Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

2368 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
රෙදි වැලක වැනෙන සෞන්දර්යය

රෙදි වැලක වැනෙන සෞන්දර්යය

ලක්ෂ්මන් කොඩිතුවක්කු කෙටිකතාකරුවාගේ රෙදි වැලක වැනෙන සෞන්දර්යය නවතම කෙටිකතා සංග් රහය, ඔහු ගේ පරමේෂ්වරී සහ වෙනම රටක් (2009), ප් රතිමාවක් සංක් රමණියෙක් සහ දරුවෙක් (2015) ආදී කෙටිකතා සංග් රහ ඔස්සේ පළ කැරුණු නිර්මාණ කෞශල් යය තවදුරටත් ඔසවා තබන කෙටිකතා ගණනාවකින් සමන්විත නිර්මාණ සංග් රහයක් බව පෙනී යයි. අස්ථි, රෙදි වැලක වැනෙන සෞන්දර්යය, මිනිසෙක් සහ රිලවෙක්, කුරුලු කූඩුවක් සහ බෙලෙක් පිඟානක්, ඇගේ පුංචි රන් මාලය ආදී කෙටිකතා මෙහි දී වෙසෙසින් සඳහන් කළ හැකිය. ලක්ෂ්මන් කොඩිතුවක්කු ලේඛකයා සතු පුළුල් අනුභූතික වපසරිය ද, කෙටිකතා තාක්ෂණය විෂයෙහි වන අවධානය ද, ව් යුත්පත්තිය ද, මේ කෙටිකතා පසුබිමෙහි වන බව පැහැදිලිය. ම
In stock
රෑ මාතා

රෑ මාතා

කර්ට් වොනෙගට් පශ්චාත් නූතනවාදී නවකතා කලාවේ ඇමරිකානු පුරෝගාමියා ය. කෝනෙල් විශ්ව විද් යාලයෙන් ජීව රසායන විද් යාව හැදෑරූ ඔහු, දෙවැන ලෝක යුද්ධයේදී ඇමරිකානු පාබල සෙබළෙකු සේ ජර්මනියේ සටන් කරන අතරේ යුද සිරකරුවෙකු වූවේය. යුද්ධයෙන් පසු නිදහස ලැබ ආපසු සිය රට පැමිණ චිකාගෝ විශ්ව විද් යාලයෙන් මානව විද් යාව හැදෑරුවේය. ඔහුගේ මුල්ම නවකතාව 'සෙල්ලම් පියානෝව 1952 දී නිකුත් විය. 'ජෙනරල් ඉලෙක්ට් රික් සමාගමේ සේවය කරද්දී ලැබූ අත්දැකීම් අළලා, මිනිසත්කම යාන්ත් රිකත්වයට යට වීම ගැන ලියූ ප් රහසනයක් වශයෙන් මෙය හැඳින්විය හැකිය. ඉන්පසු නවකතා පහළොවකට අධික සංඛ් යාවක් ඔහු ලියා ඇත. ඉංග් රීසි ලේඛක ග් රැහැම් ග් රීන්ට අනුව, කර්ට්
In stock
කෝම්පිට්ටු ගල

කෝම්පිට්ටු ගල

අප සියලු දෙනාම එකිනෙකාට වෙනස් වූ ස්වභාවයන් සහිතව පතිත වූ වුවනය. සමහරක් ප් රියමනාපය, සමහරක් ඊට ටිකක් වෙනස්ය. සමහරක් පෙනුමෙන් ලස්සනය, සමහරක් ඊටත් ටිකක් වෙනස්ය, සමහරක් බුද්ධිමත්ය. සමහරක් ඊට ටිකක් වෙනස්ය. සෑම කෙනෙක්ම අනෙකාට වඩා උසස්ය, එමෙන්ම තවෙකෙකුට වඩා පහත්ය, එනම් වෙනස්ය. නමුත් බහතෝරන වයසේ දරුවකුට මෙය නොතේරේ. දරුවකු ඔහුගේ වටිනාකම මනින්නේ ඔහු අවට සිටින දරුවන්ට සාපේක්ෂව ඔහුට වැඩිහිටියන් සලකනයුරු දෙස බලාගෙනය. වැඩිහිටියන් ඔහුව පහත් කොට හැසිරේ නම් ඔහු ඔහුගේ වටිනාකමද පහත් කොට සලකයි. වැඩිහිටියන් ඔහුව පිළිකුල් කරන විට දරුවා ඒ පිළිකුල් බව ඔහු තුළින් දකී. වැඩිහිටියා ඔහුට අඟවන උස් පහත්කම් දරුවා ඔහු තුළ සොය
In stock
යුරෝපීය ශාස්ත්රාලයීය චිත්ර කලාවේ නිරූපිත රෝම ඉතිහාසය (රොමියුලස්ගේ සිට ඔගස්ටස් දක්වා)

යුරෝපීය ශාස්ත්රාලයීය චිත්ර කලාවේ නිරූපිත රෝම ඉතිහාසය (රොමියුලස්ගේ සිට ඔගස්ටස් දක්වා)

