Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

4042 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
සැඟවූ දියණි

සැඟවූ දියණි

කඳුලු පිසදා ගෙන පහසු ඉරියව්වෙන් වාඩි වූ ඇය සිතුම්ගේ අත අල්ලාගත්තා ය. මේ කතාවේ සෑම තත්පරයකදීම හඬන්නට වන බව දත් හෙයින් ඇය අසල මේසය මත වූ ටිෂූ කඩදාසි කිහිපයක්ද ළඟට ගත්තාය. රත්නායක මහතා ඇඳ අසල පුටුවේ හිඳගත් අතර නිහාල් සිය බිරිඳගේ පා අද්දරින් යහනේ හිඳගෙන ඇයගේ දෙපා ඔහුගේ උකුල මතින් තබා පිරිමදින්නට වූයේ ඇයට ධෛර් යයක් වෙමිනි. ''මගේ නංගී.. නයනා.. ලස්සනම ලස්සනයි.. සුරංගනාවියක් වගේ.. කොණ්ඩෙ කර්ලි.. මුදු වගේ.. පැහැපත්.. හරිම අහිංසකයි.. කවදාවත් කාගෙවත් හිත රිද්දලා නෑ. සංවරයි.. රෝස මලක් වගේ හැඩයි. පිනි බිංදුවක් වගේ පිරිසිදුයි.. සිතුම්ගේ සිතේ ඒ රූපය ඒ අයුරින්ම මැවී ගියේ ය. ඒ කාගෙ රුවදැයි ඔහු දත්තේ ය. එසේ වුව
Out of stock
පැරීසියේ තනිවී

පැරීසියේ තනිවී

ෆ්ලොරන්ස් නේවාසික කන් යාරාමයේ අධ් යාපනය ලබමින් සිටි ඌනා, මවගේ මරණින් පසු පැරීසියේ චිත් ර ශිල්පීන්ගේ මධ් යස්ථානය වූ මොන්මාට් රා වෙත ආපසු පැමිණියේ පියා වූ ජුලියස් තුරෝගේ දැනුම්දීමට අනුව ය. මොන්මාටා චිත් රාගාරය වෙත පැමිණි ඇයට දැනගැනීමට ලැබෙන්නේ ඇගේ පියා මියගොස් ඇති බවය. ඇය සිය පියාගේ චිත් රාගාරය තුළ තනිවූයේ පිලිසරණක් නොමැතිවය. එහිදී ඇයට එහි පැමිණෙන චිත් ර වෙළෙන්දකු හා විනෝදකාමීන්ට සහායිකාවන් සපයන ෆිලිප් ඩයුබියුෂෙරාන් හමුවන්නේ අහම්බයෙනි. ඔහු ජුලියස් තුරෝගේ චිත් රාගාරයට යන්නේ පුරුදු ගැනුම්කරුවකුට විකුණා ගැනීම සඳහා චිත් රයක් සොයා ගැනීමටය. මේ අතර වොල්ස්ටැන්ටන් ආදිපාදවරයා එංගලන්තයේ සිට පැරීසියේ නිවස ව
In stock
ජනහද වෙසෙන අපේ දෙවි ගණ

ජනහද වෙසෙන අපේ දෙවි ගණ

මිනිස් මනසේ එක් චමත්කාරජනක කලාපයක් මූර්තිමත් කරන්නකි, දේව සංකල්පය. තම සිතුවිලි පරාසයට නතු නොවූ විවිධ සාධක, ගාම්භීර, අද්භූත හා ගෞරවපූර්වක මනෝභාවයන් හා සංකලනය කරමින්, ඒවා ජීවමාන කිරීමේ මිනිස් කාර්යාවලියක හැඩරුව 'ජනශ් රැතිය' මගින් දැකිය හැකි ය. ජනකතා හා පුරාණෝක්ති අප අතට පත් වන්නේ ඒ ඔස්සේ ය. 'ජනහද වෙසෙන අපේ දෙවි ගණ' කෘතියේ ඇතුළත් කතා සමුච්චය සැකසී ඇත්තේ ද, ඒ ආශ් රිතවය. අනාදිමත් කාලයක සිට ශ් රී ලාංකිකයන් ළඟින් ඇසුරු කරන, දුක කියන, පිහිට පතන, සුමන සමන්, කතරගම, විෂ්ණු, දැඩිමුණ්ඩ, පත්තිනි, ගණ ආදි දෙවිවරුන් මෙන් ම, එතරම් ප් රචලිත නො වූ, ප් රාදේශීය වශයෙන් බුහුමනට පාත් රවන දෙවිවරු පිළිබඳ ව ද තොරතුරු ඇතු
In stock
ගැඹුරු හිමතලාව

