Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

3855 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
තාරකා යුද්ධය

තාරකා යුද්ධය

මන්දාකිනියේ නිදහස් සටන්කාමීන්! ඒකාධිපති දුෂ්ට පාලනයක් පවතින පෘථිවි නගරයට හා තම අනාගතය විනාශ කළ දූෂිත පෘථිවි පාලකයන්ට එරෙහිව බ්ලේක් සටන් වදියි. 'ලිබරේටර්' නමැති මෙතෙක් නිර්මාණය කරන ලද විශිෂ්ටතම තාක්ෂණයෙන් හෙබි සුපිරි අභ් යවකාශ යානය සියතට ගන්නා බ්ලේක් තම සගයන් සමඟ 'සිග්නස් ඇල්ෆා නම් අද්භූත ග් රහලොවට ගමන් කරයි. 'සිග්නස් ඇල්ෆා ග් රහ තරුවේ බියකරු සාපයට ලක්වීමේ අවදානම දරමින්ම ඔහු වාර්ගාස් නම් වියරු පාලකයාගෙන් තම අනිත් සගයන් ගලවා ගනියි. මෙම සගයන් සමඟ සටන්කාමී බලවේගයක් ගොඩනගන්නා ඔහු චක් රාවාටය පුරා ඇති අසාධාරණයට එරෙහි වෙමින් ක් රියාත්මක වෙයි.
In stock
සුන්දර කළු අසු

සුන්දර කළු අසු

ලුබ්නේට් කන්ද අසලට එන තුරු මා සාමාන් ය අන්දමින් ගමන් කළ ද, අධික බරත් මාගේ හෙම්බත් වීමත් තවදුරටත් දරාගැනීමට මා හට අසීරු විය. කස පහර කමින්, තෝන් ලණුවෙන් ඇදීම් නිසා පීඩා විඳිමින් මම මහත් පරිශ් රමයක් දරමින් යෑමට තැත් කළෙමි. එක මොහොතකදී එය කෙසේ විණිදැයි මට කිව නොහැකි වුවත් මගේ පාදය මගේ සිරුරට යටින් ලිස්සා ගිය අතර මා මහත් වේගයෙන් එක පසෙකට වැටිණ. මා බිම පතිත වූ වේගයත් ඉක්මනත් නිසා මගේ සිරුරේ වූ සියලු හුස්ම පිට වූ බව පෙනිණ. මම නිසලව වැතිර සිටියෙමි. සැබවින්ම මට සෙලවීමට ශක්තියක් නොවීය. මා සිතුවේ මා මියයමින් සිටිතැයි කියාය. අර අනුකම්පා සහගත සුමිහිරි හඬ අයියෝ, අසරණ අස්සයා. මේ ඔක්කොම අපේ වැරැද්ද යි කිවූ බව
In stock
සරණාගතයින්ගේ දුම්රිය

සරණාගතයින්ගේ දුම්රිය

මෙම කෙටිකතා සංග් රහයේ කතෘවරයා පඨකයන් අතර වඩාත් ප් රචලිතව සිටින්නේ පාරිබෝගික ආකර්ෂන විශය ක්ෂේත් රයේ පුරෝගාමී ලේඛකයෙකු මෙන්ම බුදුදහම පිළිබඳලේඛනකරනයේ නිරත වුවෙකු ලෙසිනි. සිංහල හා ඉංග් රීසි භාෂා ද්වයෙන්ම එකී ලේඛන කටයුතුවල යෙදෙන ඔහු විසින් රචිත ග් රන්ථ හා ලිපිලේඛන විද්වතුන්ගේ අතිශය ප් රසාදයට හේතු වී ඇත.ඔහු ගේ පාරිබෝගික ආකර්ශනය හා ශ් රී ලංකාවේ දායකත්වය නම් වූ ග් රන්තයට පෙර වදනක් ලියූ මහාචාර් ය නන්දදාස කෝදගොඩ විතාණයන් සඳහන් කර ඇත්තේ දසනායක සූරින් පරිභාෂා නිර්මාතෘවරයෙකු සේද ක් රියා කර ඇති බවකි. ඔහුගේ නවතම ප් රයත්නය මෙම කෙටි කතා සංග් රහයයි. වයඹ පිළිකා සංගමයේ සභාපති දූරය හොබවන ඔහු බොහෝ සමාජසංවිදානවල ක්
In stock
පරාස්ස

