Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

2897 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
සන්තෝෂ තාරකා එළි

සන්තෝෂ තාරකා එළි

පියාසැරියක් නොගොසින්ම කැදැල්ලෙන් බිම වැටුණු කුරුලු බිළිඳා නොරිද්දෙන සේ වඩා ඇහිඳා කූඩුවෙන් තියන මෘදු හදැති දරුවා තවම ඔබ තුළ පවතී. අටේ කණිසම විදෙස් පුවතක රකුසෙකු බිලිගත්තු විදි දැරියක් ගැන හදවත බිඳෙන කඳුලැලි ගලන මෘදු හදැති දරුවා තවම ඔබ තුළ පවතී නන්නාඳුනන කලබලකාරයෙක් කඩා පාගා ගිය මලක් සනසා කුඩා පත් එකින් එක අලව අලවා සුව කරන්නට තනන මෘදු හදැති දරුවා තවම ඔබ තුළ පවතී. කාරුණික කම් කඩිනමින් වඳ වෙවි යන ලෝකයක මේ මෙතන මෙහෙමම තෙත් හදැති කුඩා දරුවෙකුව තවම ඔබ පවතී. ඉතින් ඔබ සුවිශාල වන්නේ ඒකයි. සුවිශේෂ වන්නේ ඒකයි. ඔබව මේ ලෝකයට උවමනා වන්නේ ඒකයි! (nikita gill ගෙ කවියක අනුවාදයකි)
In stock
සලා වැටුම

සලා වැටුම

සපූ ඔහුගෙන් මිදෙන්නට වෑයම් කළ ද ඔහුගේ පපුවෙහි උණුසුම වැළඳ ගන්නටද ආශා කළාය.ඇයට එක මිනිත්තුවකින් මුළු ලොවම අමතක විය.ඇය තව තවත් ඔහුට ළං විණි.සපූගේ ටයි පටිය ගැලවී ඇද පහලට වැටිණි.ඇයට නොදැනීම ඇගේ සුදු ගවුම් පොඩිය ද ගැලවී තිබිණි.තවත් සපූට ඔහුගේ බර දරා සිටිය නොහැකි බව තේරුම් ගත් ඔහු සපූව තමාගේ ලය මත ඔසවා තබා ගනී. ඇගේ පියයුරු ඔහුගේ මුහුණ මත පතිත විය.ඔහු තුළ වු ආශාවන් ඉහවහා යන්නට විය.කහවන් බැබළෙන පැහැයෙන් යුත් ඇගේ ළැම පෙදෙසෙහි පිම්බී ඇති උල් වූ හැඩයට ඔහු බොහෝ සෙයින් ආශා කළේය. පළල් වූ ඇගේ උකුල් පෙදෙස ඇයට සෙලවිය නොහැකි තරම් ඔහුගේ ශක්තිමත් බාහු වලට සිර වී තිබිණි.ඇගේ බැබළෙන ගතෙහි සියුම් තැනැක් නෑරම ඔහුගේ තො
In stock
නොමියෙන කපුගේ

නොමියෙන කපුගේ

ගරු ගුරු සභාවේ දිසාපාමොක් චරිත වන තිලක් රංජිත් මද්දුම හේවගේ හා ලලිත් පුෂ්පකුමාර සාහිත් ය කලා විෂයන් කෙරෙහි විශේෂ ලැදියා දක්වන සංවේදී පුරුෂයන්ය. ඇසූ පිරූ තැන් ඇති බහුශ් රැතයන් ය. දෙවියන් බුදුන් පවා අමතක වී යන කාලයක විශාරද ගුණදාස කපුගේ නම්වූ කල්හාර ප් රකාශන සංගීතඥයා, ගායකයා සහ මානව හිතවාදියා පිළිබඳ අගනා වටිනා කරුණු කාරණා ගොනුකොට උගතුන්ගේ වියතුන්ගේ සම්මාදමින් එළිදක්වන්නට වූ, නොමියෙන කපුගේ, නම් ග් රන්ථයෙහි වටිනාකම මිල කළ නොහැකි තරම්ය. තිලක් රංජිත් මද්දුම හේවගේ හා ලලිත් පුෂ්ප කුමාරගේ ගේ මෙම සාහිත් ය ව් යායාමයට අපගේ නොමද ස්තුතිය පුද කරන්නේ හදපිරි ආදරයෙනි. ....සබඳ අපි කඳු නොවෙමු උනූන් පරයා නැගෙන සුනි
In stock
සිලෝනිකාවේ ඉංජිනේරුවා