දෘශ් ය සාක්ෂරතාව දෘශ් ය ඉගැනුම් ශෛලියේ වැදගත් අංගයකි. ඉන් සිදුවන්නේ දෘශ් ය රූපයක සංඥා, සංකේත මගින් දෙන අර්ථය වටහා ගැනීමට ඇති හැකියාව දියුණු කිරීමයි. ඩිජිටල් මාධ් ය ඉතා ප් රබල බවට පත් ව ඇති විසිඑක්වන සියවසේ රූපවල බලය අන් කවරදාකටත් වැඩියෙන් දැනෙන්නට වී ඇත. එහෙයින් පණිවුඩ, තොරතුරු මෙන්ම දැනුම සම්ප් රේෂණයට විශේෂ හැකියාවක් සහිත දෘශ් ය ඉගැනුම් ශෛලිය අධ් යාපන උපකරණයක් වශයෙන් භාවිත කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතු ව ඇත. දෘශ් ය රූප පාඨකයා හා චිත්තවේගීය වශයෙන් බැඳෙන අතර, මතකයේ වැඩි කලක් රැඳෙයි. කුතුහලයක් ජනනය කිරීමට මෙන්ම සෙවීමට ද පොලඹවයි. පන්ති කාමරයක සිටින විවිධ බුද්ධි මට්ටම්වල මෙන්ම ශ් රවණ අපහස
In stock
නිරුවත් හිරුමඩල

නිරුවත් හිරුමඩල

එය ක් රිව 2500 ටත් එහා අනාගත කාලයේ පෘථිවි වැසියෝ ජීවත් වූයේ පොළව යට ඉඳිවූ දැවැන්ත භූගත නගරවලය. පිටසක්වළ වැසියන් පෘථිවිය පාලනය කළ අතර පෘථිවි වැසියන් ට පොළව මතුපිට සම්පූර්ණයෙන්ම තහනම් කලාපයක් බවට පත්ව තිබිණි. සක්වළ වැසියන් ගේ නිරන්තර ප් රහාර පෘථිවියට එල්ල විය. එලිජා බේලි එකළ පෘථිවි පොලිසියේ සේවය කළ පොලිස් නිළධාරියෙකි. එක් දිනක් සොලේරියාව නම් අති දියුණු පිටසක්වළ ලෝකයේ සිදුවූ මිනිමැරුමක් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා බේලි ට කැඳවීමක් ලැබේ. ඝාතනයට ලක්ව තිබුණේ සොලේරියාවේ විසූ අති දක්ෂ උපත් ඉංජිනේරුවරයෙකු වන රිකේන් ඩැල්මරි ය. ආලෝක වර්ෂ මිලියන ගණනක් දුර සොලේරියාව බලා යන ඛේලි ට ඩැනීල් ඔලිවව් නම් මානව ර
In stock
මරිජුවානා කින්ග්

මරිජුවානා කින්ග්

ගෙදර තනියම ඉඳපු ගෑණු ළමයෙක් පිළිස්සීමකින් මිය යන්න හේතු කාරණා වෙන්න පුළුවන් ආකාර කිහිපයක්ම තියෙනවා සාජන් ගිහාන්... මිනී මැරුමක්, සියදිවි හානි කරගැනීමක්, කරන්ට් ෂෝට් එකක් වගේ හදිසි අනතුරක්, එහෙමත් නැත්නම් යම් දෙයකට ගිනි අවුලන්න ගිහින් අත් වැරදීමකින් වුණ අනතුරක්... ශ් රී ලංකාව තුළ මෙන්ම ලොව අනෙකුත් රටවල් තුළ ද අපරාධ විමර්ශනයේදී මෑත කාලීනව භාවිතයට ගැනීමට ඇරඹි නවීන තාක්ෂණයක් භාවිතා කරමින් සිය නිවස තුළ පිළිස්සී මිය ගොස් සිටි තරුණියකගේ අබිරහස් මරණය සිදුව තිබූ ආකාරය පිළිබඳ ප් රධාන පොලිස් පරීක්ෂක රොෂාන් ධනංජය මහතා අනාවරණය කර ගන්නේ කෙසේද.?
In stock
තිත්ත කදුරු

තිත්ත කදුරු

ජීවිතය වනාහි රඟමඬලක්ම යැයි හැඟෙන්නේ නම් අපි එහි රඟන නළු නිළියෝ වන්නෙමු. තරු මෙන් බැබළෙන්නට පෙරුම් පුරනා තරුණ ජීවිත කොතෙකුත් නම් මේ මොහොත වන විටත් කොළොම්පුරවරයේ හීන බොඳ වී, අහසින් පොළොවට කඩා වැටී, ඒ රඟමඬලේම තිර යට සැඟව ඇත්ද? රඟන්නට පැමිණ මංමුලා වූ සමනළියක් කොළොම්පුරවරයේදීම රැජිනක් කරලූ ඔහුගේ කතාව දැනුණාද? ඇසුණාද? සම්ප් රදාය අතික් රමණය කළ සිනමා සිත්තරාගේ තෙලිතුඩෙන් ඇඳුණේ ජීවිත් වීම නම් අරගලය තුළ රටක් මේ මොහොතේ මුහුණ දෙන වේදනාවම නොවෙද? පොහොසත් රටක අනීතික ජීවනසැරිය කොතරම් දුප්පත්දැයි ලාංකේය දේශපාලනයේ ගොදුරක් බවට පත් සිනමාකරුවා කී කතාව ඇසුණාද? දැනුණාද? එසේ නම්... තිත්ත කදුරු මේ සෑම ජීවිතයකම සැබෑම ර

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us