Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

2897 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
මේ ලියුම නොකියවා ගිය අය

මේ ලියුම නොකියවා ගිය අය

දශක ගණනාවකට පස්සේ ආපු ඒ දුරකතන ඇමතුම තමන්ගේ ජීවිතය කොහෙන් කොහේට අරගෙන යයිද කියලා සාවිත් රි මේ දැනුත් කල්පනා කරනවා. ඇය මේ ඉන්නෙ රසෝඝගෙ දුවගේ මංගලෝත්සවය අවසන් වෙලා ටැක්සියක නැගිලා අකුරැස්සේ ගෙදර යන මග අතරතුර. එක අතකට මේ නහින දෙහින කාලෙ ඉන්න තමන්ගේ ජීවිතේට තව මොනවා වෙන්නද කියලා ඇය හිතනවා. අනිත් අතට රසෝඝ සම්බන්ධ කාරණා කිසිදවසක අවසන් වුණේ හොඳ අවසානෙකින් නෙමෙයි කියන බිය ඇයගේ හිතේ හොල්මන් කරනවා. ගෙදරට ආපු සාවිත් රි, නංගි එක්ක වෙඩින් එක ගැන කතා කර කර ඉදලා, කාමරේ ඇතුලට වැදුනා. සාරියත් එක්කම ඇදට වැටුණු ඇය අවදි වුනේ පැය කිහිපයකට පස්සේ ආපු රසෝඝගෙ ඇමතුමෙන් හෙලෝ ඔයා මගෙන් ඇහුව නේද එදා.? රසෝඝ ගේ මේ බාගෙට වාක
Out of stock
යුද බිමක ඇසින් දුටු මතක

යුද බිමක ඇසින් දුටු මතක

දශක තුනහමාරකට අධික කාලයක් මෙරට ඇසිදිසි මාධ් යයේ පෙළහර පෑ ෂර්ලි අනිල් ද සිල්වාට මුද් රිත මාධ් යයේ ද බොහෝ ඇසු පිරූ තැන් ඇති බව දැන සිටියේ අතළොස්සකි. එයිනුත් දශක දෙකකට ආසන්න කාලයක් ආරූඨ නාමයන්ගෙන් පෙනී සිටිමින් ඔහු රචනා කළ තීරු ලිපි මෙරට මුද් රිත මාධ් ය ක්ෂේත් රයේ ඉහළම සම්භාවනාවට පාත් ර වූ අවස්ථාවන්ද ගණනාවකි. ඇසි දිසි මාධ් යයෙන් ඉසිඹු ලැබීමෙන් අනතුරුව ඉර්දා මව්බිම පුවත්පතට ඔහු රචනා කළ යුධබිමක ඇසින් දුටු මතක ලිපි පෙළ තුළ ෂර්ලිගේ විශේෂාංගකරණයේ රුව ගුණ තේජස මැනවින් සනිටුහන් වී තිබේ. සිය මතක පොතේ පිටු එකිනෙක පෙරලමින් කළ ආවර්ජනාවන් පාඨකයාගේ මනසේ මැනවින් චිත් රණය කරන්නට ඔහු තමන් ඇසිදිසි හා මුද් රිත මාධ
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 4 - හිත හොඳ දොස්තරගේ පුදුම හිතෙන සර්කස් එක

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 4 - හිත හොඳ දොස්තරගේ පුදුම හිතෙන සර්කස් එක

දොස්තර ඩූ ලිට්ල් හරිම පුදුමාකාර මනුස්සයෙකි. වෙදකම පිළිබඳ ඉහළම උපාධිය ලබාගෙන දොස්තර මහත්තයකු වූ ඔහු මුල් කාලයේ දී මනුස්සයන්ට වෙද හෙදකම් කරමින් ලක් ෂ ගණන් සල්ලි හම්බ කළේ ය. දක් ෂ දොස්තර කෙනෙකු නිසා රට පුරා පැතිරුණු කිර්තිය ද රැස්කර ගත්තේ ය. පසු කාලයක ඔහු මේ සියලු දේ අත්හැර දමා සතුන්ට පමණක් වෙදකම් කිරීමට පටන් ගත්තේ ය. හිත හොඳ දොස්තර මහත්තයාට අප් රිකාවේ වඳුරන් වසංගත රෝගයකින් පීඩා විඳිමින් සිටින බව ආරංචි වූයේ ය. වඳුරන් රැකගැනීමට බෝට්ටුවක නැගී අප් රිකාවට ගිය දොස්තර මහත්තයා නොයෙකුත් භයංකාර, ත් රාසජනක හා චමත්කාර අත්දැකීම්වලට මුහුණ දෙමින් වඳුරන් ද සුවපත්කොට පයිවල ලස්සන ගෙවත්ත මැද පිහිටි කුඩා නිවසට ආපසු
In stock
හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 2 - හිත හොඳ දොස්තරගේ මුහුදු සවාරිය

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 2 - හිත හොඳ දොස්තරගේ මුහුදු සවාරිය