සිලෝනිකාවේ ඉංජිනේරුවා

පේරාදෙණිය විශ්ව විද් යාලයේ ඉංජිනේරු විද් යා උපාධිධාරියකු සහ ශ් රී ලංකා විවෘත විශ්වවිද් යාලයේ ව් යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියකු වන උපාලි ඒකනායක ශ් රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර ඇත. සිමෙන්ති කම්හලේ වැඩිදියුණු කිරීම් සඳහා විදේශීය ඉංජිනේරුවන්ගේ සහභාගිත්වය ඇතිව කරගෙන යනු ලැබූ විශේෂ ව් යාපෘති වෙනුවෙන් ක් රියාශීලී දායකත්වයක් දැරූ ඔහු විදේශ රටවල් රැසක පුහුණුවීම්වලටද සහභාගි වී ඇත. කුඩා කල සිටම විවිධ නිර්මාණ කටයුතුවලට උනන්දුවක් දැක්වුවද මේ ඔහුගේ පළමු ප් රකාශිත නවකතාවයි.
In stock
රෙද්දෙ තුත්තිරි - කෙටිකතා සංග්රහය

රෙද්දෙ තුත්තිරි - කෙටිකතා සංග්රහය

ඒක නෙවෙයි, මාලක්ක දැක්කද ධම්මිකය ගමේ ඇවිත්..? කොණ්ඩෙ රැවුල වවාගන, ජපමාලයක් දාගෙන, ඩෙනිම් කෑල්ලක් ගහගෙන ඌ කුඹුරු කොටනව! පිස්සු හැදිලද කොහෙද ඌට... "හ්ම්.... මං දැක්ක ඌව. හැබැයි ඉස්සරට වඩා මං කැමතියි උගේ දැන් ඒ විදිහට... "අනේ අම්මේ මාලක්කෙ.. එහෙනං උඹ ඌව නොදැක්ක ගාණටම ඉඳින්. අර ඉස්කෝලෙ සංගීත සර්ගෙ අමුතු එකක් හොයන් ගිහින් උඹ අහගත්තු කතන්දර ටික මදැයි. "මිනිස්සු කාටද බං කතන්දර කියන්නැත්තෙ! උන් වැඩිපුරම කතා හදන්නෙ උන්ට කරගන්න බැරි, උන් ඉරිසියා කරන, උන් යටිහිතින් හරි කැමති දේවල්වලට. "ඒකට කමක් නෑ... උඹ උගෙන් ඈත් වෙලා ඉඳපන්කො. ඕකා ඉස්සරත් උඹ පස්සෙ කැරකුණු එකා; තව කතන්දරයක් අහගත්තොත් සීලවතී නැන්දගෙ පපුව ප
In stock
අග්නිදිග ආසියාවේ රත්මිණ ; කාම්බෝජය

අග්නිදිග ආසියාවේ රත්මිණ ; කාම්බෝජය

කාන්ති විජේතුංග මහත්මිය අප රටේ රාජ් ය සේවයේ දෙපාර්තමේන්තු ප් රධානි සහ අමාත් යාංශ ලේකම් වැනි ඉහළ තනතුරු හොබවා ඇත. ඒ අතරතුර අපට ඇය හමුවන්නේ ලේඛිකාවක ලෙසයි. නවකතා, කෙටිකතා, ශාස්ත් රීය. මෙන්ම නිර්මාණාත්මක ලේඛන රැසක් ඇය විසින් රචනා කර තිබේ. ඒ අතර සංචාරක අත්දැකීම් ඇසුරෙන් රචනා කර තිඛෙන ග් රන්ථ විශේෂ ස්ථානයක් ගනී. මෙවර ඇය පාඨක සමාජය වෙත කාම්බෝජයේ සමාජ සංස්කෘතික, දේශපාලන, ආර්ථික සහ ආගමික වටපිටාවෙන් තොරතුරු ගෙන එනුයේ ආනුභවික අධ් යයනයක් ලෙසය. එනම් අත්දැකීම්, නිරීක්ෂණ සහ පුද්ගල හමුවීම් ඔස්සේ ය. ඇයට ලියන්නට කියන්නට මොනවට හැකියාව ඇත. මේ පොත හුදු සංචාරක විත්ති සටහනක් පමණක් නොවේ. සෞන්දර්යාත්මක ගවේෂණයක් ද, වි
In stock
සිරි යහන

