Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

3180 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
දිරිය පුතෙක්

දිරිය පුතෙක්

ළමා මනස මනස හොඳින් වටහා ගත් ගුරුවරියක් ලෙසින් සාහිත් යකරණයට පිවිසෙන ලේඛිකාව සමාජ පරිසරය තුළ දරුවන් විඳවන ඛේදනීය බව කතිකාවතක් ලෙස ගෙනහැර පාමින් ග් රන්ථයට එක්කර ඇති සාධාරණත්වය අගය කළ යුතුමය. ළමාකම තුළ සැඟවී ඇති කුසලතා ඔපවත් කෙරෙන ආකාරය මෙන්ම මිනිසත්කම හොඳින් ඉස්මතු කෙරෙන මෙම ග් රන්ථය වැඩිහිටි සමාජයට ද වැදගත් පණිවුඩයක් ලබා දී ඇත. කතුවරියගේ අභිප් රාය වී ඇත්තේ ඉදිරි පරපුරට ඉලක්කයක් ලබා දීමය. ධෛර්යය සහ පිරිසිදු මානසිකත්වය අනාගතය ශක්තිමත් කරවන ආභරණ බව අනාගත පරපුරට පෙන්වන කැඩපතක් ලෙස මම 'දිරිය පුතෙක් දකිමි. දේශබන්ධු, දේශකීර්ති, කලා සූරී, කලාභූෂණ, ජ් යෝතීර්විද් යා විභූෂණ හේම ශ් රී අමරසිංහ
In stock
පට්ටියපොළ ජනකතා

පට්ටියපොළ ජනකතා

අනේ ආත්තේ මට මේ පාර වැරදුණා නෙව. බඩගින්න ඉවසන්න බෑ. තියෙනව නම් බත් ඩිංගිත්තක් ගනිංකෝ කියලා මෙයැයි ආත්තාට කිව්වා. "අනේ පුතේ බත් වියන්න හැටියක් නෑ. හාල් ඇටයක් ගේ හරියේ නෑ. ඩිංගිත්තක් ඉදිං මේ හුණුසාල් ටික තම්බලා දෙනකං කියලා ආත්තා කිව්වා. ඒ ගමන කුමාරයත් ආත්තා හුණුසාල් බත් වියනකං කුස්සිය මුල්ලෙං වාඩි වුණා. ආත්තා හනිකට හුණුසාල් ඩිංග තම්බලා පිඟානකට දෑවා. දන්නව නෙව ආත්තලාට ඔය වගේ වැඩකට යන්නේ අහුර ගහන වෙලාව. ඒකට දැං ගෑනු. කන්න ඩිංගක් හදන්න ගියොත් වරුවක් යාවි. ඒ ගමන රජ්ජුරුවොත් ආත්තා පිඟානෙ දෑව හුණුසල් බත් හරෙං මෙහෙං කන්න පටන් ගත්තා. මේක බලං උන්න ආත්තා උඹත් හරියට ගැමුණු කුමාරයා යුද්ධ කරනව වගේ නෙ බං කියල
In stock
ළමා ලිංගික අපයෝජනය සහ ලිංගික අධ්යාපනයේ අත්යාවශ්යතාවය

ළමා ලිංගික අපයෝජනය සහ ලිංගික අධ්යාපනයේ අත්යාවශ්යතාවය

ළමා ලිංගික අපයෝජනය සහ ලිංගික අධ් යාපනයේ අත් යාවශ් යතාවය යන මෙම කෘතියේ අරමුණ නම් දරුවන් ලිංගික අපයෝජනයෙන් ගලවා ගැනීම ට අවශ් ය දැනුවත් බව දෙමාපියන් සහ වැඩිහිටියන් අතර පැතිර වීම ය. ළමා ලිංගික අපයෝජනය අද ලංකාවේ දැවෙන ප් රශ්ණයකි. 2004 වසරේ සමීක්ෂණයකට අනුව පාසැල් යන නව යොවුන් වියේ දරුවන්ගෙන් 21.9% ක් ලිංගික අපයෝජනය ට ගොදුරු වී ඇත. ස්වකීය ලිංගික ජීවිතය ගැන වගකීමක් දරන්නට දරුවන්ට අයිතියක් ඇත. ඒ සඳහා ලිංගික අධ් යාපනය ලබාදීම වැදගත් සාධකයකි. දරුවන් අනතුරින් මුදවා ගැනීමට, දරුවන් ට ලිංගික අධ් යාපනය ලබා දෙන්නේ කෙසේද යන්නට දෙමාපියන්ගෙන් ලබාගත් තොරතුරු මේ පොතේ අන්තර්ගත ය. ආචාර් ය රවින්ද් ර රණසිංහ පසුගිය වසර 1

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us