Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

2897 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ධම්ම චක්ඛු

ධම්ම චක්ඛු

(නිවන්) පිළිවෙතට කැමති වන්නකුට තමා තුළ පවතින යම් යම් සැක සංකා විමතීන් දුරු කරගනිමින් බුදුසසුනින් ආධ් යාත්මික අස්වැසිල්ලක් උදාකර ගැනීම සඳහා ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි සූරීන් විසින් සම්පාදිත 'ධම්ම චක්ඛු දහම් ඇස ලිපි සංග් රහය මහඟු අත්වැලක් වනු නො අනුමාන ය. මාතෘකා තිස්දෙකක් ඔස්සේ විහිදෙන මේ ධර්ම සංග් රහය දහම් ලැදි පොදු පාඨකයාට තේරුම් ගැනීම පහසු වන පරිදි සරල සුගම බස් වහරකින් සම්පාදනය වී ඇත. ප් රතිපදාවෙහි උත්සුක ශ් රාවකයාට අවශ් ය මූලික ධර්ම පර්යායයන් පිළිබඳ අවබෝධයක් ලැබීමට හැකි වන පරිද්දෙන් කරුණු සංග් රහ කර ඇති ආකාරය ප් රශස්ත ය. අනිත් ය දැක්ම වාස්තවික ලෝකයේ අනිත් යතාවයට සීමා නො වී, අම්මානය ජනිත වන
Out of stock
කාමරේ

කාමරේ

මං ජැක්.. මට අවුරුදු පහයි. මමයි, මගේ අම්මයි ඉන්නෙ "කාමරේ". මං ඉපදුණෙත් මේ කාමරේ. ඉපදුන දවසෙ ඉඳලා අවුරුදු පහක් වෙනකල් මං ලොකු වුණෙත් මේ කාමරේ ඇතුළමයි. අපි දෙන්නා කන්නෙ, බොන්නෙ, නාන්නෙ, සෙල්ලම් කරන්නෙ, නිදාගන්නෙ, පොත් කියවන්නෙ.. හැමදේම කරන්නෙ මේ කාමරේ ඇතුළෙ. රෑට.. "නාකි නික්" කාමරේට එන වෙලාවට, අම්මා මාව අල්මාරිය ඇතුළේ හංගනවා.. උදේට නාකි නික් ආපහු යනකල්, මං නිදා ගන්නෙ අල්මාරිය ඇතුළෙ.. ඉතින්, මගේ මුළු ලෝකෙම මේ කාමරේ.. "කාමරේ" තමයි මගේ ගෙදර.. හැබැයි මගේ අම්මට නම්... "කාමරේ" හිරගෙදරක්. අවුරුදු හතක්ම මගේ අම්මව හිර කරලා තියෙන හිරගෙදර තමයි මේ කාමරේ.. මේ හිරගෙදරින් අම්මව බේරගන්න "ජැකර්ජැක් කුමාරයා" මං ත
In stock
ස්නෝ වයිට්

ස්නෝ වයිට්

"ද්වාරා ඇයි දරුවෝ කොච්චර කිව්වත් අහන්නේ නැත්තේ..? මට බෑ බෑ බෑ... එකපාරක් දෙපාරක් නෙවෙයි සියපාරක් වුණත් මට දෙන්න තියෙන උත්තරේ බෑ කියලා තමයි අම්මේ. ද්වාරා කීවේ මවගේ දෑස් දෙසම බලාගෙනය. "ඇයි දරුවෝ මෙහෙම කරනේ..? අපිට කියලා නිදහසක් නැද්ද..? "නිදහස... ඔව් ඔයාලට නිදහස ඕනි කියලා ඔයාලා මට කියන්නේ මගේ ජීවිතේ අපායක් කරගන්න කියලද..?" ද්වාරා මහ හඬින් කෑගැසුවේ සිතට පැමිණි කෝපය ඉවසා ගත නොහැකිවය. ඔයා කොච්චර කෑගැහුවත් දැන් වැඩක් නෑනේ කෙල්ලේ. "ඔව් ඔව් මාව බිල්ලට දීලා හරි ඔයාලට ඕනි ඔයාලගේ සතුටනේ. මම දන්නවා... කේන්තිය වැඩිකමට ද්වාරාගේ දෑසේ කඳුළුය. "නාඩා ඉන්න මැණික. දන්නවානේ තාත්තාගේ හැටි... අම්මා කිව්වේ ද්වාරාගේ හ
In stock
තුමුල ප්රේමය

තුමුල ප්රේමය

මට ඔයාලව තම්බුණේ ෆස්ට් ඉයර් එකේ. එදා ඉඳන් විටින් විට මම ඔයාලව දැක්කා. ඔයාලා හැදෙන විදිහ අපි බලාගෙන හිටියා. ඔය ළමයින්ට දවසක කියන්න කතාවක් තියෙන්න ඕනි කියලා මම මේ පන්තියට ආව මුල්ම දවසෙම මම ඔයාලට කිව්වා. ඒ වගේම ඔයාලා හැමෝම ඒ කතාව අඩු වැඩි විදිහට තමන්ගේ ක් රමයකට හදාගත්තා. හැබැයි... අදින් පස්සේ මම කියන ඒ කතාව මම වෙනස් කරනවා. නෙත්මි කියලා ළමයෙක් මේ කැම්පස් එකේ 2021/2022 බැච් එකේ හිටියා. අන්න ඒ ළමයා මේ කැම්පස් එකේ කළමනාකරණ පීඨයේ ඉතිහාසය අලුතින් ලියන්න උත්සාහ කළා. අන්න ඒ වගේ කතාවක් දවසක ඔයාලටත් තියෙන්න ඕන. අදින් පස්සෙ මම අලුත් ළමයින්ට කියන කතාව ඔය විදිහට වෙනස් වෙයි. ඒක එහෙම වෙන්නම ඕන. මොකද, නෙත්මි කරප
In stock
චමින්දයට හෙණගහල නෙමේ, චමින්දය තමා හෙණේ

චමින්දයට හෙණගහල නෙමේ, චමින්දය තමා හෙණේ

ප් රියන්තයා චාටර් වුණාට කොත්තු බාස් මරු බුවා. පොර ඉස්සර භාතිය සන්තුෂ්ලගේ ඉරාජ්ලගේ සින්දුවල බීට්වලට කොත්තු ගහනවා. දවසක් රනිඳුගේ අහංකාර නගරේ එකට කැපුවා කොත්තුවක් ආයේ නෑ රොටි ටික දිගැස් තියන ළඳුනේ ගාණට කැපිලා නතර වුණේ. - අපි වැහි කාලවල් කීයක් නං දරාගත්තු මිනිස්සුද! ප් රීතිරාජ් අයියට ජෝති ඇහුණාම ඉන්න බෑ. දිය කිඳුරිය ඇහුණම කොහොමත් ඉන්න බෑ. හොඳ සිහියෙන් ඉන්නවා නං මූඩ් ගහල තනියම කුටුකුටු ගගා සින්දුව කියනවා. වැදිලා ඉන්නවා නං ඇස් දෙකේ කඳුළු පුරෝගෙන හයියෙන් සින්දුව කියනවා. කවුරුවත් ඒ සීන් එක මොකද්ද කියල දැනගෙන හිටියේ නෑ. - චමින්දයට හෙණගහල නෙමේ, චමින්දය තමා හෙණේ එකපාරටම මට තාත්තා නිතර අහපු පිය සටහන් මැකී

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us