චමත්කාර වූත්, භයංකාර වූත් අත්දැකීම්වලින් අනූන වූ මුල්ම මුහුදු සවාරිය නිමකර ආපසු පයිවල ලස්සන ගෙවත්ත මැද පිහිටි කුඩා නිවාසයට ආ හිත හොඳ දොස්තර ඩූ ලිට්ල් සහ ඔහුගේ මිතුරන් අතරට තවත් අමුත්තෙක් එක් විය. මේ අමුත්තා පොලිනීසියා නම් නුවණක්කාර ගිරවිය, ඩැබ් ඩැබ් තාරාවිය, චී චී වඳුරා, ගබ් ගබ් ඌරු පැටියා හෝ ජිප් නම් බල්ලා වැනි සතෙක් සිව්පාවෙක් නොවේ. කුඩා ළමයෙකි. ටොම් ස්ටබින්ස් නම් මෙම ළමයා අණ්ඩ කැඩුණු ලේනෙකුට වෙදකම් ගැනීමට දොස්තර මහත්තයා හමුවිය. පසුව ඔහු දොස්තර මහත්තයාගේ හොඳම මිත් රයෙක් විය. ඔහුගේ සහායකයා විය. හිත හොඳ දොස්තර හා ඔහුගේ අපූරු පවුලේ සාමාජිකයෙක් විය. හිත හොඳ දොස්තරගේ ඊළඟ මුහුදු සවාරියට ටොම් ස්ටබි
Out of stock
උමතු බිමෙන් පලා යාම

උමතු බිමෙන් පලා යාම

රිකී හිතුවක්කාරයෙක්. රිකී හිතුවක්කාර වුණේ, තාත්තා කෙනෙකුත් නැතිව, බාප්පාගෙ කෙණෙහිලිකම් මැද හැදෙන්න සිද්ධ වුණ නිසා. ඒත් රිකීගේ නපුරු බාප්පා නම් කිව්වෙ, හිතුවක්කාරකම කියන්නෙ මානසික රෝගයක් කියලා. ඒ මානසික රෝගයට ප් රතිකාර කරන්න කියලා බාප්පා රිකීව බලහත්කාරයෙන්ම මානසික රෝහල්වල නැවැත්තුවා. රිකීව මානසික රෝහලක නවත්තන හැම වෙලාවකම අම්මා ගිහින් රිකීව ගෙදර එක්කරගෙන ආවා. ඒත් බාප්පා ආයෙමත් රිකීව තවත් මානසික රෝහලකට ගිහින් දැම්මා. මානසික රෝහල් වල අමානුෂික ප් රතිකාර ක් රම වල පීඩාව විඳපු රිකී තව තවත් හිතුවක්කාර වුණා. අන්තිමේදී රිකීට නවතින්න සිද්ධ වුණේ බෘෘක්ලින් මානසික රෝහලේ.. බෘෘක්ලින් වෙනස්ම තැනක්. මහා භයංකාර හ
In stock
නාට්ය රසය

නාට්ය රසය

'නාට් ය රසය' යනු නාට් ය කලාව ගැන අත්දැකීම් හා නාට් ය නැරඹීමෙන් ලබා තිබෙන 'ආස්වාදනීය ඥානය' විද් යාර්ථීන්ට හා රසිකයන්ට ප් රදානය කරන විස්තර වර්ණනාවකි. නාට් යයක් රඟ දැක්වීම සහ නාට් යයක් නැරඹීම සාමූහික කර්තව් යයකි. තාක්ෂණයේ මහිමයෙන් වත්මනේ කොතරම් දියුණු කලා මාධ් ය වින්දනය උදෙසා වෙතත්, මේ 'සමෙූහික කර්තව් යය' තවමත් හරිම ප් රබල ය. සමූහයක් සමඟින් නාට් යයක් රඟ දක්වමින් නාට් යකරුවා ප් රේක්ෂක සමාජයට 'ආස්වාදනීය ඥානයක්' ලබා දෙනු ලැබේ. එකී ඥානය ලැබෙන්නේ නාට් යයක් 'ජීවමානව රඟ දැක්වීම නැරඹීමෙන්' විඳින නාට් ය රසය තුළිනි. 'නාට් ය රසය' යනු කවියක් කියමින් - ගීතයක් ඇසීමෙන් - පොතක් කියවීමෙන් විඳින රසයට වෙනස් ස්වරූපය
Out of stock
ආදර අන්දර තුනක්

ආදර අන්දර තුනක්

ආදර අන්දර තුනක් කෙටි නවකතා තුනක සංග් රහයකි.'' සාත්තුකාරිය'', ''අන්ධකාරය'', ''බිරිඳගේ පැමිණීම'' යන මේ කෙටි නවකතා තුන ඒවාට යටින් දිවෙන සියුම් හුයකින් එකිනෙකට බැඳී තිබේ. ........සුරන්ජින්ගේ තාත්තාව අරන් ආවේ ඒ හොස්පිට්ල් ඒකට මොන විදිහකින් හරි තාත්තා ඒ ස්පිට්ල් එකට ඇතුල් වෙන්නේ මාත් එක්ක ජීවිතයක් පටන් ගන්න කියලා උඩ ඉන්න දෙවියොවත් දැනගෙන ඉන්න නැතුව ඇති...... සාත්තුකාරිය .......වෙද හාමිනේ දවස් දෙකට වතාවක් - බැරි වුණානෙක් තුනකට වතාවක් පමණ ලොකු නැන්දා සමඟ සතුටු සාමීචියට පැමිණීමේ හේතුව මම දනිමි. මිල්ටන් නාගෙන යන ගමන් කරන පනිට්ටු සද්දයෙන් ඔහුගේ සූදානම සන්නිවේදනය වේ..... - අන්ධකාරය - ......ඇත්ත කියලා කියන

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us