සිරි යහන

රන් හුයෙන් දෑඟිලි බැඳ, රන් කෙන්ඩියෙන් අත් පැන් වත්කොට එක්තැන් කරන ලද්දා වූ පතී පතිනීහු එවක් පටන් එක වහල යට හිඳ - එක පතැ බොජුන් වළඳා - එකමැ සිරි යහන වැද - උනුන්ගේ අධ් යාත්මයන් වටහාගන්ට නැතක් වෙහෙස දරති; දිය පිට තැනූ නිවෙසක් දිය රළ හා වංචල වන්නේ යම් සේද එසේම චංචල වන්නා වූ ස්වකීය කුටුම්බය නිශ්චල කොට ප් රතිෂ්ඨාපනය කරන්ට ඔවුහු දිවා රෑ දුක් ගනිති; දෙදරා බිඳ වැටෙන ජීවිතයෙහි සුන්බුන් ඉවත් කරමින්ද පිළිසකර කරමින්ද සුණු පිරියම් කරමින්ද කුටුම්බ විචාරණය සාටෝපවත්ව පවත්වාගෙන යන්ට අරගල කරති. එහෙත් අරගලයෙන් දිග් විජය ලබන්නෝත් වෙත්ද? විවාහය හා පවුල් සංස්ථාව අළලා කුලසේන ෆොන්සේකා විසින් විරචිත සිරි යහන නවකතාව, අප
In stock
බෝඩිං කතා

බෝඩිං කතා

එකපාරටම සටපට සත්තපඩි වෙන්න මේ මෑණියෝ කෑ ගහන්න පටන් ගත්තා. හහ් හහ් හහ් පිරිසිදු නෑ පිරිසිදු නෑ මේකි පිරිසිදු නෑ... මට කියවෙන්නෙ නෑ සාස්තරේ.." මම අන්දුන් කුන්දුන් උඩ බැලුවා බිම බැලුවා. ගෑනි මට ඔරෝනවා. බෝඩිමේ අක්කයි අයියයිත් මූණ දිහා බලනවා. අපි දවල් චිකන් කාපු හින්දද දන්නෙ නෑ" අයියා අක්කගෙන් ඇහුවා. මෑණි අඩි පොළොවෙ හැප්පුවා. කොණ්ඩෙ කඩා ගත්තා ත් රිශූලයකුත් ගත්තා කාලි මෑණියක්ගේ පිළිමෙ ගාවට ගිහින් අම්මා අම්මා චුස් බුස් වැස් ආම ආමා ගගා මොනවද කිව්වා. ඊට පස්සෙ හැරුණා බෝඩිමේ අක්කා දිහාට හෙනම කරුණාවෙන් අම්මා කවුද මේකි මේකි පිරිසිදු නෑ ශුද්ධ භූමිය කිළුටු කළා අම්මා මෙකි. මට සාස්තරේ කියවෙන්නෙ නෑ අම්මා මේකි ක
In stock
මාර්ටින් වික්රමසිංහගේ සාහිත්ය විචාර වාග් කෝෂය