ගැඹුරු හිමතලාව

ඉංග් රීසි නෞකා දෙකක් උතුරු ආක්ටික් ගවේෂණයට එක්වේ. උත්තරධ් රැවයේ දී අධික හිම පතනය නිසා තවදුරටත් ඉදිරියට යා නොහැකි වූ නෞකා දෙක අතහැර පා ගමනින් ඉදිරියට යාමට එහි නාවිකයෝ සැරසෙති. එහිදී ලෙඩදුකින් පීඩාවට පත් තම සගයන් ආපසු රැගෙන ඒමත්, ආහාර පාන සොයා ගැනීමත් ඔවුන්ගේ අරමුණ වූවෝ ය. එහෙත් එහි සිටි එක් භටයෙකුගේ ඒකායන අරමුණ වූයේ ඉහත කී ගවේෂණයට වඩා තමා ආදරය කළ තරුණියගේ සෙනෙහස කොල්ල කෑ, තමන් අතර සිටින අනෙක් භටයා කවුදැ`යි සොයා නිසි දඬුවම් පැනවීම ය. නිසි දඬුවම් යනු අනෙකා, අනුකම්පා විරහිත අයුරින් මරා දැමීම ය. එහෙත් ඒ පලිගැනීම කොතරම් ආදරණීය වූවාදැයි කිව නොහැකි තරම් ය.
Out of stock
ඇගේ කතාව

ඇගේ කතාව

තේමියා කළු මුහුද අසල කුඩා තුර්කි ගමක ජීවත් වූ පොන්ටික් ග් රීක ජන වර්ගයට අයත් පවුලක ගැහැනු ළමයෙකි. 1920 වසරේ ඔවුන්ගේ ගම වෙත පැමිණෙන තුර්කි සොල්දාදුවන් නියෝග කරන්නේ සියළුදෙනාම ගම්මාන වලින් පිටවිය යුතු බවටය. දහස් ගණනක් වූ ගම් වැසියන් පා ගමනක රැගෙන ගිය අතර සොල්දාදුවන්ගෙන් බේරී, අත දරුවන් සහිත පවුලේ අය සමඟ පලා යාමට ඇගේ පියා සමත්ව ඇත. අවසානයේ අනාතයින් බවට පත්වන මේ පවුලේ මව ඇතුළු බොහෝ දෙනෙකුගේ ජිවිත අවසන් වන්නේ ඉතා දුක්ඛිත ලෙසය. කෙසේ නමුත් දෛවෝපගත ලෙස නොමැරී ජීවත් වන තේමියා විවාහය සඳහා රත් රන් කැබලි කිහිපයකට විකුණා දමන්නේ ඇය මෙන් තුන් ගුණයක් වයසැති මිනිසෙකුටය. ඇය ඒ වන විටත් වැඩි වියට පත් නොවූ ගැහැනු
Out of stock
නිදහසේ රැජිණ 3 - ගිනිගත් අසිපත

නිදහසේ රැජිණ 3 - ගිනිගත් අසිපත

ඒ ක් රි.පූ. 17 වැනි ශතවර්ෂයයි. කෘෘර හික්සෝවරුන් ඒ වන විටත් ඊජිප්තුවේ උතුර පාලනය කළ අතර දකුණු ප් රදේශය ආහෝටෙප් රැජින විසින් නිදහස් කරගනු ලැබ තිබිණි. ඒ නිදහස වෙනුවෙන් ඇගේ සැමියා වූ පාරාවෝ සීක්වෙන් සහ වැඩිමහල් පුතු පාරාවෝ කමෝස් දිවි පුදා තිබිණි. මේ සියලු වියෝ දුක් දරාගනිමින් ඇය තම බාල පුත් ආමෝස්, පාරාවෝ ලෙස කිරුළු පැළඳුවාය. අන්තිමේදී තම සැමියා සහ පුත් රයා ඝාතනය කළ හික්සෝ ඔත්තුකරුවා හඳුනාගන්නට ඇයට හැකි වේ ද? ඒ සඳහා ඇයට සහාය වන්නන් අතර ක්වාරිස්, නේශි, මූන්, රැවුලා සහ ඇෆ්ගන්ගේ කාර්යභාරය කෙසේ වී ද? මේ අභීත ගැහැනිය ගැන කියැවෙන නිදහසේ රැජින මුල් කොටස් දෙක මෙසේ වෙයි. 1. අඳුරු අධිරාජ් යය 2. ඔටුනු යුද්ධය
Out of stock
නිදහසේ රැජිණ 2 - ඔටුනු යුද්ධය

