ මට මට මේත්ව මට මේ ඔයාව බලන්න හිතුනා එහෙම බලන්න හිතුනා කියලා මෙහෙම කෙල්ලෙක්ගේ කාමරයට එනවද
In stock
බෑන්ෂී අටල්ලේ අබිරහස

බෑන්ෂී අටල්ලේ අබිරහස

නිවාඩුව ගත කරන්න කදිම අබිරහසක් මෙදා පාරත් සොයන්නෝ පස්දෙනාට ලැබෙනවා. මේක නම් ලේසි පහසු අබිරහසක් නොවේ. ජාත් යන්තරයට පවා අවශ් යව පවතින, ඉතාමත් වටිනා චිත් ර හොරට විකුණන, සැලසුම් සහගත අපරාධකාරයකු කොටු කර ගැනීමට ෆැටී ඇතුළු පිරිසට හැකි වෙනවා. මෙහිදී ඔවුන්ට අවශ් ය එකම සහ වැදගත්ම හෝඩුවාව සොයාගනු ලබන්නේ අර්න්. ඔබට අන්ව මතක ඇතැයි මම සිතනවා. ඔහු ගූන්ගේ බෑනා. මෙය තමයි මේ කතා මාලාවේ අවසාන සහ කෙටිම කතාව. නමුත් රසයෙන් නම් කිසිම අඩුවක් නෑ. කුතුහලය, භීතිය මෙන්ම සුපුරුදු පරිදි හාස් යයෙන්ද අඩුවක් නැති බෑන්ෂී අටල්ලේ අබිරහස මොවුන්ගේ වීර වික් රමයන්ගේ තවත් අපූරු දිග හැරුමක්.
In stock
පලාගිය සිරකරුවාගේ අබිරහස

පලාගිය සිරකරුවාගේ අබිරහස

වෙස් මාරු කරගැනීමට ෆැටී හරිම දක් ෂයි. ඔහු නිතර නිතර වෙස් මාරු කරගෙන විවිධ අබිරහස් කීපයක්ම විසඳනවා. ඔහු හිතන්නේ ඔහු ඒ කටයුත්තට, ඒ කියන්නේ වෙස් මාරු කර ගැනීමට තමුන් අති දක් ෂයි කියලයි. ඒක සැබෑවක්. ඒත් ඒ ෆැන්ජියෝ මහත්මිය හමුවන තෙක් පමණයි. නමුත් ඇය මොන තරම් අපූරුවට වෙස්වලාගෙන සිටියත් එය විනිවිද දැකීමට ෆැටී සමත් වෙනවා. මෙතනදිත් ඇයව පාවා දෙන්නේ ඇගේ සුරතලා. ඒක නම් හරිම කනගාටුවට කාරණයක් නේද? තමන්ගේ සුරතලා තමුන්ව පාවා දීම. හිතන්නත් දුකයි නේද? නමුත් පලා ගිය සිරකරුවා කොටු කර ගැනීමට කිසිවකු නොසිතූ ලෙස ෆැටී සහ ඔහුගේ කණ්ඩායම සුපුරුදු ලෙසම සමත් වෙනවා. මෙහිදී අලුත්ම විනෝදාංශයක් ගැන දැන ගැනීටමත් ඔබට හැකියාව ලැ
In stock
බොඳ වූ මිනිසා

බොඳ වූ මිනිසා

ටිම් ඩයමන්ඩ් යනු ලොව වඩාත් අදක්ෂතම පුද්ගලික රහස් පරීක් ෂකවරයා වන අතර ඒ හේතුවෙන් අවාසනාවන්ත ලෙස ඔහුගේ බාල සොහොයුරා වන නික් හට දිගින් දිගටම ගැටලුවලට මුහුණ පෑමට සිදු වේ. පළමුව පුණ් යායතන සංවිධායකයකුව ගල් රෝලකට යට වීමේ සිද්ධියක් හා ඉන් අනතුරුව ලේ රත් පැහැයෙන් ලියන ලද අබිරහස් ආරාධනාවක්... නික්ට ඒවා සම්බන්ධයෙන් දැනෙන හැඟීම එතරම් සුබදායක නොවන අතර ඒවා අජීර්ණයක් හෝ හිසේ රුදාවක් නිසා ඇතිවූ හැඟීමක් නොවන වග සහතිකය. ඔවුන් වටා ඇති අසුබ සිදුවීම් හේතුවෙන් ඩයමන්ඩ් සහෝදරයන්ගේ ජීවිතවලට මාරාන්තික අනතුරක් කැඳවිය හැකි වේද? හොරොවිට්ස් යනු පරිපූර්ණ ලේඛකයෙකි. ඔහුගේ සංවාදයන් සම්භාව් ය රහස් පරීක් ෂක කතා සිහිගන්වන නිර්මා
In stock
හස්ත රේඛා ශාස්ත්රය

හස්ත රේඛා ශාස්ත්රය

.රශ්මිමාලා ජ් යෝතිෂ සේවය විසින් නිකුත් කරන ලද මේ පොත ඔබගේ දැනුම සදහා නිකුත් කරණ ලදී. .අප විසින් ජමිමයත් එක්ක රැගෙන එන හස්ත රේඛා කවුරුත් මකන්නෙවත් නැවත කොටන්නෙවත් නැත. .එමනිසා අපගේ ජිවිත කරම විපාකයන් සමඟ ඉදිරිය කියවන්න පුලුවන් පැහැදිලි එක්මගක් මෙයයි. .මෙහි ආරම්භය ක් රිස්තුවර්ෂ 3000 හකටත් පෙර බව යමි ගන්ත් ර වල සදහන්ව ඇති නමුත් එය නිසැකවම කිව නොහැකිය. .කරමානුරූපිව උප්පාදයක් ලබන අපගේ අනාගතය ගැන අත්ලෙන් කියවිය හැකිය. .මෙය අප විසින් පුරුදු පුහුණු කර අත්දැකීම්ද සමගින් තමාම විසින් පරීක්ෂනයන් වල යෙදෙමින් දැනුම වැඩි කරගත යුතු ශාස්ත් රයකි. ඔබ විසින් රේඛා දහස් ගනම් විමරෂනය කොට මෙහි සත් ය තේරුමිගත යුතුය. අ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us