මාර්ටින් වික්රමසිංහගේ සාහිත්ය විචාර වාග් කෝෂය

විසිවන සියවසේ පහළ වූ ශ් රේෂ්ඨ සාහිත් යධරයෙකු වූ මාර්ටින් වික් රමසිංහ සාහිත් ය සේවනය වෙත ජනයා යොමු වූ අතර නිර්මාණාත්මක කෘතිවලට අමතර ව විචාරාත්මක නිබන්ධන ද ජනතාව වෙත පිරිනැමුයේ ය. එමගින් සාහිත් යාස්වාදනය කරන ජනයා ප් රබෝධමත් කරමින් සිංහල සාහිත් යයෙහි අභ් යුදය සඳහා නව ජීවයක් ලබා දුන්නේ ය. 'මාර්ටින් වික් රමසිංහයන්ගේ සම්භාව් ය සිංහල පද් ය සාහිත් ය විචාරය' යනුවෙන් ග් රන්ථයක් පාඨක ජනයා වෙත යොමු කළ කථිකාචාර්ය නදීකා සඳමාලි පීරිස් මහත්මිය මෙවර විචාර ක් ෂේත් රය පිළිබඳ ව පාඨක ජනතාවගේ දැනුම තවදුරටත් වර්ධනය කරන වැදගත් කර්තව් යයකට යොමු වී ඇත. වික් රමසිංහයන් සිය විචාර කෘතිවල දී සාකච්ඡාවට භාජන කළ සංකල්ප හා න් ය
In stock
පුංචි කෙවින්ගේ නොමැකෙන මතකය

පුංචි කෙවින්ගේ නොමැකෙන මතකය

සරත් මුණසිංහ ආරච්චිගේ මීට පෙර ද යොවුන් නවකතා කීපයක් පාඨකයා වෙත ප් රදානය කොට තිබේ. ඉන් නාඳුගල මාමා' 2020 ගොඩගේ ප් රශස්ත කෘතිය ලෙසට ද වරුන් හා වසන් 2022 ගොඩගේ අත්පිටපත් තරගයේ හොඳම යොවුන් නවකතාව ලෙස ද සම්මානයට පාත් ර විය. ඔහු ලියූ පුංචි මිමී 2023 වසරේ නවකතා අංශයෙන් ජාතික සාහිත් යය සම්මානයට නිර්දේශිත විය. ඔහුගේ මෙම සියලු කෘතීන් පාඨක විචාර අවධානයට ලක්වීම සතුට ට කරුණකි. ඔහුගේ අලුත්ම යොවුන් නවකතාව වන පුංචි කෙවින්ගේ නොමැකෙන මතකය ලංකාවේ පමණක් නොව අන් රටවල ද ළමයින් මුහුණ දී සිටින බරපතළ ගැටලු කලාත්මකව සාකච්ඡාවට බඳුන් කරයි. ලෝකයේ ඇතැම් රටවල පවතින සමාජ පීඩනයන් හේතු කොට ගෙන පිළිසරණක් පතා සිය දෙමව්පියන් සමඟ
In stock
හිට්ලර්-ඊවා අමරණීය ආදරේ

හිට්ලර්-ඊවා අමරණීය ආදරේ

නාසි ජර්මන් අධිරාජ් යයේ ඒකාධිපති පාලකයා ලෙස 1933 - 1945 අතර සමයේ සිය අණසක පතුරුවා සිටි ඇඩොල්ෆ් හිට්ලර් ඉතිහාසයට එක්ව ඇත්තේ මේතාක් ලොව පහළ වූ අතිශයින් කෲරතර ජන සංහාරකයන් අතුරින් කෙනෙකු ලෙසටය. ඔහු ගැන සඳහන් කරන හැම ලේඛකයෙකුම පාහේ ඔහුගේ ජීවිතයේ එම ප් රකට පැතිකඩ ඉස්මතු කර දැක්වීමට යත්න දරා තිබීම ස්වාභාවික ය. එහෙත් ඒ සැවොම වාගේ අමතක කර ඇති එක් කරුණක් වන්නේ ඔහු තුළ සැබෑ ආදරවන්තයෙකු මෙන්ම උසස් රසිකත්වයෙන් හෙබි කලාකාමියෙකු ද සැඟව සිට ඇති බව ය. ඊවා බ් රෝන්ට සිය පණ මෙන් ආදරය කළ ඔහුට සිය මරණය දක්වා ම ඇගෙන් තොර ලෝකයක් නොවීය. එසේම සංගීතය සහ සාහිත් යය යන කලාවන් පිළිබඳව ඔහු තුළ පැවති උසස් රුචිකත්වය කෙතරම් ද
In stock
වරලස

