Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

Filter results

Filter

3855 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ඇගේ ප්රේම නගරය

ඇගේ ප්රේම නගරය

වින්ටන් කුරේ මහත්මා ලේඛන කලාවට පිවිසියේ, 1962 දී සිය පාසල් මාතාව වූ ශ් රී ජයවර්ධනපුර මහා (ක් රිස්තියානි) විද් යාලයයේ 'maroon and silver වාර්ෂික සඟරාවෙහි ලිපියක් පළකිරීමෙනි. ඒ ලිපිය මක්සිම් ගෝර්කි නමැති විශ්ව සම්භාවනාවට පත් මහා ලේඛකයා පිළිබඳව විය. එනයින් පාසල් සමයේ සිටම රුසියානු සහ සෝවියට් සාහිත් යය මෙන්ම සාහිත් යධරයින් කෙරේත් මෙම කෙටිකතා සංග් රහයේ පරිවර්තක ආකර්ෂණය වූ අන්දම විශද වේ. එසමයේදීම ස්වතන්ත් ර කෙටිකතා මෙන්ම කාව් ය රචනයටද එළඹෙන වින්ටන් කුරේ මහත්මා විසින් 1969 දී 'හඬාලා කම්පා වුවත් නමින් ද 1972 දී දෝංකාරය' නමින් ද කාව් ය සංග් රහ දෙකක් ප් රකාශයට පත් කර තිබේ. ඉක්බිති ගතවූ කාලයෙහිදී උඩකැන්ද
In stock
සොල්දාදු කොල්ලා

සොල්දාදු කොල්ලා

රටේ යහපත වෙනුවෙන් වැඩ කිරීමට සපත කර පැමිණි ජර්මානු ජනාධිපති (චාන්සලර්වරයා) වූ ඇඩොල්ෆ් හිට්ලර් ජර්මානු ජනතාවට විනාශය අත්කරදුන්නේ ලෝකයම යටත් කරගන්නට යාමේ පලවිපාක වශයෙනි. මේ කෲර යුද්ධයේදී ළමයින් මිලියන දහතුනකට ආසන්න පිරිසක් මරා දැමුවේය. ඒ අතර යුදෙව් දරුවන් ලක් ෂ 25ක් පමණද, රුසියානු දරුවන් දසදහසකට ආසන්න පිරිසක්, රුමේනියානු, පෝලන්ත, ප් රංශ ඇතුළු රටවල දරුවන් දසදහස් ගණනක්ද ඔවුන් මරා දැමූ ළමයින් අතර වෙති. මේ කෲර යුද්ධයේදී ප් රංශයට පහර දී ඉතා පහසුවෙන් යටත් කරගත් බැවින් රුසියාවද එසේම පහසුවෙන් යටත් කරගත හැකි වෙතැයි සිතූ හිට්ලර්ගේ අමනෝඥ තීරණය ඔහුගේ අවසානය ළඟා කරවීමටද සමත් විය. සෝවියට් සෙබළුන් ජර්මන් සෙබළු
In stock
ටුටූ දූපතේ මායාව
In stock
ආත්මබුදින්නා

ආත්මබුදින්නා

1012 - 1044 අතර කාලයේ අනුරාධපුර රාජධානිය ආක් රමණයට පැමිණි සොලී රජු හමුවීමට පැමිණෙන සොලී මන්ත් රකරුවන්ගේ අරමුණ කුමක්ද? 1581- 1587 අතර කාලයේ සීතාවක රාජසිංහ රජු බැහැ දැකීමට ගම්පොළ සිට පැමිණි වයෝවෘද්ධ අංගම් ගුරුන්නාන්සේ කෙනෙකු රජු හමුවේ සැලකර සිටින රජු නොදත් දෙයක් සහ ගෞරව බහුමාන යුක්තව පිළිගැන්වූ යම් දෙයක්. 2009 මානුෂීය මෙහෙයුමේ දී විශේෂ බලකා සෙබළුන් අට දෙනෙකු රහසිගත මෙහෙයුමක් සඳහා සතුරු ග් රහණයේ පවතින මුදා නොගත් ප් රදේශයකට ඇතුළු වූහ. ඔවුන් පසුපස හඹා එන බිහිසුණු අද්භූත බලවේගයක්. විශේෂ බලකා සෙබලුන් අටදෙනා ත් රස්තයන් හා ගැටෙමින් හිටිහැටියේ කඩා පාත් වූ අද්භූත බලවේගය හා කෙසේ සටන් වදීවි ද ඒ බිහිසුණු අද
In stock
පොළොන්නරුව සිද්ධස්ථාන

පොළොන්නරුව සිද්ධස්ථාන

වර්තමාන ශ් රී ලාංකේය පුරාවිද් යා ක්ෂේත් රයේ වෙසෙන ප් රාමාණික විද්වතෙකු වන සුමිත් රණසිංහ මහතා සිංහල, පාලි, සංස්කෘත යන භාෂාවන් මෙන්ම තර්ක න් යාය, ජ් යොතිෂ, ඡන්දෝලංකාරාදී පෙරදිග ශාස්ත් රයන් පිළිබඳව ද සුවිශද ඥානයක් සහිත පඬිවරයෙකි. කැලණිය විශ්වවිද් යාලයේ පුරා විද් යා අධ් යයනාංශයෙන් ශාස්ත් ර වේදී උපාධිය ලබා ගනිමින් ශාස්ත් රීය ලෝකයට පිවිසි ඔහු දීර්ඝ කාලයක් තිස්සේ පර්යේෂකයෙකු වශයෙන් පුරා විද් යාත්මක අධ් යයනයන්හි නිරත වූ වෘත්තීය පුරා විද් යාඥයෙක් වේ. එහි ප් රතිඵලයක් වශයෙන් ඒකරාශී වූ ඥාන සම්භාරය පාදක කරගනිමින් දැනට එතුමන් විසින් රචිත ග් රන්ථ සංඛ් යාව විස්සකට අධික ය. ඒවා සියල්ලක්ම සමාජ පුරාවිද් යා විෂය ක

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us