නිදහසේ රැජිණ 2 - ඔටුනු යුද්ධය

ක් රි.පූර්ව 17 වන ශතවර්ෂයේ කෘෘර හික්සෝවරුන් විසින් ආක් රමණය කරන ලද ඊජිප්තුව, ඔවුන්ගෙන් බේරාගැනීමට මූලිකත්වය ගත්තේ ආහොටෙප් රැජිනයි. සියලු ඊජිප්තුවන්ගේ ආදරය, ගෞරවයට පාත් ර වූ ආහොටෙප් රැජින, නිදහසේ රැජින නමින් හැඳින්වීමට ඔවුහු කටයුතු කළහ. වසර ගණනාවක් පැවතුණ සටන, පාරාවෝ සීක්වෙන් බිලි ගනී. එහෙත් ; තරුණ වියේදීම සැමියා අහිමි වුවද නිදහසේ රැජිනගේ අධිෂ්ඨානය බිඳකුදු වෙන් නොවෙයි. උපන් රට ආක් රමණිකයාගෙන් බේරාගැනීමට දිගින් දිගටම සටනේ යෙදෙන නිදහසේ රැජින, තම වැඩිමල් පුත් රයා, කමෝස්ගේ වියෝව කෙසේ දරාගනීද? පාරාවෝ වරුන් දෙදෙනෙක් ; සීක්වෙන් සහ කමෝස් ඝාතනය කරන්නට ඔත්තු පයන හික්සෝ ඔත්තු කරුවා හඳුනා ගන්නට ඇයට හැකි වේ
In stock
සුනිල් සාන්තගේ සිනමා ගී පවත

සුනිල් සාන්තගේ සිනමා ගී පවත

පේරාදෙණි සරසවිය, ඔක්ස්ෆඩ්හි ටෙම්පල්ටන් විද් යාලය ආදියෙන් සිප් සතර හැදෑරු ප් රේමදාස තෙලි කෝරල පස් තිස් වසරක් රජ් ය හා රාජ් ය නොවන අංශයේ ජ් යෙෂ්ඨ විධායක නිලධාරියෙක් වශයෙන් සේවය කර ඇත. කලක්, මාලදිවයිනේ ශ් රී ලංකා වෙළඳ මධ් යස්ථානයේ අධ් යක්ෂකවරයා ලෙසද දූත මෙහෙවරක නිරත වු ඔහු කෙටි කලක් ශ් රී ජයවර්ධනපුර සරසවියේ බාහිර කථිකාචාර්ය- වරයෙක් වශයෙන් ද සේවය කර ඇත්තේය. අන්තර් ජාතික වෙළඳාම සම්බන්ධයෙන් විද්වතෙකු වු හෙතෙම එකී විෂයයන්ට පරිබාහිරව අනර්ඝ කුලසතා ප් රකට කළේ, ගීතයට, සිනෙ රූපයට හා ඓතිහාසික පර්යේෂණ වෙතටය. කුඩා කල සිට විශේෂාංග ලිපි රචනය කෙරේ ඇල්මක් දැක්වූ තෙලිකෝරලයන් දෙස් විදෙස් වාර සඟරා මෙන්ම තත්කාලීන පු
Out of stock
මතු මතක

මතු මතක

තූති මල් පිදේවා දිවියට, මොන තරම් දේ දුන්නාදු එය මට! දුන්නා එය සිනාව, දුන්නා එය මට කඳුළුත් අඩු නැතිව. ඉදින් සතුට සොවින් වෙන්කොට ගන්නත් පිළිවන්! මගේ ගීය වියෙන්නේ ඔය දෙවගින්තමයි, ඔබේ ගීයත් එහෙමයි, මොකදු, ගී හැදෙන්නේ ඔහොමයි. හැමදෙනාගේම ගීයත් ඒකයි, ඉතින්, මගේ ගීයත් එයමයි. කව්ය අත් යවශ් යයෙන්ම, පුද්ගලයකුගේ සියලු ආකාර සබඳතා ගැන ප් රකාශ කරන්නේ තමාගේ අභ් යන්තර දුර්පනයේ පිළිබිඹු වන සත්තාව මුල් කොටගෙනයි. තවත් මඳක් පැහැදිලි කරනවා නම්, නවකතාකරුවෙකු, උදාහරණ ලෙස ගත්තොත්, අවශ් ය තැන තමාගෙන් අයින් වී අනෙක් චරිතයක ඇසින් ලොව දෙස බලන්නට වෑයම් කරන තරමටයි ඔහු/ඇය උසස් කලාකරුවෙකු වන්නේ. කවියා සහානුකම්පනය මගින් අනෙකා
In stock
තෙලිතුඩෙන් ලියූ කවි