වරලස

කාන්තාවන් තිදෙනෙක් රටවල් තුනක් එක් අමතක නොවන චාරිකාවක් සමිතා ඉන්දියානු ජාතික අඩු කුලේ (untouchable) කාන්තාවකි. සිය එකම දියණියට අධ් යාපනය ලබාදීමට සැදී පැහැදී සිටින සමිතා ඒ අරමුණ උදෙසා ඕනෑම දෙයක් කරන්නට සූදානමින් සිටින්නීය. සිසිලියේ ජීවත්වන ජුයූලියා ඇගේ පියාගේ වැඩපොළේ වැඩ කරයි. පාලෙමෝ නගරයේ එවැනි එකම වැඩපොළ ජුයූලියාගේ පියාගේ වැඩපොළයි. ඇගේ පියා යතුරුපැදි අනතුරකින් මරණයට පත්වීමත් සමඟ ඇගේ පවුලේ අනාගතය අභියෝගයකට ලක්වෙයි. දරුවන් තිදෙනෙකුගේ මවක් වූ කැනේඩියානු ජාතික කාන්තාවක් වන සාරා විවාහ දෙකකින් දික්කසාද වී සිටියි. දක් ෂ එමෙන්ම ප් රසිද්ධ නීතීඥවරියක් වූ ඇය රැකියාව කරන ආයතනයේ උසස්වීමක් බලාපොරොත්තුවෙන්
In stock
කඩා වැටෙන තරු

කඩා වැටෙන තරු

හේරත් පලාපත්වල ලේඛකයා 2022 දී 'අසංගත ඡායා නම් කෙටිකතා සංග් රහය පාඨකයන්ට පිරිනමන්නේ 2019 දී කවියකු ලෙස තම කුලුඳුල් සාහිත් ය නිර්මාණය පාඨකයන් වෙත පිරිනැමීමෙන් අනතුරුව ය. 'ඌරුවේ අන්දරය' නම් කාව් ය සංග් රහය ලේඛකයාගේ පළමු නිර්මාණ වෑයමයි. කවියකින් තම ලේඛනය අරඹන ලේඛකයා යළිත් වරක් කඩා වැටෙන තරු' නම් මෙම කෙටිකතා සංග් රහය සමග පාඨක අප හමුවට එයි. නිර්මාණාත්මක සාහිත් ය ලේඛනය කෙරෙහි පලාපත්වල ලේඛකයාගේ අභිරුචිය ඉන් ප් රකට වෙයි. 'කඩා වැටෙන තරු නම් මෙම කෙටිකතා සංග් රහයට පලාපත්වල ලේඛකයා විරචිත කතා නවයක් ඇතුළත් වේ. මෙම කතා සියල්ල එකිනෙකට වෙනස් වූ අත්දැකීම් මත ගොඩනැගුණු රචනාය. ඇතැම් කතාවක ලේඛකයාගේ පරිකල්පනීය සිදුව
In stock
පුංචි සොල්දාදුවා

පුංචි සොල්දාදුවා

අල්යොෂා ආරම්භ කළ කතාව කීවේය. කතාව අවසානයේදී එකිනෙකා අතර නොයෙකුත් අදහස් හා වාද විවාද හුවමාරු විණි. අයෙකු පැවසුවේ තම පුතුට වෙඩි තැබීම සම්බන්ධයෙන් තරාස් වැරදිකරුවෙකු බවය. පෝලන්ත ගැහැනු ළමයෙකු හේතු කොටගෙන ඔහු අදූරදර්ශී ලෙස තීරණ ගෙන ඇති බවය. ඒ මදිවාට ඇන්ඩ් රි යනු බේබද්දෙක් හා සමාන පුත් රයෙකි. තවත් සමහරෙකු පැවසුවේ පියා කළේ නිවැරැදි දෙයක් බවකි. තම පුත් රයා තමාගේ වර්ගයා සමග සටන් වැදෙන්නේ නම් පියා එවැනි තීරණයක් ගැනීම සාධාරණ වගකි. තවත් අය කියා සිටියේ ඇන්ඩ් රිට ඔහු තදින් දඬුවම් කළ යුතු නමුත් මරා නොදැමිය යුතු බවය. එම පිරිමි ළමයා පුනරුත්ථාපනය කළ හැකි නොවේද?

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us