පරාස්ස

මම ජීවිතය කියවමි. එහෙත්, එය පහසු කාර්යයක් නොවේ. මම යළි, යළිත් කියවමි. නැවතීමේ ලකුණක්, කොමාවක් නැති ජිවිතය කියවීම කොතරම් අපහසුද ? අද නිරතුරුවම සිදුවන්නේ එයම නොවේද ? කවුරුත්, තම තමන්ගේ මෙන්ම අනුන්ගේ ජීවිත ද කියවති. එහෙත්, එය නිවැරදිව කියවා ගැනීම අපහසුය....! "පරාස්ස" නවකතාවේ හැම පරිච්ඡේදයකම මුල, කියවීමට අපහසු ජීවිත කතාවක් මම ඔබට ඉදිරිපත් කරමි. එය වඩාත් පහසුවෙන් කියවා ගැනීමට හැකිවන සේ විරාම ලකුණු තබා වචන ඈත්කොට නැවතත් ලියා තැබුවෙමි. ජීවිතය කියවන්න. එය අපට දෙන දේ හා අපෙන් උදුරා ගන්නා දේ එදා, අද මෙන්ම හෙටට ද පොදු බව අත්විඳින්න. බොහෝ දේ රැස් කරමින්, ඒ සමඟම තමන් තුළ තිබූ "හොඳ" යයි කියාගත හැකි දේ අහිමි
In stock
මල් නොරඳන තුරු

මල් නොරඳන තුරු

මල් වැටුණු ඔසරියක් හැඳ, බෙල්ලට වන්නට කොණ්ඩයක් බැඳ සිටි ඇය, ඇනබෙලා දොරකුඹුරය. සෙනරත් අලුත කැන්දාගෙන ආ මනාලියය. පියකරු වතක් පමණක් නොව, ඉතාම කාරුණික හදවතක්ද හිමි වූ ඇය තම අලුත් පරිසරයට හුරු පුරුදු වෙමින් සිටියාය. ඉංග් රීසි පාසල්වල ඉගෙනුම ලබා, ඉංග් රීසි කතා කළ පවුල් පසුබිමක් සහිත ඇනාට මෙම දිවිය බොහෝ නුහුරු විය. සෙනරත් සහ ඇනා වූයේ අන්ත දෙකකය. දිළිඳු ගැමි පවුලක ගැමි දෙමව්පියන්ට දාව උපත ලබා, අනන්ත දුක් ගැහැට විඳ ඉහළටම ඉගෙන ගත් උග් ර බෞද්ධයෙකු වූ සෙනරත් සහ ක් රිස්තියානි පවුලක උපත ලබා, බටහිර සිරිත් විරිත් සමඟ හැදී වැඩුණු ඇනා අහස සහ පොළොව මෙන් විය. අහසත් පොළොවත් යාවෙන කලක් නැති මුත් ඔවුන් දෙදෙනා කෙසේ හෝ
In stock
උතුරු කොනේ අරුමැසිය