තෙලිතුඩෙන් ලියූ කවි

යථාවාදී අත්දැකීම් යථාර්ථවාදී අනුභූතීන් බවට පත්කර ගැනීම සඳහා කවීහු සෞන්දර්යය උපක් රම භාවිතා කරති. සචී සේනානායකගේ කාව් ය චිත් රාවලියේ එබඳු දුර්ලභ යථාර්ථ කවි කිහිපයක්ම හඳුනාගතිමි. සඳ කිඳුරෝ සහ කළු බඹරෝ සඳ කිඳුරෙකුට හදවත දී අවසානයි වෙන කිසිවෙකුට එහි ඉඩ කඩ නැති වේමැයි කීවට නාහනා කළු බඹරුන් බෝමයි ඉවසන ගුණය මගෙ දැන් නැති වෙන ගානයි මේ කවියේ ඇති හයිකු ස්වරූපයත්, ප් රවීණ පද ගැලපීමත්, උත්ප් රාස රස භාවිතාවත් අගය කළ යුතුය. සිත්තරෙකුට වර්ණ හා රේඛා තම නාලිය හෙවත් සාධක මාධ් ය වන්නා සේම කවි කිවිඳියන්ට භාෂාව, භාෂා රිද්මය ලය සහ සාහිත් යය යෝග තම මාධ් යය වනු ඇත. ඇය මැනවින් තම මාධ් යය හසුරවන කිවිඳියකි. සචී කවි ලෝකය
In stock
රජ තුන් කට්ටුව

රජ තුන් කට්ටුව

වැඩිහිටියන්ට වඩා දරුවන් වෙනුවෙන් නිර්මාණ කිරීම දුෂ්කර බවට පිළිගැනීමක් ඇත. බාල පරපුර සඳහා යැයි හඳුන්වා දෙමින් අද ලියැවෙන බොහෝ කෘති ඇත්තවශයෙන්ම දරුවන්ගේ සිතුම් පැතුම්, රුචි අරුචිකම් සහ පරිසරය පිළිබඳ අවබෝධයකින් කර ඇතිදැයි යන්න සොයාබැලීම වැදගත් වේ. ඩී.ආර්.විජේවර්ධන සම්මානය, විද් යෝදය සාහිත් ය සම්මානය, ජනාධිපති සම්මානය ආදී සම්මාන රැසක් හිමිකරගෙන ඇති යසවර්ධන රුද්රිගු ලේඛකයා විසින් පසුගිය වසරේදී ලියන ලද "බුලත්ගම්පත නැමැති යොවුන් නවකතාවේ දිගුවක් ලෙස මෙම "රජ තුන් කට්ටුව යන නවකතාව නිකුත් කර තිබේ. එහෙත් මුල් නවකතාව නොකියවූ පාඨකයකුට වුවද මෙම යොවුන් නවකතාව වෙනම ගෙන කියවා රස විඳීමට බාධාවක් නොමැත. සරසවි ප් ර
In stock
ධවල කාල

ධවල කාල

ඇයි පව් කියන්නෙ? නගරෙ ජීවත් වෙන මිනිස්සුන්ට වගේ දිනා ගන්න ලොකු ලොකු අරමුණු නෑ. අරමුණු පුංචි වුනත් ඒ වෙනුවෙන් කරන කැප කිරීම, විඳින දුක ඊට වඩා ගොඩාක් ලොකුයි. ඇත්ත මිත් රයා. උදාර පැවසුවේ ශෝකී හඬිනි. අපේ සේවා කාලයේදී වැඩි හරියක් හමුවෙලා තියෙන්නෙ ඒ වගේ මිනිස්සු. මතකද.. පාර්වතී... මුත්තු... සින්නයියා... උමා... සිත්ති.. සුලෙයිමාන්..? උදාර නම් වැලක් දිගටම පවසාගෙන ගියේ දීර්ඝ කාලයක් සමාජ සේවයෙහි යෙදී සිටියදී නැගෙනහිර පළාතේ ගම්වල ජීවත් වන දමිළ හා මුස්ලිම් ජාතිකයන් කිහිපදෙනෙකුට මුහුණ පාන්නට වූ ඛේදවාචකයන් පිළිබඳව සිතුවම් තම හද තුළ අඳිමිනි. මට කවදාවත් අමතක වෙන්නෙ නෑ උදාර. පොඩි එකා ඩෙංගු හැදිලා මැරිලා ගිය දව

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us