Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

3855 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ශ්රී ලාංකේය බ්රාහ්මි ශිලා ලේඛනවලින් හෙළිවන දේවානම්පිය මහරජවරු

ශ්රී ලාංකේය බ්රාහ්මි ශිලා ලේඛනවලින් හෙළිවන දේවානම්පිය මහරජවරු

පුරාණ සෙල්ලිපි යනු එක් අතකින් තථ් යකාල වාර්තා (real-time records) ලෙස සැලකිය හැකි මූලාශ් ර ප් රභේදයකි. එවැනි වාර්තාවක් සංශෝධනය වීමට තිබෙන ඉඩ ඉතා සීමිත ය. මහාධිරාජඅශෝක වරක් තමා විසින් නොට්ටන ලද සෙල්ලිපි හැඳින්වීමටිවිරස්ථිතික යන යෙදුම භාවිත කළේ ය. එහි අරුත සදාකල්හිම පවත්නා යන්න යි. ඉනෝකා මන්තිලක විසින් රචනා කර තිබෙන මෙම කෘතිය ශ් රී ලංකාවේ පැරණිතම සෙල්ලිපි තේමා කර ගැනීමෙන් රචනා කරන ලද්දකි. එම සෙල්ලිපිවල සඳහන් වන රාජ අභිධාන සහ ඒ ඒ රජපවුල්වල අනුපිළිවෙල ඒ ඇසුරින් පහදා දීමට ඇය විසින් සැලකිය යුතු වෙහෙසක් දරා තිබේ. ඇයගේ උත්සාහය ශාස්ත් රීය දෘෂ්ටි කෝණයකින් බලන විට වඩාත් වැදගත් වනුයේ එමගින් ශ් රී ලංකාවේ ස
In stock
මෙහෙන්දි - 1

මෙහෙන්දි - 1

ජීවිතේ හැම ප් රාර්ථනාවක් ම වැරදිලා යද්දි පැහැසර ව නමුන්ගේ ජීවිතයට හමුවුනේ කොහොමද කියලා නෙම්දිණි කල්පනා කළා. ආපහු වතාවක් ඇය ඔහුගේ ලේන්සුව සිපගන්නා. නමුත් වාසනාවන්ත නම් ආපහු එකම එක සැරයක් ඔහු මුණ ගස්වන්න කියලා ඇය ප් රාර්ථනා කළා. එනමුදු පැහැසර මතක් වෙන හැම විටෙක වගේ ඇය දැවෙන්නට වූයේ ධනෝජ්ගේ බිරිඳ බව දැනීමෙන් ය. ජීවිතේ ආපසු කිසිම දිනක ඔහු හමුවේවි ද නොවේවි ද කියා නො දැන උන්නත් පැහැසර ගැන සිහිකිරීම පවා නෙම්දිණිගේ හිතට සතුටක් වුණා. කවුරුත් නො බලන, කවුරුත් නො අසන නමුන්ගේ ජීවිතය දයාබර නෙනඟින් කඳුලක් වට්ටගන්න විතරයි ඇයට ඕන වුනේ. ඒ කඳුලේ හිමිකරු පැහැසර ද?
In stock
මෙහෙන්දි - 2

මෙහෙන්දි - 2

"මට ඔයාව මේ හැමදේට ම වැඩිය විශ්වාසයි පැහැසර... ම ඔයා නොදන්නව වුණාට මං ඔයාව මුලින් ම දැකපු දවසෙ ඉඳන් මේ අද වෙනකල් ඔයා මගේ ළඟ උන්න.... ඔයාගෙ සුවඳට මං ආදරේ කළේ ඔයා මගෙ සුවඳට ආදරේ කරන්නත් කලින් ඉඳලයි.... මතකද ඔයාට එදා වෙඩින් එක දවසෙ මට දුන්න ඔයාගෙ ලේන්සුව ...? මේ ගෙදර තනියෙන් ගෙවෙන හැම රෑකම ඔයා මගේ ළඟින් උන්නා. ඔයාගෙ සුවඳ මගේ ළඟම තිබුණා.... ඔයගේ ජීවිතේ බෙදාගන්න කෙනෙක් ඉන්නව කියල නියෙද්දිත් මං ඔයාට චී විදියට ම ආදරේ කළේ මගේ තියෙන නරක කමට නෙවෙයි. තිබුනු අසරණකමට... ඒක දිග කතාවක්... මං ඔයාට පස්සෙ කියන්නම්... දැන් මට ඕනේ.. හැම මොහොතක ම පිච්චි පිච්චි අපායක් වගේ නියන මගේ මේ දුක්විඳින හිත ඔයාගෙ පපුව උඩ නිය
In stock
අප්රකාශිත ප්රේමය

අප්රකාශිත ප්රේමය

ළමයෝ... අප් රකාශිත ප් රේමය කතාව ඔය කියනව වගේ ගාමිනී, මාලනී, ජෝ, සතිස්, දෙනවක දාල චිත් රපටියක් කළොත් චණ්ඩියා' වගේ ලස්සන කතාවත් වෙයි. නමුත් මේකයි. මේ 70 දශකයේ ඕක වැටෙන්නේ වැඩිහිටියන්ට පමණයි' ගොඩට යි. ඒ හින්දා පසු කාලයක නම් කරන්න පුළුවන් වෙයි.'' මහා සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් සුරින් 70 දශකයේ මුල් භාගයේදී "අප් රකාශිත ප් රේමය මම දකින්නේ නව කතාවකට වඩා සිනමා නිර්මාණයකට ඉතා සුදුසු බවයි. හේතුව අද ලංකාවෙ ප් රේක්ෂකයින් අපේක් ෂා කරන සියළුම අංගයන් මෙහි තියෙනවා. නැටුම්, ගැයුම්, වැයුම්, ගැටුම් වගේම රාත් රී සමාජශාලා දසුන්, මැදින් කියැවෙන තේමාව හරවත් වගේම අවසානය තෙක් කුතුහලය රඳවාගෙන තිබීමත් වැදගත්. නමුත්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us