උතුරු කොනේ අරුමැසිය

මෙම සංචාරක සටහන් පෙළ ශ් රී ලංකාවේ උතුරු පළාතේ හා ඒ අවට දූපත් ආශ් රිතව සංස්කෘතික, ඓතිහාසික සහ මානව භූ දර්ශන වෙත ගිලී යන ගමනක් ඉදිරිපත් කරයි. සාමාන් ය සංචාරක සටහන්වලින් ඔබ්බට ගමන් කරමින්, සියවස් ගණනාවක උරුමය, මහ පොළොවේ වූ අපූරු ඔරොත්තු දීමේ හැකියාව සහ පරිවර්තනය මඟින් හැඩගැසුණු කලාපයක ආත්මය විචිත් රවත් ආඛ් යාන සහ තියුණු නිරීක්ෂණ හරහා ඉදිරිපත් කිරීමට මම උත්සහ දරන්නෙමි. එහි පුරාණ කෝවිල්, යටත් විජිත යුගයේ සන්ධිස්ථාන සහ විචිත් රවත් වෙළඳපොළවල්, ආහාර රටා, පරම්පරා ගණනාවක් පුරා සම්ප් රදායන් තවමත් ආරක්ෂා කරන නිහඬ ගම්මාන පිළිබඳවද, ගැටුම් වලින් ඉතිරි වූ ගැඹුරු කැළැල් සහ වෙනස්කම් මධ් යයේ අබණ්ඩව සමෘද්ධිමත් වන
In stock
ස්වyoung - ගැහැනියක ඇඳි පිරිමි පිංතූර

ස්වyoung - ගැහැනියක ඇඳි පිරිමි පිංතූර

බස්සා බොහෝවිට ලියන්නේ උපේක්ෂා සහගත ප් රේමයයි. එය පෙරළා ඔහුගේ හදවතේ පිළිඹිඹුව බව මගේ අදහසයි. ලේඛකයින් යනු සම්පූර්ණයෙන්ම ප් රබන්ධ ලියන්නන් නොවේ. ඔවුහූ සිය ආත්මයේ අඩු වැඩිය පරිකල්පනය හා මුසුකොට ලේඛනයට එක් කරති. එබැවින් ඔවුන් ලියනා දේ තුළ ඔවුන් පිළිඹිබු වීම වැළැක්විය නොහේ. බස්සා අයත් වන්නේ සිය හදවත වචන කරනා කුලකයට බව මගේ හැඟීමයි. ඔහුගේ වචන කියවා ඔහු සොයා ගත හැකිය. නැතහොත් ඔහු කියවා ඔහු වචන කරනා හදවත සොයාගත හැකිය. ඔහුගේම අනන් ය හැඩයක් විහිදුවන බස්සාගේ ජීව්තයේත්, කවියේත් ඒටර්නල් ප් රස්තූතය ප් රේමයයි, ප් රේමයෙහි උපේක්ෂාවයි. නැවතත් ඒ ඔහුමයි! ස්ව-young වූ කලී මගේ මනස කූතූහලාත්මක නොවෙලා ජර්නියක් රැගෙන ග
In stock
කාශ්යප

කාශ්යප

"හෙට අපිව මාරු කරලා කියලා මැසේජ් එකක් නාවොත් පුදුම වෙන්න එපා සර්. දැනටමත් උන් හොදින් හරි නරකින් හරි කාශ් යපගේ ජීව්තය උදුරගන්න මාන බලනවා ඇති. අපිට ඉතුරු වෙලා නියෙන්නේ, අපි කාගෙවත් බත් බැලයෝ නොවුන නිසා ගෙදර ගියාම නිවුස් දැන්මාම කාශ් යපට වෙලා තියෙන වින්නැහිය කියලා කම්මුල් වල අත් තියන් දුක් වෙන්න විතරයි සර්. මතකනේ කාලෙකට කලින් සියඹලාන්ගමුවේ ඇතාට වුන දේ.. ඒක හදිසි අනතුරක්ද නැද්ද කියලා ඒකට වගකියන්න ඕන අයගේ හිත් දන්නවා. හෙට දවසේ කාශ් යපව මෙතනින් අයින් කරන්න කියන උන්ගේ යටි අදහසත් ඒකමද නැද්ද කියන්න අපි කොහොමද දන්නේ සර්. අපි කිසි දෙයක් දන්නැති අහිංසක නිලධාරීන්.. අන්තිමට මිනිස්සු ශාප කරන්නේ අපිට''
In stock
කොක්කටි මහඟෙ

කොක්කටි මහඟෙ

ආචාර්ය තෙන්නකෝන් ගම දෙසට හැරී ගම කතා, ජන කතා ඉහළ සමාජය වෙතගෙන යාමේ කර්තව් යයට කර ගසා ඇත. ඔහු ජන කතා පිළිබඳව පර්යේෂණාත්මක ගවේෂණයකින් මේ පොත අරඹා ඇත. එහි එන සමහර කරුණු සැබවින්ම අපේ ඇස් අරවන සුළු ය. බටහිරින් අපේ ජන කතා සාහිත් යයට එක් වූයේ යැයි මෙතෙක් අවිවාදයෙන් පිළිගෙන තිබුන කරුණු නැවත සලකා බැලීමට අපට මග පෙන්වීමක් මෙහි ඇත. '' සින්ඩරැල්ලා නොහොත් ''අළු කුමාරි කතාව පමණක් නොව විළියම් ටෙල් පිළිබඳ කතාව ද අපේ සාහිත් යයේ අවුරුදු ගණනාවකට පෙර අඩංගු වී තියෙනවා නේද? යි අපට වැටහේ. පණ්ඩුකාභය කුමරු තම මිත් රයෙකුගේ හිස මත දිවුල් ගෙඩියක් තබා එය හීයක් විද පසාරු කරයි. මෙම සිද්ධියට සමාන සිද්ධියක් විළියම් ටෙල් කතාවේ
In stock
ඔත්තු බව්වා ඔන්න ලිහුවෝ

ඔත්තු බව්වා ඔන්න ලිහුවෝ

''ලැබ්රඩෝර් සයිස් එකට - හැදුණු අපේ ලාරා කණක් කෙලින්, කණක් නැවිල නියන අපේ ලාරා සුදු ඇග මත කලු පාටට පුල්ලි වැටුණු ලාරා වෙනින් බව්වෝ වගෙ පෙනුණත් අති විශේෂ ලාරා රහස් හොයනවා - හොරු අල්ලනවා ඔත්තු බලනවා - සටන් කරනවා භාෂා තුන, හතරකුත් දන්නවා පරිගණකෙන් ඊ මේල් යනවා - නුවණ,සවිය නියන බව්වා හමුදාවෙත් හිටපු බව්වා - රජයට වැඩ කරන බව්වා "ලාරා" අපෙ ඔත්තු බව්වා ''ඔත්තු බව්වට මෙහෙම සිංදුවක් තියෙන්නෙ එයා එච්චර දක්ස හින්දයි..! කොච්චර දක්සද කියනවනම් එයාගෙ දක්සකම්, හපන්කම් පොත් ගාණක් පුරා ලියතහැකි., මෙ ඔයාලා කියවන්න යන්නෙ, එයාගෙ තුන්වෙනි හපන්කම..! මේකෙදී එයා කරන හපන්කම තමයි.... එක්කො ඔයාලා කියවලම බලන්නකො..!!''
In stock
ඔත්තු බව්වා සුපිරි මොළය

ඔත්තු බව්වා සුපිරි මොළය

''ලැබ්රඩෝර් සයිස් එකට - හැදුණු අපේ ලාරා කණක් කෙලින්, කණක් නැවිල නියන අපේ ලාරා සුදු ඇග මත කලු පාටට පුල්ලි වැටුණු ලාරා වෙනින් බව්වෝ වගෙ පෙනුණත් අති විශේෂ ලාරා රහස් හොයනවා - හොරු අල්ලනවා ඔත්තු බලනවා - සටන් කරනවා භාෂා තුන, හතරකුත් දන්නවා පරිගණකෙන් ඊ මේල් යනවා - නුවණ,සවිය නියන බව්වා හමුදාවෙත් හිටපු බව්වා - රජයට වැඩ කරන බව්වා "ලාරා" අපෙ ඔත්තු බව්වා ''ඔත්තු බව්වට මෙහෙම සිංදුවක් තියෙන්නෙ එයා එච්චර දක්ස හින්දයි..! කොච්චර දක්සද කියනවනම් එයාගෙ දක්සකම්, හපන්කම් පොත් ගාණක් පුරා ලියතහැකි., මෙ ඔයාලා කියවන්න යන්නෙ, එයාගෙ හතරවෙනි හපන්කම..! මේකෙදී එයා කරන හපන්කම තමයි.... එක්කො ඔයාලා කියවලම බලන්නකො..!!''

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us